๊ง ๐Ÿ…œ๐Ÿ…จ ๐Ÿ…‘๐Ÿ…ž๐Ÿ…“๐Ÿ…˜ ๊ง‚ ๐•†โ„๐•€๐”พ๐•€โ„•...

By Madhu_96

17.2K 3.2K 231

๐Ÿฆ๐Ÿฐ More

Old Is Gold
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Final Chapter
เถ…เท€เทƒเถฑเทŠ เท„เทเถฏเท’เถฑเทŠเท€เท“เถธ

Chapter 20

320 68 2
By Madhu_96


යීබෝ උන්නේ හොඳම නින්දේ.. වෙලාව පාන්දර දෙකයි.. එක පාරට ඇහැරුනේ ගොරවන නිසා..

අයියෝ මගුල අදත් ගොරවනවනේ.. චන්ගා උන්නනම් බයටම මට ගුලි වෙනවා.. පාලුයි අනේ ඔයා නැතුව..

ආහ්.. ෆ්‍රිජ් එක ගහලා නේද.. ගලවන්න ඕනා..

යීබෝ කොයිකටත් ටෝච් එකක් පත්තු කරන් ගියේ.. කරුමෙටවත් කරන්ට් එක ගියොත් කියලා.. පහලට ගිහින් කුස්සියේ ලයිට් එකත් දාලා ෆ්‍රිජ් එකත් ගලෝ දැම්මා..

අම්මෝ බඩගින්නක් එනවා..

බලමු.. අහ්.. ඇපල් කමු..

යීබෝ ඇපල් ගෙඩියකුත් කකා කුස්සියේ ලයිට් එක ඕෆ් කරේ කාමරේට යන්න.. ටෝච් එක එක අතක.. අනිත් අතෙන් ඇපල් ගෙඩිය කටේ ඔබන් ඉන්නවා.. උඩට යන්න යද්දිම යීබෝගේ ඇඟ හිරි වැටිලා ගියේ එයාගෙ යටිකයට දැනුන ස්පර්ශයක් නිසා..

මොන මගුලක්ද..

මල්ලී..

තමුසේ.. මොකද ඕයි.. යනවා එහාට..

කෑගහන්න එපා පැටියෝ.. ඔයාගේ කාමරේට යමුකෝ..

ඇයි තමුසෙට මොනවා හරි ඕනෙද..

ඔව්.. මට මෙයාව ඕනා..

යූහී යීබෝගෙ යටිකය ආයෙමත් ඇල්ලුවා.. දැන් නම් යීබෝගේ රැස් බැහැලා ඇඟ ඇතුලෙන් වෙව්ලනවා.. කොල්ලා ආයෙමත් බය වෙනවා වගේ..

චන්ගා..

කොල්ලා හිතින් චාන්ට කීපාරක් කතා කරාද දන්නෙ නෑ.. කොල්ලා හොඳ සිහියට ආවේ යූහී දණ නමන් යීබෝ ඉස්සරහ පාත් වෙද්දී..

අයින් වෙනවා ඕයි..

ඇයි.. ඔයාට පුලුවන්නම් ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට මේ සේරම දෙන්න.. මටත් දෙන්න පුලුවන් වෙන්න එපැයී..
මමයි ඔයාව අවුරුද්දක්ම බලාගත්තේ..

මොන ජාතියේ අවලම් ගෑනියෙක්ද මේ.. පලයන් එහාට..

යීබෝ අතේ තිබ්බ ටෝච් එකෙන්ම යූහීගේ නළලට ගැහුවේ යූහිට එලියෙ ගහන අකුණු ගේ ඇතුළට ඇවිත් වැදුනා වගේ හැඟීමක් දැනෙද්දී..

ආව්..

රිදුනද.. ඔයිට වඩා රිදුනා අක්කේ ඔයාල එදා මාව බොරු කාරයෙක් කරලා දාල ගියාම.. මට වැඩක් නෑ දැන් ඒවා.. මට ඉන්නවා මන් ආදරය කරන කෙනෙක් මට ආදරය කරන කෙනක්.. ඉතින් ඔයාල උන්නත් එකයි මට මලත් එකයි  දැන්.. ඉන්නව නම් පාඩුවේ ඉන්නවා.. නැත්තම් යනවා ඕයි පව් නොදී.. කීයටවත් මාව අල්ලන්න හිතන්න එපා..

මල්ලී.. ප්ලීස් එකම එක පාරක්..

මොනවගේ ගෑනියෙක්ද ඕයි තමුසේ මගේ අයියා තමුසෙට ආදරෙයි අක්කේ.. ඌ එක්ක විතරක් හිටපන් පින් සිද්ද වෙයි.. ඔයා අයියව කී පාරක් රැවැට්ටුවද..

මන් එයා ඇරෙන්න ආස උනා නම් ඒ ඔයාට විතරයි..

කට වහගන්නවා ඕයි.. ලං වෙන්න හිතන්නවත් එපා.. තමුසෙව ඉතුරු කරන එකක් නෑ..

අනේ මල්ලී..

යූහී උන්නේ බිම.. යීබෝ ගහපු පාරට ගෑනිටටිකක් අමාරුයි.. ඒත් ඒ අමාරුවලට වඩා අනිත් අමාරුව ලොකුයිනේ.. යීබෝ ගියා යන්න කාමරේට.. දොරත් වහන් ඇඳුම ගලවලා දාල වෙන එකක් ඇඳගත්තා.. කොච්චර අමාරු උනත් යීබෝ ගෙදරට ටී ශර්ට් එකක් ඇන්ඳා..

යූහී තනියම බේත් දාගෙන ගිහින් සෙන් ගාවින් නිදාගත්තා..

"කොහොමහරි මන් ඔයාව අයිති කරගන්නවාමයි.. "

යූහී නිදාගත්තේ යීබෝ ගැන තියන ආසාව තව තවත් වැඩි කරගෙන..

යීබෝ නිදාගන්න කොච්චර ට්‍රයි කරත් නින්ද ගියේම නෑ.. බනීවත් තුරුල් කරන් ඉන්නේ දැන්.. ඒත් එක්කම යීබෝට කෝල් එකක් ආවේ චාන්ගෙන්..

" මේ පාන්දර චන්ගා ඇයි.. "

හලෝ චන්ගා..

වස්තුව හොඳින් ඉන්නවා නේද..

ඔයාගේ කටහඬ ඇයි චන්ගා මෙච්චර කලබල.. ඔයාට කරදරයක් ද..

නෑ මැණික මන් හීනෙන් බය උනා.. බය හිතුනා ඔයාට කරදරයක් කියලා.. ඔයා නිදාගෙන නේද උන්නේ.. නිදාගන්න..

අනී..

ඇයි නිදාගන්න බැරිද..

බෑ..

මොනවද එහෙනම් ඕනා.. බඩගිනිද.. කන්න මොනාහරි හදාගන්න කුස්සියට යන්..

යීබෝ ඒකට බය උනා.. කරුමෙටවත් ආයෙත් අර වහන්තරාව ආවොත් ඉවරයිනේ..

බෑ අනේ බඩගිනි නෑ.. ගෙරෙව්වනේ කලින්.. දැන් ගොරවන්නේ නෑ.. අපි දෙන්නම මෙහෙම නිදාගමුද..

හා බෝදී.. ඇස් පියාගන්න..

ගුඩ් නයිට් චන්ගෝ..

ගුඩ් නයිට් බෝදියෝ..

දෙන්නම කෝල් එකේම නිදාගත්තා.. යීබෝට දැන් තමයි නින්දක් ගියේ..

යීබෝ උදේ ඇහැරෙද්දී වෙලාව 10යි.. ෆෝන් එක බලද්දී කෝල් එක කට් කරලා මැසේජ් එකක් දාලා චාන් ගිහින් ඔෆිස්..

යීබෝ පහලට ආවේ කන්න.. එද්දී සෙන් කෑම කනවා.. පොඩ්ඩිත් උන්නා.. කෙල්ල නම් හිනා උනා.. යූහී උයනවා.. යීබෝ දීපු ශොට් එක ටිකක් ලොකුයි වගේ.. තඩි ප්ලාස්ටර් එකක් තමයි ගහන් ඉන්නේ..

යීබෝට හිතුනා පොඩි කින්ඩියක් දාන්න කියාපු වෙලාව කියලා.. කුස්සියට ගිහින් එයාට කිරි එකකුත් හදන් මේසෙන් වාඩි උනේ චෙන් එක්ක මැසේජ් පාරක් දාන ගමන්.. චාන් බිසී නම් යීබෝ මැසේජ් කරන්නේ චෙන්ට..

අහ්.. අක්කා මොකෝ ඔයාගේ ඔලුව..

මල්ලී තමුසේ මගේ ගෑනි ගැන හොයන්නේ නැතුව ඉන්නවා හරිද..

නෑ ඉතින් තුවාල වෙලා නිසා ඇහුවේ.. තමුසේ ගැහුවද..

මන් මොකටද ඕයී ඒ ගෑනිට ගහන්නේ.. එයා වැටිලා..

ආ මන් හිතුවා කවුරුහරි ටෝච් පාරක් ගහලා කියලා..

මල විකාර.. සුදූ.. මන් යනවා.. දූ එක්ක කාමරේට වෙලා ඉන්න..

ඔව් ඔව්.. මන් ටීවී බලනවා දෙන්නම කාමරේට වෙලා උන්නොත් හොඳයි.. දන්නවනේ මගේ හැටි..

මන් යනවා.. දූ කාමරේට වෙලා ඉන්න හොඳේ..

හා පපා..

සෙන් ගියේ එයාට ජොබ් එකක් හොයන්න.. යූහී සේහීව එක්කන් කාමරේට ගිහින් පොඩි කෙල්ලව නිදි කරා.. යීබෝ ටීවී බල බල ඉද්දී නිවුස් වලට යීබෝ චාන් ජෙනී එක්ක නටපු විගඩම දැක්කා..

අර නාකී මෝඩයා මගේ චන්ගාට ගහන්නත් ගිහින්.. පව් අනී.. ජෙනී කෝ අනේ ඒ ගෑනිව පැහැදිලිව පෙන්නන්නෙ නෑනේ.. මගුල.. ආයෙ වරෙන්කෝ කෑගහන් දෙන්නේ පයින්..

යීබෝ උන්නේ ටීවී එකට ගිලිලා.. ඒ අස්සේ යූහී ඇවිත් වාඩි උනේ යීබෝ ඉස්සරහ පුටුවකින්.. යීබෝට යූහිව හොඳටම පේනවා ඒත් ගානක් නෑ..

මල්ලී...

මොකද..

එකපාරට ආව මතකයක් නිසා යීබෝ ෆෝන් එකේ රෙකෝර්ඩින් ඔන් කරා..

මල්ලී අහන්නකෝ බබෝ..

තමුසේ මට බබා ගාගෙන එන්න එපා.. මන් බබෙක් නෙවෙයිනේ..

ඔයාගේ අරයා ලස්සනයිද..

ඔව් ගොඩාක් ඇයි..

මටත් වඩා..

තමුසේ මොන හිකනලියෙක්ද ඕයි..

ඔහොම කියන්නෙපා..

හා වනචරී කියන්නද..

මල්ලී මන් ආදරෙයි..

අයියට ආදරේ කරගන්නවකෝ.. මට පව් නොදී..

මල්ලී එක පාරක්.. ප්ලීස් එකපාරයි මට ඔයාව ඕනා..

ඇත්තද ඒ මොකටද..

මන් ඔයාට ගොඩක් ආසයි..

තමුසෙට තියෙන්නෙ අසහනේ.. ඕක අයියට කියල හොඳ කරගන්නවා..

යීබෝ යන්න නැගිට්ටා.. රෙකෝඩ් වෙච්ච ටික හොඳටම ඇති යීබෝට.. ඒත් යන මගනැවතුනේ යූහී කෑගහපු නිසා..

වන්ග් යීබෝ තමුසෙටයි මන් මුලින්ම කැමති උනේ.. තමුසෙගේ අයියට තියෙන ආදරේකට නෙමෙයි ඕයි බැන්ඳේ.. තමුසෙට ලන් වෙන්න වෙන විදියක් නැති නිසා.. පුදුම කට්ටක් කෑවේ මන් තමුසෙට ලන්  වෙන්න..

නාකි ජෝඩුව චුත වෙනකල් උන්නේ.. උන් ඉක්මනින් ගියා.. තමුසෙට ලන් වෙන්න ආව දවසෙ කරුමෙට මගේ බඩට ළමේකුත් ඇවිත්.. ඒ ඔක්කොම අමතක කරලා මන් තමුසෙට කිට්ටු උනේ.. ඒත් තමුසේ මාව පයින් ගහලා එලෙව්වේ..

ඒකට පලිය තමයි තමුසෙට අවුරුදු ගානක් අනාතයෙක් වගේ ඉන්න උනු එක.. අයියා තාමත් මෙහෙ එන්න ආසාවක් නෑ.. මන් කිව්ව නිසයි ආවේ.. මන් ආවෙව් මේ පාරවත් කිට්ටු වෙන්න.. ඒත් මේ පාරත් මාව එලවනවද ආ..

ඔව් එලවනවා.. තෝ වගේ බැල්ලියක් මොකටද මට.. උබ දැන් කටපියන් නොහිටියොත්.. උබව මන් පයින් ගහලා මේ පාර එලවනේ නෑ.. මරනවා.. මන් ඒ හිටපු අසරන පොඩි එකා නෙවේ දැන්.. ඉවසපන්.. තව ටික දවසක්.. මන් උබට පාඩමක් උගන්නන්නම්.. එයා එනකල් ඉඳපන්.. ඈත් වෙලා නොහිටියොත් මැරුම් කන්න වෙනවා බොට..

යීබෝ කාමරේට යන්න ගියේ රෙකෝඩ් එකත් කට් කරලා.. කේන්තීයි හොඳටම ඒත් ඉවසන්න ඕනා.. ගිය පාර වගේ මේ පාර කට පියන් ඉන්නේ නෑ.. ඒක යීබෝ තදින්ම හිතා ගත්තා..

යීබෝ කෝල් කරේ චෙන්ට.. මොකෝ චාන් ඉන්නේ මීටින් එකක කිව්ව නිසා..

කියාන් පොඩ්ඩා..

ඔයාලා එන්නේ නැද්ද අනේ..

චුට්ටක් ඉඳින් කොල්ලෝ.. ඉක්මනින් එනවා හොඳේ..
තව පොඩි වැඩ ටිකයි තියෙන්නේ..

ම්ම්..

පාලුයි ද..

ඔව් අනී.. මගේ චන්ගා නැතුව හුස්ම ගන්නත් බෑ වගේ.. එන්න කියන්නකෝ අප්පා..

අයියෝ තොපි දෙන්නම නහයෙන් අඬන්න කියාපු භාණ්ඩ දෙකක්..

මතු සම්බන්දයි

.................................................................

Continue Reading

You'll Also Like

30.5K 6K 61
เทƒเถธเทŠเถธเถญ เถ…เทƒเถธเทŠเถธเถญ เถถเท€เถšเทŠ เถšเทœเถบเท’เถฑเทŠเถฏ เถ†เถฏเถปเถšเถง......
25.9K 4K 30
"แž แž„แŸ’แžŸแž˜แŸ‚แž“แž‘แŸ?โ€‹แžแŸ’แžšแžนแž˜แžแŸ‚แž˜แžฝแž™แž”แŸ‰แž”แŸ’แžšแžทแž…แž—แŸ’แž“แŸ‚แž€แž™แžพแž„แž“แžนแž„แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž แž„แŸ’แžŸแž˜แžฝแž™แž“แŸ„แŸ‡แž”แžถแž€แŸ‹แžŸแŸ’แž›แžถแž” แž แžพแž™แž แž„แŸ’แžŸแžŠแŸแžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž“แŸ„แŸ‡แžแŸ’แžšแžผแžœแžŸแŸ’แžแžทแžแž€แŸ’แž“แžปแž„แž€แž˜แŸ’แž˜แžŸแžทแž‘แŸ’แž’แž™แžพแž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹"แž‡แžปแž„แž แŸ’แž‚แžปแž€ "แž™แžพแž„แžŠแžนแž„แž–แžธแžขแŸ’แžœแžธแž‘...
567K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation
107K 21.9K 52
๐Ÿ’š๐Ÿ’š เถธเถœเท™ เท„เท’เถญเถง เถ”เถบเทเท€ เถฏเทเถฑเท™เถฑเทŠเถฑ เถœเถญเทŠเถญเถญเทŠ เถšเท เถ”เถบเทเถœเท™เถฑเทŠ เถ’เถšเถง เถ‰เถฉเถšเทŠ....... เถธเทš เถšเทเถฝเถšเถซเทŠเถฑเท’ เถดเท€เท”เถฝเทŠ เถถเทเถฏเท“เถธ เถฑเท’เทƒเทเถฏ เถ”เถบเท เถธเทš เท€เท’เถฏเท’เท„เถง เถœเถฝเถšเทŠ เท€เถœเทš เถ‰เถฑเทŠเถฑเท™....... เถšเท€เถฏเทเท€เถญเทŠ เถ”เถบ เท„เท’เถญ เถธเถ‚ เท€เท™เถฑ...