General's Partner (Yizhan Co...

By __arouza__

35.3K 6.9K 1.9K

ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14 More

හැඳින්වීම...💚❤️
පළමු කොටස....❤️💚
දෙවන කොටස....❤️💚
තෙවන කොටස....❤️💚
සිව් වන කොටස....❤️💚
පස් වන කොටස....❤️💚
හය වන කොටස....❤️💚
හත් වන කොටස....❤️💚
අට වන කොටස....❤️💚
නව වන කොටස....❤️💚
දස වන කොටස....❤️💚
එකලොස් වන කොටස....❤️💚
දොලොස් වන කොටස....❤️💚
දහතුන් වන කොටස....❤️💚
දාහතර වන කොටස....❤️💚
දහසය වන කොටස....❤️💚
දාහත් වන කොටස....❤️💚
දහ අටවන කොටස....❤️💚
දහ නමවන කොටස....❤️💚
විසිවන කොටස....❤️💚
විසි එක්වන කොටස....❤️💚
විසි දෙවන කොටස....❤️💚
විසි තුන්වන කොටස....❤️💚
විසි හතරවන කොටස....❤️💚
විසි පස්වන කොටස....❤️💚
විසි හයවන කොටස....❤️💚
විසි හත්වන කොටස....❤️💚
විසි අටවන කොටස....❤️💚
විසි නවවන කොටස....❤️💚
🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰
තිස්වන කොටස....❤️💚
තිස් එක්වන කොටස....❤️💚
තිස් දෙවන කොටස....❤️💚
තිස් තුන්වන කොටස....❤️💚
තිස් හතරවන කොටස....❤️💚

පහළොස් වන කොටස....❤️💚

853 194 53
By __arouza__

"ස්වාමීනී....ස්වාමීනී...ඔබ සිටී ද...."

බූ කෑගසාගෙන දිව ගියේ ශාන්ගේ කුටිය වෙතයි....

"ඔහු ගිහින්....දැන් කුමක් ද මා සිදු කරනුයේ....."🤔

බූ වටපිට බලමින් සිටී....

"කුමකට ද ඔබ මාව සොයන්නේ....මා ඔබට පැවසුවේ මියුන් සමඟ සිටින ලෙසනේ....."

ශාන් එසේ පවසමින් බූ ඉදිරිපිටට පැමිණියා....

"අනේ...
දෙවියන්ට ස්තූති වෙන්න ඔබ ඉන්නවා...."🙏🙏

බූ එසේ පවසා ශාන්ගේ අත එහෙට මෙහෙට වැනුවා....

"කුමකටද මාව සෙව්වේ...."😶

ශාන් එසේ ඇසුවේ කුතුහලයෙනි.....

"උතුමාණන්...."

"අවශ්‍ය නැහැ...මා හට ඔහු පිළිබඳව වචනයක්වත් පවසන්න එපා..."😒😒

ශාන් එසේ පවසමින් බූ දෙස හෙළුවේ කෝපාන්විත බැල්මකි....

"ඔහුට අනතුරක්...නමුත් එය ඔබට දැන ගත යුතු නැහැනේ...."😶

"මට දැනගත යුතු නැහැ...."

ශාන් තරයේම එසේ පවසන විට බූ සෙමෙන් සෙමෙන් කුටියෙන් පිටව යන්නේ ශාන් ඇයගෙන් යීබො ගැන අසාවි යැයි සිතාය....

"මා හට කුමකටද ඔහු පිළිබඳ තොරතුරු...මට කම් නැහැ ඔහුට කුමක් සිදු වුවත්...නමුත්....මාගේ දිවිත් ඔහු බේරාගෙන තිබෙනවානේ...මමත් යීබො වෙනුවෙන් කුමක් හෝ කල යුතු යි....මා කුමකට ද ණය තබා ගන්නේ....මා මෙසේ කරන්නේ ඔහු කෙරෙහි ඇති සෙනෙහසකට නම් නොවේ...."😐😐

ශාන් කුටියෙහි සැරිසරා කල්පනා කර අවසානයට බෝ වෙත යාමට තීරණය කරා...

'බූ පැමිණෙන්න...."

බූ ශාන්ගේ කුටියෙහි ද්වාරය අසලට වී සිට....

"මා දැන සිටියා....ඔබ ඔහු පිලිබඳව මාගෙන් අසන බවට....."😁😁

"මා හට සියල්ලම පැහැදිලි කරන්න...."

ශාන් එසේ පැවසුවේ ඉතාමත් කුතුහලයෙනි....

"මියුන් පැවසූ අන්දමට රජු විසින් උතුමාණන්ව පාලනය කිරීමට ඔබව යොදාගෙන තිබෙනවා.....උතුමාණන් සිතන්නේ ඔහුට ඔබට වටිනා අයෙකු බව රජු දැන ගතහොත් ඔබව ඇපයට තබා උතුමාණන්ව ඔහු විසින් පාලනය කරාවි කියායි....බෝ උතුමාණන් සමඟ ඔබ සිටියහොත් ඔබගේ ජීවිතයට අනතුරක් වේවි කියලයි ඔබට අර ලෙස බැන වැදී හෝ ඔබව පිට කිරීමට....."

බූට එපමණයි කිව හැකි වූයේ....

"කොහිද ඔහු...මා හට පවසන්න..."😮😮

ශාන් කලබල වී බූගෙන් විමසයි....

"එන්න මා ඔබව ඉක්මනින් එහි රැගෙන යන්නම්...පැමිණෙන්න..."

"හරි...අප පිට වෙමු...."

ශාන් හා කියුටි බූ වහාම ලැවර් විල වෙත ගියේ බෝව බේරා ගැනීමටයි....

ඔවුන් එතනට යන විට මියුන් විල දෙස සිට දිව එයි....

"ඔහු පැමිණියාද...."

"නැහැ...ඔහු තවමත් විල් පතුලේ..."

"කුමක් ද...ඔහුට පිස්සු හැදිල ද....මා කිමිදෙන්නම්..."

ශාන් එසේ පවසා විලට පැනීමට යන අවස්ථාවේ....

"සිටින්න ස්වාමීනී....ඔබට කිමිදිය නොහැකී.....ඔබට වතුර බියයිනේ...."😐😐

බූ එසේ පැවසුවේ ශාන් පිලිබඳව ඇති බියෙනි.....

(කුඩා කල සෙල්ලම් කරමින් සිටියදී විලකට වැටී එහි ගිලීම නිසා ශාන් තුළ එදා පටන් වතුර කෙරෙහි බියක් තිබේ.....)😶

"එයට කමක් නෑ...මා කෙසේ හෝ ඔහුව බේරා ගන්නවා..."😃

"ඉන්න...මා ඔබේ ඉනෙහි මෙම ලණුව ගැට ගසන්නම්...ඔබට අවශ්‍ය වූ විට එය සොලවන්න...මා ඔබට ගොඩට අදින්නම්..."

මියුන් එසේ පැවසුවේ දැඩි විශ්වාසයකිනි...

"හොඳමයි..."☺️☺️

ශාන් එසේ පවසා ලණුව ගැටගසා විල් පතුලට යනවිට ඔහු සිහි මුර්ජා වූයේ හුස්ම ගැනීමට අපහසු වූ නිසයි....ඔහු එසැනින් පාවී ගොස් යීබොගෙ ඇඟ මත පතිත වනවාත් සමඟම බෝ ඇස් විවර කර ශාන් දෙස බැලුම් හෙළුවේ දැඩි සෙනෙහසකින් හා පුදුමයකිනි....😮😮

"ශාන්....ඔහු කෙසේ ද මෙතනට පැමිණියේ...."😐😐

බෝ එසේ සිතා ශාන් හට තට්ටු කළද ඔහු සෙලවෙන්නේ නැහැ....යීබො ශාන් හට කෘතිම ස්වසනය ලබා දී වහාම ඔහුව ගොඩට රැගෙන ගියා....

මියුන් හා බූ කලබලයෙන් ඔවුන් දෙදෙනා වෙත දිව ගොස්....

"ඔබලා හොඳින්ද..."

"ඔව්...අප හොඳින්..."

බෝ එසේ පැවසුවේ ශාන් හට ගිලී ඇති වතුර පිටතට ගැනීමට උත්සහ දරමිනි....

ශාන් ගිලී ඇති වතුර පිටතට දමා නැගිට.....

"ඔබ හොඳින් ද යීබො...."

"ඔව්...මා හොඳින්..ඔබට කෙසේ ද...."

බෝ එසේ ඇසුවේ ශාන්ගේ මුහුණ ස්පර්ශ ගමන් ය.....

"මා හොඳින්...මා දැන් පිටව යනවා......"😒

ශාන් එසේ පවසද්දිම....

"ආව්...මගේ පපුව....එය ගොඩක් රිදුම් දෙනවා...."

ශාන් යාමට සැරසුන නිසා බෝ තමාගේ පපුව අල්ලාගෙන කෑ ගසයි....😥😥

"ඔබට කුමක් ද වුනේ....අප ඉක්මනින් නිවහනට යමු...."

ශාන් බෝවත් ඔසවාගෙන නිවහනට ගොස්....

"ඔබට දැන් සනීප ද..."

ශාන් එසේ පැවසුවේ බෝගේ කුටියෙහි ද්වාරය අසලටම යීබොව රැගෙන විත් ය....

"නැහැ...ඔබට හැකි ද මාව යහන අසලට රැගෙන යන්න...."

බෝ එසේ පැවසුවේ ඉතාමත් අනුකම්පා සහගත අයුරෙනි....

"මට නොහැකී....මේ ටික දුර ඔබ තනිවම යන්න.."😒😒

ශාන් එසේ පවසමින් අහක බලා ගත්තා...

"කම් නැහැ....මා හට සියල්ල ඔය ලෙස තමා සලකන්නේ....මා නපුරුයි දුෂ්ටයිනේ...."😥😥

බෝ එසේ පවසා සිට ගෙන සිටිනවා....

"ඔබ නම් මහා වදකාරයෙක්..."

ශාන් කෑ ගසමින් එසේ පවසා බෝව යහන වෙත රැගෙන ගියා.....

ශාන් යාමට සැරසෙද්දි බෝ ශාන්ගේ අතින් ඇද යහනෙහි ඉන්දවා ගත්තා...

"ඒ පාර ඔබට කුමක් ද අවශ්‍ය...."

ශාන් එසේ පැවසුවේ බොරු කෝපයක් මවා පාමිනි....

"මා හට...."

බෝ එසේ පවසා ඔහුගේ නළලට තට්ටු දමා ගනිමින් ශාන්ගේ හාදුවක් බලාපොරොත්තු වෙනවා....😂😂

ශාන් එය දැක....

"හාදුවක් නේද...මා හට සිදු කළ දේවල් වලට හාදු තමා දෙන්න අවශ්‍ය....සිටින්නකෝ මා හොඳ දෙයක් කරන්න...."😂😂

ශාන් බෝ ඉඟි කරනා දේ නොදන්නවා සේ යීබොගේ නළලට තක්...යන හඩින් සැර පහරක් එල්ල කරා....

'ආඅආ....ආව්...."

මුලු නිවහන පුරාම ඔහුගේ කෑ ගැහිල්ල දෙදෙරා ගියා...😨😨😨

"ඔබ...ඔබ....මහා...ආශ්....ඔබට මා පිළිබඳව අනුකම්පා සිතෙන්නේ නැතිද...මා හට මෙලෙස පහර දෙන්නේ මංද....මට හරි වේදනයි..."😢😢

යීබො සෙමෙන් එය මුවාවෙන් ශාන්ගේ උකුලෙන් හිස තබා ගනිමින් ශාන් හට චෝදනා කරයි....

'නමුත් ඔබනේ නළලට තට්ටු කරමින් මගෙන් පහරක් ඉල්ලා සිටියේ..."😃

ශාන් එසේ පැවසුවේ සිනා සෙමිනි.....

"ඔබ මා පැවසූ වදන් වලට වාඩු ගන්නවා නොවෙද ඔය..."

යීබො එසේ පැවසුවේ තමාගේ නළල අතගාමිනි....

"එසේ තමා..."

"කම් නැහැ...ඔබට ඇති තරම් වද දෙන්නකෝ මට...නමුත් මා කවදා හෝ ඔබට මා අතහැර යාමට පැවසුවොත් ඔබ කිසිදාක එය කරන්න එපා...."

යීබො එසේ පැවසුවේ යම් කනස්සල්ලකිනි....

"මා කෙසේ වත් ඔබ දමා යන්නේ නැහැ....මං පොරොන්දු වෙනවා... "☺️☺️

ශාන් එසේ පවසා සිනා සී යීබොගෙ නළලෙහි උණුසුම් හාදුවක් තැවරුවා..  😘😘

යීබො ශාන්ගේ උකුලෙහි සිට බොහෝ වේලාවක් බලා සිටියේ ශාන්ගේ මුහුණ දෙසයි....ශානුත් එසේමයි...ඔවුන් හට බාධා කිරීමට බූ කාහටවත් ඉඩ දුන්නේ නම් නැහැ....😁😁

"ශාන්....."

බෝ සෙමෙන් පවසයි....

"ඔව්...පවසන්න...."

ශාන් එසේ පැවසුවේ බෝගේ හිස පිරිමදින අතරතුරයි....

"ඔබේ සිනහව බොහෝ හුරුබුහුටියි...හරියටම හාවෙක් සිනා වෙනවා සේයි..."

යීබො එසේ පවසා සිනාසුනා...

"ඔබ මා හට සරදම් කරනවාද..."😂😂

"නැහැ...එසේ නැහැ..."

"හරි හරි....මා හට ඔබට යම් දෙයක් ලබා දිය යුතුයි..."

"ඒ කුමක් ද...."

බෝ එසේ පැවසුවේ මහත් කුතුහලයෙනි....

"එය කුඩා ත්‍යාගයක් පමණයි..."😁

ශාන් එසේ පවසා දිග සුසුමක් පිට කලා....

"ඔබ දන්නවාද...මා හට ලැබී ඇති වටිනාම ත්‍යාගය කුමක්ද කියා..."😃

බෝ එසේ පැවසුවේ ශාන්ගේ කොපුල් දෙකෙහි දෑත් තබා ගනිමිනි....

'කුමක් ද..."

ශාන් ඇස් විශාල කර බෝ දෙස බලා අසයි...

"ඒ ඔබයි...මා හට ලැබී ඇති වටිනාම දේ මේ ලෝකෙ....'🙃🙃

බෝ එසේ පවසන විට ශාන් බෝව තද කර වැළඳ ගත්තා....

ඊළඟට කුමක් වේවි ද...???

ඔයාලා හිතන්කෝ...මං හෙට ඊළඟ කොටස දානකම්...

ඊළඟ කොටසින් හම්බෙමු ❤️

වැරදි තියනවනම් සොරි

Please vote & comment 😘❤️

✍️__arouza__
9.00PM
2022.02.25

Continue Reading

You'll Also Like

51.4K 3.2K 53
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
42.7K 7.8K 42
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
34.2K 8.7K 51
සසර පුරාවටම හැම ආත්මයක්ම පාසා දුන් සදාතනික ආදරයේ පොරොන්දුවක්❤️💚
47.8K 12.7K 46
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥