⛓️ MR. MAFIA ⛓️✅

Galing kay KY_Kim_sohe

31.8K 4.9K 4.6K

සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්... Higit pa

⛓️ INTRODUCTION ⛓️
⛓️ Part 1 ⛓️
⛓️ part 2 ⛓️
⛓️ Part 3 ⛓️
⛓️ Part 4 ⛓️
⛓️ Part 5 ⛓️
⛓️ Part 6 ⛓️
⛓️ Part 7 ⛓️
⛓️Part 8 ⛓️
⛓️ Part 9 ⛓️
⛓️Part 11 ⛓️
⛓️ Part 12 ⛓️
⛓️ Part 13 ⛓️
⛓️ part 14 ⛓️
⛓️ Part 15 ⛓️
⛓️ part 16 ⛓️
⛓️ part 17 ⛓️
⛓️ part 18 ⛓️
⛓️ Part 19 ⛓️
⛓️ part 20 ⛓️
⛓️ part 21 ⛓️
⛓️ Part 22 ⛓️
⛓️ part 23 ⛓️
⛓️ Part 24 ⛓️
⛓️ Part 25 ⛓️
⛓️ part 26 ⛓️
⛓️ part 27 ⛓️
⛓️ part 28 ⛓️
⛓️ part 29 ⛓️
⛓️ part 30 ⛓️
💥 End💥

⛓️ Part 10 ⛓️

1K 156 410
Galing kay KY_Kim_sohe

🔘 Kang Mihi Pov

මමත් ලෑස්ති වෙලා ඉවර වෙලා simple ඇදුමක් ඇදගෙන මගෙ reading lenses දෙකත් දාන් සූහී හිටපු තැනට ගියේ ගෙදර වැඩ කරන කෙනෙක් සූහී මාව හොයනවා කියලා කියපු නිසා.

Mihi - දෙයියනේ සූහියා............... 😳😳

මම කෙල්ල කරන දේට කෙල්ලට වඩා මාව ගැස්සිලා ගියා. 🙂 අම්මොහ් ජින් ඔප්පා නැගිට්ටොත් අද සූහියා ගස්......

Namjoon - අද සූහියා ඉවරයී 🙂

Call එකක ඉදන් ආපූ Namjoon ඔප්පා සුහී කරන දේ දැකලා එයත් පුදුම උනා වගේ උනා.....

Jk - ජින් හියුන්ග් මේ තරහා අද අපෙනුත් පිට කරයී 🙂

ජින් ඔප්පා ඊයේ රෑ වෙනකල් එක දිගට office එකේ වැඩ කරලා. ඉතින් ඔප්පට office room එකේම නින්ද් ගිහිල්ලා. සුහියා මේසෙ උඩට නැගලා ජින් ඔප්පව මේකප් කරනවා. 🙂 සුහිට දෙයියන්ගෙම සරනයී.

Suhi - මිචෙන් සක්සස් 😌

වචනෙ හරියට කියාගන්න බෑ තාම පන්ඩිත කම තියනවා ඔක්කොටම වඩා 😂 අම්මොහ් ඇයි මේ පැටියා මේම හුරතල් වෙන්නේ.

Namjoon - අයිගෝ සූහියා මොකද්ද එ කලේ ?

Suhi - මම වොත් එකක් දාගෙන එද්දී ලොතු සම්තොන් මෙතනත වෙලා හිතියා. ඉතිම් මම මේසෙත නැගලා ලොතු සම්තොන් ගෙන් ඇහුවා මේකප් කලාත කමක් නැද්ද කීලා..... ඉතින් සම්තොන් ම්ම්ම්ම්ම්ම්ම් කිව්වා.

Jk - එයා නින්දෙන් ද කරලා තියෙන්නේ..........

Suhi - අප්පා.......... මම ඔම්මවත් මේකප් කලන්නද ?

Mihi - අයිගෝ සූහියා ඔම්මා ආසා නෑනේ ඔවා වලට.

Jk - ටහුඩු යකොව්........... දැන් ඔම්මද ? ම්ම්ම්ම් හාරී හාරී හාරී 😂

Mihi - යා ජන්ග් කුක්....... සූහී ඇහුවා ඔම්මා කිව්වට කමක් නැද්ද කියලා මම හා කිව්වා. එච්චරයි උනේ 😌

Jimin - ගයිස් හිරෝ ආවා.......😌

ජිමින් ඔප්පත් අපි ඉන්න තැනට හෙන ගැම්මෙන් ආවා. ඒත් ජින් ඔප්පව දැකලා කොල්ලට ඉන තැන අමතක වෙලා හිනා ගියා 😂බඩ අල්ලන් පෙරලි පෙරලි හිනා වෙනවා 😂

හිනා සද්දෙට ජින් ඔප්පා නැගිටින්න හදද්දී සූහියා ඉක්මනට මගෙ අතට ආවා.

Suhi - සිමින්සී සම්තොන් ආ මේක අල්ලගන්න.......

සූහී අතේ තිබ්බ ජින් ඔප්පව මේකප් කරපු brush එක ජිමින් ඔප්පට විසික් කරා...

Jimin - ඇයි මට ? 🙂

Suhi - ඔම්මා අප්පා කුකී බනී ඉක්මනට යමු සම්චොන් නැගිතින්න කලින් 😌

දෙයියනේ මේ කෙල්ල 😂 කුකියා ඉක්මනට මාවයී නම්ජුන් ඔප්පවයි ඇදන් office room එකෙන් එලියට දිව්වා. 😂 විනාඩී පහකට පස්සේ අපිට ජින් ඔප්පගෙ සුමිහිරි කටහඩ ඇහුනා 😂

Jin - යා........................ පා........ක් ජී........ මි............න්...............

Jimin - මම නෙමේ හියුන්ග්. අර පොඩි බෝම්බේ..... 🙂 මම හරිම අහින්සකයී 🙂

අපි හතර දෙනාත් ශේප් එකේ ජින් ඔප්පා හිටපු තැනට ගියා. 😂 එ මූන තරහෙන් රතු වෙලා......

Jin - සූහී................... ඇත්තද මේ 😒

Suhi - අපො ඔව් ඔව් මම තමා කලේ. සිමින්සී....................... 😩

Jhope - එක නිකන් සිමෙන්ති වගේ බන් 😂

Suhi - හෝබී සම්තොන් කත වාගන්න 😒

Jin - දැන් කියන්න බලන්න ඇයි මෙහෙම කලේ කියලා ?

Namjoon - සූහී තාම පොඩි හියුන්ග් 🙂

Jin - උබ හැමදාම කෙල්ලව බේරන්න එපා 😒සූහී කියන්න බලන්න

Suhi - මෙතනේ සම්තොන්

කෙල්ල කට හදාගෙන කතාව කියන්න ගිය විදිහට මගෙ ජරා වක්කඩ වගේ හිනාව බකස් ගාලා පැන්නා...... feeling awesome with නිරිත දිග මෝසම් කිව්වලූ......🙂

Mihi - හී......... continue suhiya continue 🙂

Suhi - මෙතනේ....... සිමින්සී සම්තොන් දවතක් ලොතු සම්තොන්ගේ කාමලේට ගිහිල්ලා මොකද්දෝ චූති පොතක් අලන් ආවා....... ඒක මම දැක්කා.... ඒ නිතා මත කියන්න එපා කිව්වා..... මම බෑ කිව්වා.... ඉතපත්තේ එයා කූවා මම homework කලන්නෙ නෑ කියලා ලොතු සම්තොන්ට කියනවා කියලා........ අනික සිමින්සී සම්තොන් මත එක එක ඒවා කියන නිතා මේම කලේ හුම් 😌

Jimin - කන්න කන්න මාවම කන්න 🙂

Jin - එතකොට උබද මගෙ diary එක ඉස්සුවේ ජිමිනෝ ?

Suhi - ඔම්මා අප්පා අපි නමු අලේ...... 😒 මත බදිගිනී.....

Mihi - ඕ.......... අපි යන් 😌

නම්ජුන් ඔප්පයී මායී සුහියයී ආවේ kitchen එකට.  නම්ජුන් ඔප්පගෙ ඔම්මයී අප්පයී හිටියේ kitchen එකේ.

Suhi - හැලමොනී.............

Mrs. Kim - අයිගො පැටියා....... වැටෙයී බලාගෙන.

නම්ජුන් ඔප්පගෙ ඔම්මා එහෙම කිව්වේ මගෙ අතේ හිටපු සූහියා එක පාරටම එයාගෙ හැලමොනීව දැකලා හැලමොනී ගේ අතට පැන්න නිසා....

Suhi - ඒම වැටෙන්නේ නෑ අලේ මම 😌

Mrs. Kim - දරුවෝ එන්න කන්න.....

Suhi - ඔම්මා මත කවන්නතෝ........

Mr. Kim - ඔම්මා ?.............. ඕ එකත් එහෙමයි දැන් 😂 darling මම හිතන්නේ මේ ඉන්නේ අපේ දෙවෙනී ලේලීද කොහෙද 😌

( A/n - තුන මම හුම් 😌😂 )

Namjoon - සූහියා...... කුකී බනී එක්ක breakfast එක ගන්න good girl වගේ......

Suhi - ඔකෙ අප්පා............ කුකී බනී.......................... 🗣️

Jk - කියන්න මැනික........

කුකීත් ජින් ඔප්පලා හිටපු තැන ඉදන් දූවන් ආවා. ආපු ගමන් සූහිව වඩා ගත්තා..... මට මේ හැම දෙයින්ම තේරෙන්නේ නම්ජුන් වගේම අනිත් පස් දෙනත් සූහිට ගොඩා.........ක් ආදරෙයී.

Suhi - මත කවන්නතෝ 🥺

Jk - ඕ..........යමු යමු අද චූටී angelට කවන්නේ angel ගේ කුකී බනී......

කුකී එක්ක හුරතල් වෙන ගමන් කෙල්ල කෑම එකත් අරන් කුකි එක්ක ගියා...

Namjoon - අප්පා ඔයා හිතන දෙයක් නෙමේ මෙතන උනේ...... 

මමත් ඔව් කියන්න ඔලුව වැනුවේ කවුරු හරි හිතුවොත් අපි දෙන්නා ආදරේ කරනවා කියලා 🙂 හත්තිලව්වයී

Mr. Kim - කොහොම දෙයක්ද පුතා ?

Namjoon - යහ් අප්පා 🙂 සූහී ඔම්මට පස්සේ ගෑනූ කෙනෙක් එක්ක වැඩියෙන්ම එකතු උනානම් ඒ මෙයා එක්ක. ඉතින්

Mr. Kim - ඉතින් ඔයාලා දෙන්නා ආදරේ කරනවා.... සුහිට ඔම්මා කෙනෙක් ඕන නිසා....

Mihi - grandma ට rice කිරන්න 🙂 

හැමෝම මගෙ දිහා බැලුවේ හරියට නිකන් මම කොහෙන් ආවද වගේ...... ඇයි ඒ....... ආයිශ් මම මොකද්ද ඒ කිව්වේ 🙂

Mihi - උප්ස් මියානේ 🙂

Mrs. Kim - සෝක් කෙල්ල 😌

Mihi - ගැම්මක් ආන්ටී 😌

Mr. Kim - අපී කොනේ ජුනී පුතේ 🙂 කමක් නෑ කමක් නෑ continue පුතා.

Namjoon - ඉතින් අප්පා සූහී අද උදේ මිහීගෙන් ඇහුවා ඔම්මා කිව්වට කමක් නැද්ද කියලා...... ඒකයි දැන් සුහියා ඔහොම කියන්නේ..... 🥺

Mrs. Kim - අනේ මගෙ පැටියා 🥺එයා ඔම්මා කෙනෙක්ව හොයනවාද ? ඒත් ඇයි අපිට කිව්වේ නැත්තේ ?

Namjoon - එහෙම කිව්වොත් අපි දුක් වෙනවා කියලා එයා දන්නවා ඔම්මා. එකයී.....🥺

Mihi - මම පුලුවන් උපරිමෙන්ම සූහිව බලාගන්නම්.

Mr. Kim - මට දුවව විශ්වාසයී ❤

Mihi - කුමාවො අන්කල් මාව විශ්වාස කරනවට.....

Namjoon - මිහී කාලා ඉවර උනාම එලියේ වාහනයක් ඇති. ඒකට නගින්න.  බය වෙන්න එපා ඔයා එක්ක ජිමින් එනවා. කෙලින්ම අපේ drom එකට එන්න.

Mihi - අහ් දේ..... එතකොට සූහී ?

Namjoon - jk ඉන්නවා නේ.... අනිකන් ජින් හියුනුත් ඉන්නවා... යුන්මි නූනත් දැන් එයී....

Mihi - අහ් දේ... මම එන්නම්.

නම්ජුන් ඔප්පා අපි හැමොටම යනවා කියලා එයත් ගියා. මමත් ඉතින් හිමීට හිමීට කන්න ගත්තා. කෑමට මුල් තැන දෙන්න ඔනේ නේ මොනා නැතත් 😌

Jimin - මිහියා කාලා ඉවර නම් අපි යමුද ?

Mihi - අහ් දේ දේ.....

නම්ජුන් ඔප්පා එවලා තිබ්බ වාහනේට අපි නැග්ගා. Driver නම් ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ ගියේ....... මාරම speed 🙂 යන ගමන් මම මගෙ අන්තිම කැමැත්ත හිත හිත හිටියේ 🙂

Jimin - යමු මිහී....

Mansion එක ගාවින් වාහනේ නවත්තපුවහම guardsලා ඇවිල්ලා car එකේ දොර ඇරියා.


ජිමින් ගෙ පිටිපස්සෙන් ගියපු මාව නැවතුනේ lift එකක් ඉස්සරහින්.

Jimin - මිහියා ඔයා දැන් යන්නේ මිහිපිට අපායකට. ඔයාට ඒක දරාගන්න බැරි වෙයී.... ඒත් ටිකක් ඉවසන්න. හිතට පුලුවන් තරම් ශක්තිය අරන් මාත් එක්ක එන්න.

Mihi - අපි කොහෙටද ඔප්පා යන්නේ ?

Jimin - To the dungeon

Mihi - මෝ ? 😳  වදකාගාරයකුත් තියනවද මෙහෙ ?

Jimin - mafia team එකකට එහෙම නැත්නම් වැඩක් නෑ මිහී 😏 lets go

දෙයියනේ මම දැන් යන්නේ මිනිස්සුන්ට වද දෙන තැනකටද ? ආයිශ්...... මට බෑ.... ඔම්මා save me......  😩 ආහ්........ ශිරෝ.......  බෑ අප්පා........

මමත් ජිමින් ඔප්පා පිටිපස්සෙන්ම ගිහිල්ලා lift එක ඇතුලට ආවා. ඔප්පා button එක press කලාට පස්සේ මම හිතුවෙ උඩට යයි කියලා.....ඒත් කෙලින්ම අපි ආවේ පල්ලෙහට..... එ කියන්නෙ පොලව ඇතුලෙ dungeon එක තියෙන්නේ.

Jimin - ඔහ් මේ ඉන්නෙ කොල්ලා ....... 😂 එහෙනම් අපි කැපුනා 😌

ජිමින් ඔප්පා එහෙම කියලා ගියේ මෙතන නම්ජුන් ඔප්පා ඉන්න නිසා. ඇත්තටම එයාව දැක්කහම මට ටිකක් සහනයක් දැනුනා.

Namjoon - එන්න මාත් එක්ක යමු මිහියා.

Mihi - අහ් දේ ඔප්පා 🥺

Namjoon - කො එන්න.

නම්ජුන් ඔප්පා එයාගෙ අත දික් කරලා එහෙම කිව්වහම මම ලැජ්ජාව පැත්තකින් තියලා ඔප්පගෙ අතේ එල්ලුනා. ලැජ්ජාව වගේද අප්පා මේවා දැකලා මට මොනාහරි උනොත් 😒 සෙද්ද .

Namjoon - කටනම් තියනවා දාහකට ගහන්න වගේ පොඩි දේටත් හැබැයි බයයී 😂

Mihi - පොඩි දේට ? මරු පොඩි දේ 😒

Namjoon - යන් මට පරක්කු වෙන්න බෑ.

ඇතුලට යන්න යන්න dungeon එක තනිකරම hotel එකක් වගේ..... මේක පිස්සුවක්... වාහ්...... ටික දුරක් ගිහාම අපිට එක එක දේවල් හම්බුනා.

හැබැයි ඒ ලස්සන තිබ්බේ ටික දුරකට විතරයී..... ටික ටික මට ඇහුන සද්ද මිනිස්සුන්ගෙ විලාප කියලා අදුර ගන්න මට පුලුවන් උනා.... බිත්ති වල ගෑවුනු ලේ, විකෘති උන මිනිස්සූ...... කුරුලු කූඩූ වගේ තියන කූඩූ වල හිර කරලා ඉන්න මිනිස්සූ............. ජිමින් ඔප්පා කියපු දේ හරී..... මේක මිහි පිට අපායක්...

මම පුලුවන් උපරිමෙන්ම ඔප්පගෙ අත තදින්ම අල්ලන් ඉස්සරහට ගියේ ඇස් දෙකත් බාගෙට පියන්.... 😩 දෙයියනේ ඇයි මෙ මිනිස්සුන්ට මෙච්චර වද දෙන්නේ ?

Namjoon - කෝ මේ බලන්න

Mihi - වේ 🥺

Namjoon - කන් දෙක හයියෙන් වහගන්න.

ඔප්පා කිව්ව ගමන් මම ඔප්පව අත ඇරලා කන් දෙක මගෙ අත් දෙකෙන්ම වහගත්තා. කන් දෙක විතරක් නෙමේ. ඇස් දෙකත් තද කරලා වහගත්තා. ටිකකින් මට දැනුනේ මාව නිකන් ඉස්සෙනවා වගේ.... මොකද උනේ කියලා බලන්න මම එක ඇහැක් විතරක් ඇරලා බැලුවා.....

නම්ජුන් ඔප්පා මාව bridel style එකට වඩාගෙන. 🙂 දැන්නම් නිකක් මම dungeon එකේ නෙමේ දිව්‍යලෝකේ වගේ. කිසිම අඩුවක් නැති ඉටි රූපෙ වගේ මූන....තියුණු ඇස් දෙක. මූනට වැටිලා තියන කොන්ඩේ..... එක අතක තියන tattoo එක.......වාහ්........

Namjoon - ඔය ඇරන් ඉන්න එක ඇහැයී කටයි වහන් කන් දෙකත් හොදට වහගන්න.

හත්තිලව්වයී කටත් ඇරන්ද මම ? 🙂 ඔප්පා කිව්ව විදිහටම මම කලා. මට දැනුනා ඔප්පා ඇවිදිනිවා කියලා. මොකද ඔප්පගෙ අඩි සද්දේ වේගෙන් වේගෙන් ඇහුන නිසා.

Namjoon - හරී මිහී ඔයාට මේ ටික ඇවිදන් තමා එන්න වෙන්නේ.

Mihi - අහ් හරි ඔප්පා.... ඒත ඇයි මාව බිමින් තියන්නේ නැත්තේ ?

ජුනී ඔප්පා ටික ටික මගෙ කන ලගට ආවා. දෙයියනේ අපි අතරේ පරතරේ සෙන්ටිමීටරයක් වත් නැති තරම්.....

Namjoon - ඊලග දවසේ කද්දී ටිකක් වැඩියෙන් කන්න 😏

Mihi - 🙂

හී........ එ කියන්නේ මම බර නැද්ද ? බොහොම අමාරුවෙන් හදාගත්ත ඇග. මේ යකා කිසි ගානක් නැතුව කියනවා කන්න කියලා 😒 මම්ගල්‍යක් තමා.......

Namjoon - යමූ.

මමත් නම්ජුන් ඔප්පා පිටිපස්සෙන් ගියේ බිම බලාගෙන. මොකද මම දන්නවා වටපිට බැලුවොත් අනිවා මම කලන්තේ දානවා කියලා. 🥺 ඒ තරමටම මේක දරුනුයී.....එ මිනිස්සූ මගෙ දිහා බලන්නේ හරිම කෑදරකමකින්....ඒත් නම්ජුන් ඔප්පා එක පාරක් හරී උන් දිහා බලපුවහම බය වෙනවා.

Namjoon - ඇතුලට යන්න.

කාමරයක දොරක් ගාව නැවතුන ඔප්පා මට ඇතුලට යන්න කිව්වා.... අපි යද්දී කුකීයී ජින් ඔප්පයි ඇරෙන්න අනිත් ඔප්පලා තුන් දෙනයී සෝහී යුන්ගි ඔප්පයි එතන හිටියා. සෝහියී නම් කලු පාට මාස්ක් එකක් දාන් ඉන්නේ.

තව එතන දම්වැල් වල මිනිහෙක්ව ගැටගහලා තිබ්බා. එ මිනිහට දෙන්න පුලුවන් දස වද ඔක්කොම දීලා තිබ්බා. දෙයියනේ....... මට බලන්නත් බෑ වගේ. ඒත් ඇයි මේ මිනිහව තියන් ඉන්නේ ? ඇයී මාව මෙතනට එක්කන් ආවේ.....


Tae - මිහී ඔයා බලන් ඉන්නවද ? නැත්නම් මේ මිනිහට වද දෙන්න ඔයත් එනවද ?

Namjoon - එයා බලන් හිටපු දෙන්.

Suga - ladies first....... black angel පටන් ගන්න ඔයා....

සුගා ඔප්පා command එක දුන්නහම් සෝහී ගියේ tools තිබ්බ තැනට. එතන තිබ්බේ පොඩි පොඩි tools වගයක්. සෝහී ඒ මුකුත්ම ගන්නෙ නැතුව ආයෙත් අර මිනිහා ගාවට ගියා. ඉටපස්සේ එයා ගත්තේ ඉනේ ගහලා තිබ්බ. Dagger එක.

මම දැක්කේ ටේහියුන් ඔප්පා කට කොනින් හිනා වෙනවා. ඇයි කියලා බලපුවහම මම දැක්කේ ටේහියුන් ගේ අතේ තියන අලු පාට dagger එකේම කලු එක තමා සෝහි ගාව තියෙන්නේ.....

Mihi - අයිශ් මේ පොඩි මැරයා.

( A/n - Kang_Mihi_ falling love with this name " පොඩි මැරයා " )

Sohe - ඉතින් කියන්න බලන්න කවුද ඔයාට කිව්වේ appartement එක ගිනි තියන්න කියලා ?

සෝහී එක ඇහුවේ පුදුම ඉවසීමකින් කියලා අපි හැමෝටම තේරුනා 😂 මොකද පොඩි ලමයෙක්ට කතා කරනවා වගේ 😂

Sohe - ඔයා ඉතින් ඉක්මන් කරොත් කිසිම වේදනාවක් නැතුව ඔයාට මැරෙන්න පුලුවන් 😏 හැබැයි ඉතින් කිව්වෙ නැති උනොත් නොමරා මරනවා

එ මිනිහගෙන් කිසිම reaction එකක් නැති නිසා සෝහී dagger එකත් අරන් එ මිනිහා ලගට ගිහිල්ල උගෙ කට ඇරියා.

Sohe - guys හිතුවා හරී මුගෙ දිව නෑ 😂 මොනා නැතත් වැඩේ හොදටම කරලා 😂

Suga - එහෙනම් එක option එකයි bro.

Namjoon - go to the hell 😈 සෝහී කැමති දෙයක් කරන්න. මිහී බලන්න බැරි නම් hobi එක්ක යන්න

Mihi - හොබී ඔප්පා පල්ලී පල්ලී මට මෙතන ඉන්න බෑ 😩

Hobi - අපෝ ශික් මේක බලලා ආතල් එකක් ගන්න කියලා ආවා මැදැයී 😒 යමු ඉතින්...........

Mihi - හී මගෙ හොද ඔප්පා 😋

Hobi - යමු 😌

🔘 Kim Namjoon pov

( A/n - දරුනු ඒවා කියවන්න බැරි අය skip කරන්න. ඉලගට කියවන්න ඕන තැන මම දාලා ඇතී. )

තියන විකාර ටික ඔක්කොම කරලා හොබීයී මිහියයී යනකල් මම බලන් හිටියේ. හොබීනම් මොකෙද්ද මන්දා....... මෙතනත් උට ආතල්.....

Hobi - යමු 😌

දෙන්න ගියාට පස්සේ සොහී අර මිනිහගෙ මූනෙන් පටන් ගෙන ඉන හරිය වෙනකල්ම හරි මැදින් කැපුමක් කලා...... එක ටිකක් ගැබුරට කෙල්ල කලේ අර මිනිහා දගලද්දීමයී.....

Sohe - මම girl කෙනෙක් උන එකට ඔයා පින් දෙන්න 😏 නැත්නම් මේ ඉර නවතින්නේ මෙතනින් නෙමේ තවත් යටින් 😏

Suga - damn this girl 😂

එක දිගට බඩට කිනිස්සෙන් ඇනගෙන යද්දී සූගා හියුනුත් එකට උදව් කරා. Jiminයී ටේයී මේක දිහා බලන් හිටියේ cool drink එකක් බොන ගමන් 😏

Suga - නම්ජුනා මොකද කියන්නේ ?

සුගා හියුන්ග් මගෙ පැත්තට පිහිය විසික් කරන ගමන් එහෙම ඇහුවේ කට කොනේ හිනාවකුත් තියන්.

Namjoon -  ok

???? - මමත් ඔනේනම් එන්නම් 😏

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

හා කියන්න බලන්න කවුද ඒ ආවේ.....

හරියටම කියන කෙනාට මම kiss එකක් දෙනවා 😌

මගෙ kisses මාර විදිහට වටිනවා හරිද 😏 එ නිසා හරි උත්තරේ කියන්න 😌

එහෙන්ම් මම ගියාවේ 

_ky_

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

855 153 26
"හිතුවට වඩා මගෙ ජීවිතෙ ඔයා නිසා වෙනස් උනා ජිමින්.. ඒ හැම දේකටම ගොඩක් තෑන්ක්ස්.."
264K 7.7K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
392K 13.9K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
21.1K 3.7K 18
වසර කිහිපයකට පසු කෝමා එකකින් නැගිටින ගෑණු ළමයෙක්..... එයාව බලා ගන්න ටිකක් විතර මොංගල් ඩොක්ටර් කෙනෙක්.... මේ එයාලගෙ කතාව Kim Taehyung Fanfiction C...