⛓️ MR. MAFIA ⛓️✅

By KY_Kim_sohe

31.9K 4.9K 4.6K

සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්... More

⛓️ INTRODUCTION ⛓️
⛓️ Part 1 ⛓️
⛓️ part 2 ⛓️
⛓️ Part 3 ⛓️
⛓️ Part 4 ⛓️
⛓️ Part 5 ⛓️
⛓️ Part 6 ⛓️
⛓️ Part 7 ⛓️
⛓️Part 8 ⛓️
⛓️ Part 9 ⛓️
⛓️ Part 10 ⛓️
⛓️Part 11 ⛓️
⛓️ Part 12 ⛓️
⛓️ Part 13 ⛓️
⛓️ part 14 ⛓️
⛓️ Part 15 ⛓️
⛓️ part 16 ⛓️
⛓️ part 17 ⛓️
⛓️ Part 19 ⛓️
⛓️ part 20 ⛓️
⛓️ part 21 ⛓️
⛓️ Part 22 ⛓️
⛓️ part 23 ⛓️
⛓️ Part 24 ⛓️
⛓️ Part 25 ⛓️
⛓️ part 26 ⛓️
⛓️ part 27 ⛓️
⛓️ part 28 ⛓️
⛓️ part 29 ⛓️
⛓️ part 30 ⛓️
💥 End💥

⛓️ part 18 ⛓️

795 137 52
By KY_Kim_sohe

🔘 Kang mihi pov

සෝහීයී ජීවොයී යුන්හියී ඔප්පලයි ඔක්කොම රෙස්ට් කරන්න ගියාට පස්සේ ඉතුරු උනෙ මමයි සූහියි විතරයි. ඔම්මයි අප්පයිත් kitchen එකේ...

Suhi - ඔම්මා...

Mihi - කියන්න මගේ බෝලේ...

Suhi - මේ ඇයි අලේ උයා මත බොලේ බොලේ කීන්නේ ?

Mihi - ඔයා හරි ශෝක් නේ..... කන්න හිතෙන දැක්කහම මගෙ බෝල ගෙඩිය.

Suhi - අපූ ඒනම් මම දයත් කලන්න ඔනේ ඇග ලත්තන කලගන්න.

Mihi - ඩයට් කරන්න ඔයා ?😂 කොහෙන්ද දෙයියනේ මේවා ඉගන ගන්නේ ? 😂

Suhi - මොන්ටීතෝලියේ ඉත්තල හිතපු ටීත කෙනෙක් කියනවා මට ඇහුනා..

Mihi - ඔමො එහෙමද ? පොඩි බබාලා ඩයට් කරන්නෙ නෑ.... එක කරන්නෙ ලොකු අය නේ. මගෙ කෙල්ල තාම චූටී නිසා දැන්මම ඩයට් ඔනේ නෑ හරිද ?

Suhi - හලි ඔම්මා..... 😁 ඔම්මා අපි මොන්ටීතෝලි නන්නෙ කවද්ද ?

Mihi - අප්පගෙන් තමා අහන්න ඔනේ බබෝ...

Suhi - හලි පාලුයි අප්පා මත..

Mihi - අපි යමුකො ඉක්මනට ඔයාගෙ friendsලව හම්බෙන්න.

Suhi - හලී......... ඔම්මා මම නනෝ සෝසෝ ගාවට

Mihi - වේ ?

Suhi - මත දොයි මතයි. සෝසෝ එක්ක දොයියනවා මම 😌

මම එපා කියන්න කලින් මේ පොඩි බෝම්බේ ගිහිල්ලා ඉවරයී. 🤦 අර ටේසෝ දෙන්නට දැන් නිදහසේ ඉන්න වෙන්නෙ නෑ මෙ පොඩි බෝම්බෙ එක්ක 😂

සූහිගෙ පස්සේ යන්න හැදුවත් ගෙදර බෙල් එක වැදුන නිසා මම දොර අරින්න ගියා. එ ඇවිල්ලා හිටියේ ජින් ඔප්පයී හොබී ඔප්පයි යුන්මියී අර ගෙදර වැඩට හිටපු මේඩ්.

Mihi - ඔමො වැඩේ හරිද යුන්මියො ?

Yoonmi - දෙහ් ඔන්නී වැඩෙ ගොඩ ඔන්න. පුංචි recorder එකක් තිබ්බේ. මෙ තියෙන්නෙ.

යුන්මී මට පෙන්නුවේ මේඩ්ගෙ උරහිස ඇතුලට දාලා තිබ්බ පුංචි රෙකොඩර් එක. ඒක විනිවිද පේන පුංචි බෑග් එකක දාලා තිබ්බේ.

Mihi - ඔමො.

Made - මගෙ නංගිව ගෙනාවද madam

Mihi - ඔව්. එයා ජිමින් එක්ක නිදී දැන්. ඇහැරවන්න යන්න එපා. ඔක්කොම තුවාල කරන් ලේ පෙරන් ආවේ.

Jin - ශික් මට ඉන්න බැරි උනානෙ...

Jhope - කමක් නෑ හියුන්ග් මේ වැඩෙ ඉවරයි නේ දැන්. අරුන් ටික ඇහැරුනාම මොකද උනේ කියලා අහගන්න ඔනේ...

Jin - අලුත් විස්තර මොනාද කියලා දන්නවද මිහී ?

Mihi - නෑ ඔප්පා.. අහ් යුන්මියා නැති නිසා සූගා ඔප්පගෙ girlfriend තමා බෙහෙත් දැම්මේ කට්ටියට.

Jhope - ටසිරි යකො පූසටත් පූසියක් ඉන්නවද ? 😂

Mihi - ඔව් නෙ 😂

Jin - හරි කෙල්ලේ මාත් යනවා drive කරලා මහන්සී.

Mihi - හරි ඔප්පා... ඔයාලත් යන්න එහෙනම්.

Made - කුමාවො madam මම වෙනුවෙන් කරපු හැම දේකටම..

Mihi - ඒක ස්තූතී කරන්ම තරම් දෙයක් නෙමේ නේ.. ඔයත් ගිහින් විවේක ගන්න අතත් රිදෙනවා නේ.

Made - හරි madam.

Mihi - මැඩම් කියන්න එපා ඔන්නී. මිහී කියලා මට කතා කරන්න.

Made - හරී මැ... මිහී..

හැමෝම එයාලගෙ කාමර වලට ගිහාම මම ගියේ සූහිව එක්කන් එන්න. ටේහියුන් ඔප්පගෙ කාමරේට ගිහිල්ලා හිමීට දොර ඇරලා මම බැලුවේ සූහී කෝ කියලා.. දැන් ඉතින් සුනාමියක් ආවත් මේ තුන ඇහැරවන්න බෑ.

ටේහියුන් සෝහිව බදන් නිදී සෝහී සූහිව බදන් නිදී සූහී කොට්ටයක් බදන් නිදී.. අයිශ් මෙ තුන් දෙනා 😂

එතකොට මමයි ඔම්මයි අප්පයි විතරද දැන් ඇහැරලා ඉන්නේ. කම්මැලී නිසා කරන්න දෙකුත් නැති නිසා මම ගියෙ ඔම්මයි අප්පයි ඉන්න තැනට.

Mihi - ඔම්මා උයනවද ?

Omma - ඔව් දුව. කාලා බලන්නකො රහද කියලා.

Mihi - ඔමො එ soup එක රහයි..

Omma - මමනෙ හැදුවේ 😂

Mihi - ඉන්න ඔම්මා මමත් උදව් කරන්නම්.

Omma - එපා කෙල්ලේ මට පුලුවන්

Mihi - මෙන්න මෙහෙ දෙන්න අනේ 😂

ඔම්මා එක්ක කතාවක් දාන් මම කෑම ටික හැදුවේ අර කට්ටිය නැගිට්ටහම ඉස්සෙලාම කෑම හොයන් එනවා කියලා දන්න නිසාමයි 😂 ගහගෙන මරාගෙම මහන්සී ඇතිනේ


🔘 Kim sohe pov

බඩේ තුවාලෙන් පොඩි වේදනාවක් දැනුන නිසා මම ඇහැරෙද්දී දැක්කේ සූහී අපි දෙන්නා ගාවට ඇවිල්ලා නිදන් ඉන්න විදිහ 😂 කෙල්ල මාව බදාගෙන අපි දෙන්නගෙ මැදට වෙලා හොදට නිදී.

සූහිගෙ එක කකුලක් මගෙ තුවාලේ වදින නිසයි මට අමාරුවක් දැනුනේ. එ කකුලත් හිමීට අයින් කරලා සූහිව චුට්ටක් ටේ ඔප්පගෙ පැත්තට කරද්දී ඔප්පා ඇහැරුනා

Tae - ඔමො සූහී

Sohe - ශ්...... බබා ඇහැරෙයී..

සූහී ටිකක් එහාට මෙහාට උන නිසා මම සූහිට පුංචි පුංචි තට්ටු දැම්මේ නින්ද යන්න. ටේහියුන් ඔප්පත් සූහී දිහා බලන් හිටියේ ගොඩක් ආදරෙන්.

Tae - බබා ඔහොම ඉන්න එක ඔයාට අමාරුයි නේද සෝ ?

Sohe - කමක් නෑ ඔප්පා..

Tae - එහෙම බෑනේ ඔයාගෙ තුවාලේ පෑරෙයී.

Sohe - අයියෝ නෑ අනේ....

Tae - නෑ ඉන්නකො සූහිව බිත්තිය පැත්තට දාලා ඔයා මැදට එන්න 😌

Sohe - පොඩි බබාටද නැත්නම් ලොකු බබාටද අමාරූ ? 😂

Tae - හරි ඉතින් එතකොට මට ඔයාව බදන් ඉන්නත් පුලුවන් අනික ඔයාගෙ තුවාලෙ පෑරෙන්නෙත් නෑනේ.

Sohe - ඒත්...

Tae - කෝ ඉන්න ඉන්න

ටේ ඔප්පා නැගිටලා සූහිව ඇහැරෙන්නෙ නැති විදිහට මගෙ එහා පැත්තෙන් තියලා මාව ටේ ඔප්පගෙ ලගට කරගත්තා. සූහිත් නින්දෙන් වගෙ මගෙ පපුවට තුරුල් උනාම ඔප්පා පිටිපස්සෙන් මාව තුරුල් කරගත්තා.

Sohe - බබාලා දෙන්නටම පුදුම සීතලක් නේ තියෙන්නෙ මෙච්චර තුරුල් වෙන්න 😂

Tae - එහෙම තමා 😌 බබා එක නෙමේ අපිත් මෙ වගෙ ලස්සන පැටියෙක් හදමු.

Sohe - ඒ වට තව කල් තියනවා..

Tae - හරි ඉතින් කලින් ඉදන්ම mission එක ප්ලෑන් කරන් ඉන්න එක ලේසී නේ 😌

Sohe - මැරුම් නොකා කටපියන් නිදාගන්න.

Tae - එක්කෙනෙක් නෙමේ පස් දෙනෙක් වගේ හදමු

Sohe - හුස්ම හිරකරන් මැරෙන්න ආසද ? 😒

Tae - කොල්ලෝ තුනයි කෙල්ලො දෙන්නයි 😌

Sohe - යාහ් කිම් ටේහියුන්

Tae - කෑ ගහන්න එපා බන් 😂 ලමයා ඇහැරෙයි.

Sohe - සූහී නැත්නම් තමුන් ගස්

Tae - යැව් යැව් තමා තුවාලේ පාරගන්නෙ නැතුව නිදාගන්න 😂

Suhi - උයාල දෙන්නගෙ බබාල පත් දෙනාත මම නම් දාන්නම්..

Tae / sohe - යාහ් සූහී නිදි නැද්ද ? 😳

Suhi - කොහෙ නිදාගන්නද අනේ 😒 උයාලා බබාලා හදන එක ගැන හයියෙන් කතා කලද්දී මාව ඇහැලුනා...

Sohe - යාහ් ටේහියුන් තමුන් තමා මෙ ලමයවත් නරක් කරන්නේ 😒

Tae - සූහි මැනික දැන් දොයියගන්න.

Suhi - හලි ටේටේයා....

සූහී මට තවත් තුරුල් වෙලා නිදාගද්දී ටේහියුනුත් මාව තවත් තුරුල් කරගත්තා. යකො මෙහෙම ගියොත් හුස්ම හිර වෙලා මැරෙයී...

Tae - සුහිට විතරක් නෙමෙ මටත් ඔයාව බදාගන්න ඔනෙ හුම් 😒 දගලන්නේ නැතුව ඔහොම ඉන්න

Sohe - ok ok 🙂

🔘 Kang mihi pov

Omma - දුව පුතාලව ඇහැරෙව්වනම් හරි දැන්. නැත්නම් කෑම ටික සීතල වෙයි.

Mihi - හරි ඔම්මා මම කට්ටියව ඇහැරවන් එන්නම්.

කෑම හදලා ඉවර උන ගමන් ඔම්මා මට අර සෙට් එකව ඇහැරවන්න කිව්වා. දැන් පලයන්කො නිදිකුම්බරයෝ ටිකව ඇහැරවන්න 😒 මුන් රෑටත් නිදාගෙන දවල්ටත් නිදී 😒

ඔක්කොම කට්ටියව ඇහැරවලා මම ඉටපස්සේ ගියේ ටේ ඔප්පගෙ කාමරේට. අනෙහ් පව් මගෙ කෙල්ල 🙂 සෝහී ටේහියුනුයී ගැරඩී වගෙ වෙලිලා නිදි මගෙ අහින්සක කෙල්ල කෙල්ල කොට්ටයක් බදන් බිත්තිය අයිනෙ නිදි 😂 ඉස්සෙලා හිටපු විදිහ නෙමෙව් පැයකට පස්සේ 😂

Mihi - සූහි මැනික කෝ නැගිටින්න.

Suhi - ම්ම්ම්ම්ම්ම්

Mihi - ම්ම්ම්ම් නෙමේ නැගිටින්න පල්ලී පල්ලී.......

Suhi - ශිරෝ............

Mihi - සූහී ඔම්මට තරහ යයි හැබැයී..

එහෙම කිව්වහමනම් කෙල්ල හිමීට ඇස් දෙක ඇරියේ ඇනුම් ඇර ඇර. ටිකක් වෙලා ඉදලා සූහී අත් දෙක දෙපැත්තට කලේ වඩාගන්න කියලා.

Mihi - කෝ එන්න මගෙ බෝලේ.... ❤️🥺

සුහිව වඩාගත්තහම පැටියා මගෙ බෙල්ල අස්සේ මූන හංගගත්තා. දැන් මෙ ගැරඩි දෙන්නව නැගිට්ටවපන්කො 🙂

Mihi - සොහියා නැගිටින්න

Sohe - ම්ම්ම්ම්

Mihi - ම්ම්ම් නෙමෙ බොල නැගිටපිය

Sohe - ලමයි පස්දේනා පස්සේ හදමු 😴😴

Mihi - මොන ලමයි පස් දෙනාද ඊරියේ........ නැගිටිනවා.....

Sohe - දැන් බෑ ලමයි හදන්න 😴😴😴

Mihi - සෝ........................... හී....................

මම කෑ ගහපු පාර සෝහී කෙලින් උනා කියන්නේ නිදිමත කොහෙන් ගියාද දන්නෙ නෑ 😂

Mihi - ඔයා ලමයි පස්සෙ හදන්න 😂 දැන් කන්න එන්න.

Sohe - මොන ලමයිද ?

Mihi - ඇයි දැන් කිව්වේ ලමයි පස් දෙනෙක් ගැන 😂

එහෙම කිව්වහමනම් සෝහිව රතු උනා 😂 ටේහියුන් නින්දෙන් හිනා වෙනවා ඒපාර 😂

Mihi - යාහ් ටේ ඔප්පා නිදි නෑ නේ 😂

Tae - ඔන්නිගෙයි යොදොන්ග්සන්ගෙයි කතාව අහන් හිටියේ 😂 බෑ කිව්වට ඔයත් බබාලා පස් දෙනෙක් හදන්න ආසයි නෙ බබා 😂 නින්දෙනුත් කියෙව්වෙ එක ගැනනේ

Sohe - අනෙහ් මම යනවා මගුල 😡

Mihi - සුහිවත් එක්ක්න් යන්න සෝ. තව කෙනෙක්ව ඇහැරවන්න තියනවා.

Sohe - කො එන්න මැනික ඉමෝ අතට

සූහී නින්දෙන්ම සෝහි ගාවට ගිහාම සෝහී ටේ ඔප්පටත් ගස්සන් ගියා 😂 මරු අද ටේ ඔප්පට 😂 මම ඉටපස්සේ ගියේ ජුනී ඔප්පව ඇහැරවන්න.

Mihi - ජුනී ඔප්පා............. නැගිටින්..... ආව් මොඩයා 😩

ඔප්පා මාව ඇදලා ගත්ත පාර මගෙ නහය චොක් ගාලා ඔප්පගෙ පපුවෙ වැදුනා. 😩 මෝඩ මී හරකා...

Mihi - යාහ්......... ගස් ගෙම්බෝ මම අහන්නේ ඔහොමත් ඇදලා ගන්නවද ?

Namjoon - cute 😂

Mihi - යහ් ඇයි හිනා වෙන්නෙ ආ ?

Namjoon - නහය රතු වෙලා 😂

Mihi - යාහ් මෝඩ ඇටිකුකුළා 😒

Namjoon - දගලන්නෙ නැතුව ඔහොම ඉන්න.

ඔප්පා මාව තව ටිකක් තදට බදාගත්තහම මම එයාගෙ ඔලුව අත ගෑවා. එයගෙ හුස්ම මගෙ බෙල්ලෙ වදිනවා 🙂 කරන්ට් එකක් යනවා වගෙ ඇග දිගේ.

Namjoon - babe....

Mihi - ම්ම්ම්ම්.........

Namjoon - කියන්න දෙයක් තියනවා.

Mihi - මොකද්ද මැනික ?

Namjoon - කලබල වෙන්න එපා හරිද ? dragonsලා පන්නන්නෙ මගෙ පස්සෙන් නෙමේ. ඔයාවයි එයාලගෙ ඉලක්කය 🥺

Mihi - කවුද ඔප්පා dragons කිය්න්නේ..

Namjoon - මගෙ team එකට පස්සේ ඉන්න බායනකම සෙට් එක.

Mihi - එත් ඇයි එයාලා මගෙ පස්සෙන් පන්නන්නේ ?

Namjoon - අපිත් තාම හොයනවා එ ඇයි කියලා.. මැනිකට ඉස්සරට වඩා ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා දැන්.

Mihi - මම බය නෑ ඔප්පා ඔයා ඉන්නකල්. ඔයා මට මුකුත් වෙන්න දෙන්නෙ නෑ කියලා මම දන්නවා ❤️

Namjoon - good girl

ඔප්පා මගෙ තොල් වලට බර උනේ හරිම වේගෙන්. එ සිප ගැනීම ගොඩක් රලුයී... මම දන්නවා ඔප්පා දැන් ඉන්නේ ගොඩක් දුකින් කියලා... එකයි මෙහෙම හැසිරෙන්නේ එය...

Mihi - කෝ දැන් කන්න යමූ.

Namjoon - යමු...

Mihi - කාලා කියන්නකො කෑම කොහොමද කියලා 😌

Namjoon - ඔයාද ඉව්වේ ?

Mihi - ඔව් ඔම්මත් උදව් කලා 😌 සුප් එක ඇරෙන්න අනිත් ඔක්කොම මම ගානේ.

Namjoon - එක්කො මම oder කරන්නද කෑම 🙂

Mihi - යාහ්හ්හ්හ්හ්හ් 😡

Namjoon - විහිලුවක් 😂 යමු යමු...

ඔප්පවත් එක්කන් මම යද්දී අනිත් අය කන්න පටන් ගෙනත් ඉවරයි 😂 යකොහ් මෙ කන කෑමට ආය උයන්න වෙයිද මට

Jhope - ඉක්මනට ආපු එක හොදයි ජුනියො 😂

Namjoon - වේහ් ?

Jhope - ජිමිනා උබේ කෑම එකටත් වැඩෙ දෙන්න බලන් හිටියේ 😂

Jimin - මිහියා කෑම ටික මරු ඇ 😌

Mihi - මම ගැම්ම 😌

🔘 Author pov

හැමෝම සතුටින් ඉද්දී dragonsලගෙ නායකයා එ කියන්නේ red dragon හැමෝටම වඩා සතුටු උනේ එයාගේ සැලසුමේ පලවෙනි පියවර හරි ගිය නිසා...

Red dragon - උබ තරම් මොඩයෙක් නෑ නම්ජුන් 😏 ලෑස්ති වෙලා හිටපන් මට කරපු හැමදේටම විදවන්න 😡 මිහී තමුසෙ මැරෙන්න.ලෑස්ති වෙයන් ඉක්මනට

හැමදේම හරියටම කරන නම්ජුන්ට මේ පාර මිහී නිසා නොහිතූ විදිහට කරදර ගොඩකට මූන දෙන්න වෙනවා....

එ දෙන්නට විතරක් නෙමේ මුලු පවුලටම.....

Red dragon - විශේෂයෙන්ම අර පොඩි ලමයට..... එකි නිසයී මිහී නම්ජුන්ට ලං උනේ..... ඔය ඔක්කොමව මම මරනවා..... 😡😡😡😡

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰

බකට් ඊස් කමින් සූන් 😂

_Ky_

Continue Reading

You'll Also Like

31.3K 4.7K 34
නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟි...
59.5K 9.5K 31
අපේ ආදර කතාව .....! 2021.08.13 ❤️ #1- sinhala
328K 9.8K 105
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
11.1K 1.9K 15
🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. ...