That's My Secret

Par SkuZEn7

4.5K 1.2K 140

එයා මුලු ලොකෙටම පිස්සෙක් කියල පෙනුනත්.... මට එයා හිත හොද ආදරිනිය කෙනෙක්.... මිනිස්සුන් කියනවිදිහට එයා පිස්සෙක... Plus

පිටිපස්සෙන් එන කොල්ලා
අවුරුදු දෙකක්
කුතුහලය
හෙට උදේට!
සොකිව බලන්න
යුන්ගි ටිකක් වෙනස්
මින් සුගා
ජිමි ජිමි ජිමි
ඩොක්ටර් කෙනෙක්
මනස
අද එයා නැ
ඇස්
අවුරුදු පහක්
ආදරයෙ සුසුමක්
That's my Secret

නුග ගහ

223 70 3
Par SkuZEn7

එක පැත්තකින් යුන්ගි සිහිය නැති වෙලා නිසොලිමන්ව වැතිරිලා ඉද්දි අනිත් පැත්තෙන් හොසොක් වෙනදා වගෙම කිසි හැගිමක් නැතුව කාලය ගෙව්වා.... අපි හිතන හැමදෙයක්ම ඒ විදිහටම වෙන්නෙ නෑ කියල කියාපාමින් ලොකය මෙ දවසත් නිමා කරා....

Next Day Morning

හොසොක් උදෙන්ම නැගිටලා එයාගෙ වැඩ පටන් ගත්තා.... අද එයා හිතාගත්තා ගාඩ්න් එකෙ තියෙන නුග ගහ යටට යන්න.... හොසොක් හරි උද්යොගයෙන් ඉන්නෙ අද නුග ලගට යන්නන්,

යුන්ගිඇ තවමත් නිසොල්මන් විදිහට වැතිරිලා කිසිම වෙනසක් නැ..... යුන්ගිට තාම සිහිය නැ.... ජිමින්ට හිතුනා එයා කරපු දේ වැරදිද කියල එත් එයා කලෙ හරි දෙය....

අද හොසොක් බලන් හිටියෙ ඩොක්ටර් ටේහයුන් එයාව චෙක් කරන්න වාටුටුවට එනකන් එත් ආවෙ නැ එ වෙනවුට වෙන ඩොක්ටර් කෙනෙක් ආවා හොසොක් අර නුග ගහ ගාවට යනවා කියන්න තමයි එයා ටේහයුන් එනකන් හිටියෙ ඒත් එයා ආවෙ නැ....ආපහු වතාවක් හොසොක්ගෙ ඔලුවෙ නරක සිතුවිලි සැරිසෙන්න ගත්ත... එයා හිතුවා යනවාද නැද්ද කියල.... පරණ විදිහටම ආපහු කල්පනා කරන්න ගත්තා මිනිස්සු එයාට කරදර කරයිද කියල බයත් වුනා....

අපෙ යම් කිසි හොද දෙයක් කරන්න යනකොට නරක සිතුවිලි ඔලුවට එනවා හරියට හොසොක්ට වගෙ... එයි නොයිවසිල්ලෙන් හිටියෙ අද නුග ගහ යටට යන්න එක ගැන කියන්න ටේහයුනං එනකන් හිටයා ඒත් ටේ ආපු නැති නිසා හොසොක්ගෙ මනසෙ ආපමු නරක සිතුවිලි ක්‍රියාකාරි වුනා...... අපි හිතමු මම අද පාටියකට යනවා කියල ඒත් මට කම්මැලි කමකුත් එක්ක යන්න බැවගෙ ගතියක් දැනෙනවනම් එක මම හිතන විදිහට මනසින් වෙන ක්‍රියාවලියක් හරියටම දන්නෙ නැ මොකද මම psychologist කෙනෙක් නෙමෙයි නිසා.... ඒත් එවගෙ දෙයක් වෙන අවස්තා තියෙනවා....

හොසොක් උදේ කැම කාලා බෙහෙත් බිලා දෙගිඩියාවෙන් වාට්ටුවෙන් එලියට ආවා....

"ඔ බලන්නතකො Jung Hosoek අද ගමනක් යනවා වගෙ...."

"ඒ කොල්ලො කොහෙද යන්නෙ.... යමුද මගෙ රුම් එකට...."

ගාඩන් එකට යනකන් හොසක්ට වූනෙ මිනිස්සුන්ගේ කතාවට ලක්වෙන්න යි අපහාස විදින්නයී මොන දේ වුනත් හොසොක් කෙලින්ම ගියෙ නුග ගහ හොයාගෙන. හොසොක් දැක්කෙ හරි ලස්සන නුග ගහ යට තියෙන බන්කුව ඇත්තටම කිසිම කෙනෙක් එතන එන්නෙ නැ.... හරිම නිස්කලංක යි හොසොක්ගෙ හිත එතනට කැමති වුනා.... හොසොක් හිමිට ගිහින් බන්කුවෙන් ඉදගෙන වල්පිට බලන්න ගාත්තා ලස්සන ලස්සන මල් යලින් මුලු පරිසරයම සරසලා.... එ අතර කුරුල්ලො එහෙට මෙහෙට පියාඹනවා ඇත්තටම මාර සැහැල්ලුවක් දැනෙනවා....

පරිසරය එක වෙලාවකට අපිට කරදර කරනකොට එකවෙලාවට අපිට උදව් කරනවා.... පරිසරය කියන්නෙ අපිට මානසිකව ලොකු බෙහෙතක් තමන්ගෙ හිත කලබල වුන වෙලාවට පරිසරය එක්ක ගතියක් වගෙම හිතින් එකතු වෙන්න ඇත්තටම සැහැලුලවද දැනෙයී සමහර විට ඔයාගෙ ගෙදර ලොකු පරිසරයක් නැතුව ඇති.... මලක්, කොලයක් පවා ඇති.... පුංචි පොච්චියක තියෙන ලස්සන පැළැටිය ක් දිහා බලන්න හරිම ලස්සනට නිර්මානය වෙලා තියෙන එවිදිහට ඔයාගෙ මනස ඔයා නිර්මානය කරන්න හොසොක්ට එක කරන්න පුලුවන් වෙයිද අපි බලමු නෙද??

හොසොක් රසවින්දා....  උපරිමයෙන්ම රස වින්දා පරිසරය එක වින්දා හොද විදිහට වින්දා.... ආදරනිය විදිහට වින්දා හැමදෙම හරි විදිහට තිබ්බා එත්... යුන්ගි එයා අඩුයි එයාගෙ අඩුව පුරවන්න මල් වලටවත් කුරුල්ලොන්ටවත් බැරි වුනා එකෙ අඩුව පුරවන්න පුළුවන් වුනෙ යුන්ගිටම විතරයි....

පරිසරය යුන්ගිටයි හොසොක්ටයි උදව් කරාවිද......

Continuer la Lecture

Vous Aimerez Aussi

773 165 14
රතු රෝස කියන්නෙ ආදරේ සංකේතයලු... ආදරේ කරන හැමෝම කැමති රතු රෝසමල් වෙන්න...🌹 ඒත් ඩේසි මල... හරිම අහිංසක මලක්...සරල මලක්...ඒවගේම ටිකක් දඟකාර මලක්...🌼 ...
44.7K 8.1K 43
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
2K 792 22
Sinhala translation All his life Jimin has wondered who makes the tattoos that usually just appear on his skin out of nowhere. His life slowly change...
63.4K 8.8K 33
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]