Promise ♡ [COMPLETED]✔️

By Parkminsadi_99

3.9K 734 90

" Taehyung........ ඔයාගෙ නහයෙ ලපයක් තියෙනවා ඒක මට දෙන්න......." More

Intro [Promise]
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07 [part I]
Chapter 08 [07 Part II ]
SPECIAL NoTe
👀🤫...

Last Chapter

380 66 11
By Parkminsadi_99


මාස තුනකට පසු......

ටේසො, soya එක්කන් සොවුල් වලින් ඈත්වෙලා ඈතකටම ආවා...... Taehyung ගේ ඔක්කොම bissnus දේපළ සේරම විශ්වාස වන්ත කෙනෙක්ට බාර දීලා  එයාගෙ හැල්මොනිත්, ටේසෝ, Soya එක්ක හැමදේකින්ම ඈත් වෙලා ආවා..... Taehyung හමුදාවෙන් අයින් උනේම ටේසොයි Soya යි නිසා.........
හොද Treatment නිසාම Soya ට ඉක්මනට සනීප උනා...... එයා සනීප උනාම Taehyung එයා ලග ඉන්නවා දැක්කම ඒ ඇස් වල තිබ්බ සතුට Taehyung දැක්කා........ Soya ඉන්න කැමතිම තැන අද ඉන්නෙ... Soya පුංචි කාලේ හිටපු ගෙදරට.... මේ ගෙදර Taehyung ගෙයි Soya ගෙයි මතක ගොඩක් තියෙනවා.......

මේ මාස තුනටම Taehyung Soyaයි ටේසොයි එක්ක සතුටින් ඉන්නවා... හැල්මොනිත් සතුටින්..... දැන් ටිකක් Soya ට වැඩ කරන්න පුලුවන්... ඒත් taehyung Soya ට වැඩ කරන්න දෙන්නෙ නෑ... අදත් උදේම ටේසෝ ගේ ඇතුලේ හැමතැනම දුවනවා..... ටේසෝ ව ප්‍රේස්කූල් එක්කන් යන්න හදන්නෙ... ඒත් කෙල්ල කැමති නෑ ප්‍රේස්කූල් යන්න ඔම්මයි අප්පයි දාලා........ කෙල්ල දුවන් ඇවිත් එල්ලුනේ උඩ ඉදන් පහලට නිදිමතේ ආව Taehyung ගෙ කකුලේ.........

"අ_ප්පා............ වඩා_ගන්න මා_ව...."

"ටේසෝ.. ඔම්මව මහන්සි කරන්න එපා........ ඇයි මේ දුවන්නෙ මගෙ කෙල්ල... ම්ම්හ්.. අද අප්පා තමා ඔයාව ප්‍රේස්කූල් එක්කන් යන්නෙ........."

"අ_ප්_පා...... ම_ට ප්‍රේ_ඉත්කූල් යන්න බෑ...."

"ඕ.... එහෙම කියලා බෑ ටේසෝ.... ඔම්මා කියන දේ දැන් චුට්ටක් අහන්නෑ... ඔයාට අද යන්නම වෙනවා.. මුරණ්ඩු වෙන්නෙ නැතුව එන්නකෝ ටේසෝ....."

"ආයිශ් Soya.. ඔයා මොකද සැර කරන්නෙ මගෙ කෙල්ලට... මං එක්කන් යන්නම්.. එයා මුරණ්ඩුයි.. එයාගෙ නපුරු ඔම්මා වගේම... නේද ටේසෝ..🤭😁.."

"ඔයා තමා ටේසොව නරක් කරන්නෙ Taehyung.... ඕන එකක් කරන්න... ටේසොව ලෑස්ති කරන්න එක්කන් එන්න...."

"ඔයාගෙ ඔම්මට තරහා ගිහින්නෙ ටේසෝ... මොකද ඒ...."

"අප්_පා ඔයාගෙ ගුම්_මෝනිම් කිත් එක දුන්නෙ නෑද... අද...."

"ආ... ඒකනේ... මගෙ ටේසෝ ට තේරුනා නේ... ඉන්න මං ඔම්මව යාලු කරන් එන්නම්.. එතකන් මගෙ ප්‍රින්සස් මෙතනින් ඉදගෙන මේ කිරි එක ඔක්කොම බොන්න... හොදද...."

ටේසොට කිරි එක දීලා හැල්මොනි කිචන් එකේ ඉන්න නිසා ටේසොව සෝෆා එකේ තියලා ඉක්මනට Soya පස්සෙන් උඩට දුවන් ආවා.... Soya ටේසොගෙ බේබි රූම් එක අස් කරනවා... හෙමීට පිටිපස්සේන් ඇවිත් බණ්ඩිය මැදින් අත යවලා කෙල්ලව උස්සන් වටයක් කරකලා Taehyung ගෙ පැත්තට හරව ගත්තා... ඔරවන් ඉන්න Soya ගේ තොල් වලට පහත් වෙලා තොල් උඩ තියන් මුමුණ මුමුණ ඉන්නෙ වැනි වැනි................

"සරන්හෙයෝ බබාහ්........... මොකද උදේම ඔරවන්නෙ ඔයා... ඔයාව අද හොස්පිටල් එක්කන් යන්න ඕනේ.. ටේසොව ප්‍රේස්කූල් දාලා එහෙමම යන්......"

"දැන් මට හොදයි Taehyung.... මේ... නලලෙ කැලල දැන් නෑ... මම හොදින්.... දැන්වත් මං ගැන මෙච්චර වද වෙන්න එපා ...."

"එහෙම බෑ......... ඔයා ඉස්සර වගේ මුරණ්ඩු වෙන්න එපා.. මං කියන දේ අහන්න... දැන් ගිහින් වොශ් එකක් දාගෙන ලෑස්ති වෙන්න මං ටේසොව එක්කන් එන්නම්........'"

ඒ තොල් අතර මුමුණ මුමුණ ඉදලා තොල් අල්ලම් කිස් කරන්න ගත්තා.... දැහැනකට සමවැදිලා වගේ ඒ සෝස තොල් අල්ලන් කිස් කරකර ඉද්දි දෙන්නම එකපාරටම ගැස්සුනේ ටේසොගෙ කටහඩ නිසා....... Soya ඉක්මනට ඈත්වෙලා බේබී රූම් එක අස් කරන්න ගත්තා.. Taehyung ටේසොව උස්සන් වොශ් රූම් එකට එක්කන් ගියා......
දෙන්නා එක්ක හෙන සද්දෙ වොශ් රූම් එක ඇතුලේ... Soya වොශ් රූම් එකට එබිලා බැලුවම අප්පයි දුවයි දෙන්නම බාත් ටබ් එකේ බැහැලා වොශ් දානවා... දොරට හේත්තුවෙලා දෙන්නා දිහා බලන් ඉන්නෙ... Soya ගෙ සද්දෙට ඉක්මනට වොශ් දම්මලා දුන්නම ටවල් එකෙන් ඔතලා පුංචි ප්‍රින්සස් ව අරන් ලස්සනට ලෑස්ති කරා... අද එයා ප්‍රේස්කූල් යන පලවෙනි දවස.. ඔම්මා ඉක්මනට පුංචි කෙල්ලව ලස්සනට ලෑස්ති කරා......

ටේසොව ලෑස්ති කරලා හැල්මොනිට කියලා breakfast ගන්න කියලා කෙල්ලව පහලට යැව්වේ... Main bedroom එකට ඇවිත් වොශ් එකක් දාගත්තෙ Taehyung බේබී රූම් එකේ වොශ් දැම්ම නිසා... taehyung එනකන් වොශ් දාන් හෙමීට ලෑස්ති උනාම ටවල් එක ඇදන් ආව Taehyung ව දැකලා කැස්සකුත් ආවා කෙල්ලට... ඉක්මනට අනිත් පැත්ත හැරුනත් සතුවෙලා තියන මූන mirror එකෙන් දැක්කා Taehyung ..... කොන්ඩේ ගස ගස ඇවිත් සීතලෙන්ම Soya ව හග් කරා......

" Taehyung....... අයින් වෙන්නකො........ ගිහින් ලෑස්ති වෙන්න........."

"ම්ම්හ්... බෑ...... ටිකක් වෙලා මෙහෙම ඉන්න දෙන්න..........."

" taehyung....... මම හිතුවෙ නෑ මෙහෙම අපිට ආයෙත්........."

"ශ්ශ්.... මගෙ මෝඩ කෙල්ල... දැන් එපා..... දැන් ඔයාගෙ husband ට ඔයාව කිස් කරන්න දෙන්න....."

Soya එක්ක ටිකක් රොමෑන්ස් කරලා කාමරේ ඉදලා ලෑස්ති වෙලා පහලට ආවා....... දෙන්නා ලෑස්ති වෙලා එනකොට ටේසෝ හැල්මොනි එක්ක breakfast ගන්නවා Soya ලගින් ඉදගෙන ඉතුරු ටික ටේසෝට කවන්න ගත්තා........... තුන්දෙනාම breakfast අරන් ඕන දේවල් අරන් Car එකෙන් එන්න පිටත් උනා.........
ටේසොව උස්සගෙන taehyung ප්‍රේස්කූල් එකට එනකොට හැමෝම මේ හැන්සම් අප්පා දිහා බලන් ඉන්නෙ... Soya ට හිනා Taehyung ගේ මූණ දැක්කම....... Soya ටේසොව උස්සලා බිමින් තියලා පුංචි බෑග් එක කරට දාලා හග් කරගත්තා......

"ටේසෝ... දග කරන්න එපා........ අප්පයි ඔම්මයි ඉක්මනට එන්නම්...."

"එන්_න.... ඔය දෙන්නම.... පහත් වෙන්නකෝ... මගෙ කම්මුල් දෙකට කිත් දෙකක් දෙ_න්_න..."

"ආ..හ්.... ටේසෝ දැන් ගානට වැඩි.. මගෙ දග මල්ල..."

"ඇයි එයා මගෙ...."

ටේසෝ ලගින් දන ගහගෙන කම්මුල් දෙකට ඇගිලි දෙකක් තියන් ඉන්න ටේසොගේ කම්මුල් කිස් කරන්න හදනකොටම ටේසෝ අයින් උනා...... කම්මුල් දෙක කිස් කරන්න ආව Taehyung ගෙයි Soya ගෙයි තොල් දෙකම එකට උනාම ටේසෝ ලග උදන් උඩ පැන පැන හිනාවෙනවා....

"යේ........  යේ...... ඔ_ම්_මයි අ_ප්පයි…… කිත් කරා... දැන් යාලු_යි නේ ඔම්_මා.... අප්_පා එ_ක්_ක...."

Soya දග මල්ලව ලගට අරන් හග් කරගෙන කන සුට්ටක් මිරිකපුවම ඉක්මනට Taehyung ලගට ගියා......... Taehyung ටේසොගේ සූටි නහයට නහය ගාව ගාව හුරතල් වෙනවා... ටීච ඇවිත් අතින් අල්ලන් එක්කන් යන්න හදනකොට ටේසෝ ඉක්මනට දුවන් ඇවිත් හග් කරලා ආයේම දිව්වා...
class room එකට යන පුංචි ටේසෝ දිහා Soya බලන් අඩනවා දැක්කම Taehyung ඉක්මනට නැගිටලා කෙල්ලව හග් කරගත්තා...............

"ශ්ශ්.......... දැන් ඔක්කොම ඉවරයි මගෙ පිස්සු කෙල්ල..... අඩන්නෙපා....... මේ බලන්න... කෝ.. මේ අහන්න...............

"Promice වෙන්න මට... ආයේ....... මොනම දෙයක් උනත් මොන කරදරේ ආවත් මගෙන් ඈතට දුවන්න හදන්න එපා...........  I promice you ඔයාව කවදාවත් ආයේ අතාරින්නෑ.... ඔයයි මගෙ ටේසොයි මම කවදාවත් ආයේදාලා යන්නෑ...... මට සමාවෙන්න.... ඔයාලා මගෙ ජීවිතේම.........."

"හුම්.... i promise you taehyung.... මේ... ඔයා ඔයාගෙ නහයෙ ලපේ මට දුන්නා නේද... එහෙනම්........."

"ආහ්......"

"එදා මං ඉල්ලුවේ... ඒක ටේසෝ ගාව එයාගෙ සූටි නහයේ..... දැක්කද...."

"ආ... ඒකද.. හොර කෙල්ල ඒක මගෙන් අරන් ටේසොට දුන්නා නේද....."

"හූම්.............😁😂😫😭"

"සරහ්හෙයෝ මැණික.............."

"සරන්හෙයෝ......."

ඒ වසන්ත ඍතුවේ පටන් ගන්නකොටම දෙන්නට දෙන්නා උන පොරොන්දුවත් එක්කම කෙල්ලව ආදරෙන් හග් කරගෙන තුරුලු කරගත්තෙ සදහටම කෙල්ලව ආයේ අතාරින්නෑ කියලා හිතාන.... මොනදේ උනත් ආයේ දාලා යන්නෑ කියලා ......
ඍතූන් එකින් එක ගෙවිලා යන්කොට එක්කම මේ පුංචි පවුල තවත් ආදරණීය උනා..... හැම මොහොතක්ම සතුටින් ගෙව්නේ........  හැම මොහොතකම සතුටින් පිරුණේ ටේසොගේ හිනාවත් එක්ක............
අහබුවක් උන මේ හැමදෙයක්ම අවසානෙ සතුටකින් නිමාවුනේ..........

Taesoo baby

_________________________________________
ඉවරයි ඔන්න...😁🤭
පොඩි කතාවක්...
හොදයිද කියලා නම් දන්නෑ...
Comment / vote කරන්න...
ආදරෙයි....

Author Mimi🐣♥️

Continue Reading

You'll Also Like

77.1K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
175K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
493K 32K 35
No 18+ in this fiction💙✨ "ယသော်ရာကျော် ဆိုတဲ့ငါ့ဘဝမှာ လက်ညိုးညွှန်ရာရွှေပဲ" 'ယသော်ရာကျော်' ငွေ...