MY BABY KITTEN

By itz_sugarplum

8.8K 837 137

Gl story 🌟 ඒ ඉර ගස් අතරින් ලස්සනට පායලා ..ඒ ඉර ආලෝකමත් කරන්නේ ඉරට ඕන තැන් විතරක් නෙමේ පොදුවේ හැමෝටම ...මගේ ජ... More

KITTEN 🐱
KITTEN 🐱
KITTEN 🐱
KITTEN 🐱🔞
KITTEN 🐱
KITTEN🐱
KITTEN 🐱
KITTEN🐱
KITTEN 🐱🔞
KITTEN🐱
KITTEN 🐱
KITTEN🐱
KITTEN 🐱
KITTEN 🐱
KITTEN🐱🚫
KITTEN 🐱🔞
KITTEN 🐱🔞
KITTEN🐱
KITTEN🐱
KITTEN🐱

KITTEN🐱

291 42 2
By itz_sugarplum

🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

🌟උදේ 6.30 ...
නිදිමතක් ඇත්තෙත් නෑ ...
ඊයේ රෑ නිදා ගන්න වුණෙත් නැ..
අන්තිමට ඒ දවස අද 😄

බලමු babe අද මන් එනවා ඔයාව හම්බවෙන්න...

ම්ම්ම් wash එකක් දා ගන්න ඕන ...

ම්ම්ම් අද රෑ වෙනකං මට ඉවසිල්ලක් නෑ ...

ඒත් මොකද මේ ...
මන් කවදාවත් කවුරුත් වෙනුවෙන් බලන් හිටපු කෙනෙක් නෙමෙයි නේ ..

ආහ් මේ කෙල්ල නම් එක දවසෙන් මට පිස්සු හදලා...

(Bathroom එකෙන්ම මෙහෙම ඉන්නවා කියලා හිතා ගන්න කෝ)

අර තියෙන්නේ ...
මන් අද ඔතනට තමයි එන්නේ ...
බලන් ඉන්න මන් එනකන්...

ම්ම්ම් වෙලාව කීයද ?

Omg පැයක් මේකෙ අස්සේද හිටියේ...
හුස්ම ගන්නත් බැහැ ...

( මන් මතක් කළේ නැත්නම් තව පැයක් ඕකේ නේ 😑)

🌟ඉක්මනට ready වෙලා office එකට යන්න ඕන..

ඒක අස්සට ගියා කියන්නේ ඉතින් ලේ පිච්චෙනවා තමා ...

8.15 a.m.

🐭 Good morning නංගී ..☺️

🌟Good morning ඔප්පා ☺️😁
Good morning nawang sik ☺️😁
Good morning chang yeol ☺️😁

💫🔫Good morning madem...😊

🔫"අම්මෝ madem හිනා වෙලා කතා කරනවා අදමයි දැක්කේ "

💫"ඔම්මා මෙන්න මිස් හිනා වෙලා ඉන්නවා ..."

🌟අපි යමු ඔප්පා 😊

Seong hee pov.

At 7.00

❣️...seong hee නැගිටින්න ළමයෝ...

නැගිටින්න අනේ..

🐱 ඔම්මා ...මොකද්ද අනේ නිදා ගන්න දෙන්න කෝ ..

❣️වැඩට යන්නේ උබේ සම්චෝන් ද ආහ්?

🐱ඕහ් ඔම්මා cool down මේ නැගිට්ට ...

❣️Wash එකක් දා ගෙන වැඩට යන්න ලෑස්ති වෙන්න..

🐱"අප්පට එකත් අමතක වුණා... අර girl ගියාද දන්නේ නෑ"

❣️යා...මොනවද කල්පනා කරන්නේ ...ඉක්මනට යන්න wash කරන්න..

🐱මේ යනවා...

.
.
.
.
.

💖Gm hee ...

🐱Gm අප්පා..

❣️යා ළමයෝ කාලා යන්න ..

🐱කා කා ඉන්න වෙලා නෑ ඔම්මා
"එයා යාවි එතකොට.යන්න කලින් එයාව බලන්න ඕන මට .."

.
.
.
.
.
🐱" කොහොම හරි 8.10 වෙනකොට ආවාට එයා නැත්නම් වැඩකුත් නෑ"

එහෙම්මම එයා ඇතුලට ගියේ A yeong ඉන්නවද කියලා හිත හිත ..

A yeong pov.

වෙලාව කීය ද??
ඔමෝ මගේ phone එක කෝ...

අයිශ් room එකේ දාලා එන්න ඇති...

🌟 ඔප්පා ...මේ මගේ phone එක දාලා ඇවිල්ලා ...මන් එක අරගෙන එන්නම් .

🐭හරි නංගී...

.
.
.
.

කෝ අනේ මේක ..
ආශ් මේ තියෙන්නේ ...

වෙලාව 8.20
ඔමෝ ගොඩක් පරක්කු වෙලා ඉක්මනට යන්න ඕන..

🌟 Hyung woo අපිට පරක්කු වෙලා ඉක්මනට යමු...

🐭හරි madem..

No one pov

_________________________________

ඔන්න දුන්නා ...පොඩිම පොඩි i know ..

Bestie ඉල්ලනවා කතාව🥲
ලියන්නවත් දෙන්නේ නෑ 💔

I love u all

SUGARPLUM

2022.01.10

Continue Reading

You'll Also Like

156K 5.6K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
102K 9.1K 110
"You think I'm golden?" "Brighter than the sun, but don't tell Apollo" Dante hates Rome's golden boy. Jason doesn't even remember him. Right person w...
464K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
669K 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC