ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONH...

By Bisiz_Grapey

29.3K 4.5K 1.5K

හොදම යාලුවව බඳින්න වුනොත් මොකද වෙන්නෙ?😂😂 ඒ බැදීම.....ආදරයකට පෙරලන්න ගොඩක් අමාරු වෙයිද? මේ ඒ යාලුකමත් ආදරයත්... More

intro
01.
02.
03
04
05.
06.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16
17
18.
19.
20.
AUTHOR NOTE ⚠️⚠️

07.Best wedding 😂

1.3K 209 55
By Bisiz_Grapey

After 2 weeks

Ava pov

අද ජිමින් ගෙයි මගෙයි වෙඩින් එක. හයියෝ සැජ්ජාවෙ බෑ අප්පා හොදම යාලුවව මැරි කරන්න. ඇයි දෙයියනෙ ඔයා මටම මෙහෙම කරන්නෙ. ටිකක් හිතහන්කෝ කොහොම මං මගෙ පැණි කුකුලව මගෙ හස්බන්ඩා විදියට භාරගන්නෙ......😝😭

"ආව්....." එක පාරට ඔලුවෙන් ආව වේදනවකට මං කෑ ගහගෙන මගෙ එහාපැත්තෙ ඉදන් මාව ලෑස්ති කරන මගෙ නෑනා එනා දිහාට හැරුනා. එතකොටයි දැක්කෙ කෙල්ලගෙ අතේ තියන දිග කෙස් ගස් දෙකක්.

Ena- " මොකද ගොන් ඔන්නියෙ කෑ ගහන්නෙ.....කරාබුවට ඔයාගෙ කොණ්ඩෙ පැටලුනා ඒකයි"

Ava- "හිමින් කරහන් බං වෙඩින් එක දවසෙම කොණ්ඩෙ ගලවන්න එපා"

Jungkook - "නූනා.........."

මාව බලන්න කෑ ගහගෙන ආපු ජන්කුක් එතනම බ්‍රේක් ගැහුවෙ එනාව දැක්ක නිසාද කොහෙද. මං හිතන්නේ කොල්ලා කෙල්ලගෙ ලස්සනට වසී වෙලා. ඇස් දෙකත් ලොකු කරන් කෙල්ල දිහා බරන් ඉන්නවා. කෙල්ලත් ජන්කුක් දිහා බලන් ඉන්නවා.

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නවා

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නවා

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නවා

( background music - ඔබ ඇස් පිහ නොහෙලා බැලුවා ඔබ ඇස් පිහ නොහෙලා බැලූ...වා මා ඇස් පිහ නොහෙලා බැලුවා......බ්ලා බ්ලා බ්ලා "

A/n - lyrics වැරදිද...මට ඔය සිංදුවෙ ඔබයි මමයි පැටලෙනවා හී හී )

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා .....යාහ් මොන මගුලක්ද මෙතනට මල් වැස්සක් විතරයි අඩු.

Ava- "ජන්කුක්.....ඇයි ආවෙ"

එතකොට තමයි දෙන්නම හරි සිහියට ආවෙ.

Jungkook - "අහ් නූනා....මේ.....අයිෂ් මතක නෑනෙ ඇයි ආවෙ කියලා "

Ava- "එනාව දැක්කහම ඔයාට ඒකත් අමතක වුනාද"

Jungkook - "එහෙම එකක් නෑ.......ආ හරි මතක් වුනා....අර ජිමින් හියුන් ඔයා එනකම් පැය ගානක් අතන හිටගෙන තැම්බෙනවා. ඉක්මනට ලෑස්ති වෙලා එනවා. පව් ජිමින් හියුන්. සාධාරණ දුකක් දැනෙනවා එයා ගැන"

Ava- "WHAT THE FVCK. තමුසෙද ජිමිනව බදින්නෙ. නෑනෙ....ඒක නිසා කට වහගෙන ඉන්නවා "

*********

Jimin

Ava


A/N Pov

හෙන යුද්ධයක් දීලා කෝහොම හරි කෙල්ලව ලෑස්ති කරගෙන වෙඩින් හෝල් එකට එක්කන් ගියා. පැය ගානක් කෙල්ල එනකම් තැම්බි තැම්බි හිටපු ජිමින් හෝල් එකේ දොරත් ඇරන් අප්පගෙ අතත් අල්ලන් angel කෙනෙක් වගේ එන Avaව දැකලා කොල්ලට උඩට ඇද්ද හුස්ම ආයෙ පහතට දාන්න අමතක වුනා. කෙල්ල නම් තමන් එනකම් බලන් ඉන්න prince කෙනෙක් වගෙ ඉන්න ජිමින්ව දැකලා රතු වුනා.

ජිමින් තමන්ගෙ අත Avaට දික් කරලා උඩට ගන්න ගමන් කෙල්ලට ඇහෙන්න විතරක් කිව්වෙ,

Jimin - "කෙල්ල අද ඒන්ජල් කෙනෙක් වගේ"

Ava- "කොල්ලත් අද prince කෙනෙක් වගේ"

කෙල්ලත් ඒක කොල්ලට ඇහෙන්න විතරක් කියද්දී ජිමින්ට පොඩි හිනාවක් ගියා.

Father ගෙ පත හෑල්ලෙන් පස්සෙ ආවෙ ඒ සුන්දර මොහොත. ඔව් ඒ දෙන්නට දෙන්නා කිස් කරන රමණීය අවස්ථාව. හැමෝගෙම අත්පුඩි ගහන චීයර් කරන සද්දෙත් එක්ක ජිමින් ලං වුනෙ කෙල්ලගෙ තොල් වලට. ඒ වගේම ඇස් කොනින් වගේ දැක්කෙ තමන්ගෙ හාල්මේට් ඒ කියන්නෙ ටේහියුන් මහා කුප්පාඩු හිනාවක් දාගෙන ඉන්න විදිය.

කොල්ලා හිතුවෙ කවදාවත් කෙල්ලෙක්ව කිස් කරන්න අවස්ථාවක් හම්බුනෙ නැති නිසා ඉස්සර ඉදන් තිබුන ඒ අහිංසක බලාපොරොත්තුව අද ඉෂ්ට වෙයි කියලා. ඉතින් ප්‍රෙන්ස් ඒක ඉෂ්ට වුනාද. පිස්සුද....

Ava- "තමුසෙ මාව කිස් කලොත් කෑම එකට වහ දාලා කන්න දෙනවා

ජිමින් Avaට ලං වෙද්දීම කෙල්ල කියපු දේ නිසා ඒ බලාපොරොත්තුව සුනු විසුනු වෙලා ගියා.

Jimin- "තමුසෙව කිස් කරන්න මට ඕනෙ නෑ.....දගලන්නෙ නැතුව ඉන්නවා බොරුවට කිස් කරන්නේ "

ජිමින් තමන්ගෙ අතින් කෙල්ලගෙ මූණ අල්ලල මහපට ඇගිල්ල කෙල්ලගෙ තොල් වලින් තියලා ඒකට තමයි කිස් එකක් දුන්නෙ"

මේ අස්සෙ පැත්තකින් හිටිය කෙල්ලො වගයක් හොටු පෙර පෙර අඩනවා. වෙන කවුරුවත් නෙමෙයි ඒ සාරායි එයාගෙ යාලුවො දෙන්නයි

Mina- "අඩන්න එපා සාරා....අපිටත් ඔය වගේ හොද කෙල්ලෙක්ව මැරි කරන්න හම්බවෙයි😭"

Sara- "ඕකිව මං මරනවා ඈහ්හ්හෑ 😭"

Yumi- "ආ මේක ගනින් ඔය හොටු පිහදගනින් මේකප් එක කැත වෙයි" කෙල්ල සාරාට ලේන්සුවක් දික් කලා

Sara- "මගෙ මේකප් එක....හයියෝ....Ava...තමුසෙ මගෙ මේකප් එකත් කෑවා 😭😭 "

Time pass

Jungkook - "නූනා.....😭 ඔයා මාව දාලා යනවද"

Ava- "අඩන්න එපා මයෙ මලයන්ඩි.....නූනා අනිවා එනවා ඔයා බලන්න😭"

අක්කගෙයි මල්ලිගෙයි මේ හැඟුම්බර අවස්ථාව දිහා දෙන්නෙක් බලන් හිටියෙ ඇයි අපි මෙතන ඉන්නෙ වගේ සීන් එකකින්. වෙන කවුරුවත් නෙමෙයි ජිමිනයි එනායි.

Ena- "ජිමින් ඔප්පා.....මේක වෙඩින් එකක්ද නැත්නම් මලගෙයක්ද"

කෙල්ල ඇහුවෙ ජිමින්ගෙ කනට ලං වෙලා

Jimin- "අනේ මංදා එනා.....මුන් දෙන්නා පොඩි එවුන් වගේ නේ"

කොහොම හරි කෙල්ලත් අඩලා ඉවර වෙලා ජිමින් එක්ක එයාලගෙ අලුත් ගෙදරට යන්න පිටත් වුනා

Ava- "Wohh Jimin this is very beautiful "

දෙන්නගෙ අලුත් ගෙදරට ආව Ava ගේ දැකලා කාර් එකෙන් බහින ගමන් කිව්වා

Jimin - "Anything for you babe"

Ava- "What?....aish....I'm going "

කොල්ලා එක පාරට කියපු දේ නිසා බය වෙච්ච කෙල්ල ගවුමත් උස්සන් ගේ ඇතුලට ගියා. ජිමිනත් හිනාවීගෙනම කෙල්ල පස්සෙන් ගියා.

Jimin- "බෙල්ල කැඩෙයි ඔච්චර උඩ බලන්න ගිහින් "

කොල්ලා කිව්වෙ ඇතුලට යද්දී බෙල්ලත් උඩට උස්සන් ගෙදර ලස්සන බලන Avaට.

Ava- "හරි හරි ඉතින් ලස්සන බැලුවෙ හුහ්" කෙල්ල ගස්සගෙන පඩිපෙල නැග්ගා.

Jimin - "යකූ බැන්දා විතරයි මෙයාගෙ ගෑස් බලහන්කො " ජිමින් කෙල්ලට ඇහෙන්නෙ නැති විදියට කිව්වත් කෙල්ලට ඒක ඇහුනා.

Ava- "ඔව් ගෑස් තමයි ඇයි මොකෝ"
කෙල්ල පඩිපෙල උඩ ඉදගෙන කෑ ගහලා ජිමින්ට කිව්වා. කොල්ලත් ඒකට නොදෙවෙනි වෙන්න කෑ ගැහුවෙ,

Jimin- "බලාගෙන පුපුරයි....මේ දවස් වල හෙනට ගෑස් පුපුරනවා" කියලා කියන ගමන්.

.
.
.
.

Ava- "පැණි කුකුලෝ......"

Wash එකක් දාගෙන Tv එක බල බල හිටිය කොල්ලා ගැස්සිලා ගියෙ කාමරේ ඉදන් ඇහුන කෙල්ලගෙ ටකරන් සද්දෙට

Jimin- "මොකද??"

Ava- "පොඩ්ඩක් එනවකෝ"

Jimin- "වේ?"

Ava- "එනවකෝ ටිකක් කෙහෙම්මල "

ජිමින් ගියෙ කෙල්ල හිටිය කාමරේට. ඒ යනකොට කෙල්ල අතත් පිටි පස්සට කරගෙන ගවුමෙ ශිප් එක ගලෝගන්න බැරුව දගලනවා. කොල්ලට ඒකට නම් හිනා ගියා. Ava තමන්ගෙ ඉස්සරහ තියෙන කණ්ණාඩියෙන් දැක්කා තමන්ගෙ පිටිපස්සට වෙලා හිනා වෙන ජිමින්ව.

Ava- "හිනාවෙවී ඉන්නෙ නැතුව මේක ගලවන්න උදව් කරනවකෝ"

Jimin- "Okay Babe"

Ava- "මොකක්....." කෙල්ල එහෙම්මම හැරුනෙ ජිමින්ගෙ පැත්තට

Jimin- "යහ්....හැරෙනවා ඉතින් ගලවන්න" ජිමින් ගිහින් කෙල්ලව ආයෙත් අනිත් පැත්තට හැරෙව්වා.

"ටික්"

Ava- "බූරුවො....ශිප් එක කැඩුවා නේද?"

එක පාරට ශිප් එක ඇද්ද ජිමින් දැක්කෙ ගැලවිලා තමන්ගෙ අතට ඇවිත් තියෙන ගවුමෙ ශිප් එක.

Jimin- "බාල බඩු"

Ava- "😑 මං යනවා"

ඒත් එක්කම කොල්ලගෙ ඇස් දෙක ගියෙ තමන්ටත් රවාගෙන බාත්රූම් එකට යන්න හැදුව කෙල්ලගෙ ඇරිච්ච පිට දිහාට.

(A/n - "ලැජ්ජයි යකූ මට😶")

කිරි සුදු පාට ඒ පිට දැක්ක කොල්ලාගෙ හිත ගැස්සුනා.

Jimin- "Ohhh jimin calm down.....තමුසෙට පිස්සුද"

එක අතක් පපුවට තියාගෙන අනිත් අතින් කම්මුලට ගගහා කොල්ලා කාමරෙන් එලියට ගියෙ තමන්ටම මුමුණ ගන්න ගමන්

_________________________________________

හායි ලමායි....

චැප්ටර් එකක් දුන්නා
මං හොදයි නේද හී හී😊

දෙන්නා බැන්දා ඉස්සරහට මොනා වෙයිද?

ඒනම් ඉතින් මං ගියා

කූමාවෝ කියවලා වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම

See you in next chapter Grapes
L

uv ya ❤❤
Bye bye

-Author Bisi-

Continue Reading

You'll Also Like

430K 85.2K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
15.3K 2.5K 20
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
271K 6.3K 28
Only one ML နေခန့်မင်းသစ် Age- 24 Height 6' "Sun"ဆောက်လုပ်​ရေး company ရဲ့ တစ်ဦးတည်းသောသားဖြစ်ပြီး မိဘအလိုလိုက်ထား၍ ဆိုးသွမ်းနေသူ မိန်းကလေးတွေကြားရေ...