🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄ...

By Astro_Zoe

62.5K 5.4K 2.9K

21+🔞 🚫My stories and translations are also included🚫 🚫Some stories contain boy pussy! 🚫 More

01.Horny minnie
02.Naked morning yoga - part I
03.Naked morning yoga - part II (The Underpant Thief)
05.The Mafia Lord - Part II
06.The Mafia Lord - Part III
07.Horror Movie
08. Ride it
09. I'm not gay
10.Tattoo
11.Jeon's Personal Slut - I
12.Jeon's Personal Slut - II
13. Public Fingering (BP Jimin)
14. Omega's heat
15. Cheerleading Club - I ( BP Jimin)
16. Fuck You ( BP Jimin)

04.The Mafia Lord -Part I

3.6K 391 155
By Astro_Zoe


කමෙන්ට් කරන්න 🌚👍

♡︎

කළු පාට ජගුවර් රථයක් උපරිම වේගෙන් ජියොන් ජන්ග්කුක්ට අයිති අක්කර පනහක ඉඩම තුළින් ගමන් කලේ වටපිටාවම දූවිල්ලෙන් පුරවමින්.කාර් එක ඇතුළෙ හිටිය කලුපාට මාස්ක් එකකින් මූණ ආවරණය කරගත්ත තරුණයා, මෙච්චර වෙලා එකපිට එක වාහනයට වැදුන වෙඩි උණ්ඩ නොසලකා වාහනය ඉදිරියටම ධාවනය කලේ වාහනයෙ වේගෙ මත ඔහුගෙ ජීවිතේ රැදිලා තිබුණ හන්දා.

" තව කොච්චර දුරද කියපන්.... ඉක්මනට...! " ජගුවර් එක ඇතුළෙ හිටිය තරුණයා ඉහින් කනින් දාඩිය පෙරාගෙන තමන්ගෙ සහයක ටේහ්‍යුන්ග්ට කෑගැහුවා.

" කිලෝමීටර් පහයි...

ඉක්මන් කරපන් ජිමිනා..උබට පුලුවන්..." ඉයර් බඩ්ස් වලින් ටේහ්‍යුන්ගෙ වෙව්ලන හඬ ඇහෙනකොට ජිමින් යටිතොල හපාගෙන සුක්කානම තද කරලා මිරිකුවා..

පැති කණ්නාඩිය දිහා විටින් විට බලන ගමන් වාහනයට වදින වෙඩිවරුසාව අතරින් ජිමින් වාහනය පැදෙව්වෙ තමන්ගෙ බේරීමට තවත් කිලෝමීටර් පහක් ගමන් කරන්ක ඕනෙ නිසා..

ඒ අතරෙ ජිමින්ගෙ පස්සෙන් පිස්සු බල්ලො වගේ පන්නන පාතල නායක ජියොන් ජන්ග්කුක්ගෙ මිනිස්සු විවිධ වර්ගයේ ආයුධ වලින් පහර දුන්නත් ජිමින් වාහනය ධාවනය කරන විදිහට ජිමින්ට එල්ල කරලා වෙඩි තියන්න එයාලට බැරි උනා.

" ඌට පැනලා යන්න දෙන්න එපා සොක්ජින්...පන පිටින් මගෙ කකුල් දෙක මුලට ගේන්න ඕන...තේරුනාද...? "

" ඔව් ජන්ග්කුක්..."

ඒ  ජියොන් ජන්ග්කුක්ගෙ දකුණු අත වගේ කටයුතු කරන්න කිම් සොක්ජින්..

" වෙඩි තියපන් බල්ලනේ..අරූව අල්ලගත්තෙ නැත්තං උබලා ඔක්කොම කෑලි කරනවා..." සොක්ජින් තර්ජනාත්මක හඬින් කෑගැහුවා.

ඒ අතරෙ ජන්ග්කුක්ගෙ බලප්‍රදේශයෙන් පිටවෙන්න තවත් කිලෝමීටරයක් වගේ දුරක් තිබුණ ජිමින් හොඳ හුස්මක් පාත දැම්මෙ මෙතනින් පැනගත්තම සේරම හරි කියලා හිතලා.


එයා හොඳටම දන්නවා තමන්ව ජන්ග්කුක්ට අහුවුනොත් මරණය ඇර වෙන ගැලවීමක් නැති බව.

ජිමින්ට එයාගෙ ඉදිරි මාර්ගය පෙනුනෙ විනාඩි කිහිපයක් යනකම් විතරයි.. වෙඩි වරුසාව මැද්දෙන් වාහනේ තෙල් ටැංකියට වැදුණු උණ්ඩයක් නිසා ජිමින් වාහනේ එක්කම පැත්තකට පෙරලිලා ගියේ විශාල සද්දයක් එක්ක...

" මඟුල... බලපන් අරූ මැරුනද කියලා... ඉක්මනට පලයන්..."

ඈත ගිනි ගන්න වාහනය දිහා බලාගෙන සොක්ජින් ගිරිය යටින් කෑගැහුවා. ජන්ග්කුක්ගෙ අණ කිරීම මතක් වෙලා එයාට ඉහින් කනින් දාඩිය බේරුණේ ජන්ග්කුක්ගෙ හැටි හොඳටම දන්න නිසා.

~~~~~~~~~~~~~~~~~~~~~

" ජන්ග්කුක් අපි ඌව අල්ලගත්තා.. හැබැයි මිනිහට සිහිය නෑ..අපි දැන් ඌව අරන් එන ගමන්.."

ජන්ග්කුක් කෝල් කරලා විනාඩි පහකට පස්සේ සොක්ජින් ජන්ග්කුක්ට කෝල් කරලා තමන්ගෙ වැඩේ සාර්ථක ලෙස නිමා කරපු බව කිව්වම ජන්ග්කුක්ගෙ දරුණු මූණට එක්තරා ආකාරයක නපුරු හිනාවක් ආරූඪ උනා.

" ගුඩ්..."

ඇමතුම විසන්ධි කරලා තමන්ගෙ සුඛෝපභෝගී මන්දිරයෙ තරමක් අඳුරු ස්වභාවයක් ගත්ත නිදන කාමරයකට ආව ජන්ග්කුක්, කාමරේ දොර වහලා දාලා කාමරේ ආලෝකවත් වෙන විදිහට විදුලි බුබුලු දැල්වුවා.

" අපිට දැන් අපේ වැඩේ නිදහසේ කරන්න පුලුවන් කෙල්ලෙ..."

ඇඳ උඩ නිරුවතින් අතපය ගැටගහලා බැඳලා තියෙන අවුරුදු විස්සක් විතර වයස පොඩි කෙල්ල දිහා බලාගෙන ජන්ග්කුක් කිව්වම කෙල්ල ඔළුව දෙපැත්තට වැනුවෙ ' එපා ' කියලා කියන්න..

ඒ ජන්ග්කුක්ට ණය හිලව් කිරිමක් විදිහට ඊයෙ රෑ ලැබුණ අලුත් ගොදුර..

ජන්ග්කුක්ට කෙල්ල එක්ක වැඩි වෙලාවක් ඉන්න නොලැබුනේ අද උදේ පාන්දර තමන්ව මරන්න ආව කුලී මිනීමරුවා නිසා.ඒත් මේ වෙනකොට සොක්ජින් කුලී මිනීමරුවව අල්ලගෙන තිබුණ නිසා ජන්ග්කුක් හරිම සැහැල්ලුවෙන් කාමරේට ආවෙ වැඩේ ඉවර කරලා දාන්න.

" ම්ම් බේබි ගර්ල්...ඔයාට සතුටුද ඩැඩී ආවට..."

ජන්ග්කුක් එයාගෙ ඇඳගෙන හිටිය ෂර්ට් එක ගලවලා පැත්තකින් තියන ගමන් කෙල්ල දිහා බලාගෙන ඇහුවම කෙල්ල ඇස් වල කඳුළු පුරෝගෙන ඇස් පියාගත්තා.එයා දන්නවා එයාට ගැලවීමක් නෑ කියලා..තමන් ඉස්සරහා ඉන්න දරුණු මෘගයට ගොදුරු වෙනවා ඇරෙන්න එයාට එතනින් බේරිලා යන්න හිතන්නවත් බෑ.

කටකොනින් හිනා වෙන ගමන් ඇඳට නැගපු ජන්ග්කුක් කෙල්ලගෙ කකුල් දෙක බැදලා තිබුණ රෙදි කෑල්ල ලිහලා දාලා කෙල්ලගෙ නිරුවත් ඇඟ දිහා බැලුවෙ ආසාවෙන්..

" අනේ මට යන්න දෙන්නකො..." කෙල්ල අඩ අඩම කියද්දි ජන්ග්කුක් මහ හයියෙන් හිනා වුනේ සුපුරුදු මාෆියා නායකයගෙ චරිතෙට ආරූඪ වෙලා.

~~~~~~~~~~~~~~~~~~~~~

විනාඩි විස්සක් විතර කෙල්ල එක්ක හරිම තද විදිහට ලිංගිකව හැසිරුණ ජන්ග්කුක්,කෙල්ලගෙ පපුව උඩ තිබුණ අත් අයින් කරගෙන ඇඳේ කොනක නාඳ වෙමින් තිබුණ ෆෝන් එක අතට ගත්තේ කෙල්ලගෙ සිරුරෙන් ඉවත් නොවීමයි..

" ජන්ග්කුක් අපි අරූව ගෙනවා..කාර් එක ගිනිගත්ත නිසා මිනිහට සිහිය නෑ..ඇඟේ තුවාලත් තියෙනවා..."

" හ්ම්... බේස්මන්ට් එකේ තියෙන තිස්වෙනි කූඩුවට දාලා ඩොක්ටර්ව යවන්න..ඕකා මගෙ ඉස්සරහට එන්න ඕනෙ ඇඟේ කිසිම තුවාලයක් නැතුව..." ජන්ග්කුක් කෙල්ල දිහා බලාගෙන කිව්වෙ ගිනිගන්න ඇස් වලින්.

" හරි ජන්ග්කුක්..."

ඇමතුම විසන්ධි කරලා ජින් බැලුවෙ ලේ පෙරාගෙන සිහි නැතුව ඉන්න කොල්ලා දිහා.. පෙනුමෙන් හුරුබුහුටියට හිටියට මේ ඉන්නෙ එසේ මෙසේ මනුස්සයෙක් නෙමෙයි කියලා ජින්ට හිතුනා..දැන දැනම සිංහයගෙ ගුහාවට ආව හාවෙක් වගෙයි ජින්ට ජිමින්ව පෙනුනෙ..

ඩොකටර්ට කෝල් කරලා බේස්මන්ට් එකට එන්න කියපු සොක්ජින්,ජිමින්ව තිස්වැනි කූඩුවට දාන්න කියලා එයාගෙ මිනිස්සුන්ට අණ කලා.

~~~~~~~~~~~~~~~~~~~~~

වෙලාව හවස තුනයි තිහයි.. උහුලගන්න බැරි කටුක සුවඳක් නහය ළගින් දැනෙනකොට ජිමින් හිමින් සීරුවෙ ඇස් ඇරියා...

' මේ කොහෙද...? ' ජිමින්ගෙ හිතට ආව මුල්ම ප්‍රශ්නෙ ඒක.

හිමින් සීරුවෙ ඇස් පිහදාන ගමන් තමන් ඉන්න තැන තියෙන විදුල බුබුල දිහා බලපු ජිමින් ආයෙමත් ඇස් පියාගත්තෙ ඒ ආලෝකයට එයාගෙ ඇස් නිලංකාර වෙන හින්දා.

ඇඟට දැනෙන සීතලට ජිමින් ආයෙමත් ඇස් ඇරලා බිම බැලුවම එයාට පේන්න තිබුනේ කොන්ක්‍රීට් වලින් හදපු ඇඳක්..ඊට එහයින් යකඩ වලින් ගහපු දොරක් තිබුණා.

" මං-මං අහුවෙලා ද...?"

සිහිය කෙමෙන් කෙමෙන් එන්න පටන් ගනිද්දි ජිමින්ගෙ ඇස් පවා ලොකු වුනේ තමන් ඉන්නෙ ජියොන් ජන්ග්කුක්ගෙ හිරකූඩුවක දෝ කියලා මතක් වෙලා..

" ආහ්...! " බිමට අඩිය තියන්න නැගිටින්න හදපු ජිමින් එහෙම්මම කොන්ක්‍රීට් ඇඳ උඩට කඩාගෙන වැටුනෙ කකුල් වලට දාලා තියෙන මාංචු නිසා.

' දෙයියනේ..ඇයි ඒ මිනිහා මාව මරලා දාන්නැතුව තියාගෙන ඉන්නේ..මං ඒකව මරන්න ඇවිල්ලත්...? '

ජිමින්ගෙ උගුරෙ යමක් හිරවෙලා වගේ දැනෙන්න පටන් ගනිද්දි එයා එහෙමම ඉස්සරහා බලාගෙන හිටියෙ වෙන්නේ මොකක්ද, කරන්න ඕනෙ මොකක්ද කියලාවත් හිතාගන්න පුලුවන් මානසිකත්වයකින් නෙමෙයි.

කවුරුවත් මේ වෙනකම් මූණ දැකලා නැති ' අභිරහස් මිනීමරුවා ' එයාගෙ ගොදුරක් වෙන්න ගිය ජියොන් ජන්ග්කුක්ට අහු වෙලා කියලා මතක් වෙද්දි ජිමින්ගෙ ඇඟ පුරා හිරියක් දිව්වා.

ඒ එක්කම කූඩුවෙ යකඩ දොර ඇරෙද්දි ජිමින් ඒ දිහාවට ඇස් යැව්වෙ බය කියන දේ හිතට දැනෙනකොට.

" ම්ම්..සිහිය ඇවිත්..." වෙදනලාවක් අරගෙන කූඩුව ඇතුළට ආව දුඹුරු පාට හිසකෙස් තිබ්බ ගෑනු කෙනෙක් ජිමින් දිහා බලාගෙන ඇහුවම ජිමින් එක එල්ලෙ ඒ ගෑනු කෙනා දිහා බලාගෙන හිටියා.

" ඉතිං ඔයාට කොහොමද දැන්...?" ඒ ගෑනු කෙනා ජිමින් දිහා බලාගෙන ඇහුවා.

" ඔයා කවුද..මං ඉන්නේ කොහෙද...?"

" මං කේලි...

එතකොට ඔයා ඉන්නේ ජන්ග්කුක්ගෙ හයි සෙකියුරිටි සෝන් එකේ...."

" කොච්චර දවස් ද...?"

" ම්ම්...මට මතක විදිහට දවස් දහයයි..."

කේලි ජිමින් දිහා බලාගෙන කියනකොට ජිමින් අතේ ඇඟිලි ගුලි කරගත්තා.

" ඇයි මාව මරන්නැත්තෙ...?"

" ඒක ඔයා ජන්ග්කුක්ගෙන් අහගන්න..."

කේලි එහෙම කියලා කටකොනින් හිනා වෙලා කාමරෙන් එලියට ගියහම ජිමින් බර හුස්මක් ඉවතට දැම්මෙ මරණය නිශ්චිත බව වැටහිලා.එයා අහලා තියෙන විදිහට ජියොන් ජන්ග්කුක් එයාගෙ හිරකාරයන්ට සලකන්නෙ මරනය අයදින විදියට..

~~~~~~~~~~~~~~~~~~~~~

කොන්ක්‍රීට් ඇඳ උඩ වැතිරිලා බලාගත්ත අත බලාගෙන පැය තුනක් විතර හිටිය ජිමින් දොරේ අඟුල කරකවන සද්දෙ නිසා හිස් බැල්මක් කූඩුවෙ යකඩ දොරට හෙලුවා..

කූඩුවට ආවෙ කේලි..ඒ තවත් හැඩි දැඩි පිරිමි තුන්දෙනෙක් එක්ක..ජිමින්ගෙ අත් වලට මාංචු දාලා කකුල් වල තිබ්බ මාංචු ගලවපු කේලි ජිමින්ව එක්කගෙන එන්න කියලා අනිත් පිරිමි තුන්දෙනාට සන් කලා.

අඳුරු වටපිටාවක් තිබුණ බේස්මන්ට් එක පුරා ඇස් යවන ගමන් ජිමින් ඉස්සරහට ඇවිදගෙන ගියේ මෙතනින් පැනලා යන්න අංශු මාත්‍රයකවත් සම්භාවිතාවක් තියෙයිද කියලා හිතමින්.

ජියොන් ජන්ග්කුක්ව මරන්න භාරගත්ත එක තමන් කරපු ලොකුම මෝඩකම කියලා ජිමින්ට දහස් වතාවකටත් වඩා හිතිලයි තිබුණෙ..දැන් මෙහෙම එක්කගෙන ගිහින් කොච්චර වද දෙයිද කියලා හිතනකොටත් ජිමින්ට එයාගෙ ඇඟම පන නැති වෙලා යන හැඟීමක් ආවා.

" ඇතුළට යනවා..."

බේස්මන්ට් එකේම තවත් දොරක් ළගට ජිමින්ව එක්කගෙන ආවම ජිමින් ඒ කාමරේට නොයා දොර ළග හිටගෙන ඉද්දී එක මිනිහෙක් කෑගැහුවා.

" දෙයියනේ..!! " ජිමින්ගෙ කටින් එලියට පැන්නා.

ජිමින්ව එක්කගෙන ඇවිත් තිබුණෙ වදකාගාරකට.. තැනින් තැන එල්ලලා තියෙන තියුණු ආයුධ දැක්කම තමන්ගෙ උගුරෙ යමක් හිරවෙනවා වගේ හැඟීමක් ජිමින්ට දැනුනා.


ඒ මිනිස්සු ජිමින්ව ඇඳගෙන ගිහිං ක්‍රොස් එකක් වගේ තැනකට තියලා මාංචු වලින් අත් කකුල් ඈත් කරලා බැදලා දැම්මා.

" මට යන්න දීපන්..."

අත් වල නහර පෑදෙන තරමට ඇඟිලි ගුලි කරගත්ත ජිමින් හයියෙන් කෑගැහුවා..

" ජන්ග්කුක් කියපු විදිහට කරන්න..එයා තව පැය බාගෙකින් එයි..."

ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන ඉදලා කේලි එහෙම කිව්වම අනිත් මිනිස්සු තුන්දෙනා ඔලුව වනලා ජිමින්ගෙ පැත්තට හැරුණා.

" මට යන්න දීපන්.නැත්තං එකපාර මරලා දාපන්.." ජිමින් ආයෙමත් සද්දෙට කෑගැහුවෙ කේලි වදකාගාරයෙන් එළියට යන දිහා බලාගෙන හිටියට පස්සෙ..

" කටවහපන් මිනිහො..."

" ආහ්..." ජිමින්ගෙ කම්මුලකට වැදුණු තද අතුල් පාරත් එක්ක ජිමින්ගෙ කේන්තිය තවත් වැඩිවුනා.

" උබ කවුද කියපන්...?" එක මිනිහෙක් ජිමින්ගෙ කොන්ඩෙන් අල්ලගෙන ඇහුවා.

" හහ්..!! මං ගැන හොයන්නැතුව දවස් දහයක් මාව තියාගෙන අහවල් එකද කලේ උබලගෙ ඩොන්..."

ජිමින් සමච්චල් විදිහට කිව්වම ජිමින්ට ආයෙමත් ලැබුණෙ එකපිට එක කම්මුල් පාරවල්..

' මේ පටන්ගැන්ම විතරයි ජිමින්...' ඒ ජිමින්ගෙ හිත..

" හහ්..මේකගෙ කට..ඩොන් ආවම වැහෙයි ඕක..." රතුපාට හූඩියක් ඇඳගෙන හිටිය විශාල ශරීරයක් තිබුණ මනුස්සයා ජිමින්ගෙ කට මිරිකුවා.

" උබව කවුද එව්වෙ....?"

කසයක් අතට ගන්න ගමන් තවත් මනුස්සයෙක් අහනකොට ජිමින් කටකොනට හිනාවක් අරගෙන ඒ මිනිස්සු තුන්දෙනාගෙ ඇස් දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

" උත්තර දීපන්..."

" හහ්.....!!" ජිමින්ගෙ ඇඟට පලවෙනි කසපාර වැදෙද්දි ජිමින් කලේ හිනාවෙන එක..

ජිමින්ට නොදෙවෙනි වෙන්න හිනා වුන ජන්ග්කුක්ගෙ මිනිස්සු තවත් ආයුධ කිහිපයක් අත් වලට අරගෙන ජිමින් දිහා බැලුවෙ ජිමින්ගෙ සුදු පාට ඇඟ රතුපාට කරන්න ආසාවෙන්..

°•°•°•°•°•°•°•°•°•°

To be continued..

මේකේ පාර්ට් ටූ BDSM පාර්ට්ස් තියෙන එකක් ඈ 🙂✋

ඔයාලා ආස මෙහෙම ස්ටෝරීස් වලටද නැත්තං බෑන්ඩ් එක අල්ලලා ලියපු ස්මට් වලටද 🙄

මං නම් තවම බෑන්ඩ් එක අල්ලලා ස්ටෝරීස් ලියලා නෑ 😁
ඔයාලා එහෙම ආස නම් ලියන්නම්🌚

පාර්ට්ස් තුනට 3K+ views ඇවිත්..😁🌚
ම්ම්ම්..මරු හැබැයි 😹😚



හනේව් 😚😚❤️


2022/03/14✍️

Continue Reading

You'll Also Like

269 80 7
ජන්කුක්ට ඕන වුනා මේ ස්ටුඩියෝ එක ඇතුලේ ජිමින් එක්ක තනි වෙන්න, එහෙම තනි වුන වෙලාවක මේ හැම දෙයක්ම ජිමින් ට කියලා හිත නිදහස් කර ගන්න. ඒත් ගුරුවරයා-ශිෂ්‍ය...
663K 54.7K 89
Trope: ✓ marriage of convenience ✓ hate-to-love ✓ slow-burn ✓ Muslim characters/love story ✓ Bad boy/good girl ✓ Second chance ✓ Billionaire romance...
800 221 14
ජ්-ජිමින්!!.. මොකද මේ හියුන්.. මොකක්ද එයාට වුනේ..." "ඒත් හියුන් ජිමින් ඒ රගපෑමක්නෙ-" "රගපෑමක් කලා ඒ ජිමින්ට එත්නින් එලියට එන්න ඕනෙ නිසා..එයාගෙ පලිගැන...
4.9K 1.6K 14
"I wish he doesn't leave and stays beside me. Always next to me making eye contact, talking, holding hands, hug warmly... I wish he.. was a person li...