Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛ...

Por Baby_Bish

44.3K 7K 1.4K

ලෝකෙම හොල්ලපු කොල්ලෝ 7ක්... එයාලා අතරින් හිංසනයට ලක්වෙන අහිංසක කොල්ලෙක්.... ඒ කොල්ලත් එක්ක ආදරෙන් බැදෙන කන්ඩා... Mais

Intro
චැප් එහෙකට යන්ඩ කලින් කියවන්ඩෝ
Part 1
Part 2
Part 3
Part 4
Part 5
අහම් අහම්
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Characters
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Get Well Soon Angel.....
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part 32
Part 33
Part 34
Part 35
Part 36
Part 37
Part 38
Part 39
Part 40
Part 41
Part 42
Part 43
Part 44
Part 45 The End
Author Note
A New Story
This Books 2nd Part Published..

Part 18

811 130 22
Por Baby_Bish

Author Pov

න් නූනා මොකද මේ??

මොකද මේ අහන්නේ මේ ෆේශල් එකක් හුම්...

එහෙම කියපු කාරා ග්ලාස් එකත් ටේබල් එක උඩින් තියලා ගස්සන් එහාපැත්ත හැරුනා...

අනේ නූනා තරහා වෙන්න එපා ඉතිම්...මන් බය උනු නිසානේ කෑගැහුවෙ.....

ඔව් ඔව් මෙන්න මේ වදේට විතරයි මාව හොල්මනක් වගේ පෙනුනේ...දැන් ඔයාටත් මන් තරහයි හුම්....

අනේ නූනා තරහා වෙන්න එපා අලේ....මගේ නූනා ලස්සනයිනේ...උම්ම්මාඅහ්

එහෙම කියපු ජිමින් කාරාව බදාගෙන කම්මුලට ලොකුම ලොකු කිස් එකක් දුන්නා...

අහම් අහම්

අප්පා සොරි හොදේ අමතක උනා මෙයැයි ටේකන් කියල...

ජිමින් කාරගේ කම්මුලට කිස් එකක් දෙනවා දැකපු ටේමින් උගුර පෑදුවම හිනාවෙවීම එයාගෙන් ඈත් වුනු ජිමින් ටේමින්‍ට දිව දික් කලා...

ඇයි ටේකන් නැත්තම් මොනා කරන්නද ආ...

එහෙනම් මෙයා මගේ....

යාආආහ්හ් පාක් ජිමින්!!!!!

ජිමින් හිනාවෙවී එහෙම කියලා උඩට දුවද්දි ටේමිනුත් හිනාවෙලා එයාගේ පස්සෙන් ගියා...

ආහ් එක වදුරෙක් මදිවට තව තාර පැටියෙක්...අනේ ඔම්මා ඔයාගේ එකම දුව පව්...

නහයෙන් අඩ අඩ එයාගේ රූම් එකට කාරා ගියෙ ෆේශල් එක රිමූ කරන්න....

යාහ් අල්ලගත්තා.....

කාමරේට දුවපු ජිමින්ට ටේමින් ඇතුලට එන්න කලින් දොර වහගන්න බැරි උනු නිසා ටේමින් ජිමින්ව අල්ලගෙන ඇදට අතෑරලා එයාගෙ ඇග උඩට ආවා.....

හ් හියුන්..ම් මොකද ම් මේ....

ටේමින්ගේ මූන මෙච්චර ලගට තියෙද්දි ජිමින්ගේ හිතම බයම වෙවුලලා ගිය....එයා බය වුනා අනික් අය වගේ ටේමිනුත් එයාව පාවිච්චි කරයි කියලා.....

මගෙන් පැනලා යන්න පුලුවන් කියලා හිතුවද බේබි ආ....

ජිමින්ගෙ කනට ටේමින් කොදුරද්දි ජිමින් බයටම ඇස් වහගත්තා...එහෙම්මම ටේමින්......












































































































































































ජිමින්ව කිචි කවන්න ගත්තේ ජිමින්වත් පුදුම කරවලා.....

ආ හාහා හියුන් අතාරින්නකො..හා හා අනේ හියුන් ආ හාහා

නෑ නෑ ඔහොම ඉන්නවා...

අනේ හියුන් ආහ්හ්හාඅ හ්හාඅ අනේ හියුන් ආහ් හාහාඅ

ජිමින්ගෙන් ඇස් වලින් කදුලු එන්නම ජිමින් හිනාවෙද්දි ටේමින්ගේ හිතේ පුදුම සතුටක් ඇතිවුනේ...ඔව් එයා දන්නවා ජිමින්ට මෙම්බර්ස්ලා හිරිහැර කරනවා කියලා...ඒත් ලීගේ දේවල් එයා දන්නෑ...එකපාරම ජිමින්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ දෙන්නවම ගස්සලා.....

අනේ හියුන් නවත්තන්නකෝ කෝල් එකක් අනේ හ හාඅ..

හා එහෙනම් ආන්සර් කරන්නකෝ

එහෙම කියපු ටේමින් ජිමින්ගේ ඇගෙන් අයින් වුනාම ජිමින් හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් කෝල් එක ආන්සර් කලේ කෞද කියලවත් බලන්නැතුව...

හෙ හෙලෝ...

කොහෙද තමුන් ඉන්නෙ...එහෙ ගියාද...

ඔ ඔව් හියුන් මන් දැන් හියුන්ගේ ගෙදර ඉන්නේ...

හ්ම් තව කෞද ඉන්නේ...

ක් කාරා නූනත් ඉන්නවා..

හ්ම් මෙතන හැමොම ඉන්නවා...කියන්න දෙයක් තියෙනවනම් කියනවා...

එ එහෙම මොකුත් ආ හා හා අනේ හියුන් නවත්තන්නකෝ හා හා

ජිමින් කෝල් එකේ ඉන්නකොටම ටේමින් එයාව කිචි කවන්න ගත්තේ අරගොල්ලම්ටත් ඇහෙන්නමයි....ජිමින්ට කෝල් එකට උත්තරවත් කියාගන්න බැරුව ගියා.....එයාට කිචි නිසා...

හලෝ හලොඉ ජිමින් මොකද හිනාවෙන්නේ ජිමින්!!!!කතාකරනවා මනුස්සයෝ!!!

අ අනේ ස් සර් හා හා පොඩ්ඩක් ඉන්න හා හා අනේ සර් මන් පස්සේ ගන්නම්  ආ හා හා අනේ හියුන් ඇති හා හාඅ හා...

එහෙම කියපු ජිමින් කෝල් එක කට් කලේ එයාට හිනාවෙවි කතා කරන්න බැරි නිසා....

අනේ හියුන් ඇති...හා හා තවත් නම් බෑ....

හරි ඒනම් ටිකක් රෙස්ට් කරන්නකෝ...ලන්ච් රෙඩි උනාම මන් කතා කරන්නම්...

හරි හියුන්....

ජිමින්ගේ කම්මුලට කිස් එකක් දුන්න ටේමින් දොර වහගෙන එලියට ගියා....එයා ගියාම කම්ෆටබල් ඇදුමක් ගත්තු ජිමින් බාතෲම් එකට ගිහින් වොශ් දාගෙන ඇවිල්ල නිදාගත්ත....

In BTS Side...

ඒ මොකක්ද ඒ වුනේ..

එයාව කෞරුහරි කිචි කවනවා වගේ...නැත්තම් ඔහොම හිනාවෙන්නෑනේ...

ඔව් ...වෙන්න ඇති..ඕවා අමතක කරලා යන් ..පීඩීනිම් කතා කරනවා...

හ්ම්....

??? Pov

ඔයා හිනාවෙනවා මැනික...මට ඇහුනා...ඔයාගේ හිනාව මට දැකගන්න බැරි තරම් මන් පව්කාරයෙක්ද.....හැමතිස්සෙම මැලවිලා තියෙන ඔයාගේ මූනේ හැම්තිස්සෙම බොරු හිනාවකින් හැඩවෙලා තියෙන මූනේ දැන් ඒ ඇස් ගිලෙන හිනාව ඇතිනේද මැනික......ඒ හිනාව මට දැකගන්න බැරි උනානේ.......

࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔࿓࿔

අහම් අහම් තා එකක් දුන්නා ඒනම්😌

ඔව්කෝස් යූ ආ ජන්කුක්😌

සෑවේජ් යුන්ගි😹

ඩ්‍රාමෑටික් ජන්කුක්😹

ජින් බී ලයික් - අයිම් වල්ඩ්වයිඩ් කියුටි යූ ක්නෝ😌

😹

😹😹

එහෙනම් මන් ගියා බබූස්😉❤

අලාවියෝ❤

Continuar a ler

Também vai Gostar

884K 54.2K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
417K 12.6K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
11.2K 2.6K 20
"මන් මැරුනොත් ඔයා වෙන කෙනෙක්වනම් මැරි කරන්න එපා ප්‍රොෆෙසර් මින්.තනිකඩවම ඉන්න.මෙච්චර ඉක්මනට මැරෙන්න හිතුවෙ නෑ මම.කොහොමද අපි ළමයි හදන්නෙ " "ඔයා මොනාද ම...
1.9K 279 10
ආදරය කියන්නෙ ආරක්ශාවට. මොකද ආදරයත් ආරක්ශාවක් හොයනවා. 🥀 Published - 01012023 Completed - ? Yoonminseok BL