ආශාද් ( Completed )

By BLinkergurl

122K 12.8K 1.1K

18+ අය විතරක් කියවනවනම් මං සතුටින් 🖤✨ More

-01-
-02-
-03-
-04-
-05-
-06-
-07-
07. II
-08-
-09-
-10-
-11-
-12-
-13-
-14-
-15-
-16-
-17-
-18-
-20-
-21-
-22-
-23-
-24-
-25-
-26-
-27-
-28-
-29-
-30-
-31-
-32-
-33-
-34-
-35-
-36-
-37-
-38-
-39-
-40-
-41- ( The Last Chapter )
- ආශාද් -
- 100K -

-19-

1.9K 290 26
By BLinkergurl

ආශාද් 🖤💫

-18+ scenes ඇතුලත් විය හැක 😁🙈 පොඩි බබාල කියවන්න එපා😑✋-

#19

" වහින්න වගේ..  "

   " තව ගොඩක් දුරද?"

" ටිකක්.. තව ගියොත් කොස්කන්ද මැද තෙමෙන්න වෙන්නෙ.. ටිකක් ඉදලා යමු.. "

   " කොහෙද ඉන්නෙ?"

" මේ ඉස්සරහා වෙල්‍ යාය අද්දර පොඩි පැලක් තියෙනවා අතෑරල දාපු. ඒකෙ ටිකක් ඉමු.. අර විදුලි කොටනවත් එක්ක.. "

   " ම්ම්... මට බයයි.. "

" මං ඉන්නවනෙ.. " කුඩා අඩිපාර කෙලවර කුඩා පැල්පතක් විය. එය ගරාවැටී මැටි බිත්ති සේදී ගොස් තිබුනත් උලු කැට සෙවිලි කල වහලය තවමත් හිසට සෙවනක් දීමට සමත් ය. මහ වනයටත් වෙල් යායටත් මායිම්ව තිබුණු නිවස කනාමැදිරියන්ගෙන් ආලෝකමත් විය.

  ආශාද්ව කුඩා ඇද මත තැබූ නිම්නාද් ඒ පසෙකින් අසුන් ගත්තේය. ඒ හා සමඟම වාගේ ධාරානිපාත වර්ශාවක් කඩාහැලෙන්නට විය.

      " අයියෙ... "

"ම්ම්... මහන්සියි... වතුර ටිකක් බීල එන්නම්"

" කොහෙන්ද?"

"වැස්සෙන්... "

   " මාව මෙතන දාල යන්න එපා.. "

" බයවෙන්න එපා මං අතනට විතරයි යන්නෙ.. "

    " අයියෙ... මං කාවහරි දැක්කා.. "

" කෝ කොහෙද? කවුරුත් නෑ බබා මෙහෙ. කවුරුත් එන්නෑ මේ ගෙදරට. "

    " මෙහෙ නෙවෙයි... එද්දි පාරෙ.. ඔයා මාව බිම දාල ගියෙ එවෙලෙ.. සුදු ඇදගත්ත ගෑනු කෙනෙක් පාර මැද හිටගෙන හිටියා. ඔයා දිහා බලන් රවාගෙන වගේ හිටියෙ.. ඒත් මට රැව්වෙ නෑ.. ඔයා ආපහු එද්දි මීදුම් වගේ වෙලා කැලේ මැදට ගියා.. "

    " අනේහ්.. තමුසෙ එහෙම දෙයක් දැක්කනම් එතන දෙකක් කරලා.. බොරු නොකිය ඉන්න සුද්දා... "

   " නෑ අනේ මට බය හිතුන්නෑ එවෙලෙ.. සත්තයි මං දැක්කා අයියෙ... " නිම්නට ආශාද් යමක් දෙස බලා සිටිනවා දුටු බව මතක් විය. ආ මග දෙස ඔහේ බලා සිටි ඔහු සුදුමැලිව ගොස් අතපය සීතලව වෙව්ලමින් සිටි අයුරු සිහි විය.

    " සුදූ... ඕව මනස්ගාත. ඔයා අර කනත්ත ලගින් එද්දි ඔයාගෙ හිතේ වැඩ කරපු දේවල් තමා එහෙම මැවිල පේන්නෙ. "

   " මට මැවිල නෙවේ පෙනුනෙ.. මට බයයි දැන්.. ඔයා මං ලඟම ඉන්නකො.. "

   " සුද්දා මොනාටද බය වෙන්නෙ... හරි මං ඉන්නවනෙ දැන්... "

" ලඟට එන්න... "

    " ම්ම්... හරිද"

" මං දැක්කා අයියෙ.. සත්තයි.. "

" හරි හරි. මං ඉන්නකම් ඔයාට කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ බබා. "

   " මට මැවි මැවී පේනවා... ඒ වෙලාවෙ මට මොනා උනාද මංදා... "

   " මටත් තේරුනා තමුසෙ වෙවුලනවා කියල. මං බැන්න හින්දා කියල හිතුවෙ... ඔඩොක්කුවට එන්න.. බඩ රිදෙන්නෙ නැද්ද දැන්?"

   " චුට්ටක් රිදෙනවා තාම.. කලින් තරම් නෑ.. " අශාද් තම ස්වාමිපුරුෂයාගේ පපුවට හිස හේත්තු කරගෙන ඔහුගේ කමිසය සමග සෙල්ලම් කලේය.

   " අයියා... සීතලයි.. "

   " උනුසුම් කරන්නද?"

" හා... කෝමද?"

   " පුලුවන්ද?"

" ම්ම්.. "

  " බඩ රිදෙනවනෙ.. "

" කමන්නෑ... "

   " මුට මටත් වඩා ඇම්මක්නෙ තියෙන්නෙ.. "

" ඔව්... ඉක්මනට.. රිදෙනකම්.. ලේ එනකම්"

" මොකද මේ? "

   " මං වේ#යි කියල ඔයා දන්නවනෙ..."

  " ඇයි බබා මේ... "

  " අනේ අයියෙ හුරතල් වෙන්න නෙවේ හු#න්න කිව්වෙ.. වෙන එකෙකුට ඕම කිව්වනම් දැනටමත් කරලා.. තව්සෙටත් දැන් ඉස්සර තරම් බෑ වගේ..."  ආශාද් නිම්නගේ කනට කර සරාගී හඩින් කියන්නට තැත් කරත් ඔහුට හිනා යන්නට ආ බැවින් සරාගී වනවාට වඩා ඔහු සුරතල් වනවා මෙන් ඇසුනි.... නිම්නාද් ආශාද්ගේ දෑත් අල්ලා ඔහුව ලඟට ඇද්දේ කලුවරේ සිනහව මුහුනේ පමණක් තබාගෙන හඩක් සේ පිටව නොයන සේ ය.

     " බැරිද කියල පෙන්නන්නද?"

" පුලුවන්ද? හිතාගන්න බෑ... මේ චුට්ට මාව උස්සන් ආවෙත් කකුල් වෙවුල වෙවුල.. "

  " අනේ ඇත්තද? ඉදපං උබට අද... "

   " කරයි... බලමු කොච්චරක් කරන්න පුලුවන් වෙයිද කියල..."

   " උපරිමෙන් කරොත් උබ මැරෙයි දෙපාර ගහද්දි.. "

    " හහ්... බලමු මැරෙයිද කියල.. "

  " you want a piece of me? "

   " bring it grampa.. "

   " grampa? උබට මං අද... " නිම්න ආශාද්ව පරණ දිරාගිය පැදුරු කැබැල්ලක් පමණක් ඇති ඇද මතට තල්ලු කලේ ආශාද් උස් හඩින් සිනාසෙද්දීය.

  " එපා.. එපා විහිලුවක් කරේ... "

   " මං විහිලුවක් නෙවේ කරේ.. " නිම්නාද් සිනහව තද කරගෙන ආශාද්ගේ ඩෙනිම් කලිසම පහතට ඇද දැමුවේ යටට හැද සිටි ඒවාත් සමඟමය.  ජැකට් එක ගලවා දමා බොත්තම් සහිත කමිසය දෙපසට ඇද්ද විට බොත්තම් සට සට ගා දසත විසිර ගියේය. " අනේ මං ආසම එක.. අරන් දීපිය අලුත් එකක් හෙට! "

   " .... "

" ආහ්.. මිනිහෝ මං විහිලුවක් කරේ.. "

  " .... "

  " රිදෙනවා ඕයි... " නිම්නාද්ගේ ඇගිලි තමා තුලට වේදනාකාරී ලෙස ඇතුලු වූ ව්ට ආශාද්ට තරු පෙනුනි.. නිම්නාද් යන්ත්‍රයක් සේ ඒවා වේගයෙන් එහාමෙහා කලේ ඔහුගේ තන පුඩුවක් කටින් ගෙන රිදෙන්නට හපමිනි.

   " හරි හරී... තව්සෙට පුලුවන්. මට බෑ.. අනේ අයිහ්...අයියෙහ්.. "

   " ..... "

" අනේහ්... විහිලුවක් ඕයි කරේහ්.. එපා... "

    " කෝ දැන්? කටනම් තියෙනවා වක්කඩේ වගේ... කරන්න ගියාම අඩනවා.. ඊයා බබා.. මේ කදුලුත් වැක්කෙරිල.. "

   " නෑ ඒ වතුර... මෙතන වහලෙන් තෙමෙනවා"

   " ඇත්තට? එහෙනම් තව පුලුවන් නෙ? "

    " අහ්.... ඔහ්ව්... පුලුවන්... තමුසෙට සෙකන්ඩ් වෙයි කියල හිතුවද? නාකියෙකුට සෙකන්ඩ් වෙහ්න්නෑ... "

  " නාකියෙක් නේහ්? "

" ඔහ්ව්... නාකියෙක් තමා... "

    නිම්නාද් ආශාද්ගේ කකුල් දෙකෙන් අල්ලා දෙපසට කර කලුවරේම ඔහුට ඇතුලු විය. ආශද්ට කෑගැස්සුනත් ඔහු එය කෙදිරිල්ලක් මෙන් අවසන් කලේ නිම්නාද් තවත් අවුස්සමිනි. නිම්නාද් ඔහුගේ කකුල්වල මැනික්කටුවලින් මිරිකා අල්ලාගෙන මදක් වේගයෙන් තම කාර්යය කලේ කෙසේ වුවත් ආශාද්ට පමණට වඩා නොරිද්දන්නට සැලකිලිමත් වෙමිනි. ඔහු මට්ටු වන පමණට පමණක් කලොත් ප්‍රමාණවත් ය.

    " අහ්..යියෝ.. ඔච්චරද පුලුහ්..වන්.. "

  " නෑ තව පුලුවන්... තව්සෙට බෑනෙ. "

" අහ්.. මට බැරි නෑ.. තමුසෙට බෑනෙ.."

   " ..... "

   " ආහ්ව්ව්....ම්හ්... දැනෙන්නෙවත් නෑ.. "

    " දැන් දැනෙනවද?"

  " ම්ම්හ්... න්...නෑ.. "

" ඇද්ද? තව මදිනෙ..... "

   " ආහ්ව්. ඔලුව බිත්තියෙ වැදුනා... "

   " තව ඒව වදී.. හැරියං... "

   " .... ම්හ්... " ආශාද් වේදනාවෙන් කෑගසමින් වුනත් නිම්නව තව තවත් තරහ ගස්සන දේවල් පැවසුවේය. දිරාපත්ව තිබූ ඇද මැදින් කැඩී බිම ඇද වැටුනත් නිම්නාද් ඔහුව ඔසවා බිත්තියට තද කරගෙන තව තවත් තම කාර්යය කරගෙන ගියේ ආශාද් වේදනාව මැදින් හඩනගා සිනහසෙද්දීය.. " ඇහ්ද... ඇදත් කැඩුවා බූරු මිනිහා... "

   නිවසේ නොතෙමී තිබූ එකම ඉඩ වුයේ සයනය තිබූ තැන පමණක් බැවින් මහ වැස්ස ඔවුන්ගේ සිරුරු මත පතිත වෙමින් තිබිණි. දැන් සෙල්ලමකට වඩා නිම්නාද්ගේ රාගික හැඟීම් මතුව පැමින තිබූ බැවින් ඔහු නිහඩවම ආශාද්ගේ තොල් අල්ලාගෙන තෙමී මුහුනම වසාගෙන ඇති ඔහුගේ හිසකේ හිස පිටිපසට තල්ලු කරමින් ඔහුව ගෙපිලෙන් බිමට ඔසවාගෙන ගොස් නිවස ඉදිරිපස ඇති ඇත් පැටවෙකු තරම් ගල මත ඔහුව තැබුවේ ඔහුව සිපගනිමින්ද ඔහුව රසවිදිමින් ද ය.

    " අයියහ්.. හිමින් හොදේ.. විහ්..විහිලුවක් කරේ.. "

  "....."

   " ඌයිහ්... අහ්..නේ... "

   " ....... "

  " හරි හරි ඉතින්... ඔයා දිනුම්... ආහ්.. "

   " .තාම නෑ..... "

" මට බැහ්... අනේහ්... ඇති ඇතී ඕයි... "

   " දගලන්නැතුව ඉන්නවා... "

" අහ්නේ... අයියෙ.. අයියෙ කවුද ඉන්නවා වගේ අතන... "

   " මේ රෑ මෙහෙ කවුරුත් එන්නෑ.. "

   " අනේ.. අහ්නේ ඇත්තමයි.. නවත්තන්නකො.. මං දැක්කා අර ගහ ලඟ කවුදෝ හිටියා වගේ.. "

   " ඉදපුදෙන්... "

   " ආහ්ව් අප්පා.. ම්ම්.. ආහ්.. "

" you started it... Im stuck with it babe... "

   " මොකද්ද අප්පා ජෝක්නෙ කරේ.. "

" දැන් නවත්තන්න බෑ.. "

   " අනේ අයියෙ... සත්තයි කවුරුහරි ඉන්නවා අතන... අර බලනවකො... "

   " ඉතින් මොකද? ඉන්න එකෙක් ඉදපුවාවෙ.. "

" බොරු නෙවේ ඕයි... ඇති වෙන්නෙ කවද්ද තව්සෙට?! ම්ම්ම්හ්හ්හ්-" ආශාද්ගේ කට වැසිය හැකි එකම ක්‍රමය බැවින් නිම්නාද් ඔහුගේ තොල් තම තොල්වලින් අල්ලා ගත්තේ උපරිම සංතෘප්තියට ලගා වෙමිනි.. අනුකම්පා කරන්න හිතුනත් ඔහුගේ සිරුර ඔහුට පාලනය නොවුනි.. සියල්ල අවසන් වූ පසු ගල මතට තද කරගෙන සිපගනිමින් සිටි ආශාද්ගේ සිරුරෙන් මදක් ඈත් වුනු නිම්නාද් ඔහුගේ තොල්වලට නිදහසක් දුන්නේය.. ගැඹුරු හුස්මක් ගනිමින් හති දැමූ ආශාද් තෙමෙමින්ම ගල මත දිගාවී සිටියේය.

   " නපුරු මිනිහා..! "

" ඉල්ලන් කෑවනම් පාඩුවෙ ඉන්න දැන්... නැත්නම් ආයම කෑම හම්බෙයි ඉස්මුරුත්තාවෙනකම්. "

   " රිදුනා ඕයි... "

" ඇයි ඉතින් අවුස්සගත්තෙ මාව.. ඔය උපරිම නෙවේ.. පව් කියල ඔහොම අතෑරියෙ.. "

   " අනේ යනවා ඕයි. පස්ස හිරිවැටිල... දැනෙන්නෙත් නෑ තියෙනව කියල.. "

   නිම්නාද් උස් හඩින් සිනාසෙද්දී ආශාද් කන්කෙදිරිගාමින් ඔහුගේ පපුවට ගැසුවේය. " ඇයි ඉතින් අර වගේ කියවන් ආවෙ මං එක්ක?"

   " වීඩියෝ එකක් බැලුවා.. ඒකෙ මල්ලි ඕම කරපු හින්දා මමත්... "

    " දැන් හරිනෙ.. මල්ලිට ඕන දේ හම්බුනානෙ.. "

  " අපෝ මහ.. ඔච්චර නපුරු වෙයි කියල හිතුවෙ නෑ... "

    " හොද වැඩේ පන්ඩිතකම් කරන්න යනවට.. "

   " අයියා ඇත්තමයි ඕයි... කවුද හිටියා අර ගස් අස්සෙ.. මං දැක්කා.."

   " මේ පලාතෙ මොකෙක්වත් මෙහෙ එන්නෑ ඕයි.. බයයි... "

"ඇයි? "

  " නෑහ් මේ.... මේ ගේ ගරාවැටිලනෙ.. කඩන් වැටෙයි කියල.. "

" ඉතින් ගෙට නෙවේ අර වත්තෙනෙ හිටියෙ.."

" ඒක හෙවනැල්ලක් වෙන්න ඇති බබා.. හෙලුවෙන් කියව කියව ඉන්නෙ ගිහින් ඇදුම් දාගන්නවා... දැන් කෝමත් තෙමුන එකේ මෙහෙමම ගෙදර යං... "

   " මගෙ ආසම ශර්ට් එක ඉරුවනෙ.. මට එකක් අරන් දීපිය ඈ... "

   " දෙන්නම් දෙන්නම්... එකට දහයක් ගමු... අර ජැකට් එක දාගන්නවා ශර්ට් එකට උඩින්.. "

" අයියා ඔයා මට ආදරෙයිද?...."

" ඇයි එකපාරටම එහෙම ඇහුවෙ... ආදරෙයි. ඒකනෙ මේ කටු කකා ඉන්නෙ මස් කන්න කොච්චර චාන්ස් තිබිලත්.. " නිම්නාද් පැවසුවේ ආශාද්ගේ ගෙලට පහලින් ඇති ඉලඇටය සෙමින් සපමින් සිනාසෙමිනි.

   " අනේ යන්න අයියෙ.. මං ශේප්.. තව්සෙ තමා ජබ්බයා... "

   " මේකට කියන්නෙ ජබ්බ නෙවේ බබා.. built.. හැන්ඩ්සම් කොල්ලෙක් කියන්නෙ මේ වගේ ඇගක් තියෙන්නම ඕන.. තව්සෙ බලනවකො.. බටු ඇටේ වගේ... "

  " ඕනවට වඩා හිතාගෙන ඉන්නෙ... ඒක මානසික රෝගයක්.."

   "ඇත්තට? මානසික රෝගියෙකුගෙනුත් කන්න ආස වෙලාද?"

   " අපෝ ඇති ඇති.. යං අනේහ්... "

    " එනවා වඩාගන්න... "

   " දැන් බඩ රිදෙනවට වඩා රිදෙන්නෙ පස්ස... ඇවිදින්න බෑ කෝමත් උස්සන් තමා යන්න වෙන්නෙ බොට... "

  " බැලූන් එකක් වගේනෙ.. උස්සන් යන්නෑ අල්ලන් යන්නෙ පාවෙලා යයි කියල.. "

  " ඇත්තද හාකො.. "

" ඒහ් දැන් ඒක මතක් වුනේ... බැලුන් එකක් කියන උපමාව තව්සෙට හොදටම ගැලපෙනවා.. බැලුන් බලන්නෙම උඩ යන්න... ඇතුල හිස්... ඒ වුනාට පිම්බිලා ඉන්නෙ හරි ලොකුයි කියල හිතාගෙන.. පොඩ්ඩ ඇත්තන් පුපුරන්න බලන්නෙ.. පොඩ්ඩක් රත් වුන ගමන් චකබ්ලාස්ට්.. වැලි කැටයක් යන්තම් ගෑවුනත්... ඩොං ගාල පුපුරනවා. එච්චර ඩෙලිකේට්.. සෙන්සිටිව් ඕනවට වඩා. කලර්ස් වැඩී... නූල අතෑරියොත් ඔහේ පාවෙලා ගිහින් කොහෙහරි රැදෙනවා... ලස්සනකුත් තියෙනවා ඉතින්... ඒ වුනාට වෙන ප්‍රයෝජනයක් නෑ.. "

   ".... අනේ මේ... අහගන්න තමයි ඉතින් දගලන්නෙ මගෙන්.. "

   " බැලුම පුපුරන්න ලඟයි නිම්නයෝ.. රත් නොකර ඔහොමම යමන් මයෙ අම්මා... " නිම්නාද් තනියෙන් කතා කරන සේ රගපාමින් ඉදිරියට ගමන් කලේ ආශාද් ඔහුගේ හිසට අතින් ගසමින් සිනහව කෝපයකින් සඟවාගද්දී ය.

නික්ම යන අතර ආශාද් පසුපසින් පෙනෙන පැල්පත කනාමැදිරි ආලෝකයෙන් යන්තමට දුටුවේය... වැස්ස දැන් හිරිපොදකට හැරී තිබිණි.. ඒ අතරින් පෙනෙන කුඩා පැල්පත දෑසින් දකිනවාට වඩා හදවතට දැනුනි. ඔහුට ඒ පැල්පතේ  හුරුපුරුදු බවක් දැනුණි.. දැන සිටියානම් ඔහු.. ඒ තමාට ජීවත් වන්නට වරම් දෙමින් තම මව අවසන් සුසුම ඔහුට දී සැඟව ගිය කුඩා පැල්පත එයම බව..?.... නමුත් ඔහු නොදත්තේය.. දැන නොගනු ද ඇත..

*********

    නිවසට ගොඩවන විටත් ආශාද් නිම්න මත නින්දේ පසු විය. වෙලාව මධ්‍යම රාත්‍රියද පසුව තිබුනත් නිවැසියන් තවමත් නිදි නැත.

   " හරි ශෝක් දෙන්නා ගෙදර එන වෙලාව! මෙච්චර වැඩ ගොඩක් අස්සෙ කොහෙද ලොකු පුතේ රස්තියාදුවෙ යන්න තියාගත්තෙ?! "

    මවගේ කෑගැසීම නිසා ඇදට ගෙන යාමට පෙර ආශාද් අවදි විය. නිම්නාද් ඔහුව කවිච්චිය මත තැබුවේය.

   " මොකද මේ මෙයා? බබෙක්ද වඩාගෙන නටන්නෙ?! කෝ බයික් එක? ගේ ඇතුලෙ වතුර වක්කරන්නැතුව ගිහින් නාල වෙන ඇදුම් ඇදගිල්ල දෙන්නම"

    " අනේ අම්මා.. මෙයාගෙ බඩ රිදෙනවලු. ඔය මොනාහරි හදල දෙන්න මං බයික් එක අරන් එන්නම්. "

      " අනේ මේ ලොකු පුතේ! මගෙ තරහ අවුස්සන්න එපා තවත්.. තව කැවුම් ටික බැදල ඉවර කරගත්තෙත් නෑ. කිරිබත් එකට හාල් ටික ගැරුවෙවත් නෑ. මට මේ ඔක්කොම තනියෙන් කරන්න පුලුවන්ද? උබල කොහෙද ගියෙ?!"

   " හරි අම්මා... නොයා බැරිකමට ගියෙ.. මං බයික් එක අරන් ඇවිත් උදව් වෙන්නම් ඉතුරු වැඩ ටිකට. නංගාටවත් කියන්නකො මෙයාට දෙහි ගෙඩියක් කපල ලුනු චුට්ටකුයි ගම්මිරිස් ටික්කුයි දාල කවන්න කියල. අමාරු ඇති ඇවිදගන්නත් බැරුව උස්සන් ආවෙ. බයික් එක මඟ කැඩුනා. මේ අරන් එන්න යන්නෙ... "

   

   " මොකද බඩ රිදෙන්නෙ? මොනාහරි ජරාවක් කන්න ඇති... වෙරලු ගෙඩියයි අඹ ගෙඩියයි ජම්බුයි ජම්බෝලයි අරවයි මේවයි ඔක්කොම ගිලිනව පොඩි උනුත් එක්ක! බඩ රිදෙනවා නෙවේ කුණු නොවුනොත් තමා පුදුමෙ.. අර අසමෝදගම් ටිකක් බීල නිදාගන්නවා ටිකක්. "

 

   " ඒකනං ඇත්ත අම්මා.. පෙරේතකම ඔක්කොටම වැඩීනෙ.. බත් ටිකක් කන්න ගියාම තමා ඔක්කාරෙට එන්නෙ. "

   " අනේ මේ අයියෙ.. දැන් අඩුයි.. මං යනවා කාමරේට. "

   " මහලොකුවට ලේලියෙක්ගෙ අඩුව පුරවයි ගගා තමා අරන් ආවෙ.. දැන් එයත් බලාගන්න වෙනම එකෙක් ඇරෙන්න ඕනැ මෙතන.. "

     " ඔව් මං මොකුත්ම කරන්නෑනෙ නේද?! ඔයයි ඔයාගෙ ලොකු දුවයි තමා ඔක්කෝම කරන්නෙ මේ ගෙදර! මං කකා බිබී ටීවී බලනවා විතරයි! "

    " ආශාද් කට වහගනිං! කවුරු කියලද කටගහන් යන්නෙ අහ්?"

    " අනේ අයියෙ අසනීපයක් හින්දවත් නිදහසේ ඉන්න නැද්ද ටිකක්?... හරි මට හෙන ගහල ගියදෙන් කියල මං වැඩ කරන්නම්... ඔයා ගිහින් බයික් එක අරන් එන්නකො.. "

    " .... " ආශාද්ගේ අතින් ඇදගෙන කාමරයට ගිය නිම්නාද් තුවායක් ගෙන ඔහු මතට දැමුවේය.

   " වොශ් එකක් දාල නිදාගනිං...."

" දැන් නිදාගත්තොත් ආය අවුරුද්දකටවත් කනක් ඇහිල මේ ගෙදර ඉන්න වෙන්නෑ... "

   " ආශාද් මං උබට කන පොඩිවෙන්න ගහනවා තව වචනයක් කිව්වොත්!! කිව්ව දේ කරපං මගෙ මාරයා අවුස්සන්නැතුව! ඇයි යකෝ උබත් මගෙ ඔලුවම කන්න දගලන්නෙ?! අහ්?! උබට බැරිද මේ ගෙදර මිනිස්සු එක්ක හොදින් ඉන්න ට්‍රයි කරන්නවත්?! මගෙ අම්මා උබෙත් අම්මා නෙවේද?! අම්මට බැරිද උබගෙ වැරැද්දකට වැරදියි කියන්න?! උබෙ තියෙන ආත්මාර්ථකාමීකම තමා මේ ඔක්කොටම මුල! කොච්චර කිව්වත් එච්චරයි... උබ හැදෙන්නැත්තම් මං උබ හදනවා! මට හදන්න බැරිනම් මං උබ මරනවා! "

" මං මොනාද කරේ?!"

" කට වහපං! ඔක්කොම වැරදි කරල ටිකක් ඇඩුවම උබ හරි හුරතල්!! මං රැවටෙන්න ඕන! එහෙමද? මාව උබට පුත්තලං බූරුවෙක් වාගෙද පේන්නෙ? "

    " ගෙදර ගැන වචනයක් කිව්වත් ඔයා තරහ ගන්නෙ මං එක්ක..! මේ ගෙදර හිටියොත් අපි දෙන්නා කවදාවත් හොදින් ඉන්න එකක් නෑ අයියෙ.. "

   " ඇති ආශාද්! උබට කිව්වා කට වහගං කියල.. උබෙ කටහඩත් අප්පිරියයි දැන්නම් මට! මං හිතුවෙ නෑ උබ මේ වගේ එකෙක් කියල.. "

    " මං මොනාද අනේ කරේ? ඇයි අප්පා මෙච්චර වෙලා අපි හොදට ඉදල මේ ගෙදරට ගොඩවුන වෙලාවෙ ඉදන් කාකොටාගන්නෙ? පාරෙදිත් ඔයා මට කෑගැහුවෙ ගෙදර ගැන කියන්න ගිහින්! මේ ගෙදර උං හින්දා තමා අපි දෙන්නා වෙන් වුනොත්! එහෙම කරන මිනිස්සුන්ට කෝමද මං මගෙ පවුලට වගේ සලකන්නෙ?! අහ්? අර පොඩි උන්ටයි චූටි අයියටයි අසෙනි අක්කටයි මං මේම කියන්නෑනෙ... ඇයි තේරුම් ගන්නැත්තෙ?  මං නෙවේ මේ ගෙදර උං තමා මට මේ ගෙදර එපා කරන්නෙ.. එයාලට ඕන ඔයාට කෙල්ලෙක් බන්දල දීල මාව අයින් කරන්න! ඔයාටත් ඒක ඕන්නම් කෙලින්ම කියන්න මං යන්නම්! "

" උබට මං-"

" අයියෙ! ආශාද්! දෙන්නම නවත්තගන්නවද ඕක?!" අසෙනි නිම්නාද්ගේ අතින් අල්ලා නොගත්තේනම් නිම්නාද් ආශාද්ගේ කම්මුලට ගහනු ඇත.. කෝපයෙන් පුපුරමින් නිම්නාද් කාමරයෙන් පිටව ගියේය.

    " මොකද්ද ආශාද් ඔයා මේ කරන්නෙ?! ඇයි විහින් ගුටිකන්නෙ අයියව අවුස්සගෙන? "

  " මං නෙවේ අක්කි... මට මෙහෙන් යන්න ඕන අක්කි.. "

  " අඩන්න එපා දැන්... ඔයා කොහෙ යන්නද අපේ අයියව දාල? අහ්? එයාට ඔයාව ඕන.. එයා වෙනස් කරන්න අපිට බෑ මල්ලි.. එයාට ඉක්මනට කේන්ති යනවා.. එයාව තරහ යන දේවල් කියන්න යන්න එපා. එකට එක කියාගෙන ගිහින් ඔයා ගුටි කෑවම මටත් හරි දුකයි.. එයා මගෙම අයියා වගේම තමා ඔයා මගෙම මල්ලි මට.. අයියා අපිට ඕම ගහනවද කවදාවත්? අපි කවදාවත් අයියා එක්ක කටගහන් යන්නෙ නෑ.. ඒකයි ගහන්නැත්තෙ... අඩුගානෙ අපේ පොඩි අයියවත් කටගහන් යන්නෑ අයියා එක්ක. ඔයාට ගුටිකන්න පණවත් තියෙනවද පොඩි අයියට තරම්වත්? අයියා අහන්නෙ අම්මා කියන දෙයක් විතරයි.. ප්ලීස් මැනික.. අයියට තරහ ගිහින් කෑගහනවනම් ඔයා ටිකක් කටපියන් ඉන්න.. ඔයා කියන දේවල් හරි ඇති.. ඒත් ඔයා තරහා පිටටම කටගහන් ගියාම අයියගෙ තරහ වැඩි වෙන එක විතරයි.. ප්‍රශ්නයක් තියේනම් එයා නිවෙනකම් ඉදල හිමින් කතා කරල විසදගන්න... හරි දැන් අඩන එක නවත්තන්නකො.... "

   " එයා නිවෙන්නෑ අක්කි... වචනයක් කිව්වත් එයාට කේන්ති යනවා. එයා මොනවා කිව්වත් මං ඔව් කියල කටවහන් ඉන්න ඕන!"

  " ඔයා එයාට ලං වුනේ ඒක දැනගෙනනෙ මල්ලි.. "

" මට එහෙම ඉන්න බෑ අක්කි.. "

" අනේ මංදා අපේ අයියත් වැරදියි තමා... ඒත් එයා පොඩිකාලෙ ඉදන් ඔහොමයි. එයා එක්ක ඉන්නනම් ගොඩක් ඉවසීම තියෙන්න ඕන.. අනික අයියා අම්මට ආදරෙයි.. අම්මට මොනාහරි කිව්වොත් අපි වුනත් ඉවරයි තමා... අම්මත් ඔයාට නිතරම බනිනවා තමයි... ඒත් අපෙ අම්මා එච්චරම නරකත් නෑ මල්ලි.. ඔයා ටිකක් ට්‍රයි කරන්න අම්මට ලංවෙන්න.. ඔයාල දෙන්නා gay කියන එක තමා අම්මට දරාගන්න බැරි.. අනේ මංදා මේ ප්‍රශ්නෙ කොහොම විසදෙයිද මංදා.. ඒත් ඊටකලින් ඔයා අයියගෙන් ගුටිකාල මැරෙන්න හදන්නැතුව ටිකක් කටපියන් ඉන්න බලන්න... "

" ..... "

" හරි දැන් ඒක අමතක කරන්න... තෙත ඇදුම් ඇදන් ඉන්නැතුව ගිහින් වොශ් එකක් දාන් ඇවිත් නිදාගන්න... ආ මේකෙන් ටිකක් බීල යන්න.. " ඇය අසමෝදගම් බෝතලයත් හැන්දකුත් ඔහු අතට දී නික්මුනාය. ආශාද් කදුලු පිසිමින් ඇදේ හිදගත්තේ ඔහුගේ විවාහය තව කොතරම් කලක් අල්ලාසිටීද කියා සැකයෙන් හදවත කඩාවැටෙද්දී ය.

ටැග් කරන්න ඕන අය කියන්න 😉 මට නම් අමතක වෙනවා ටැග් කරන්න ගියාම ඒ හින්දා ලිස්ට් එකක් හදන් තියාගත්තම හරි 🤗

      

    #නැවත_හමුවෙමු

Continue Reading

You'll Also Like

288K 10.3K 42
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...
33.3K 4.1K 17
මිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ? ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ලෙවල් වලින් ලංකාවේ ඉලක්කම් දෙකක රෑන්ක් එක...
23.1K 4K 16
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අ...
370K 9.1K 82
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."