😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴...

By piGGy_vishu

3.4K 479 341

පිස්සු කෙල්ලො අට දෙනෙක් ..😈 ඒකටම හරියන තවත් කොල්ලො අට දෙනෙක්..😈 සහෝදර සහෝදරි වලි ඉස්කෝලෙටම ගෙනත් මුලු පාසලම... More

01. Intro 😈
03. Chapter 2 😈
04. chapter 03 😈
05. Chapter 04 😈
06. Chapter 05 😈
07. Chapter 06 😈 (final)
A/n note...
Thank you 😭💕

02. Chapter 1 😈

512 63 23
By piGGy_vishu

hana : ගර්ල්ස් අපි කෝමහරි ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් වින් කරන්න ඕන අරත්සෝ

minha : minji ඔන්නියි jia ඔන්නියි නැතිවුනාට අපි අපිට පුලුවන් උපරිමෙන්ම මේක කරමු ගර්ල්ස්

GG : yeah fighting...🤝

𝙢𝙚𝙖𝙣𝙬𝙝𝙞𝙡𝙚 𝘽8...

suga : guys ගිය පාර වගේ කෙල්ලොන්ට පරාද වෙලා උන්ට වහල්කම් කර කර ඉන්න මේ පාර බෑ

jk : jin hyung නුයි joon හ්‍යුන්ග්නුයි නැති වුනාට කමක් නෑ අපි කෝමහරි මේක දිනමු

hosek : ඔව් කට්ටිය . අපි පුලුවන් උපරිමෙන් කරමු . මේ පාර නම් අතක් පයක් කඩාගෙන හරි අපි වින් කරන්න ඕන අරත්සෝ

B8 : yaeh fighting 😈🤝

👤 සුභ සන්ද්‍යාවක් මිත්‍රවරුනි ඔබ පුල පුලා බලාසිටි මොහොත දැන් එලබෙනවා ඇත 😌 හැමෝම අත්පොලසන් නාදයක් දීලා පිලිගන්න දැන් ක්‍රීඩා පිරියට ඇතුල් වන්නේ GG & B8 👏

..... කමෝන් B8

.....කමෝන් queens වෝහ් GG හුරේ

ලමයින්ගේ chearing sound අතරින් ground එකට ආවෙ GG ලයි B8 ලයි සුපුරුදු පරිදි face to face ඇවිත් දෙගොල්ලොම නවතිද්දි මීයට පිම්බා වගේ අනිත් ලමයි ඔක්කොම නිශ්ශබ්ද වුනා ..

hana : ඔයාලගෙ ඔය සුරදූතයොන්ගෙ වගේ තියනවා කියලා හිතන් ඉන්න මූණු ටික පරිස්සම් කරගන්න 😂

minha : ඔව් ඔව් ඔය කොට පාත්තයා ගොඩක් පරිස්සම් වෙලා හිටියොත් හොදයි ආ 😂

jimin : කවුද යකෝ කොට පාත්තයා 😑හරි උස එක්කෙනානෙ කියන්නෙ 😂 ඔයත් පරිස්සම් වෙලා හිටියොත්හොදයි 😏

seo hyun : ඒයි හාවො , ඔය හා දත් දෙක කඩාගන්න ලෑස්ති වෙනවා 😏😂

jk : බලමුකො මේ හාවගෙ වැඩ ඒ වෙලාවට 😏 ඔයාගෙත් ඔය පොල් කුරුම්බා දත් සෙට් එක පරිස්සම් කරගන්නවා 😂

B8 : All the best 😏

GG : thank you 😏😂

දෙගොල්ලොන්ගෙ කතා වලින් පස්සෙ මැච් එක පටන් ගත්තා .. පලවෙනියෙන්ම අති ජයග්‍රාහි ලෙස GG ලා ගෝල් එකක් ලබාගත්තා ... ඊට නොදෙවෙනි විදිහට ඊලග පාර B8 ලා .. මේ විදිහට කරට කර පැවතුන තරගෙකින් පස්සෙ මැච් එක ටික වෙලාවකට නැවැත්තුවේ මේ වෙනකොටත් ගොඩක් අයගෙ අතපය කැඩිලා නහවල් කැඩිලා තිබ්බ නිසා 🙂

jiyoon : ආව් ඔන්නි රිදෙනවා හෙමීට

Jiwoo : ආශ් මගෙ කකුල

eun san :  තව පොඩ්ඩයි කෙල්ලනේ කෝමහරි ඉවසන් ඉමු හ්වයිටි 🤝

.

.

.

Jimin : ආශ් අර කෙල්ල කිව්ව වගේම මගෙ කකුල කැඩුවනෙ 😩 රිදෙනවා හ්‍යුන්ග් හෙමීට

hosek : මගෙ නහය 😩 අර eun san කෙල්ලට මන් හොද පාඩමක් උගන්නනවා 😩

Jk : අනේ මට බෑ හ්‍යුන්ග් අර කෙල්ල මගේ ලස්සන දත් දෙකත් කඩනවා තව පොඩ්ඩෙන් 😩

tae : ඔයාලා දැන්ම පරාද වෙන්නද හදන්නෙ . අපි මොන අමාරුව තිබ්බත් අද දිනන්න ඕන. අපේ වැඩ පෙන්නමු කොල්ලනේ 🤝

විවේක කාලෙන් පස්සෙ තිබ්බ කරට කර තරග කීපෙකින් පස්සෙ කවුරුත් නොහිතපු දෙයක් තමා වුනේ ...

Hana : what the F**k 😩

minha : ආශ් ගේම් එක draw වුනා කියලද කියන්නෙ 😑

eun san : කමක් නෑ අපි පැරදුනේ නෑනෙ . දෙගොල්ලොම දිනුම්

jiyoon : එයාලා හොර කරා ඉන්නවකො අද මන් මුන් ඉතුරු කරන්නෑ 😑

Jiwoo : එන්න අපි ගිහින් එයාල එක්කම මේ ප්‍රශ්නෙ විසදගමු





GG : යාහ් F*cking B8 😑

B8 : ඇයි ගේමද 😑

minha : හොර කරලා මදිවට තව සද්දෙ දාන්නත් එනවද 😏

Jk : හරියට නීතිගරුකවම තරගෙ කරපු සෙට් එකනේ අපිට මේ හොර කරා කියාගෙන එන්නෙ 😏

seo hyun : තමුසෙලාට අද මන්

tae : ඇයි මොනා කරන්නද ගහගන්නද ආ

එතනින් පස්සෙ ඉතින් වුන දේවල් හිතාගම්නකෝ 🙂 tae & seo hyun හත්මුතු පරම්පාරවම මතක් කර කර බැනගන්නවා 🙂 jiyoon & suga නම් මැච් එක ඉවර වෙලා උන්ගෙ පාඩුවේ නිදි ජන්ම ගතියනෙ 🙂 කට්ටියගෙ තුවාල ගැන කිසි ගාණක් නැතුව රණ්ඩු වෙන විදිහ බලාගෙන හිටපු ලමයිනුත් එයාලට ඕන කෙහෙල් අලයක් කරගන්න දීලා පාඩුවේ එතනින් ලෙස්සිලා ගියේ පොඩි මිස්ටේක් එකක් වුනොත් උන්ටත් අම්බානෙක කන්න පුලුවන් කියලා දන්න නිසාමයි .

මේ රණ්ඩු අස්සෙ ෆීලික්ස් කොලුවා පාඩුවේ පැත්තකට වෙලා මේ රණ්ඩුව අස්සෙ හිටපු එක්කෙනෙක් දිහා හරී සැලකිල්ලෙන් බලන් හිටියා .

hana : යාහ් ෆීලික්ස් හිකනලයෝ 😑 තමුන් මොකද ලෙස්සිලා යන්නද හදන්නෙ 😑

එහෙම කියාගෙන හනා දුම්මල වරමත් අතට ඇරගෙන ෆීලික්ස් ඉන්න පැත්තට කෑ ගහගෙන ආවා . මැච් එකේදි හනාගෙ කකුල පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බ හින්දා එයා මගක් දුවන් එනකොට එයා ground එකේ ඇදගෙන වැටුනා ... වහාම ක්‍රියාත්මක වෙච්චි ෆීලික්ස් හනා ලගට දුවන් ආවත් වුනේ හරි පිලිකුල් සහගත සිදුවීමක් 🙂

minha : අනේ මගෙ සුදාත්තියා 😭

jimin : හෑ මටද කතා කලේ සුදාම්මියා 😗

minha : පල අහකට කොටා 😑 මන් කතා කලේ මගෙ සුදාත්තියට 😩

පව් අසරණ ජිමිනා එයා හිතුවෙ මින්හා ජිමින්ට තමා සුදාත්ති කිව්වෙ කියලා 😂 ඔය සුදාත්ති සුදාම්මි සීන් එක ගැන යටගිය දවස බරණැස් නුවර ලොකු කතාවක් තියෙනෝ 😂 පස්සෙ බලමු ඒවා ගැන 😂

hana : අනේ සුදාම්මියා 😩

minha : මගෙ සුදාත්තිට සිදුනද එන්න බබා අපි නැගිටිමුකෝ

felix : ඊව් ඩිස්ගස්ටින් 🙂

ඒ නෙයියාඩගම දැකලා ෆීලික්ස්ට වමනෙටත් වගේ 😂 කොල්ලා කෝමට්ජ් ඒවට වැඩිය කැමති නෑනෙ 😂 මින්හා හනාව උස්සන්න ගිය පාර දෙන්නත් එක්කම ආයෙ ඩවුන්ද පල්ලං වෙලා ඉතාමත් මිහිරි ඔපෙරාවක් ඒ දෙන්නගෙ ශ්‍රී මුඛයෙන් පිටවුනා 🙂

ඒක එලාම් එක කියලා හිතපු Jiyoon & suga නැට්ට ගිනිගත්ත පූසා වගේ මහසෝනා දිශ්ටිය ගහලා නැගිටලා කට්ටියගෙ වලිය අස්සට දුවද්දි jiyoon සුගාගේ ඇගේ හැප්පිලා ඩවුන්ද පල්ලං වුනා 😂




👨‍ : මේ දැන්ම කට්ටියම නවත්තනවා මේ නාඩගම

ඒ සද්දෙත් එක්ක කට්ටිය ඉන්න තැනම freeze වෙලා සද්දෙ ආපු දිහා බැලුවෙ තනි ඇහැට කදුලකුත් එද්දි 🙂 පිනා ෆීලික්ස්ගෙ බෙල්ලෙනුත් අල්ලගෙන කන් දෙකෙනුත් දුම් දදා බලන් ඉන්නවා 🙂

GG & B8 : ස්....සර්

👨‍ : හෙට උදේ හය වෙද්දි ඉස්කෝලෙට ඇවිත් ground එකේ තියෙන වල් ඔක්කොම ගලවලා ජනෙල් ටිකත් සුද්ද කරලා තියෙන්නෙ ඕනි 😤 ඒක තමා ඔයාලට දෙන පනිශ්මන්ට් එක .  මේකෙන් බේරෙන්න නම් හිතන්න එපා ලමයි 😤 කට්ටි පනින්න හැදුවොත් ඔයාලට පුලුවන් ටොයිලට් ටිකත් හෝදලා දීලා යන්න 😏

GG : අන්ද්වේ සෑර් 🙂

B8 : අපි හෙට ඔය වැඩ දෙක කරලා දෙන්නම් සර් 🙂 ටොයිලට් නම් හෝදන්න බෑ 🙂

👨‍ : දැන්ම ඔය රණ්ඩු නවත්තලා ගිහින් ඔය තුවාල වලට බෙහෙත් කරගන්නවලා 😤 

පිනා මොනා වුනත් මේ සෙට් එකට ආදරෙයි හූම් 😌 වලිය හමාර වුනායින් පස්සෙ කස්ටියම ගියේ sick room එකට 🙂 ගොන්නු ටික වගේ දාඩිය පෙරාගෙන කට්ටිය sick room එකට ගොඩවැදුනෙ හරියට හන්දියේ කඩේට යනවා වගේ 🙂

Jiwoo : ආහ් මියානේ ඔන්නි

jk : හිකිස් 🙂 continue continue හ්‍යුන්ග් 🙂

අනේ ඉතින් sick room එකක් තියෙන්නෙ ඕවටද මන් අහන්නෙ 😂 jin & minji kiss කරන්න හදනෝ 🙈 කවදත් ඉතින් ගෝත රැල වගේ පනින සෙට් එක හින්දා මන් හිතන්නෙ ඒ ඩබලට නිදහසේ කිස් කරගන්න හම්බෙලාම නෑ 😂  ආ දැන් ප්‍රශ්නයක් ඇතිනෙ 😂 Jin තමා sick room එකේ ඩොක්ටර් minji තමා nurse මුන් දෙන්නා සෙට් වුනේ ඕකෙන් තමා 😂

minji : ආහ් මේ අපි .ම්ම්ම් .මේ 🙂

jin : ආහ් මන් මේ මින්ජිට බෙහෙත් වගයක් ගැන කියලා දිදී හිටියෙ 🙂

jimin : ඔව් නේ හියුන්ග් මූණ අස්සටම එබිලා ඒක කියලා දෙද්දි හොදට මතක තියෙයිනෙ නේද 😂

jin & minji : "speechless" 🙂

minji : යාහ් මොකද මේ තුවාල වෙලා 😑

jin : ඒකතමාබලනවලාමේකකුල් කඩාගෙනනහයවල්කඩාගෙන😑තොපි footballදගැහුවෙනැත්තන්රස්ලින්ද😑ආයෙතොපිඕවාකරන්නගියොත්මන්නරකමිනිහයිකියන්නඑපා

ජින් සුපුරුදු පරිදි එයාගෙ රැප් බැනිල්ල පටන් ගත්තෙ සික් රූම් එකම දෙවනත් වෙද්දි 🙂 මේ වෙද්දි library එකේ ලව් කර කර හිටපු jia & namjoon නුත් සික් රූම් එකට ඇවිත් හිටියෙ වෙලා තිබ්බ අකරතැබ්බෙ ගැන දැනගෙන 🙂

කෝමින් කෝමහරි හැමෝගෙම තුවාල වලට බෙහෙත් දාලා සුභ නැකතින් ගෙවල් බලා පිටත් වුනේ හෙට පාසල් භූමිය පිරිසුදු කිරීමේ අභිප්‍රායෙන් 😂
























_____________________________

හායිම් පෙන්ස්  🙂

මන් කතාව ගොඩක් දිගට අදින්නෑ ඉක්මනට ඉවර කරන්න ඕන 🙂 ඔයාලට පැටලිලි සහගත තැන් ඇතිනේ දැන් 🙂 ඊලග චැප්ටර් එකෙන් ඕවා විසදෙනවා 😌 වගකීමෙන් කියන්නෙ 😌

එහෙනම් මන් චුත වුනා 🙂
අහිම්ශක මලක් වගේ ඕතරී
lee mim hyun 😌

Continue Reading

You'll Also Like

15.7K 4.1K 30
මට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty
26.2K 3.1K 54
දහකාර හුරතලීට අහඹු ලෙස පෙම් පෙම් බදින සෙල්ලක්කාර කිම් ටේහ්‍යුන් ...❤ ආදර හැගුම් හිත පතුලෙ තියන් හුරතලීට පෙම්බදින නිහඩ ආදරවන්තයෙක්.....❤ එකිනෙක බැදුණු...
3K 990 8
සුප්‍රසිද්ධ ජන්ග් සමූහ ව්‍යාපාරයේ එකම උරුමකරු වුන මූනේ හිනා කලදක් නැති නපුරු ජන්ග් හේසෝක්!!!!! වීදී දරුවෙක් විදියට උස්මහත් වෙලා පුංචි පුංචි රැකියා ව...
7.6K 1.3K 10
[⚠️️ᴄʀɪɴɢᴇ ᴡᴀʀɴɪɴɢ ⚠️️ Do not read this book unless you can endure cringe stuff ] BTS maknae × girls This is'nt Earth ! 🌍 The planet called Taerth ...