wolf gang [COMPLETE ]

Door yungu_baby

435 111 18

This is only fan fiction... Meer

1 chapter
යුමීට මොකද උනේ😏
අබිරහසක්🤫
🙄මොකද්ද ඒ උනේ
කෑම්ප් එක
😧😧😧😧වුල්ෆ්ලා
හෑ කිස් 😵😵😵
හද එලියේ හෙලිදරව්ව
යුමීගෙ අප්පගෙ ඇත්ත
mr.? කියන්නෙ කවුද?
සතුටින් විසිර යමූ
announcement
seo &jk wedding
sunhye & numjoon wedding
vindy & jimin wedding
final

intro

115 18 10
Door yungu_baby

ඔන්න රීඩර් බබාලා අලුත්. කතාවක්...මේකක් කියවල සපෝට් එකක් දෙන්න හොදේ..

මෙන්න ඉන්ට්‍රො එක...

සුපුරුදු පරිදි බැන්ග්ටැන්ග් බෝයිස්ලා ඉන්නවා..

Kim seokjin

මෙයා තමයි යාලුවො පස් දෙනාගෙන් වැඩිමල්ම කෙනා...
හිතං ඉන්නෙ world wide handsome එයා කියල...පොඩි ලස්සනකුතත් නැතුවම නෙවෙයි ඉතිං...කෑම උයන්න පුළුවන්...කන්න තමා බැරි..නෑනෑ රසට උයන්න පුළුවන්...තව ලක්ෂණයක් තමයි කේන්ති ගිය ගමන් කිචන් එකේ තියෙන සෝස්පෑන් එක අත උඩට මතුවෙන එකයි,මොකක් හරි කතාවක් කරකර ඉදල කොහෙන්හරි handsome මාතෘකාව ඇදල අරං මමයි world wide handsome you know කියන එක..🤦කාට කියන්නද...ඒක නිසාම මෙයාට කට්ටිය කියන්නෙ wwh කියල 🤭

Kim numjoon

දෙවනියට වැඩිමල් කෙනා මෙයා..එයාට ඔක්කොමල කියන්නෙ විනාශයට අධිපති කියල....මෙයාගෙ චරිතෙ ගැන කිව්වොත් ඉතිං ඇස්ගාර්ඩ් වලිං පාත් වෙච්ච තෝර්ගෙ මල්ලි ලෝකීගෙ පුතාගෙ වර්ෂන් එකෙන්....(ලෝකිට කියන්නෙත් විනාශයට අධිපති කියල තමා.. you know..) මොකද්ද අතට ගන්නෙ කුඩු පට්ටං කරල තමා පැත්තකිං තියන්නෙ...රැප් කියන්න මාර ආසයි..ඒ නිසාම මෙයාට නමක් හැදුන rap monster කියල...දැනට භාවිතයේ තීන්නෙ Rm කියල....

Min youngi

මුංදැ ගැන නං කියන්න දෙයක් නෑ....පූස් මූණකට හිමිකම් කියල මේ ජීවියා බැලුවොත් ඇත්තං නිදි...නිදිකුමාරි. එක්ක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන මෙතුමා ඇයව විවාහ කරගෙන සිටිනබවක් පෙනීයයි..මන්ද යත් යන යන තැන නිදිකිරන බැවිනි...එසේත් නැතිනම් මුංදැගෙ පූස් මූණට වහ වැටිල නිදිකුමාරි මුට වශියක් කරල...

Jung heosok

මුංදැ නමින් හේසොක් වන මුත් අන් අය අමතන්නෙ හෝබී යනුවෙනි...මොහු සැම විටම සිනහ වීමට ප්‍රිය වන අතර සිනාවට අධිපති දේවිය සමග ටිලිං ටිලිං එකක් පවතී...තවද මොහු සිරියාවේ ඉපදුණු බවට සැකයක් පවතින අතර නිතරම පාහේ sun shine හිනාවක් ප්‍රදර්ශනය කරනු ලබයි...

Park jimin

සැට් එකේ කොට මොඩැල් එක මොහු වන අතර එය ආඩම්බර වීමකට හේතුවක්යැයි පවසයි...ඇතැම් විට ඔහුගෙ කොට බව ගැව පවසන විට නහුතෙටම තද වන අතර නිතරම භූමිමාතාව කිස් කොරයි...මොහුද ඈ සමග ටිලිං ටිලිං එකක් පවත්වයි...නමුදු මුහුණ ඒන්ජල් කෙනෙකුගෙ වැනිය...බැරි වෙලාවත් මෙයා ඉන්න තැනක කිස් කරම්න යම්න එපා..ඒක කන්ටිනිව් කරං යන්න වෙන්නෙ නෑ..මූ මැද්දෙං පනිනව සත්තයි...කිස් කිරීම් කාබාසිකියා කර දැමීම හා අනුන්ව ලැජ්ජා කිරීම, වැදගත් යමක් කතා කිරීමේදි මැද්දෙං පැන ගොං ඇඩ් දැමීම මොහුගේ විනෝදාංශ කීපයකි...

Kim taehyung

මොහු නමින් ටේ වන අතර ගේම් ගැසීම විනෝදාංශයයි..ලස්සනයි...වී නම්වූ කෙටි නමින් හදුන්වයි..ජිමින්ගෙ සෝල්මේට්ද වේ..

Jeon jungkook

මුංදැ හා රුවකට හිමිකම් කියල අතර කුකී නමින්ද හඳුන්වයි...කුපාඩි වැඩ කිරීමට උපන් හපනෙකු වන අතර පොඩිම එකා මොහුවන බැවින් හුරතල් වීමට බලයි...

දැං ගෑල්ලමයි..😝

Park seo hye

මැය වැඩිමහල්ම කෙම්ල වන අතර මහත කොට ඩෑල් එකකි...නිතරම කේන්ති යන අතර කුක්කට වඩා මාස තුනක් බාල වේ..කණ්ණාඩි කුට්ටමක් පළදින අතර කණ්ණාඩි පොලගි ලෙසද කැන්ගරුච්චි ලෙසද හදුන්වයි..කාලයක් හරකෙක්ව තම පෙම්වතා ලෙස හදුන්වාදෙමින් ආතල් ගත්තාය..

Kim min shi

මැය මින් ෂී ලෙස හදුන්වන අතර අන්වර්ත නාම රැසකට හිමිකම් කියයි..ඉන් බහුතරයක්ම යුමී විසින් දැමූ ඒවා බව කරුණාවෙන් සලකන්න..බිත්තරීලෙසද මීච්චි ලෙසද හදුන්වයි..ලස්සණ කොල්ලෙක් දුටු විට මාසයක් පමණ ඔහු ගැන පවසන අතර විටෙක මරාලයකි..

Kim min hi

මින්ෂීගෙ ටිවුනා වන අතර මැය මින්ෂීට වඩා වැඩිමල් ය...සුන්දර රූ සපුවකට හිමිඛම් කියන අතර මින් ෂීගෙ විරුද්ධ පැත්ත කවුදැයි ඇසුවොත් පිළිතුරනම් මින් හී යන්නයි...

Kim yura

මැය උසම පුග්ගලයා වන අතර සුන්දර රූ සපුවකට හිමිඛම් කියයි...ශරීඊරයේ කිසිම මහතක් නැති මුත් මැය යුමී ලවා බෝලෙ ලෙස ආමන්ත්‍රණය කරවා ගනී..😝පව් යුමී..දිගට තිබූ කෙස්කළඹ බූරුවෙක් මෙන් කපා කොට කළ අතර දැන් ඇත්තේ උරහිසට මදක් පහළට වන ලෙසය...

Kim sun hye

සියෝ වැඩිමල් උවත් සියලු බර කරට ගන්නේ මැයයි..ඇදගෙන නාල යුමීට බැනීම විනෝදාංශයයි..කතාව කියෙව්වම තේරෙයි තේරුම..හිතං ඉන්නෙ එළිසබෙත් කියල 🧐

Park min hye (liyo yumi)

නම මින් හියෙ වන මුත් යුමී ලෙස ආමන්ත්‍රණය කරයි..මන්ද මෙහි මින්ලා වැඩි බැවිනි..බාලයා වන බැවින් හුරතල්ය..නිහතමානීය...අවංකය..😌ඇඩීම විනෝදාශයයි...චිත්‍ර ඇදීමට හැක...බලාගෙන විතරයි..🤧

ඔන්න ඉන්ට්‍රොඩියුස් එක...ඉස්කෝතුයි...බායි බබාලා...ලා යූ චෙරි බබාලා...

Ga verder met lezen

Dit interesseert je vast

818 146 14
මගේ ජීවිතේ හරි පුදුම එකක් .... සැගවුනු රහස් ගොඩක් පිරුනු ලෝකෙක මගේ ජීවිතේ විතරක් ෆැන්ටසියක් උනේ කොහොමද.....
14.7K 414 199
Yep! Yep! Yep! The Sequel Is Here!
108K 1.1K 43
captions. songs. quotes. poems. listography. lyrics. everything you may need for the ✨aesthetic✨
36.1K 289 14
Hotel Del Luna is a 2019 South Korean television series starring Lee Ji-eun and Yeo Jin-goo. Written by the Hong sisters, it premiered on tvN on July...