Two villains 🦁😈🐰(Completed...

By Rash01rash

5.2K 1K 155

වියරු වැටුණු දුශ්ටයින් දෙදෙනෙක්............... එකම පළිගැනීමේ අරමුණක්............ ඒ අතර හදවතට දැනෙනා අමුතුම ආද... More

❤️1:ආරම්භය😈❤️
❤️2:කතාබහ.❤️
❤️3:ඇත්ත දැන ගැනීම.❤️
❤️4:නිවස බලා පිටත් වීම.❤️(❤️බෝනස්❤️)
❤️A/N❤️
❤️6:අනුරාගී රැය 📌️🔞.❤️
❤️7:අවසානය.❤️

❤️5:ආදරය ප්‍රකාශ කිරීම.❤️

536 137 24
By Rash01rash


මේ දෙන්නගෙ විහිලු කෝලම් බල බල ජින් වගේම සෑමුත් හිනා වෙවී ගෙට ගියා..................
.
.
.
.
අංකල් සෑම් ...........
අංකල් ජින්............

ඔව් කියන්න ඊබෝ බේබි.......
කියන්න පොඩි මහත්තයා ..........

මේකයි ඔයාලා දෙන්නා අද ඉදන් වෙනමම ගෙදරක ඉන්න මං ඔයාලට ඉන්න තැනක් රෙඩි කලා..........
(ඒ පාර ඊබෝ මේ මොකාටද එන්න හදන්නෙ. 🤭🤭)

ශාන් පුතාව බේබිට තනියම බලා ගන්න පුලුවන්ද..........

මට පුළුවන් ජින් අංකල්........
සෑම් අංකල් බය වෙන්න එපා ශාන් දැන් මගෙ වගකීමක්..........
මං නිසා එයා අද ගොඩක් විදවනවා............

බේබි ...........
බේබි මේකට පලි නෑනෙ ඔක්කොම කලේ අර වෙන් කියන මිනිහනෙ........

ඔව් ඌ තමා මේ සේරම කලේ.......
ඌ මගෙ මාමා වගේ ආදරෙන් ළඟ ඉදගෙන මට කලේ ලොකු ද්‍රෝහිකමක්...........
මගෙ අම්ම තාත්තා ශාන්ගෙ අම්මා තාත්තා ඌ ඒ ඔක්කොම මැරුව.......
ඌට ඒවට වන්දි ගෙවන්නම වෙනවා......
මං ඔය මිනිහගෙන් පලි ගන්නවා........
ඒත් ඒකට දැම්ම අපි ලෑස්ති වෙන්න ඕනෙ...........
අපිට එකපාර ඒකා එක්ක හැප්පෙන්න බෑ.....................
ඌ මහ තිරිසන් මිනිහෙක්...............

ඔව් බේබි අපි මේ හැමදේම විසදගමු නේද ජින්...........

ඔව් සෑම් අපි බේබිලට උදව් කරමු......

අංකල් ජින් අංකල් සෑම්..........
ඔයාලා අද ඉදන් මගෙ අයියට හෙල්ප් කරන්න ..........
ඔය දෙන්නට ගෙයක් මං බැලුවා එහෙ ඉන්න වන්ග් කාරය ගැන හොයන්න.........

හරි බේබි අපි එහෙම කරන්නම් බේබි එහෙනම් ශාන් බේබි එක්ක පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අපි යනවා එහෙනම්.........

හරි ජින් අංකල් .......
බායි සෑම් අංකල්.....

ආ ඊබෝ බේබි ........

ඔව් කියන්න සෑම් අංකල්..........

අපෙ පොඩි බේබි බෙහෙත් බොන්න ගොඩක් හොරයි............
ඊබෝ බේබිට මහන්සි වෙන්න වෙයි බෙහෙත් ටික පොවා ගන්න.......

ආ මං ඒක බලා ගන්නම් අංකල් බය වෙන්න එපා පරිස්සමෙන් යන්න.......
.
.
.
.
බෝ බෝ.......................
ආහ්................
බෝ බෝ..................
එකවරම ඉදල මාලයේ සිට ශාන් කෑ ගසන හඬ ඇසී ඊබෝ දුවගෙන ඒ දෙසට ගමන් කලා.......

කිටී...........
මං එනවා..........
අනේ මොකක්ද ඔයාට උනේ......
කිටී...........
කෝ මං දිහා බලන්න මොකක්ද උනේ කෝ කියන්නකෝ.....

ආ..........හ්..........
රිදෙනවා ......................
ඔලුව මගෙ ඔලුව රිදෙනවා .........
ඉන්න බෑ..........ආ........හ්.......
ආ......................

කිටී එන්නකො අපි බෙහෙත් බොමු කෝ නාඩා මේ බෙහෙත් ටික බොන්නකෝ.....
අනේ අඩන්න එපා කිටී.....
ඔයා අඩද්දි මටත් දුකයිනෙ.......

අහ්ම්.........
එපා................
ඕවා බොන්න බෑ ...........තිත්තයි.......

මේ කිටී බොන්නකො කෝ හුරතල් කරන්න බෑ බොන්න කිව්වම අහලා.......

ආ.......හ් බෑ මට බෑ බෑ බෑමයි.......

මගෙන් ගුටි නොකා බොන්න නේද කිව්වෙ ආ................
බොනවා...................

ම්ම්ම්ම්හ්..........
බෑ...................
ඕවා බොන්න මට බෑ..............
ශාන් දැන් අඩනවා හොදටම බෙහෙත් බොන්න බෑ කියලා අනේ ඉතින් පොඩි බබා ......

දැන් බොන්නම බෑ .....
එහෙමද කියන්නෙ ආ......

ම්ම්ම්ම්ම්හ්.........

ඉන්නවකො මං එහෙනම් පොවන්නම්..........

එපා..........
බොන්න බෑ අඩුවෙයි ටිකකින්......

බෙහෙත් නොබී කොහොමද ආ......
ඉන්නවකො මං පොවන්නම් හහ් බෙහෙත් නොබී ඉන්න......
එව්ව කොහෙද මගෙත් එක්ක......

එකවරම ශාන්ගේ බෙහෙත් ටික ඊබෝ කටට දමාගෙන කටට වතුරත් දමාගෙන ශාන්ගෙ මුවට බර වී ශාන්ගේ කට විවර කර ඊබෝගේ මුවේ තිබූ බෙහෙත් ශාන්ගේ මුවට ඇතුලු කලා......
ශාන්ට ගානක් නෑ බෙහෙත් ටික ගිලිලත් ඉවරයි 🤭 කොහොමද බෙහෙත් පොවන ක්‍රමේ😁.
ශාන් ගල් වෙලා වගේ ඊබෝ දිහා ඇස් පිය නොහෙළා බලන් ඉන්නවා.....
ඊබෝ කියලා වෙනසක් නෑ මූනට මූන බලන් එකවරම ඊබෝ යලි පියවි සිහියට පැමිනියා.....

ආ ...........යා..............
මොකද ගල් වෙලා.........
පොඩ්ඩක් හුස්ම ගන්නවා කිටියො....
කොහොමද වැඩේ ......
බෙහෙත් ටික පෙවුනා නේද .....
හී හී.........
මේ ඊබෝ බෙහෙත් පොවන්න දක්ශයි........
(අනේව්.... ඒ ලිප්ස් මාරම සිනිදුයි. හරි සීතලයි....හරියට නිකන් සීතල උන රෝස මල් පෙත්තක් වගේ....
ඒ රස හරියට කියාගන්න බැරි අමුතුම රසක්........
මට හැමදාම ඔයාව රස බලන්න ඕනෙ........
කිටී ළඟ සුවදයි ........ ඒ සුවද මාව පිස්සු වට්ටනවා මං ඉක්මනට ඈත් වුනේ නැත්තං මං එයා ඉස්සරහා කන්ට්‍රෝල් නැති වෙයි කියලා බය උන නිසා මිසක් මට එයාගෙන් ඈත් වෙන්න කිසි උවමනාවක් තිබ්බෙ නෑ.....😍
ඔව් මං එයාට ආදරෙයි එදා ඉදන්ම එයා මගෙ හිත හෙල්ලුවා........)

යා.................
බෝ බෝ..............
මොකක්ද ඒ කලේ...........
ආ............හ්.............
මට අහු වෙන්න එපා ...............
(අනේ .............
එයා මොකක්ද ඒ කලේ.........
ආහ්............ එයාගෙ ලිප්ස් වාව් සෝ ස්වීට්........... හරියට කැන්ඩි එකක් වගේ මට දිගටම එහෙම ඉන්න හිතෙනවා......ඒත් එයා ඈත් උනානෙ අනේ මට ඕනෙ එහෙම ඉන්න...... බෝ බෝ මං ඔයාට ආදරෙයි අනේ මගෙ ආදරේ ඔයාට තේරෙන්නෙ නෑද ........
මං ඔයාව දැකපු වෙලේ ඉදන් ඔයා ගැන හිතන්නෙ බෝ බෝ.......)

බෙහෙත් නැතත් එහෙම ඉන්න තියෙනවනම් ......
වාහ්.............

ඒයි බෝ බෝ වල් කතා කියන්න එපා 😒

කිටී...............
මට දෙයක් කියන්න ඕනෙ.......
ඔයා මේක කොහොම බාර ගනීද දන්නෙ නෑ ඒත් මං මේක අදම ඔයාට කියන්න ඕනෙ මට තවත් හිතේ තියන් ඉන්න බෑ කිටී................

මොකක්ද බෝ බෝ .......
ඕනිම දෙයක් කියන්න ........

මං .........
මං ඔයාට ගොඩාරියක් ආදරෙයි කිටී........
ප්ලීස් මාව තේරුම් ගන්න මගෙන් ඈත් වෙන්න එපා කිටී.........
අනේ ප්ලීස් ............

බෝ බෝ...........
ඔව් මං ශොක් උනා වගේ එයා මගෙ හිතේ තිබ්බ දේම මට කිව්වා මට අදහ ගන්න බෑ එයත් මට ආදරෙයි අනේ එයාගෙ ඇස් වල කදුලු එයා මට ඇත්තටම ආදරෙයි මං එයාව රිජෙක්ට් කරයි කියලා බයෙන්ද එයා ඉන්නෙ.....

කිටී..........
මට උත්තර දෙන්න ඔයාට කල් ඕනිනම් ගන්න........
අනේ ඒත් මං එක්ක තරහා වෙන්න එපා ............
ඔයාගෙ තීරනේ මොකක් උනත් මං ඔයාට වෙනසක් කරන්නෙ නෑ මං පොරොන්දු වෙනවා...........

බෝ බෝ............
මං ආදරෙයි ............
ගොඩාරියක් ආදරෙයි ...........
දැක්ක දවසෙ ඉදන්ම ආදරෙයි මහ ගොඩක්..............
කෝ ඇවිත් මාව බදා ගන්නකො අඩන්නෙ නැතුව ..........
මට නගිටලා එන්න බෑනෙ මගෙ කකුල් අමාරුයි ..................

කිටී අයි ලව් යූ...
අයි ලව් යූ
අයි ලව් යූ සෝ මච් උම්ම්ම්ම්ම්ම්ම්මා ..........
බෝ දුවගෙන ගිහින් ශාන්ව බදාගෙන ඉබින ගමන් සතුටු කදුලු සැලුවා......
ශානුත් බෝව බදාගෙන අඩනවා ඉතින් ආදරේට ..............
.
.
.
.
.
A/N❤️
.
.
ඔන්න දෙන්නව සෙට් කලා..........
හී හී.............
බෝගෙ අංකල්නෙ මේ හැමදේම කරලා තියන්නෙ ....... මොනා කරයිද බෝ අංකල්ට ..........
.
.
.
ළමයි මං ❤️Werewolf❤️ කතාවක් ලියන්න හිතුවා..........
ඔයාලා කැමතිනම් කියන්න මං ඒක දාන්නම් ...........
මං මාරම ආසයි Werewolf කතා වලට ඒක නිසාමයි එහෙම එකක් ලියන්න හිතුවෙ ..............
ඔයාලා කැමතිනම් කියන්න අනිවාර්යයෙන්ම ලියනවා මම........
ඔයාලා දන්න එහෙම කතා තියේනම් අනේ ප්ලීස් මාවත් මෙන්ශන් කරන් යන්නලා හොදේ..........
.
.
.
මගේ කතා කියවන ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තූතියි ❤️......
ගොඩාරියක් ආදරෙයි ❤️ ලව් යූ ඕල් ❤️

මෙය මාගෙ හිතලුවක් පමනි. මෙහි එන කිසිදු චරිතයක් සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධයක් නොමැත❤️. ඒබව කරුණාවෙන් දන්නවමි.❤️


✍️✍️✍️❤️....Rash....❤️✍️✍️✍️

Continue Reading

You'll Also Like

1.4M 120K 105
Turƙashi, wannanfa shine cakwakiyoyi ba cakwakiya ba, bamma san yanda zan musalta muku kitimurmurar dake cikin book ɗinnan ba sam, dan wani irin ruɗ...
200K 15.2K 33
គ្រាន់តែបើកភ្នែកឡើង គេក៏បានក្លាយទៅជាភរិយារបស់ឧត្តមសេនីយ៍ឯកចនបាត់ទៅហើយ! JEON JUNGKOOK/KIM TAEHYUNG
3.4K 223 22
ကြာဖူးငယ်ဟာလှပသည့်မိန်းမတစ်ယောက်တစ်နေ့တွင်ပျော်ရွှင်နေသည့်ကြားဖူး၏ဘဝထဲသို့မီးတောက်တစ်ခုဝင်လောင်ကျွှမ်းသွားခဲ့သည်ထိုမီးတောက်ဟာဆူးမာန်ဆိုသည့်မိန်းကလေးပ...