General's Partner (Yizhan Co...

By __arouza__

35.3K 6.9K 1.9K

ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14 More

හැඳින්වීම...💚❤️
පළමු කොටස....❤️💚
දෙවන කොටස....❤️💚
තෙවන කොටස....❤️💚
සිව් වන කොටස....❤️💚
පස් වන කොටස....❤️💚
හය වන කොටස....❤️💚
හත් වන කොටස....❤️💚
අට වන කොටස....❤️💚
නව වන කොටස....❤️💚
එකලොස් වන කොටස....❤️💚
දොලොස් වන කොටස....❤️💚
දහතුන් වන කොටස....❤️💚
දාහතර වන කොටස....❤️💚
පහළොස් වන කොටස....❤️💚
දහසය වන කොටස....❤️💚
දාහත් වන කොටස....❤️💚
දහ අටවන කොටස....❤️💚
දහ නමවන කොටස....❤️💚
විසිවන කොටස....❤️💚
විසි එක්වන කොටස....❤️💚
විසි දෙවන කොටස....❤️💚
විසි තුන්වන කොටස....❤️💚
විසි හතරවන කොටස....❤️💚
විසි පස්වන කොටස....❤️💚
විසි හයවන කොටස....❤️💚
විසි හත්වන කොටස....❤️💚
විසි අටවන කොටස....❤️💚
විසි නවවන කොටස....❤️💚
🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰
තිස්වන කොටස....❤️💚
තිස් එක්වන කොටස....❤️💚
තිස් දෙවන කොටස....❤️💚
තිස් තුන්වන කොටස....❤️💚
තිස් හතරවන කොටස....❤️💚

දස වන කොටස....❤️💚

1K 199 39
By __arouza__

"කෝ...මොහු...ඔබ කොහෙද...."🤨

බෝ කෝපයෙන් සේ ශාන් ව සොයන්නේ ද්වාරයෙහි එල්ලා තිබූ ලිපිය නිසයි....

"මා මෙහි සිටින්නේ....ඔබ කුමකටද ඇතුළට පැමිණියේ...ඔබගේ ඇස් නොපෙනේද...මා තබා තිබූ ලිපිය නොදැක්කේද...."😒😒

"මා එය දුටුවා....ඔබ කෙසේ ද මා හට එසේ කරන්නේ....ආහ්..."🤨🤨

"ඔබ මට කළ විදිහටමයි...."

"ඈහ්....එසේ ද එහෙමනම්...."

"ඔව් එය එසේ තමා..."

"මා සුභ ආරංචියක් පැවසීමටයි පැමිණියේ...එය දැන් වැඩකට ඇති දෙයක් නොවේ....."😒😒

බෝ එසේ පැවසුවේ ශාන්ගේ කුතුහලය තවත් වැඩි කිරීමටය....😂😂

"කුමක් ද....මට පවසන්නකෝ...අනේ...."😁😁

ශාන්ගේ කුතුහලය වැඩි කම නිසාම බෝ පිළිබඳව ඔහුගේ සිතේ තිබූ කෝපයද අමතක විය...

"මට නොහැකී එය පවසන්න...ඔබ අර ලෙස ලිපියෙහි ලියා තිබූ නිසා මගේ හදවත බොහෝ සෙයින් වේදනාවට පත් වූවා..."😢😢

බෝ එසේ පැවසුවේ තමාගේ පපුව උඩ අත තබා ගනිමිනි...

"අනේ....එය ඔබ ගනන් ගන්න එපා...මා සරදමක් නේ ඒ කලේ....මට ඔබට එසේ කල නොහැකීනේ...ඔබ තරම් හොඳ කෙනෙක් මා දැක නැහැ මින් පෙර කවදාවත්...."😁😁

ශාන් බෝගේ පපුව අත ගාමින් ඔහු ගැන බොරුවට වර්ණනා කරනවා....

"ඇති ඇති ඔය ව්‍යාජ වර්ණනාව... මා පිටව යනවා..."

බෝ එසේ පවසා ඔහුගේ පපුවෙහි තිබූ ශාන්ගේ අත ඉවත් කර පිටව ගියේ ව්‍යාජ කෝපයකිනි...😁

බෝ ඉක්මනින් ඔහුගේ කුටිය වෙත පිවිසියේ දරා ගත නොහැකි සිනාව පිට කර දැමීමටයි....ශාන් ඉදිරියේ බොහෝ අපහසුවෙන් සිරකර ගෙන සිටි ඒ සිනහව තවත් පාලනය කර නොහැකි බව වැටහුනු යීබො ඔහුගේ කුටියෙහි ද්වාරය වසා....

"හහ් හහ් හා...හහ් හහ්...ආහ්..."

බෝ මහා සෙයින් සිනා සෙයි....😂😂

"ඔහුගේ මුහුණ දකින විට මාව පාලනය කර ගත නොහැක්කේ මංද.....එය  නම් මට වැටහෙන්නේ ම නැහැ...."

බෝ තනිවම කල්පනා කරයි....

"බූ...මා හට යම් කෙනෙකුට ත්‍යාගයක් දීමට අවශ්‍යයි....කොයි වැනි දෙයක් ද එයට හොඳ...."

"ඔබට ඇවැසි කා හට ත්‍යාග ලබා දීමටද...."

ශාන් ට එවිට පහළ වූ සිනාව නිසා බූ හට සියල්ලක්ම වැටහුනි.....

"ආහ්...මට තේරුනා....මං හිතන විදිහට පාවැසුම් යුගලක් සහ වස්ත්‍ර එකය කදිමයි...."😁😁

"ඒසේ ද...."

ශාන් එසේ පවසා බූ අසලට දිව ගියේ සිනා සීය...

"ඔව්...එසේ යි..නමුත් ඔහුගේ පා යුගලෙහි මිනුම් ලබා ගත යුතුයි....තවද....ඔහුගේ උස...ඉන වට ප්‍රමාණය...."

"ආහ්...එය නම් මහා සටනක් වගේනේ...මා කෙසේ ද එය සිදු කරන්නේ....ඔහු මාව පන්නා දමාවි...."🙄🙄

"එසේ නැහැ...ඔහු ඔබට කැමතී වගේ..."

"ඔබ පවසන්න අවශ්‍ය නැහැ...මා දන්නවා ඔහු මට කැමත්තෙන් සිටින බව....."

ශාන් එසේ පැවසුවේ තමාගේ යහනේ ඇති අධාරකයක් බදා ගනිමිනි....😂😂

"අම්මෝ...මෙයාට තියන ලැජ්ජාව..."

"අනේ යන්න...මට එසේ නැහැ...මා දැන් පිටව යනවා බෝගේ කුටියට...ඔබ පිටතින් රැඳී සිට ඔහු පැමිණෙනවා නම් සංඥාවක් ලබා දෙන්න..."

"හොඳමයි මා එසේ සිදු කරන්නම්..."

ශාන් බූ සමඟ පිටව යන්නේ බෝ ගේ පාවහන් යුගලෙහි මිනුම් ලබා ගැනීමටයි....

ශාන් සෙමෙන් සෙමෙන් බෝගේ කුටියෙහි ඇතුළට පිවිසුනා....

"කොහිද....මොහුගේ පාවහන්...
ආහ් අර තිබ්බෙන්නේ රාක්කය....."

ශාන් එතනට ගොස් බෝගේ පාවහන් රැගෙන එහි මිනුම් ලබා ගෙන පිටුපස හැරී බලන විට කවුරුන් දෝ ශාන්ගේ පිටුපසින් සිට ගෙන සිටිනු දැක උඩ බලා...🙄🙄

යීබො ශාන්ගේ පිටුපසින් දෑත් බැඳ ගෙන සිටින්නේ ශාන්ව ගිල ගැනීමට මෙනි....ශාන් එකවර ගැස්සී නැගිට්ටේ බෝගේ පපුවෙහි ඔලුව වද්ද ගනිමිනි....😨😨

"ආව්....ගලක් ද මංදා...."

ශාන් ඔලුව අත ගාන ගමන්....

"කුමක්ද....ඔබ පැවසුවේ....."

"නැහැ...මේ ඔබේ තරම් උණුවන හිතක් මෙහි කා හටවත් ලැබී නැහැ....."

ශාන්ට පැවසීමට දෙයක් නොමැති වීම නිසා බෝ හට එසේ පැවසුවා....

"එසේ ද...."

"ඔව් එසේ තමා...."

"ඔබ කුමකට ද මෙහි පැමිණියේ...."

"ඇයි මා හට මෙහි පැමිණිය නොහැකිද...."

බෝ කිසිවක් නොකියා එතනින් පිටත් වීමට හැරෙද්දිම.....

"මෙය තමා හොඳම අවස්ථාව ඔහුගේ ඉනෙහි මිම්ම ලබා ගැනීමට....."

ශාන් එසේ සිතා....

"අනේ.....මට ඔබව බොහෝ සෙයින් මතක් වූවා...."

ශාන් බෝව තදින් වැළඳ ගත්තේ එසේ පවසමිනි....

බෝ ඇස් දෙක විශාල කර බලා සිටින්නේ ශාන්ගේ දෑත් දෙසය....😱😱ශාන් ඔහුව තද කර සිටින ආකාරයට ඔහුට හුස්ම ගැනීමට අපහසු වුවත් ඔහු ඒ කෙසේ හෝ දරා සිටියේ ඔහු ශාන් පිළිබඳව පමණක් සිතන නිසයි....😂😂

ටික වේලාවක් බෝ එලෙසම මද සිනාවක් පාමින් සිට පියවි සිහියට පැමිණ.....🙄

"මේ මොකද මේ.....ඔබට කවුරුන් ද අවසර දුන්නේ මාව ස්පර්ශ කරන්න.....අයින් වෙනවා....."

බෝ එසේ පවසා සිනා වෙවී පිටව ගියේ වැදගත් සාකච්ඡාවකට ය.....

"කෝ...මේ බූ.....ඒ කියුටි බූ....ඔබ කොහිද.....අද නම් මා ඔබේ හිස කඳින් වෙන් කර දමනවා.....මෙහි පැමිණෙනවා ඉක්මනින්....මේ දැන්ම....."

ශාන් කෝපයෙන් කෑ ගසනා හඬ බූට ඇසී....

"අනේ....දෙවියනේ....!!මාව ආරක්ෂා කරන්න.....ඔහු අද  මාව මරා දමාවි....මා මියුන් සමඟ කතා බහ කර සිටි නිසා ඔහු ගැන අමතක වූවා කියා දැන ගතහොත්...නෑ නෑ... ඔහුව කෙසේ හෝ පිරිමහ ගත යුතුයි......"😱😱

බූ මෙසේ බය වී සිටින්නේ මියුන් සමඟ කතාබහක යෙදී සිටි නිසා ශාන්ට සංඥාවක් දීමට අමතක වූ නිසයි...😂😂

"ස්වාමීනී....මා පැමිණෙනවා..."

බූ එසේ පවසා දිව ගියේ ශාන් වෙතයි....

"ඔබ නිසා මා තව ටිකෙන් බෝට හසු වෙනවා...."

ශාන් එසේ පැවසුවේ බූගේ හිසට පහරක් එල්ල කරමිනි....

"අනේ....සමාවෙන්න...මා සිතා එසේ කලේ නෑ...මා සැඟ වී සිටින විට මා හට නින්ද ගිහින්....එම නිසා ඔබට සංඥාවක් ලබා දීමට නොහැකි වුනා....සමාවෙන්න...අනේ..."

"හරි හරි...කාරි නෑ...කාරි නෑ...මා එය අමතක කර දමන්නම්...අපි දැන් කඩ පෙලට පිට වෙමු...."🤗🤗

"එසේ යි...."


මේක තමා ඊයෙ දෙන්න බැරි උන චැපිය....🙃🙃❤️💚

ඊළඟ කොටසින් හම්බෙමු ❤️

වැරදි තියනවනම් සොරි

Please vote & comment 😘❤️

✍️__arouza__
10.45 AM
2022.02.22

Continue Reading

You'll Also Like

308 53 21
This is the 02nd book of my covers... You can find out my 01st book in my account! Hope you'll enjoy!
80.1K 15.6K 60
🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන් කරන ලොවෙන් සැගව පවත්නා සබදතාවක්... නමු...
8.6K 1.9K 23
ආහ්....ඉතිං එය එහෙමයි දැන්නෙන්නේ! යීබෝ වේගයෙන් ගැහෙන තමන්ගෙ හදවතට අත තියාගෙන ශාන්ගේ දිලිසෙන දෑස් දිහා බලාගෙන සිටියේය .! "After long time යීබෝ!" "ඔව්...
61.6K 8.5K 32
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]