General's Partner (Yizhan Co...

By __arouza__

35.3K 6.9K 1.9K

ඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14 More

හැඳින්වීම...💚❤️
පළමු කොටස....❤️💚
දෙවන කොටස....❤️💚
තෙවන කොටස....❤️💚
පස් වන කොටස....❤️💚
හය වන කොටස....❤️💚
හත් වන කොටස....❤️💚
අට වන කොටස....❤️💚
නව වන කොටස....❤️💚
දස වන කොටස....❤️💚
එකලොස් වන කොටස....❤️💚
දොලොස් වන කොටස....❤️💚
දහතුන් වන කොටස....❤️💚
දාහතර වන කොටස....❤️💚
පහළොස් වන කොටස....❤️💚
දහසය වන කොටස....❤️💚
දාහත් වන කොටස....❤️💚
දහ අටවන කොටස....❤️💚
දහ නමවන කොටස....❤️💚
විසිවන කොටස....❤️💚
විසි එක්වන කොටස....❤️💚
විසි දෙවන කොටස....❤️💚
විසි තුන්වන කොටස....❤️💚
විසි හතරවන කොටස....❤️💚
විසි පස්වන කොටස....❤️💚
විසි හයවන කොටස....❤️💚
විසි හත්වන කොටස....❤️💚
විසි අටවන කොටස....❤️💚
විසි නවවන කොටස....❤️💚
🐰🦁🐰🦁🐰🦁🐰🦁🐰
තිස්වන කොටස....❤️💚
තිස් එක්වන කොටස....❤️💚
තිස් දෙවන කොටස....❤️💚
තිස් තුන්වන කොටස....❤️💚
තිස් හතරවන කොටස....❤️💚

සිව් වන කොටස....❤️💚

1.3K 277 94
By __arouza__

"මේකාට මොලේ විකාර ද...."

ශාන් එසේ පැවසුවේ තම හිසට වැදුන පොලු පහර පිලිබඳව ද යීබොට ගාණක් නැති වූ නිසායි....

තම හිසට වැදුන පහර පිළිබඳව ද කම් නැතුව තවමත් යීබො ගල් ගැසී මෙන් බලා සිටින්නේ ශාන් දෙසය...

බෝට තව හිසෙන් ගලනා රුධිරය පිළිබඳව ගානක් නැති හැඩයි...😂😂ඔව්...ඔහු ශාන් හට වශී වෙලා....

"ඒ මෝඩයෝ....මෙලෙස උන්මත්තකයෙකු සේ කුමක් දෙසට දෑස් දල්වාගෙන සිටින්නේ...."

ශාන් යීබොගෙ මුහුණ ඉදිරියට ගොස් එසේ විමසුවේ මඳ සිනාවක් ද පහළ කරමිනි...

ඒ අතරතුර ශාන්ව පිටුපසින් මරා දැමීමට පැමිනි ඝාතකයෙකු බෝ විසින් දැක ඔහුගේ ගෙල තද කර අල්ලා..

"ඔහේට ටිකක් වෙලා ඉවසන්න බැරිද...ඔය තරමටම....මා කොහිවත් පලා යන්නේ නැහැනේ....මා මෙහි වැදගත් කාර්‍යක් නේ සිදු කරමින් සිටියේ...ඔහුව මරා දමන්න නොවෙද ඔබ සැරසුනේ...ඔහුව ස්පර්ශ කරහොත් ඔබේ අත ශරීරයෙන් සිඳ දමනවා...නමුත් ඔබ ඔහුව මරන්න තැත් කරානේ...එයටනම් සමාවක් දිය නොහැකී....ඉඳා....."

යීබො එසේ පවසා ඝාතකයාව මරා දැමුවේ මහා කෝපයකිනි....

බෝ ඔහු මරා පිටුපස බලන විට...

මෙහෙ පැමිණෙන්න....අපි මෙතනින් පිටත් වෙමු....ස්වාමීනී.....පැමිණෙන්නකෝ...ඔබේ මෑණියන් දුක් වේවි ඔබට කුමක් හෝ සිදු වුවහොත්....

කියුටි බූ එසේ පවසා ශාන්වත් ඇද ගෙන වනාන්තරය දෙසට දිව ගියේ ඉතාමත් ඉක්මනින් ය....

***************************
රාත්‍රියත් පැමිණිලා...🌜️🌜️🌜️🌜️

"කෝ...ඔහු තවම මෙහි නොපැමිණියේ මංද...??ඔහුට කුමක් හෝ කරදරයක් වී ඇත් ද....???"

යීබො එසේ සිතමින් තම කුටියෙහි සක්මන් කලේ හරිම කලබලයෙනි...

"සේවකයිනි...මියුන් ව කැඳවාගෙන පැමිණෙන්න..."

යීබො ශාන් තවම නිවහනට නොපැමිණීම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසු වෙනවා...

ඒ අතරතුර ශාන් සමඟ බූ.....

රැහැයියන්ගේ කෑ ගැසීමම හරිම බියකරු පෙනුමක් වනාන්තරය හට ලබා දුන්නා...

"මට මහා බිය කරු හැඟීමක් දැනෙන්නේ මංද...ඔබටත් එසේ ද...!!"

"ඔව්...එසේමයි....මා යම් තාක් දුරට බිය පත් වී සිටින්නේ...."

බූ තම දෑත් එකිනෙක බැඳ ගෙන වටපිටාව දෙස ඇස් දල්වා බලා සිටී....

ඔවුන් දෙදෙනා ටික ටික ඉදිරියට ගමන් කරන විට...

"අන්න අරක විය හැකී ජෙනරාල්වරයාගේ නිවහන..."😁😁

ශාන් එසේ පවසා බූ සමඟ එය දෙසට දිව ගියේ ජයග්‍රාහී සතුටකිනි....😃😃

"මෙය හරිම ගුප්ත පාටයි නොවෙද..."

"එසේයි ස්වාමීනී..."

"කම් නැහැ...අපි මෙයට ඇතුළු වීමට උත්සහ කරමු..."

ශාන් එසේ පවසා ද්වාරයට තඩි බෑවේ සීතල දරා ගැනීමට නොහැකි නිසාවත් හේතු වෙනි...

"ද්වාරය විවර කරනු...!!"

"කවුරුන් හෝ සිටීද.....ඇසෙනවාද..."

"ද්වාරය විවර කරනු...."

"ජෙනරාල්වරයාගේ භාර්‍යාව පැමිණ සිටිනවා..."😂😂

බූට එසේ පැවසුනේ සිතා ගත නොහැකි අයුරිනි....එය ඇසී ශාන් බූ දෙස දෑස් යොමු කරේ හරිම භයානක විදිහටය...

"ඔබ කුමක් ද පැවසුවේ...."

'අනේ...මේ ගැත්තාට සමාව දෙන්න..ඔබ දන්නවානේ මේ මාගේ හැකට කට පිළිබඳව...."😂😂

"හරි හරි..."

ශාන් සිනා සී නැවත ද්වාරයට තඩි බෑමට පටන් ගත්තා....

"මෙහි සිටින එවුන් බීරී ද කොහෙද...."😣

ශාන් දත් මිටි කමින් එසේ පැවසුවේ ඔහුගේ තුවාලයෙන් ඇති වන වේදනාව නිසාය....😣😣

"මදක් රැදී සිටින්න ස්වාමීනී...මා යලිත් කතා කර බලන්නම්..."

"අවශ්‍ය නැහැ...."

ශාන් එසේ පවසා නිවහන වටේ ඇති තාප්පය දෙස බලමින්....

"මෙයින් වත් ඇතුළට යමු...."

"අනේ...මට නම් නොහැකී....."

"නමුත්...."

"අනේ...."

කියුටි බූ දුක හිතෙන ලෙස පැවසුවා...😥😥

"හොඳයි...මා ඔබ වෙනුවෙන් ද්වාරය විවර කරන්නම්..."

'හොඳයි....."

කියුටි බූ සතුටින් පැවසුවා....

ශාන් තාප්පයෙන් ඇතුළට පැන....

"ඔබ ප්‍රවේශම් වන්න බූ...මා දැන් පිට වෙනවා..."

"හොඳමයි...ඔබතුමාත් ප්‍රවේශමෙන්...."

ශාන් එසේ පවසා ද්වාරය සෙවීමට පිටත් උනා...

අඳුරේ සිට ශාන් දෙසට කවුරුන් හෝ පැමිණෙනවා දැක...😨😨

"තවත් ඝාතකයෙකු වත් ද....මට අසිපතක්වත් නැහැනේ...මා දැන් කුමක් ද සිදු කරන්නේ...."

අසරණ ශාන් තවම සිටින්නේ ප්‍රහාරය තුළ තිබූ මානසිකත්වයෙනි.....😂😂

යීබො ශාන් ඉදිරියට පැමිණියායින් පසුව....

"ආහ්...මෙවන් අයෙකුටද මා බිය වූයේ...."

ශාන් එසේ මිමිණුවා....

"ඔබ කුමක් හෝ පැවසුවා ද..."

"නැහැ...ඔබේ මනස්ගාත...."

ශාන් කිසිවක් නොකියූ ආකාරයට එසේ පැවසුවා...

"නමුත් ඔබ කුමක් ද මෙහි සිදු කරන්නේ....කෙසේද ඇතුළට පැමිණියේ...."🤨🤨

යීබො ඔහු පිලිබඳව නොදන්නවාක් මෙන් ප්‍රශන කරනුයේ තවත් ශාන් සමඟ කතා බහ කිරීමටයි...😁😁

ශාන් තාප්පය පෙන්නා..

"මා පැමිණියේ අතනින්...නමුත් ඔබව මට කොහේ හෝ දැක තිබෙනවා...."🤔🤔

ශාන් මඳක් කල්පනා කර...

"ආහ්...මට මතක් වූවා...ඔබ අර සටන සිදු වූ ස්ථානයේ සිටියානේ...🤗🤗මට ඔබව මතකයි....නමුත් ඔබේ හිසේ පැවති තුවාලයට තවමත් ප්‍රතිකාර නොකලේ මංද..."

"එයින් ඔබට වැඩක් නැහැනේ..."🤨🤨

"ආහ්...එසේද...මා...මේ ඔබට අනුකම්පා කර හොඳින් සලකන්න හදන විට ඔබ කෙලෙසද මට ඔය ලෙස කතා කරන්නේ....මම මෙහි...මේ..."

"ඉතින් ඔබ කවුරුන් ද මෙහි....ඔය තරම් උඬගු වීමට තරම්..."

"මා ජෙනරාල්වරයාගේ....ඒත් ඔබට කුමකටද එය....ඕනෙ නැති දෙයක් නැහැ...අනෙක මාගේ නොවේ ඔබේ තමා උඬගු කම....මෙන්න මේ කෙස් ගසේ පවා ඔබේ උඬගු කම පිරිලා..."😂😂

ශාන් එසේ පවසා යීබොගෙ කෙස් ගස් අල්ලාගෙන පවසනවා...ඔහු මේ ජෙනරාල්වරයා බව නොදැන වාද කිරීමට පටන් ගත්තා...

"අත ගන්නවා..."🤨🤨

යීබො එසේ පවසා ශාන්ගේ අත ඔහුගේ කෙස් වලින් ඉවත් කර....

"මා මෙහි ජෙනරාල්වරයා...."😁😁

යීබො එසේ පැවසුවේ හරිම ගාම්භීරත්වයෙනි...

ශාන් එකවර මහ හයියෙන් සිනා වී...😂😂

"ඔබ මෙහි ජෙනරාල්වරයා නම් මාත් මෙහි ජෙනරාල්වරයා...."

ශාන් ඔච්චමට සේ එසේ පැවසුවා...

යීබොගේ කෝපය වැඩී රත් වූ යකඩයක් සේ වී ඇති වෙලා.....

මේ....රෑ වෙලා...බෝනස් එකක් ඕනෙද...එක්කො එපා නේද....ඔයාලා බෝනස් වලට කැමති නෑනේ...ඊළඟ චැපිය හෙටම දෙන්නම් නේද....😂❤️❤️

ඊළඟ කොටසින් හම්බෙමු ❤️

වැරදි තියනවනම් සොරි...

Please vote & comment ❤️😘

✍️__arouza__
11.00PM
2022.02.16







Continue Reading

You'll Also Like

46.1M 1.2M 37
Zoe is a rogue who is forced to attend a school for werewolves for a year thanks to a new law. There she meets her mate, a certain Alpha who holds a...
169K 36.6K 98
අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට........... (ධතාශ් X තීනු)
1.5K 326 10
කිරට නොහැරුනත් රුධිරය අනේ මගේ කිරි ටික නොආවත් තනපුඩු වලින් මගේ උඹට දෙන්න ඇති කිරි මේ මගේ පපුවේ දරු සෙනෙහසට කිමදෝ ලිංගයක් අනේ උතුම් මව් පදවිය හැමදා ග...
10.3K 2.2K 36
This is my story 2 "මන් සෙල්ලම් කරන්න පටන් ගත්තා අන්කල් " .................... ඉතින් ඔයා එන්නේ නැද්ද මන් play කරනවා බලන්න . ..................... කොහ...