𝐃𝐚𝐫𝐤 𝐃𝐫𝐞𝐚𝐦 [𝐒𝐢𝐧�...

By Black-Mark

112K 16.7K 1.8K

Dαɾƙ Mҽɱσɾყ......... 𝐒𝐌𝐔𝐓 𝐖𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝟐𝟏+🚫 More

chapter 01[ Dark Dream ]
chapter 02[ Dark Dream ]
chapter 03[Dark Dream]
chapter 04 [ Dark Dream ]
chapter 05 [ Dark Dream]
chapter 06 [ Dark Dream ]
chapter 07 [ Dark Dream ]
chapter 08 [ Dark Dream ]
chapter 09 [Dark Dream]
chapter 10 [ Dark Dream ]
chapter 11 [ Dark Dream ]
chapter 12[ Dark Dream]
chapter 13 [ Dark Dream ]
chapter 14 [ Dark Dream ]
Chapter 15 [ Dark Dream ]
chapter 16 [ Dark Dream ]
chapter 17 [ Dark Dream ]
chapter 18 [ Dark Dream ]
chapter 19 [ Dark Dream ]
chapter 20 [ Dark Dream ]
chapter 21 [ Dark Dream ]
chapter 22 [ Dark Dream ]
Chapter 23 [ Dark Dream ]
chapter 24 [ Dark Dream ]
chapter 25 [ Dark Dream ]
chapter 26 [ Dark Dream ]
Chapter 27 [Dark Dream ]
chapter 28 [Dark Dream]
Chapter 30 [ Dark Dream ]
Chapter 31 [Dark Dream ]
Chapter 32 [Dark Dream ]
Chapter 33[Dark Dream]
Chapter 34 [Dark Dream]
chapter 35 [Dark Dream]
Chapter 36 [Dark Dream ]
chapter 37 [Dark Dream]
chapter 38 [Dark Dream]END❤️

Chapter 29 [ Dark Dream ]

2.2K 364 6
By Black-Mark

🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗.
.
.
.
.
Namjoon : ම්ම්ම්....ඔන්න අපි ගෙදර ආවා...

නම්ජූන් ජින්ගේ ගෙදර ගේට්ටුව ගාවින් වාහනේ නතර කරන ගමන් කිව්වා..

Jimin : ආ........කාර් එක ඇතුලට ගන්න හෙයුන්...

තප්පර ගානකට පස්සේ වොච්මන් ගේට් එක අරිනවත් එක්ක නම්ජූන් කාර් එක ඇතුලට අරන් කාර් පාර්ක් එකෙන් නැවැත්තුවා ......

Namjoon : ම්ම්ම්ම්........ඔන්න හරි.......මේ ජින්......

Jin : ම්ම්ම්ම්.......

Namjoon : අද මං ඔෆිස් එකට යන්නේ ටිකක් පරක්කු වෙලා........

Jimin : ආ...........ඒ කියන්නේ හෙයුන් අද අපිත් එක්ක ඉන්නවද .........

Namjoon : ආ.........ඔව් ජීමින් ...ඉන්නවා ...

Jimin : හේ ........එහෙනම් හෙයුන්ටත් අපේ හෙයුන් හදන රසම රස කෑම කන්න පුලුවන්.........අපේ හෙයුන්ට රසට කෑම හදන්න පුලුවන් .... 😊

ජීමින් ඩ්‍රයිවර්ශීට් එකේ ඉන්න නම්ජූන් ගාවට හුරතල් විදියට හිනා වෙලා එබෙන ගමන් කිව්වා......ජින් නම් හිටියේ නම්ජූන්ට එහා පැත්තේ ශීට් එකේ වාඩිවෙලා ඉස්සරහ බලාගෙනමයි.........

Namjoon : ආහ්.........ඇත්තට.......මං හරි වාසනාවන්තයි එහෙනම්.......

Jimin : ආ.........හෙයුන් .........

Namjoon : මං කිව්වේ මට අද රස කෑමවේලක් කන්න පුලුවන් නේ........

Jimin : අනිවාරයෙන්ම හෙයුන් ...එන්න යමු..

ජීමින් බෑග් ටිකත් අරන් එලියට බැහැලා..එතනට ආපු සර්වන්ට්ට බෑග් ටික දීලා ගේ ඇතුලට ගියා........

Namjoon : ජින් ............බහින්නේ නැද්ද .......

Jin : ...................

ජින් නම්ජූන් අහපු දේට කිසිම පිලිතුරක් නොදී ඇහුන්නැති ගානට ඉස්සරහ බලාගෙනම හිටියා.......

Namjoon : පැටියෝ ........දැන් දිගටම මාත් එක්ක කතා නොකර ඔහොම ඉන්නද කල්පනාව ...ම්ම්ම්......

Jin : ම්ම්ම්ම්...

Namjoon : ම්ම්ම්ම් මං දන්නවා ඊයේ උන දේවල් වැරදී...ඒත් මට ඔයා ඉස්සරහ මාව පාලනය කරගන්න බැරි උනා .......මට සමාවෙන්න පැටියෝ ........🙁

Jin : හ්ම්ම්ම් ඔක්කොම කරලා සමාව ගන්න ලේසියි.......ඔයා කොහොමද එකපාරටම එහෙම දෙයක් කරේ........

Namjoon : මට සමාවෙන්න මැනික.......

Jin : ම්ම්ම්ම් දැන් ඉතින් මාව අතඇරලා යන්නකෝ.....ඔයාට ඕන දේ උනානේ........😑

Namjoon : මොනාද මැනික මේ කියන්නේ ....😟

Jin : හ්ම්ම්ම් යන් ඇතුලට ..........

ජින් නම්ජූන් දිහා නොබලම කතා කරලා කාර් එකෙන් බැස්සා......නම්ජූන්ද කාර් එකෙන් බැහැලා කී එක සිකියුරිටිට දිලා ජින් ගාවට ගියා.......නම්ජූන් ජින් එක්ක ටිකක් දුර යනවත් එක්ක ජින්ගේ කකුල් දෙක වාරු නැතුව එකපාරටම වැටෙන්න ගියා.......ඒත් එක්කම නම්ජූන් ජින්ගේ ඉන ගාවින් අත යවලා ජින්ව වැටෙන්න නොදී අල්ල ගත්තා........

Namjoon : ජින් පරිස්සමින් .........

Jin : ආහ්.........මං හොදින්.......

Namjoon : ම්ම්ම් මං වඩා ගන්නද.........

Jin : ඕනෙ නෑ ජූන් .......කට්ටිය ඉන්නවා......අනික මේවා ඔයාගේ වැරදි........

ජින් නම්ජූන්ට ගස්සලා අහක බලා ගන්න ගමන් කිව්වා ........

Namjoon : ම්ම්ම්ම්........මං දන්නවා මැනික මගේ වැරදි.......මං ඒක හරිගස්සන්නම්......

නම්ජූන් එහෙම කියනවත් එක්ක අහක බලන් ඉන්න ජින්ගේ කම්මුල් වලින් අල්ලලා තමන්ගේ පැත්තට හරවාගෙන ජින්ගේ එක් කම්මුලකට උනුසුම් හාදුවක් දෙන ගමන් ජින්ව හරහට වඩාගෙන ගේ ඇතුලට ගියා.........

Jin : ජූන් බිමින් තියන්න.......හැමෝම බලනවා ඇයි කියලා........😩

Namjoon : හැමෝම දැන ගන්න ඕනේ මේ ආඩම්බරකාර දොස්තර මහත්තයා මැරිකරන්න ඉන්නේ මේ ආදරනීය නම්ජූන් මහත්තයා කියලා.......

Jin : ආ........ආදරනීය...🤨 ඒක කොහෙන්ද ආවේ......ආදරනීය නෙවෙයි නපුරු මහත්තයා .........

Namjoon : ම්ම්ම් කාට නපුරු උනත් මගෙ මැනිකට නපුරු නෑ.......මගෙ රෝසමල ..මේ හැමදේම ආදරේ නිසා.....එදා උන හැමදේම ආදරේ නිසා මැනික.....මාව විශ්වාස නැද්ද ...ම්ම්

Jin : හ්ම්ම්ම්ම්

Namjoon : හැම එකටම හ්ම්ම් හ්ම්ම් තමයි......මගෙ චූටි බස්සා.......

නම්ජූන් ජින්ගේ මූනට එබිලා හුරතල් විදියට කියන ගමන් ජින්ව තව තවත් තමන්ගේ පපුවට තුරුලු කර ගත්තා .........

Jin : ආ..........දැන් මට බස්සා කියලා නේ කියන්නේ........දැන් ඉතින් ඕම තමයි කතාකරන්නේ..........

Namjoon : අයියෝ ජින් ඒක ආදරේට කිව්වේ........😟

Jin : හික්ස් .............

ජින් කොච්චර පුම්බන් හිටියත් නම්ජූන්ගේ බෙරි උන මූන දැක්කම ඉබේටම හිනා ගියා......

Namjoon : මැණික ........

Jin : ම්ම්ම්ම්......

Namjoon : ඔයා අර විදියට ගොඩක් ලස්සනයි ........😚

Jin : ජූන්...........

Namjoon : ඊයේ ඔයා මගේ ඉස්සරහ .......ඇදුම් ඔක්කොම .....ගැලෙව්....🙃

Jin : ජූන්.........නවත්තන්න අනේ........

Namjoon : හේ...............උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ් ......😚

Jin : අනේහ්..........😩

Namjoon : හේ..............

Jimin : හෙයුන්.........🙄

Jin : ජීමින් .........

නම්ජූන් ජින් එක්ක ගේ ඇතුලට එනවත් එක්ක එතනට ආව ජීමින් කටත් ඇරන් නම්ජූන් ,ජින් දිහා බැලුවේ ගොඩක් පුදුමයෙන් ........

Jimin : ඇයි මේ........අපේ හෙයුන්ට මොකද උනේ.......😳

Namjoon : ආහ්........ඊයේ මමයි ඔයාගේ හෙයුනුයි ලොකු වැඩක් කරානේ ඒකයි.....😏

නම්ජූන් තමන්ගේ අතේ ඉන්න ජින් දිහා බලමින් කපටි හිනාවක් දාන ගමන් ජින්ට විතරක් ඇහෙන ගානට කිව්වා ........

Jin : ජූන්.........ඉක්මනට ස්වර්ගෙට යන්න ආසද.......🤨

Namjoon : හේ........ඉතින් ඇත්තනේ.......

Jin : අනේහ්........😩

Namjoon : හේ................

Jin : නපුරා................😑

නම්ජූන්ගෙයි ජින්ගෙයි රහස් සන්වාදයෙන් පස්සෙ ජීමින්ගේ පැත්තට හැරුන නම්ජූන් .....

Namjoon : ආහ්........ජීමින් ........ඊයේ ඔයාගේ හෙයුන් බාත්රූම් එකේ වැටුනානේ...ඒ වෙලේ කකුල උලුක් උනා......තාමත් ටිකක් අමාරුයි ........පඩිපෙල නගින්න අමාරු නිසා මං උස්සගෙන ආවේ..........

Jimin : ආ.........ගොඩක් රිදෙනවද හෙයුන් ........තුවාල උනේ නෑ නේද........😟

Jin : ආ...........නෑ ජීමි......මං හොදින්.........

Jimin : හෙයුන් ඇදෙන් ඉන්න.......මං බෑග් අස් කරන්නම්.......

Jin : ආ.........ඕනේ නෑ ජිමී.......මට පුලුවන් .......

Namjoon : ආ..........මං උදව් කරන්නම් ජීමින්.......

Jimin :තැන්ක්‍යූ හෙයුන් .......ආ ඒනම් අද හෙයුන්ට උයන්න බෑනේ.......මං නැනීට කියන්නම් කෑම හදන්න කියලා .......අද නම්ජූන් හෙයුනුත් ඉන්න නිසා මං කියන්නම් ස්පෙශල් මොනා හරි හදන්න කියලා........☺️

ජීමින් එහෙම කියාගෙනම කිචන් එකට ගියා........

Jin : ජූන් ඔයා නම්.......ඒක ජීමින්ට ඇහුනා නම්......ආ........

Namjoon : ආහ්.........ඔයාගේ මල්ලි දැන් පොඩි ලමයෙක් නෙවෙයි.......එයා සුගා නිසා දැන් ලොකු ලමයෙක් වෙලා ඉන්නේ........

Jin : ඒ කියන්නේ ඒ දෙන්නා......😳

Namjoon : ඔව් එයාලා යාලුයි.......ඒ වගේම ටේහෙයුන්ග්නුත් ජොන්කූකුත්.......

Jin : මොකා.........

Namjoon : ම්ම්ම්.......ඔව්........මං හැමදේම හොයාගත්තා .........

Jin : ඒත් ජොන්කූක් ..........

Namjoon : ම්ම්ම්ම්......බයවෙන්න එපා........මගේ මල්ලී ටේහෙයුන්ග්ට ගොඩක් ආදරෙයි .......ඒක මං හොදටම දැකලා තියෙනවා.......අද උදේ මං සුගාගෙන් වගේම ජොන්කූක්ගෙන් හැමදේම අහ ගත්තා.........

Jin : මේ අපේ කොල්ලෝ දෙන්නා නිකම්වත් මට කිව්වේ නෑනේ.........

Namjoon : ම්ම්ම්.........එයාලට කියන්න ලැජ්ජ ඇති.......

Jin : ම්ම්ම්ම්ම්.......

Namjoon : කෝ වාඩි වෙන්න......

Jin : තැන්ක්‍යූ ජූන්........

නම්ජූන් ජින්ව ජින්ගේ රූම් එකට වඩාගෙන ඇවිත් ජින්ව ඇද උඩින් තියලා ඇදුම් බෑග් අස් කරා.........

........................................................................

🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘

Suga : අඩෝ..........හිමින් පලයන්කෝ...........උබ මාවත් මරන්න හදන්නේ.........අනිත් පාර මගේ කාර් එකේ මං එනවා........මට උබත් එක්ක පියාබන්න ඕනේ නෑ..........😬

යකෝ..........ඇහෙන්නේ නැද්ද .......හිමින් පලයා................න්.......😩

ජොන්කූක් කලබලෙන් කාර් එක වේගයෙන් එලවන්න ගත්තා..........විනාඩි ගානකින් ජොන්කූක් මෙන්ම සුගාත් ගෙදරට ආවා........කාර් එක නවත්තලා කාර් එකෙන් බැස්ස ජොන්කූක් කඩිමුඩියේම කඩාගෙන බිදගෙන ගේ ඇතුලට දිව්වා........

Jk: ටේ..............ටේ............

ජොන්කූක් කලබලෙන්ම තමන්ගේ රූම් එකට දුවන ගමන් කෑගැහුවා ........

Jk : ටේ...........ටේ........

Tae : කුකී..............😳

ජොන්කූක් එකපාරටම කෑගහන එක නැවැත්තුවේ ටේ ඇද උඩ ඉදන් කටත් ඇරන් බයවෙලා බලන් ඉන්න නිසා.........

Tae : කුකී..........ඇයි මේ........😳

Jk : ආහ්..........පැටියෝ .........

ජොන්කූක් ටේව දැක්ක සැනින් පොත් බෑග් එකත් බිම දාලා ගිහින් ටේව බදාගත්තා ........

Jk : පැටියෝ ප්‍රශ්නයක් නෑ නේද........😟

Tae : නෑ කුකී ...ඇයි මේ...🙁

Jk : ආහ්........නෑ නෑ

Tae : අද වේලාසන ........🙁

Jk: ආ.........අද වේලාසන ඇරියා ඒකයි.......

Tae : කුකී...........බොරු කියන්න එපා ......ඔයා ස්කූල් වැඩ මගහැරගන්නවා .........

ටේ දුකෙන් වගේම මැලවුනු මූනෙන් ජොන්කූක් දිහා බලාගෙන කිව්වා........

Suga : ඒකනේ ටේහෙයුන්ග් මාත් මූට කිව්වේ....මූ ක්ලාස් එකේ දපනේදාලා නිදන් ඉදලා....එකපාරටම ඇහැරිලා ..ටේ ටේ කියලා කෑගහලා බෑග් එකත් අරන් කඩාගෙන බිදගෙන දිව්වා..........😑

Tae : ආ............😳

Suga : ආ........තව එකක් ..මාවත් වාහනේ දාගෙන පියාබගෙන ගෙදර ආවේ........මං හිතුවා ඒ ආව එවිල්ලට දෙන්නම් එලොව ගිහින් තමයි නතර වෙන්නේ කියලා........

Tae : මුකා..........ඇත්තද කුකී..........🤨

එවරනම් ටේගේ පෙනුනේ මැලවුන මුහුනක් නෙවෙයි......ටේ කේන්ති මුහුනක් මවාගෙන ජොන්කූක් දිහා ඔරවලා බැලුවා......

Suga : ආ...ආ........මං යනවා එහෙනම් විසදගන්නකෝ........😏

සුගා ඒ කියන ගමන් ජොන්කූක් දිහා බලලා කට කොනින් හිනාවෙලා ඇහැක් ගහගෙනම රූම් එකෙන් එලියට ගියා .......

Jk pov

ආහ්..........විසදගන්න ...........මෙතන ගිනි තියලා විසදගන්නලු........ආශ්........හිටපන්කෝ මටත් චාන්ස් එකක් ඒවිනේ.......එදාට මං උබව අල්ලගන්නම්...🤨

Tae : කුකී..........ඔයා නරකයි ....

Jk: ඇයි ටේ..

Tae : කතා කරන්න එපා මාත් එක්ක........😑

ටේ ජොන්කූක්ව තමන්ගේ ඇගින් අහකට තල්ලු කරලා ඇදෙන් වාඩි වෙලා තමන්ගේ ඇදුම් නවන්න ගත්තා .......

Jk : ටේ........

Tae : ම්ම්ම්ම්

Jk : ඔය මොකද කරන්නේ.......ඔයා යන්නද හදන්නේ.........

ඇද උඩ ඉදන් තමන්ගේ ඇදුම් බෑග් එකට දාන ටේ දිහා දුකෙන් බලන ගමන් ඇහුවා.......

Tae : මං තරහයි කුකී.........😑

Jk : මැනික ඇයි මේ කියන්නකෝ ඇදුම් ලෑස්ති කරන්නේ.......ඔයා යනවද........😧

Tae : ම්ම්ම්ම් ඔව්...දවස් තුනකටනේ ආවේ කුකී.......හෙයුන් ලෑස්ති වෙන්න කිව්වා....ජීමින් එනවා කිව්වා හවසට මාව එක්කන් යන්න.....

Jk : ඒත් මැනික ...අනේ යන්න එපා..මාත් එක්ක ඉන්නකෝ.....ප්ලීස්😟

Tae : බෑ කුකී මං යන්නම ඕනේ......ඔයාලට කරදර කරන්න බෑ......අනික ඔයා බලන්න අද කරපු දේ....ඉගන ගන්නෙත් නෑ........

Jk : ආහ්.......මං ඉගන ගන්නම් ටේ.....අනික ඔයා මට කරදරක් නෙවෙයි.......ඔයා මගේ නේ...මට ඔයා නැතුව ඉන්න බෑ......ටේ යන්න එපා......

Tae : ම්ම්ම්ම්ම්......

Jk : ම්ම්ම් .......එහෙනම් එක දවසක්.......එකම එක දවසක්...මං ජින් හෙයුන්ට කියන්නම්.......

Tae : හා..එහෙනම් කුකී එක දවසක් ඉන්නම්........මං ජින් හෙයුන්ට කියන්නම්.......එක දවසයි හරිද..........

Jk : යේහ්.................😊

ජොන්කූක් කලබලෙන්ම ටේව බදාගෙන ටේගේ මුලු මූනම වගේම පපුව ,බඩ කිස් කරන්න ගත්තේ පිස්සුවෙන් වගේ ........

Tae : අනේ කුකී........කුචි අනේ.........

Jk : ම්ම්ම්ම්.......ඉන්නකෝ ස්කූල් ගිහින් ඉවර උනාම මං මගේ කොටි පැටියව මගේ ලගට ගන්නවා.. ආයේ පැනලා යන්න බැරි වෙන්නම........

ජොන්කූක් ඒ කියනවත් එක්ක ටේවත් බදාගෙන ඇදට පැන්නා.........

Tae : අනේ කුකී.........මං නවපු ඇදුම් ටික ඔක්කොම පොඩි වෙනවා........කෝ...එහාට යන්නකෝ....අයියෝ ........😩

.......................................................................

🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️.
.
.
.
.
.

jin : ජුන්...... අද හවස මීටින් එක.....නම්ජූන් කම්පැනි එකත් එක්ක....... මොනා කරන්නද, කියන්නද කියලා හිතාගන්න බෑ.........මං මොකද කරන්නේ ජූන්........හෝසොක් නම් කිව්වේ කිසිම දේකට බයවෙන්න එපා නෝමල් ඉන්න කියලා.....හැමදේම හරි කියලා....ඒත් එහෙම බෑනේ....මේ තරම් ලොකු කෙනෙක්,ලොකු කම්පැනි එකක් එක්ක ජොයින් වෙන පලවෙනි පාර........අනේ ජූන් මං මොක කරන්නේ........😟

ජින් ඇදුම් දෙකකුත් අතින් අරන් කලබලෙන් වගේ කියාගෙන කියාගෙන ගියා..

Namjoin : කෝ මේ බලන්නකෝ........බය වෙන එපා.......ඔයා ඔයා වෙන්න......කවුරුත් නිසා ඔයා ඔයාගේ විදිය වෙනස් කරන්න එපා...හෝසොක් කිව්වා හරි නෝමල් එකේ ඉන්න.......තේරුනාද ......ඔය නම්ජූන් කියන කෙනා ගොඩක් හොද කෙනෙක් .......ඔයාව දැක්ක ගමන් කැමති වෙයි........

Jin : ආ.........දැක්ක ගමන් කැමති වෙයි කිව්වේ ඇයි.....😕

නම්ජූන් ඉතින් කොහොම කියන්නද ඒ මීටින් එකට එන්නේ එයා කියලා.......අනික මේ ඩීල් එකට කැමති වෙලා ගොඩක් කල් කියලත්......අනික ජින් තවමත් විශ්වාස කරන්නේ නෑනේ ඒ නම්ජූනුත් මේ නම්ජූන්මයි කියලා........

Namjoon : ආහ්........මේ...මං කිව්වේ..ඔයාගේ වැඩ එහෙම ..ඔයාගේ කම්පැනි එක හැමදේම ගොඩක් පිලිවෙලයි නේ......ඉතිම් අකමැති වෙන්න හේතුවක් නෑ........

Jin: ම්ම්ම්ම්.......හැමදේම හොදින් උනා නම් ඇති......😔

Namjoon : බයවෙන්න එපා......හැමදේම හරි.....

Jin : ආ.........ජූන් මේ බලන්නකෝ ...මේ ඇදුම් වලින් මට මොකක්ද අදින්න හොද...ම්ම්ම්....මේකද මේකද.......

ජින් අතේ තිබ්බ ඇදුම් දෙක තමන්ගේ ඇගට තියන ගමන් ඇහුවා.......

Namjoon : ම්ම්ම්........මගෙ රෝසමල මොකක් ඇන්දත් ලස්සනයි ....ගොඩක් හැන්ඩ්සම් ......තේරුනාද ...😊

නම්ජූන් ආදරනීය හිනාවකින් ජින් ගාවට ගිහිල්ලා ...ජින්ගේ ඔලුව අත ගාලා නලලට පුන්චි හාදුවක් දුන්නා ........

හැමදේම ඉක්මනට හරි යයි...........

..........................................................
B.M

Continue Reading

You'll Also Like

30.6K 3.2K 7
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැය...
10.7K 1.5K 18
මට මගේ Mate විදියට ඇල්ෆා කෙනෙක්වනම් එපා..... ඒම කෙනෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක. ~ Taehyung ~
218 55 8
a story about EMPTYNESS
70.9K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။