༺ ආයෙමත් ආදරෙන් ༻...

Da Madhu_96

13.6K 2.3K 467

හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුර... Altro

Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode 13
Episode 14
Episode 15
Episode 16
Episode 17
Episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25

Episode 07

500 88 15
Da Madhu_96

❤ පටන් ගැන්ම ❤️

Yibo දවසෙම බලන් උන්නෙ Zhan දිහා.. ඒත් බනී එයා දිහා නොබල ඉන්නකොට ඒ හිත රිදුනා.. හැමවෙලඅ ඔක්කොම අමතක කරලා බනීට ලං වෙන්න යද්දි ඒ වෙලාවට මොකක් හරි දෙයක් වෙලා Yibo ගෙ හිත තරහින් පිරෙනවා..

එහෙනම් අද ඉඳන් මන් පටන් ගන්නම්.. ඔයාට මාව එපා කරවන්න.. මුලින්ම මන් ඔයාව මෙහෙන් අරන් යන්නම් බනී.. ඔයාව තනි කරන් මන් ඔයාට මාව එපා කරවන්නම්..

Yibo එයාව zhan ට එපා කරවන්නයි යන්නේ.. ඒත් ඒක පුලුවන් වෙයිද කරන්න..

තවත් දවස් දෙකක් Yibo Zhan ගෙ ගෙදර හිටියේ යූ බින්ගෙ එන්ගේජ්මන්ට් එකේ වැඩ නිසා.. එන්ගේජ්මන්ට් එක ඉවර උනත් එදා දවසේ රෑත් ශියාවෝ නිවසේ ගෙව්වේ බනීගේ ඉල්ලීමට..

Yibo අද තමයි Zhan ට එයාව එපා කරවන්න හදන දරුනුම දෙයක් කරන්න යන්නේ.. මේ ටිකේම Zhan ව ගනන් නොගෙන පාටියට ආව ඔක්කොම ගෑනු ළමයි එක්ක හරි හරියට කතා කරේ Zhan දුක හිතෙන මූඩ් එකෙන් බලන් ඉද්දි..

Zhan කොච්චර ලඟට ගියත් Yibo Zhan ව මහ ඇරියා..

Yibo Zhan ව එක්කන් ගියේ බනීගේ කාමරේට.. වොශ් දාලා Zhan වොශ් දාන් එනකල් හිටියේ එයාගෙ ප්ලෑන් එකට..

මුකුත් නොදන්න Zhan එලියට ආවේ කොට කලිසමකින් හා සැහැල්ලු ටීශර්ට් එකකිම් සැරසිලා.. ආව ගමන් බනීව ඇදල ගත්ත Yibo බනීට හිතාගන්නවත් බැරි වෙන්න බනීව kiss කරා..

බනී කොච්චර දැඟලුවත් වැඩක් නෑ.. හබී එයාව අතෑරියෙම නෑ.. හබී බනීව අරන් ගිහින් ඇඳට තල්ලු කරලා ඒ lips වලට තදින් බර උනා.. ලේ රසක් දැනෙද්දි හබී බනී දිහා බැලුවම බනී හොඳටම අඬනවා.. එක අතකින් බනීගේ කඳුලු පිහදලා දාපු හබී.. බනීගේ මුලු මූනම බෙල්ල කන් ඔක්කොම තදින් kiss කරා.. හොඳටම හැපුවා..

අනේහ්.. මට රිදෙනවා හබී..

කමක් නෑ.. මට ඕනා..

අනේ අතාරින්න මාව.. ප්ලීස් හබී..

බෑ.. මට අයිතියක් තියනව මේවට.. මේ හැමදේම අයිති මට නෙවේද..

ඔයාට තමයි.. ඒත් අනේ මෙහෙම එපා..
බලහත්කාරකමින් කරන්න එපා දෙයියනේ..

ඇයි මන් මෙහෙම ආසයි..

අනේ බෝදි මට රිදෙනවා..

කටවහන් ඉන්නකෝ..

Yibo පහත් උනේ Zhan ගේ උනුසුමට.. කලිසම පාත් කරපු Yibo ගෙ ඇස් උඩ ගියේ ඒ රෝස පාට රසඟ දැකලා.. ඒක ලස්සනයි.. Yibo ට කෙල ගිලුනා..

බනී කොච්චර දැඟලුවත් වැඩක් උනේ නෑ.. Yibo ට ඕනා නෑ Zhan ලොකුම වේදනාව දෙන්න.. ඒත් එයාට ඕනා උනා Zhan ට දැනෙන්න දෙන්න එයාගෙ හැඟීම..  එයා දරුනුවට හැසිරෙද්දි Zhan ට එයාව එපා කරවන්නයි ඕනා..

Yibo Zhan ව අරන් එයාගේ උකුලෙන් වාඩි කරන් Zhan ගෙ ටීශර්ට් එක ගලවලා දැම්මා..

අතෝරක් නැතුව බනීගේ පපුව සිපගන්න ගමන් ඒ මුලු  පපුවම හපල දැම්මෙ සමහර තැන් වලින් ලේත් එන්නමයි.. ඒත් ඊට පස්සෙ Yibo එහෙම්ම Zhan ව තද කරලා බදාගෙන තුරුල් කරගත්තා..

බනී..

ම්ම්ම්..

සොරි..

ඇයි..

රිදෙනවා නේද.. මන් හපලා..

ඒ ඔයාගේ අයිතියනේ..

අනේ සොරි.. එන්න මන් නිදි කරන්නම්..

ඔයාට ඕනා නැද්ද..

නෑ.. රිද්දන්න බෑ දෙයියනේ.. එන්නකෝ තුරුල් වෙන්න..

Yibo කරන්න හිතපු කිසි දෙයක් කර ගන්න බෑ.. මොලේ Zhan ට වද දීලා එයාව එපා කරවපන් කියද්දි හදවත කිව්වේ රිද්දන්න එපා කියලා.. අන්තිම මොහොතේ හදවත දිනුවා..

Yibo Zhan ව අරන් පපුව උඩින් තියාගත්තා.. Zhan පොඩ්ඩක්වත් බර නෑ කියලයි Yibo ට හිතුනේ..

හබී..

ම්ම්..

මගේ කලිසම ඒක අන්දන්නේ නැද්ද..

ආ අමතක උනානේ..

Yibo Zhan ව ඇඳේ හාන්සි කරලා ආපහු කලිසම ඇන්දුවා.. ඇතුවුන හදිස්සි සිතුවිල්ලකට ආයෙමත් කලිසම පහත් කරලා පොඩි සිපුමක් තිබ්බා..

හබී..

එනවා එනවා.. ඉන්න.. අපෝ ඔයාගේ බය..

ම්ම්..

තුරුල් කරගන්නද..

ම්ම්..

Yibo Zhan ව තුරුල් කරන් පිට පුරා අතගෑවේ Zhan ට නිදාගන්න පහසු වෙන්න..

මන් කොහොමද බනී ඔයාට මාව එපා කරන්නේ.. මට ඒකා ඕනා උනත් කරන්න තරම් ශක්තියක් නෑ.. මොනා කරත් අනේ ආයෙත් මේ ඇඟ රිද්දන්නේ නම් නෑ බනී.. බලන්නකෝ මේ මුලු ඇඟම මන් කාලා දාලා.. ලේත් තියනවා.. ඇයි මෙච්චර ඉවසන්නේ ඔයා.. ඇයි මාව එපා නොකියන්නේ..

රෑ එලි වෙනකල් Yibo ට නින්දක් නෑ.. ඔහේ හිත හිත උන්නා..

පහුවදා දෙන්නම එයාලගෙ ගෙදරට ගියේ හැමෝටම සමු දීලා..

තවත් මාසයක කාලයක් ගෙවිලා ගියේ Yibo සුපුරුදු පරිදි ඔෆිස් එකටත් Zhan එයාගෙ ඇකඩමි එකටත් යන ගමන් කාර්‍යබහුල වෙද්දී.. ආයේ කවදාවත් Yibo Zhan ට ශාරීරකව රිද්දුවෙ නෑ.. තුරුල් කරන් නිදාගත්තා හැමදාම..

.............................................................................

මේ ගෙවෙන්නෙ Zhan ඉඳපු අන්තිම මාසය.. මාස දෙකක්ම ඒ දෙන්න තනිව ගෙව්වේ හිතේ තියෙන කැමැත්තෙන් විතරයි.. Zhan හැමවෙලේම busy නිසා  Yibo ඒකට තරහින් උන්නා.. ඒ වගේම ඒකෙ අනිත් පැත්ත නිසා Zhan Yibo එක්ක තරහින් උන්නා.. දෙකම තකට තක..

මේ අතරේ දෙන්නම ගෙදර ඉන්න දවසක් ආවා.. Yibo නම් පස්සතුඩ දාන් නිදි..

හබී..

....................

හබියෝ... නැගිටින්නෝ......

ම්ම්ම්හුක්...

නැගිටිනවා..

බ්ලෑ අනෙ මගුල..

හිටාන් ඒනම්..

.......................

ආවුශ්.. අම්මෝ මගේ පිට කෑවා.. අනේ රිදෙනවා ඒක..

ඒකනේ කියන්නේ කතා කරාම නැගිටින්න කියලා..
අහන්නෙම නෑනේ..

මොන වදයක්ද ඕයි..

මොන වදයක් හරි කෝ නැගිටින්න.. අද වැඩ ගොඩයි..

මොනවද අෆ්ෆා.. අනේ බනී තා සුට්ටක් ඉන්නම්ද..

බෑ කෝ එන්න..

Zhan අතකින් ඇදගෙනම පහලට ආවා Yibo ව.. Yibo ගෙ ඇස් උඩ ගියේ සාලේ තියන ලොකු ලොකු ජනෙල් මේස දොර රෙදි දැකලා..

අනේ දැන් කියන්න එපා.. මේවා මට හෝදන්න කියලනම්..

නෑ නෑ.. තනියම නෙමේ.. යන් මන් එක්ක...

ම්ම්..ම්ම්.. හරි නරකයි හොඳේ..

ඒම තමයි මන්.. ගමු මේවා ඔක්කොම..

ආයිශ් මගුල් කසාදේ.. සෙද්ද..

එන්නකෝ.. නැලවෙන්නෙ නැතුව..

අනේ මේ මට පාර පේන්නෑ හලෝ..

ආ... කෙලින්ම එන්න.. ආ හැරෙන්න.. දකුනට නෙමෙයි මනුස්සයෝ වමට වමට..

බනී කියද්දිත් දකුනට හැරිලා බිත්තියේ වැදිලා හබී රෙදි එක්කම බිම..

ආව්වා බනී..

හරි හරි මේ එනවා..

අයියෝ සිදෙනෝ..

කොහෙද..

පස්ස..

කෝ එන්න අතගාන්න.. හයියෝ වැඩක් කරන්න ගියා මදැයි..

Zhan හිමීට හිමීට Yibo ගෙ පිටුපස අතගාන්න ගත්තා.. Yibo ඇස් පියාගෙනම උන්නේ සනීපෙට..

බනී..

ම්ම්ම්.. ඇතිද..

හා.. යමු මේවා හෝදමු..

යන්.. මටත් දෙන්න ටිකක්.. කෝ යන්..

හා හා මුලින්ම ඔහොම කරානම් මගේ පස්සත් හොඳින් මාත් හොඳින්..

හී මාත් හොඳින් ඒනම්..

ඇයි මොකෝ උනේ..

මුකුත් නෑ..

දෙන්නත් එක්ක ලොකු බේසමක් එලියට අරන් ඒකට සබන් පෙන දාලා රෙදි ඔක්කොම පෙඟෙන්න දාලා දෙන්නා එක්ක උදේට කෑවා..

Zhan මුලු ගේම මොප් කරද්දී Yibo කන් දෙකේම හෙඩ්සෙට් ගහන් සින්දු අහනවා..

බෝදී ගේ මොප් කරා.. පරිස්සමෙන් ඇවිදින්න..

හරිම සතුටුයි ඒක Yibo ට නම් ඇහුනේ නෑ.. කනේ ගහන් නේහ් උන්නේ ඉතින්.. ටිකකින් හෙඩ් සෙට් ගලවලා Zhan ව හෙව්වම එයා ඉන්නවා මහන්සියට බිම වාඩි වෙලා..

බනී...

බෝදි හිමින් අනේ වැටෙයි..

වැඩක් නෑ.. Zhan කියද්දිත් Yibo කඩාගෙන බිඳගෙන ඇවිත් ඉවරයි.. පය ලිස්සපු පාර සෑහෙන්න දුරක් ලිස්සලා ආව Yibo Zhan වත් පෙරලන් ටයිල් පොලවටම ඇදගෙන වැටුනා..

බනී යට හබී උඩ දැන්.. Yibo බලන් උන්නේ Zhan ගේ මූන දිහාමයි.. වශී වෙලා වගේ බලන් ඉඳලා හබී ටිකක් මත් උනා.. Yibo හෙමින් Zhan ගෙ ටීශර්ට් එක ඇතුලට අත දාලා අල්ලගත්තේ Zhan ගේ nipple එකක්..

හබී..

බනී මට කුක්කු ඕනා..

මොකද්ද.. පිස්සුද කෝ නැගිටින්න..

බෑ..

Yibo තවත් කියවන්නේ නැතුව Zhan ගෙ ඇඳුම අස්සට ඔලුව ඔබා ගත්තා.. මේ ගොන් මොලේට තාම තේරුම් ගන්න බෑ මේ එයා කරන්නේ ආදරේ කරන එක කියලා..

අනේ...ව් හබී..

ම්ම්..ම්ම්...ම්ම්ම්ම්...

එළියට එන්නකෝ..

ම්ම්හුක්..

අනේ මාව අඬවන්න හදන්නේ ඔයා..

බනී..

ම්ම්ම්..

ප්ලීස් ටිකක් ඉන්නකෝ..

හා..

බනී ඇස් පියාගත්තා.. හබී මාරුවෙන් මාරුවට ඒ nipples රස බලද්දි බනී ආසාවට කෙඳිරි ගෑවා..

හබී..

රසයිනේ..

අනේ ඇති.. එන්නකෝ..

මට මදි..

මට ඉන්න බෑ..

මටත් බෑ.. ඒත් මට ඕනා..

අනේ හබී..

ම්ම්ම්..ම්ම්ම්..

එන්නකෝ..

හරි ඔන්න ආවා..

මොකෝ අනේ මූණ.. හබී ආ..

හබීට ඕන දේවල් දෙන්න බැරිද ආ..

පුලුවන් ඒත් හබීට ඇයි ඒවා ඕනා..

ම්ම්.. නිකන්.. මට ඇති මන් යනවා..

Yibo නැගිටලා ගියේ Zhan ව බිම එහෙම්ම තියලා.. කඳුලු පිරෙන්න නම් Zhan ට වැඩි වෙලාවක් ගියේ නෑ..

..

..

..

..

නිමාවක් නොවේ

Continua a leggere

Ti piacerà anche

189K 27.5K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈
45.2K 7.6K 41
අනේ දෙවියනේ...ආයෙත් නම් බෑ..මේ ඉන්නෙ මන් ආදරේ කරපු කොල්ලා නෙවේ...දැන් ඉන්න රාක්ශයා මාව නොමරා මරනවා..... .මං හිතින් දෙවියන් යැද්දත් හැමදාමත් වගේ අදත්...
19.4K 3.5K 22
අප්පච්චි.......... එන්නකෝ........... මෙයා අඩනවනේ.........අයියෝ එන්නකෝ.............. මාත් අඩනවා ඔන්න හාද😖 ................. අනේ අනේ .......... දැන් ඉ...
4.8K 851 10
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ සහෝදරයා......