දෙවෙනි ඉනිමත් ඉවර කරමු 😌😂💥

Creatif_mystery tarafından

7.1K 1.3K 1.5K

මේ පාර එදිරිමුණි අංකල් මාමාට කරන්න බැරි උන වැඩක් තමා කරන්න බැලුවේ 😂💔 මේක ලංකාවේ අනාගතේ බාරගන්න ඉන්න පු... Daha Fazla

නට් ලූස් ඉනිම 😂💔
ළං වෙලා වස්සානයේ 🦋🌼
මම අනුහස් 😌😁
තරු දෑස මගේ නේද 😏❤️
අවන්ත ft. රදීෂ්
වෙඩිම ක්‍රොස්ඕවර්💍

අවසානයක් 😔😂

416 91 38
Creatif_mystery tarafından

සියලු දේ අනිත්‍යයි කියල ඊයේ හවස අපේ අම්මා කියද්දි මට ඒ මොකක්ද කියලා තේරුම්ගන්න බැරි උනා..

ඒත් දැන් මගේ ජීවිතෙත් අනිත්‍යයි කියලා දැනගද්දි මගේ හදවත වාවන්නෑ දෙයියෝ...

එදා අපේ ලස්සන චූටි වෙඩිම P. H. I කාරයා නිසා විනාස වෙලා ගියා..

වෙඩිමට ගෙන්නපු බෑන්ඩ් එකේ කලනයගේ හොදම යාලුවට පොසිටිව් කියලා P. H. I කාරයගේ කනේ මොකෙක්හරි තියල තිබ්බා...

ෆුල් ලොක්ඩවුන් එකේ හනිමූන් යන්න හිතන් හිටපු අපි ත්‍රිබලට අන්තිමට වැලේ වැල් නැති උනා..

අපි හැමෝම ගෙවල් වලට කොටු උනා..

අදට අවුරුදු පහළවක් වෙනවා තාමත් අපි ගෙදර..ෆුල් ලොක්ඩවුන් රටම..

අවුරුදු පහකට කලින් අතට ආපු චාන්ස් එකට පැනලා යන්න පාර අයිනේ මග බලන් හිටපු මාවයි ආක්ෂවයි පොලීසියෙන් අල්ලන් ගියේ සංචරණ සීමා මැද සංක්‍රමණය කලා කියන වරදට..

කාලයත් එක්කම බඩු මිල නැගලා ණය බර නිසාම ලංකාව බංකොලොත් උනා..

යමක් කමක් තිබුන උදවිය පුලුවන් හැටියට රට පැන්නා...ආක්ෂත් පැන්නා මටත් නොකියම..

දැන් එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා..හැමදාම වගේ මම තනි උනා

කොහොම හරි රදීෂුයි ලිහිණියි මහරෑ බෝට්ටුවෙන්ම ඕස්ට්‍රේලියාවට පැන ගත්තා .

අවන්තයි දෙව්මියි ඉන්දියාවෙන් පටන් අරන් එංගලන්තෙට යන්න කල්පනා කළේ

ඒත් අන්තිමට ගමන නිමාවුණේ දෙව්මි ප්‍රංශකාරයෙක් එක්ක ප්‍රංශෙට ගියා

අවන්ත පුර්තුගීසී කෙල්ලෙක්ව බැන්දා

මයික් චබී දෙන්නත් ඉතාලි ගියා . දැන් එක ගෙදර ඉන්නෙ..

එදිරිමුනිත් මාතලේ පැත්තේ පොඩි ගෙදරක පදිංචියට ගියා..

මිනිහා කියපු විදියට පොරටත් කතාව එපා උනා..

අතරමග නතර කරලා මාතලේ යන්න තීරණේ කලේ ඒකයි..

කොහෙන් කොහාෙමහරි

අන්තිමට මං ලංකාවේ තනි වුණා

මම ගෙදරට නාකි උනා..

ඔය කවුරු කිව්වත්

මං තමා හොඳටම කළේ 😌

ඔන්න ඕකයි අපේ කතාව...

නෑ මේක මගේ කතාව...

ඒනම් ඉතිම් මම ෆුල් ලොක්ඩවුන් එකේ ආතල් එකේ ජීවත් වෙනවා...

තනිකඩ ජීවිතය තමා හොදම...

අයිම් එන්ජෝයින් මයි ලා....යිෆ්...

සිත් යාය මත අපේ මල් යාය යලි පිපේ...

එතකන් ඉන්න ....

Okumaya devam et

Bunları da Beğeneceksin

98 6 2
This is gonna be a story fallowing my path. It'll update as new things appear. All the names of these people close to me will be changed. But if they...
59 4 4
Laqueque came from a broken neighborhood. She never really had a normal life. That was until she met Robert. Robert had saved Laqueque from her old...
85 1 3
A highschool girl falls inlove with a hood ass fine ass boy
2 0 1
This is a story about trolls, and if they came into the real world, specifically, MY world. And they do have button eyes, and a doll sewed together l...