That's My Secret

By SkuZEn7

4.5K 1.2K 140

එයා මුලු ලොකෙටම පිස්සෙක් කියල පෙනුනත්.... මට එයා හිත හොද ආදරිනිය කෙනෙක්.... මිනිස්සුන් කියනවිදිහට එයා පිස්සෙක... More

පිටිපස්සෙන් එන කොල්ලා
අවුරුදු දෙකක්
කුතුහලය
හෙට උදේට!
සොකිව බලන්න
යුන්ගි ටිකක් වෙනස්
මින් සුගා
ජිමි ජිමි ජිමි
ඩොක්ටර් කෙනෙක්
අද එයා නැ
නුග ගහ
ඇස්
අවුරුදු පහක්
ආදරයෙ සුසුමක්
That's my Secret

මනස

238 76 6
By SkuZEn7

"සිහි නැති කරන්න..."

"මොනාද ජිමි කියන්නෙ අපිට එහෙම කරන්න බැ එහෙම වුනොත් සුගාගෙ බොඩි එක ගොඩක් weak වෙනවා..... මතකයිනෙ ගිය පාර...."

"මම දන්නවා ටේ එත් අපිට එ දේ කරන්න වෙනවා. එයා ඔය විදිහට ඔහොම හිටියොත් හානිය වැඩි.... ශරිරයට වඩා මනස weak වුනොත් අනිවාර්යයෙන්ම අපිට අමාරු කරන්න වෙනවා එනිසා හොදම දේ සිහිනැති කරන එක...."

"එක ඇත්ත ජිමි එත් පස්සෙ වෙන දෙවල් වලට මුහුණ දෙන්නෙ කොහොමද??"

"ඉක්මනටම තියටර් එකට එක්කන් යමු වෙන කරන්න දෙයක් නැ.... යුන්ගි මෙහෙම කැගැහුවොත් දැගලුවොත් ලොකු කරදරක් වෙනවා එනිසා..."

"වෙන කරන්න දෙයක් නැ ජිමි.... අපි එහෙම කරමු....

මිස් haeji එයාව සිහි නැති කරන්න..."

"හරි ඩොක්ටර්...."

ඇදෙ ගැටගහල ඉන්න මින් යුන්ගි තවත් දැගලුවා.... එයාගෙ මානසෙ positive side එකට වඩා මෙ වෙලාවෙ Negative side එක වැඩියෙන් ක්‍රියාකාරි.... කරන්න කිසිම දෙයක් නැති නිසා ජිමි මෙ තරනය ගත්තෙ...සුගාගෙ සිහිය නැති කොරොත් එකෙන් එයාට හානියක් වෙනවා එත් එහෙම නොකොලොත් ඊට වඩා හානියක් වෙනවා.... 
හිසි නැති කරන එකෙන්  යුන්ගිගෙ ශරිරය අඩපන කරනවා... එයාට ඔක්සිජන් පවා ඔනි වෙනවා.... කලින් පාර යුන්ගිගෙ ඇගෙ ලේ අඩු වෙලා හුස්ම ගන්න අපහසුවක් ආවා. සතියක් යනකන් නැගිට්ටෙ නැ යුන්ගිගෙ ශරිරය ගොඩක් දුර්වලයි...
ඒත් සිහිනැති කරෙ නැත්තන් එයාගෙ මනස තවත් දරුනු වෙලා ජිවිතයට බලපාන්න වුනත් පුලුවන්.... මානසිකව ඇති වන තත්වය කැන්සර් රොගයට වඩා දරුණුයි කියන එක තමයි මගෙ මතය...
සිහි නැති කරෙ නැත්තන් යුන්ගි සන්සුන් වුනෙ නැත්තන් එයා තමන්ට හානියක් කරලා වටෙ අයට පවා හානියක් කොනින් ඉඩ තියෙනවා..... ගොඩ වෙලාවක් ඒ දෙඅ එහෙම තිබ්බොත් යුන්ගිගෙ මනසෙ හොදට දෙවල් යටපත් වෙලා negative side එක එලියට එනවා එහෙම වුනොත් යුන්ගිව හොද කරන්න බැරි වෙනවා....
මනසින් ඇතිවෙන පිඩනය... මනසින් ඇති වන රොග කියන්නෙ පිටතින් වෙදනලාවක් නොපෙන්වන ඇතුලතින් මැරි මැරි උපදින දෙයක්.... මිනිස්සු එකිනෙකාට වෙනස් වගෙ තමයි එකනෙකාගෙ මානසික මට්ටම් වෙනස්...  ඉතින් යුන්ගිගෙ මානසික මට්ටම හොද අතට ගන්න නම් අනිවාර්යයෙන්ම සිහි නැති කරන්න වෙනවා.... මෙතනින් බැලුවහම ගොඩක්ම හානිදායක දෙ වෙන්නෙ යුන්ගිගෙ මානසින් කරන Negative ක්‍රියාකාරිත්වය ඉතින් ජිමි ගත්ත තිරණය වැරදි කියන්න බැ....

මිස් haeji යුන්ගිගෙ ඇගට බෙහෙත ඇතුලත් කරාම ටිකෙන් ටික කලබල ගතිය නැති වුනා යුන්ගි සාමාන්‍ය විදිහට ඇස් පියාගෙන වැතිරිලා ඉන්නවා.... යුන්ගීගෙ ඇග වටෙ යවලා තිබ්බ ලණුව ගලවපු  ජිමි දැක්කෙ යුන්ගිගෙ ඇග හැමතැනම රතු පාටින් හීරිලා ගිහින් තියෙනවා.....  එයා දගලපු පාරට ඇතපය තුවාල වෙලා තැනි තැන චුට්ට චුට්ට ලේ ගලනවා.... ජිමි ට ඇත්තටම වෙදනාකාරි ඒත් එයා හිත හයීය කරන් සිහි නැති වෙලා ඉන්න යුන්ගිගෙ අත පය වලට බෙහෙත් දාන්න ගත්තෙ මිස් haeji වගෙම taeත් ඇස් වල කදුලු පුරවන් මෙම දිහා බලන් ඉද්දි....
මිස් haeji කියන්නෙ මෙතන අවුරුදු දහයකටත් වඩා වැඩියෙන් වැඩකරන කෙනෙක්... ඕනි තරම් මිනිස්සුන්ව හම්බවෙලා ඇති එයාලට බෙහෙත් කරල ඇති ඩොක්ටර්ස් ලට බෙහෙත් කරල ඇති ඒත් ජිමින්, ටේ කීයන දෙන්නා මිස් haejiගෙ දරුවො වගෙ.... මිස් haejiට එකතු වුන vmin දෙන්නා හැම දේම බෙදාගත්තෙ එයා එක්ක එයාලගෙ අම්මා වගෙ...... මින් යුන්ගි කවුද කියන එකත් එයා දන්නවා.... මිස් haejiගෙ ඇස් වලට කදුලුඑන එක පුදුමයක් නෙමෙයී....

යුන්ගි කියන්නෙ ජිමිගෙ යාලුවා විතරක් නෙමෙයි....

Continue Reading

You'll Also Like

1.9K 589 8
Don't wanna be lonely... Just wanna be yours!
98.9K 4.6K 44
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
773 165 14
රතු රෝස කියන්නෙ ආදරේ සංකේතයලු... ආදරේ කරන හැමෝම කැමති රතු රෝසමල් වෙන්න...🌹 ඒත් ඩේසි මල... හරිම අහිංසක මලක්...සරල මලක්...ඒවගේම ටිකක් දඟකාර මලක්...🌼 ...
29K 6.5K 38
tk sinhala