That's My Secret

By SkuZEn7

4.5K 1.2K 140

එයා මුලු ලොකෙටම පිස්සෙක් කියල පෙනුනත්.... මට එයා හිත හොද ආදරිනිය කෙනෙක්.... මිනිස්සුන් කියනවිදිහට එයා පිස්සෙක... More

පිටිපස්සෙන් එන කොල්ලා
කුතුහලය
හෙට උදේට!
සොකිව බලන්න
යුන්ගි ටිකක් වෙනස්
මින් සුගා
ජිමි ජිමි ජිමි
ඩොක්ටර් කෙනෙක්
මනස
අද එයා නැ
නුග ගහ
ඇස්
අවුරුදු පහක්
ආදරයෙ සුසුමක්
That's my Secret

අවුරුදු දෙකක්

329 97 10
By SkuZEn7

"අදත් බලන් ඉන්නවා..... ඔහොම බලන් ඉදල මට රිද්දන්නෙ ඇයි..... මාත් මනුස්සයෙක්"

හොසොක් කැම ගන්න අතරෙ හොරෙන් දැක්කෙ එයා දිහා බලන් ඉන්න කොල්ලව  කාටවත් ඇහෙන්නෙ නැති විදිහට එහෙම මුමුනපු හොසොක් බය වුනෙ එයාට ආපහු විදවන්න වෙයිද කියල.... කොච්චර වෙලා ගියත් අර කොල්ලා හොසොක් දිහා බලන් හිටියෙ හරි උවමනාවෙන්....

දවස් ගානක්

සතී ගානක්

මාස ගානක්

නැ අවරුදු දෙකක්

අවුරුදු දෙකක ඉදන්  ඒ කොල්ලා හොසොක් දිහා බලන් ඉන්නවා මෙනත විවිධ වර්ගයෙ අය ඉන්නවා හොසොක් හිතුවෙ එයා දිහා බලන් ඉන්න කොල්ලා ඒ එයාගෙ හැටියක් කියල ඒත් ඒක එහෙම දෙයක් නෙමෙයි කියල දන්නෙ දෙන්නෙක් වීතරයි.....

ට්‍රිං ට්‍රිං ට්‍රිං

ආපහු පාරක් මහ සද්දෙ සිනුව ගැහුවෙ කැම කාමරයෙ හිටිය අය හැමොම විසිරිලා යද්දි වාට්ටු අංක 6 , 7  හිටපු හැමොම තමන්ගෙ කැම කාපු භාජන ටික එතනින් තියල ආපහු එයාලගෙ වාට්ටුව ඇතුලට යන්න ගත්තා හොසොක් යන්නන් ඉදපු එ කොල්ලා හොසොක් ගීයාට පසංසො එයාගෙ පස්සෙන් ගියා හොසොක් කැම කාපු භාජන ටික ආපහු බාරදිලා එයාගෙ වාට්ටුව පැත්තට ගියෙ *අදත් එයා මාත් එක්ක කතා කරෙ නැ* කියල හිතන ගමන්. හොසොක් ගෙ පිටිපස්සෙන් ආපු එ කොල්ලා හොසොක් වාට්ටු අංක 6 ඇතුලට යනවා බලන් හිටියෙ දුකින් වගෙ....
අන්තිමට එයාත් සුසුමක් හෙලලා වාට්ටු අංක 7ට ඇතුලු වුනා....

හොසොක් තමන්ට නියමිත ඇද උඩ වැතිරිලා කල්පනා කලෙ අවුරුදු දෙකක ඉදන් එයා දිහා බලන් ඉන්න කෙනා ගැන...

"එයා ඇයි දන්නෙ නැ මන් දිහා බලන් ඉන්නෙ..."

"දැනටමත් අවුරුදු දෙකක් ගිහින් එ කවුද කියලවත් මම දන්නෙ නැ...."

"අනෙ මට බයයි..."

"මට ඔනි නැ කාටවත් ලන් වෙන්න'

"එයාගෙ හැටි වෙන්න ඇති කවුරුත් මට ආදරෙට මගෙ දිහ බලන්නෙ නැනෙ..."

කල්පනා ලොකෙ හිටිය හොසොක් එහෙම්ම අනිත් පැත්තට හැරිලා නින්දට වැටුනා.... මොකද අවදියෙන් ඉන්නකොට එයාගෙ හිත පැරෙන එක විතරයි වෙන්නෙ...

අනිත් පැත්තෙ වාට්ටු හිටිය කොල්ලා හිටියෙ සිහින මාලිගාවක් හදන ගමන්...

"හොසොක් එයා ලස්සනයි"

"මම ඔයාට කැමති.... Jung Hosoek"

"කවුරු නැති වුනත් මම එයාට කැමති"

"කවදා හරි මම ඔයාව මෙතනින් එලියට ගන්නවා හොසොක්..."

"සිහින මාලිගා හදල ඉවරද??"

එ කොල්ලගෙ ඉස්සරහ හිටියෙ ෆයිල් එකක් දිහා බලන් ඉන්න තවත් කොල්ලෙක්... සුදු පාට කොට් එකක් දාලා වෙද නලාවක් බෙල්ල වටෙ දාගත්ත කොල්ලෙක් එයා ෆයිල් එක පැත්තකින් තියල ඉස්සර ඇද උඩ ඉන්න කෙනා දිහා බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්...

"ඔ ජිමිනා ඔයා ආවද??"

" ආවද තමයි මම දැන් වාට්ටුවට ඇවිත් පැය බාගයක් වෙනවා! බෙහෙත් බිව්වද?"

"හම්"

ජිමින් ඇද ලග ඉදගත්තෙ ලොකු කතාවකට මුල පුරන්න වගෙ....

"මොක්කද ප්‍රශ්නෙ යුන්ගියා?"

Continue Reading

You'll Also Like

62K 8.5K 32
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
541K 31.9K 64
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
28.5K 6.4K 37
tk sinhala
1K 360 5
I can be your genie... How 'bout aladdin?