😈💥 8 𝘤𝘳𝘢𝘻𝘺 𝘨𝘪𝘳𝘭𝘴...

By piGGy_vishu

3.4K 475 341

පිස්සු කෙල්ලො අට දෙනෙක් ..😈 ඒකටම හරියන තවත් කොල්ලො අට දෙනෙක්..😈 සහෝදර සහෝදරි වලි ඉස්කෝලෙටම ගෙනත් මුලු පාසලම... More

02. Chapter 1 😈
03. Chapter 2 😈
04. chapter 03 😈
05. Chapter 04 😈
06. Chapter 05 😈
07. Chapter 06 😈 (final)
A/n note...
Thank you 😭💕

01. Intro 😈

769 72 22
By piGGy_vishu

Author pov..

👤 අන්න GG ලා එනවා... වෝහ් එයාලා නම් ගින්දර වගේ... මන් ඕන ඔට්ටුවක් අල්ලනවා අපේ GG ලත් එක්ක හැප්පෙන්න මේ කොරියාවෙ එක කෙල්ලෙක් නැහ්

👤 GG ලා නම් කවුද අන්න බලන්න B8 ලා එනවා වාව් එයාලා නම් සුරදූතයෝ වගේ ... ඒ වගේ කොල්ලො අටදෙනෙක් කොරියාවෙ තියා මේ ලෝකෙවත් නැතුව ඇති..

සුපුරුදු පරිදි අලුත් අවුරුද්දක වෙනදා වගේම පාසල් ලමයි අතරෙ GG ලගෙයි B8 ලගෙයි වැඩ ආරම්භ වුනා.. කෙල්ලො ටික B8 ලට සපෝට් කරද්දි කොල්ලො ටික GG ලට සපෝට් කරන්නෙ කොල්ලො කෙල්ලො අතරෙ ඔට්ටු දාගෙන වගේම හතරවෙනි ලෝක යුද්ධත් පටන් ගෙන ..

👤 අදත් මොකක් හරි වලියක් වගේ

👤 ඒක තමා මොනවගෙන් මොනා වෙයිද දන්නෑ . දෙගොල්ලෝ face to face බලාගෙන නැවතුනේ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න වගේ

.
.
.
.
.
.

GG : හේයි බෝයිස් 😏

B8 : හේයි ගර්ල්ස් 😏

GG : happy new year එකක් කියලා wish කරන ගමන් වෙනදා දෙන අවවාදෙම දෙනවා  " කරුණාකරලා අපේ වැඩවලට ඇගිලි නොගහා ඉන්නවලා " 😏

B8 : ඕහ් ගර්ල්ස් අපි මේ අවුරුද්දෙවත් වෙනසක් කරමු 😏 අද හවස football match එක බලමු කවුද මේ අවුරුද්ද පාලනය කරන්නෙ කියලා 😈

GG : එකගයි 😏😈


කොල්ලොන්ට නොදෙවෙනි විදිහට කෙල්ලො සෙට් එකම evil smirk එකක් දාගෙන කොල්ලොත් එක්ක ඩීල් එකක් ගැහුවේ වෙනදා වගේම මේ අවුරුද්දෙ පාලනෙත් තමන්ගෙ අතට ගන්න හිතාගෙනමයි 😈

කට්ටියම බලන්නෙ කවුද මේ GG & B8 කියලද ... ඔන්න එහෙනම් දැන් බලමු කවුද මේ ඉස්කෝලෙම හොල්ලන් ඉන්න කල්ලි දෙක කියලා 😈

...😈 GG 😈.......

⦁ kim seo hyun

රූපෙට රැවටෙන්න එපා මෙයාලා 🙂 කට ඇරියොත් කියන්නෙම මෝඩ කතාවක් නැත්තන් වල් කතාවක්. සෙට් එකේ බාල එකාට කලින් එකාට කලින් එකා තමා මේ 😌 තැනට සුදුසු නුවණ ලාවට වගේ තියෙනවා . සෙට් එක වෙනුවෙන් පණ ඇරලා .

⦁ lee min hyun

අන්න සීදේවි කෙලී 😌 වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අහිංසකාවියක් ( කර්මය අනුව එය වෙනස්විය හැකි බව සලකන්න 🙂 ) . ගේම නම් ගේම සාම නම් සාම සීන් එකේ ඉන්නෙ . ලේසියෙන් කාටවත් second වෙන්නෑ . 😌 සෙට් එක වෙනුවෙන් පණ වුනත් දෙන්න ලෑස්තියි

⦁ park minji

lee min hyun ගේ හාල්මේට් කෑල්ල නොහොත් අර්ධාංගනිය . සෙට් එක කරන  කුප්ප වැඩ වලට තරයේම විරෝධය පාලා ඒවට සපෝට් වෙන්නෙ මෙයා තමා 🙂 කෑම නම් මෙන්න මෙයාගෙ කෑම තමා 😌 masterchef යවන්න වටිනවා ඒයි 😌 සෙට් එකේ වැඩිමල් එකාට පස්සෙ එකා 😌

⦁ choi hana

කටුස්සියක් කිව්වොත් වැරදි නෑ 🙂 ඒ මොකද කිව්වොත් ආතල් එකේ වල් කතාවක් කියාගෙන ඉද්දි මහසෝනා ගැහුවා වගේ සීරියස් මූඩ් ගහන්න පුලුවන් කුරිරු හැකියාවක් මෙයාට තියෙන්නෙ 🙂 මොලේ තියෙනවා කුප්ප වැඩ වලට නම් 😌

⦁ Choi jiyoon

අහිංසකයි කිව්වට වරදක් නෑ ඉතිම් 🙂 අහිංසක ඉතින් නිදාගෙන ඉන්න හින්දා වෙන මොකක්වත් හින්දා නෙවේ ඕන් . මෙයාගෙ ලව් එක තමා ඕන නිදාගන්න පුලුවන් තැනක් 😌 වල් පූසි කියන්නෙ නිකන් නෙවේ ඕං 😌 කොයි වෙලේ බැලුවත් නිදාගන්න එක දේවර්කාරිය කරගෙන ඉන්නෙ ටිකක් cold ගතිගුන තියෙන කෙනෙක්


⦁ jeon jiwoo

jiyoon ගෙ බෙස්ටි කෑල්ල 😌 පොටෝ එකෙන්ම පේනවනෙ අධ්‍යාපනය කොච්චර පතිස්සේප කරනවද කියලා 🙂 සෙට් එකත් එක්ක පීරියඩ් කට් කරන්න සහ විහින් බාල්දි පෙරලගන්න පුලුවන් සහජ දක්ශතාවයක් මෙයාට තියෙන්නෙ

⦁ Jung jo jia

අන්න කෙල්ල 😌 සෙට් එකෙන් මොලේ තියෙන එකම එකී . කුප්ප වැඩ වලදී අනාගතය දෙස බලා දුරදක්නා නුවනින් අපිට අවවාද දෙන්නෙ මෙන්න මේකි තමා . දවසෙන් වැඩි කාලයක් ඉන්නෙ library එකේ 🙂 ඕකි දවසක මැරෙන්නෙ පොතක් අස්සෙ මූන ඔබන් ගිහින් වාහනේකට හැප්පිලා හරි හෙලකට වැටිලා හරි

⦁ min eun san

හරී සිරියාවන්ත කෙල්ල 😌 මල් පෙති මතට වැටුන ලා හිරුරැස් වගේ හිනාව කියලා දවසක් ඒකිගෙ හැල්මොනී කිව්වා 🙂 ඒ වුනත් එහෙම එකක් නම් පේන්නෑ 🙂 මොනා උනත් අහිංසකයි රටක් වටී 🙂 කුප්ප වැඩ පිටුපස ගණන් වලින් පයිතගරස් වගේ සහය දෙනවා 😌

මෙයාලා තමා GG කියන්නේ ආන් දැන් තව පස්නයක් ඇතිනෙ මොකක්ද මේ GG කියන්නෙ කියලා 😌 GG කියන්නෙ girls gang කියන එක . ඉස්කෝලෙ හොල්ලගෙන පෙරලගෙන ඉන්නෙ . බය කියලා කිසි දෙයක් ගෑවිලා නෑ ගේමකට බැස්සොත් ලේසියෙන් අතාරින්නෙත් නෑ 😈😎  හැමෝම ලොකු ලොකු පෝසත් පවුල්වල අය තමා 😌







let's see B8 😌

ඉස්කෝලේ ඉන්න අනිත් කල්ලිය😈 B8 කියන්නේ bangtan 8 කියන එක . එයාලා ගැන නම් වැඩිය intro දෙන්න ඕනෙ නෑනෙ ඔයාලා දන්නවනෙ කොල්ලො හත් දෙනා ගැන ඕනවටත් වඩා විස්තර 😌 එක්කෙනෙක් ගැන විතරක් කියන්නම් මෙයා අලුත් 😌

⦁ lee felix

lee felix කියන්නෙ මෙයා තමා . cold ගතිගුණ තියෙන කෙනෙක් හැබැයි පිටතට පේන්න විතරයි . නපුරු කෙනෙක් විදිහට ඉන්න මෙයා ටිකක්  සීරියස් චරිතයක් 🙂






ඔය විස්තර දැනට හොදටෝම ඇති 😂 පස්සෙ දැනගන්න ලැබේවි ගොඩාක් විස්තර 😌











_____________________________

මේක තමා අලුත් කතාව එක chapter 1දීලා on hold දානවා 🙂 කැමති නැත්තන් කියන්න ඉතිම් 🙂

කැතයි නම් දැන්ම කියන්න කියපු පමාවට නවත්තනවා 😌 අඩුපාඩු තියෙනවනම් අනිවා කියන්න 🙂

මේක ලියන්න පූර්ණ අනුග්‍රය දක්වනවා මා ප්‍රිය යාලුවෝ දෙපලකුත් 
Lixiesbbygirl
kimseohyunbby

මෙන්න මුන් දෙන්නා තමා මට මේක ලියන්න ලියන්න කිය කිය වද දෙන්නෙ 🙂  ඔන්න මැරුම් කන්න බැරි නිසා ලිව්වා 🙂

ඔයාලගෙ coment views votes අනුව තමා බලන්නෙ short ff කරනවද නැත්තන් ටිකක් දික් කරනවද කියලා ..

බායි බායි

චැප්ටර් එකකින් හම්බෙමු 🙂

Continue Reading

You'll Also Like

1.3K 218 17
වියෝනා ඇඩ්ලර් තවත් එක් ජීව විද්‍යාඥවරියක්.. ඇයට ජීවිතයේ තිබුණේ එකම අරමුණක් පමණයි.. ඇයගේ හොඳම මිතුරන් ගේ උදව්වෙන් ඇය තමන්ගේ අරමුණ ජයගන්න උත්සහ කලත් එක...
646K 39.5K 104
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
13.8K 2.5K 16
*මිනිස්සුන්ට පුලුවන්ද මෙච්චර නපුරු වෙන්න ?..නැහෑ එයයි නපුරු * -ගිසෙල්- " තමුසේ මගෙත් එක්ක මේ වහලේ යට ගෙවන ජීවිතේ මං අපායක් කරනවා ! " -ටේ හ්‍යුන්ග්...
645 140 25
ජීවිතේ අපි ලස්සන මතක එකතුකරගන්න ඕනි...මතක අපිව ජීවත් කරවනවා...ඉතින් ඔයාගෙ ආදරයත් ලස්සනම ලස්සන මතකයක් කරගන්න ♥️🌼