𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKo...

By Tiger_Bunny_

14.2K 2.5K 142

Jeon Jungkook... බුසාන් වල ජිවිතේ උපරිමයට කෙලවගෙන දෙමාපියන්ට පාඩමක් උගන්නන්න සෝල් ArmyHit කොලේජ් එකට එන කොල්ල... More

♥︎ 01 ♥︎ Jungkook🐰
♥︎02♥︎ Degree 🎓
♥︎03♥︎ Bye Kookie👋
♥︎04♥︎ Taehyung🐯
♥︎05♥︎ Bogum🐼
♥︎06♥︎ ARMYHIT📚
♥︎07♥︎ You're Mine🍭
♥︎08♥︎ Boyfreind🌈
♥︎09♥︎ Love? 🐯🐰
♥︎10♥︎ Love you ❤️
♥︎12♥︎ I leave you Bcz I love you🙂❤️
♥︎13♥︎ Wedding 👰‍♂️[end]

♥︎11♥︎ Date 💑

909 169 14
By Tiger_Bunny_

සති දෙකක් ටෙකූක් දෙන්න දැන් යාලු වෙලා. එයාල සතුටින් කිසිම කරදරයක් නැතුව ආදරෙන් උන්නා. යුන්මින් දෙන්නත් ගොඩක් ආදරෙන් උන්නා.ආදරේ තරම කියන්නේ එක දැකල තනි ඇහැට ඇඩෙනවා. මුන් දෙන්නගේ වැඩේම මරාගන්න එක. ඒ පවුල කැඩෙන්න ලොකුම හේතුව යුන්ගිගේ ඉමක් කොනක් නොපෙනෙන නිමක් නැති නින්ද... ටෙකූක්‌ දෙන්න අද ඩෙට් එකකට යන්න ඉන්නේ.. යුන්මින් දෙන්නත් යනව ටෙකූක් එක්ක.

කතාවට කෙනෙක් අඩුයි වගේ හැබැයි 👀 ________🐼 බම්කට් එක සති දෙකකින් ආයේ කොලේජ් එනවා කිව්වා මතකදෝ. අද තමයි ඒ දවස🙂💔

බෝගම් මේ වෙනකොටත් ටේකුක් දෙන්නගේ සම්බන්දෙ ගැන දැනගෙන තිබ්බේ..👤එයා ටේව බලාගන්න කියලා කියපු කට්ටිය ජන්කුක් ගැන බෝගම්ට කියලා තිබ්බේ. බෝගම් උන්නේ ජන්කුක් එක්ක කේන්තියෙන්





























































*නෙවෙයි*.. එයා ටේට ඇත්තටම ආදරෙයි. ටේ නැතුව එයාට ඉන්න බැ. ටේ කියන්නේ එයගේ පණ. එයා පසුතැවුනා ටේ ජන්කුක් එක්ක යාලු වුනේ බෝගම් ටේව බලෙන් තියාගත්ත නිසා කියලා, ටේට එයා සැරෙන් කතා කරපු නිසා කියලා, ටේට කාත්එක්කවත් කතා කරන්න නොදුන්න නිසා කියලා..බෝගම් ගොඩක් දුක් උනා. එයා හිතාගත්ත ටේව ජන්කුක්ට දෙන්න. තවදුරටත් ටේ එයගේ නෙවෙයි කියලා මතක් වෙද්දී බෝගම්ගේ පපුව පැලෙන්න වගේ. බෝගම් කියන්නේ පොඩි කාලේ ඉදල කිසිම කෙනෙක්ගෙන් ආදරයක් ලබපු කෙනෙක් නෙවෙයි.. එයාට ඕනේ වුනේ ආදරේ .. ටේගේ ආදරේ...හිමි උන ආදරේ වෙනුවෙන් හැමෝම සතුටු වෙනවා.. අහිමි උන කෙනයි එකේ වේදනාව දන්නේ.. බෝගම් අද ටේව අතඅරිනව මොකද එයාට වැදගත් ටේගේ සතුට. ටේගේ සතුට තියෙන්නේ ජන්කුක් ළග

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
🐯- කුකී අද අපි යමු ද ෆිල්ම් එකක් බලන්න...

🐰- හා සූටෝ යමු. යුන්ගි උබලා දෙන්නත් එනවද

🐣- හියුන් හියුන් හියුන්!! යා.... මින් යුන්ගී!!!!

🐱- කව්ද යකො කෑගහන්නේ. නිදාගන්න දීපල්ලා හු%*&#

🐣- තමුසේ මට ද ඔය බනින්නේ ආ. පැය 24ම කරන්නේ නිදාගන්න එක..බලනවකො ජන්කුක්.ටේ ට කොච්චර ආදරෙයි ද. ඔහේ දන්නේ නිදාගන්න විතරයි. තමුසෙට දැන් මගෙන් වැඩක් නැනෙ. අර තමුසේ පස්සේන් එන ගෑනි එක්ක තනියම කතා කරන්න ඕනේ කියද්දී මන් හිතුවා ඕම වෙයි කියලා. හුවෑ😫 ටේටේ බලන්න අනේ මේ මිනිහා මාව රවට්ටනවා😫හුවෑ

🐯- අනේ මගෙ කොටෝ මන් ඉන්නවා ඔයාට. කෝ එන්න ඔයාගේ ටේටේ ලගට...උම්ම්ම්ම්මා

;] ජිමිනි මට‍ කර ගදක් එනවා පුතෝ😂

🐣- ටුහුඩු...දවල් කෑමට හා මස් සහ පූස් මස්

( කට්ටියම එන්න පිගානක් අරගෙන 😂ඔතර් ගානේ දෙන්නේ හැමදාම නෑ හැමතැනම නෑ )

🐰- මින් යුන්ගි!!! ගනින් තොගේ මිනිහාව. නැත්තං අද රෑට පාත්ත මස් කන්නෙ මම

(😶මුන් මස් කඩයක් දාලද බම් )

🐱- ජිමිම් එනවා මෙහාට. මන් ඔය ගෑණු පස්සේ ගියේ නෑ...

🐯- අන්න පලයන් බල්ලෝ. තොගෙ මිනිහා කතා කරනවා

🐣- හුවෑ😫හියුන්ගී 😫 හුවෑ 😫මට යන්න ඕනේ ෆිල්ම් එකක් බලන්න හුවෑ😫 එක්කන් යනෝ නේද හුවෑ..😫

🐱- හරි හරි චිමී...ටැප් එක වහන්න මන් එක්කන් යන්නම්

🐣- ටේටේ අපිට්ග් එනව ඔන්න😁

🐰- හරි එහෙනම් කොලේජ් ඇරිල යමු කට්ටියම

#after collage
@film hall

🐰- Comedy ද Horror ද Romantic ද ? රොමැන්ටික් එකක් බලමු නේ

🐯🐣🐱- බලමු අපිට අවුලක් නෑ

ජන්කුක් ටිකට් අරගෙන අනිත් අයත් එක්ක ගිහින් ඉදගත්තා..ටිකකින් ෆිල්ම් එක පටන්ගත්ත.

🐯pov

හපොයි කිස් කරනවා නේද.මායි කුකී තාම කිස් කරලත් නැ 😪..

few minutes later
දෙයියනේ මේ දෑස් මක්කටෙයි. මගේ චුටි සිත දුෂණය වෙනවා. පව් මගේ ජිමිනා..පව් පොඩි එකාට ඔව්වා බලල දාඩිය දාලත් ඇති...
..
එහෙම කියලා මට‍ වම් පැත්තේ උන්න ජිමින් දිහා බැලුවා

හුටා.. මුන් මෙතන free se* වීඩියෝ පෙන්නනවා.. යුන්ගියගේ අතක් ජිමින්ගේ shirt එක ඇතුලේ.. අපි ජිමින්ගේ අත ගැන කතා නොකර ඉමු

කුකී උන්නේ මගේ දකුණු පැත්තේ. මන් එකපාරටම ඒ පැත්තට හැරෙද්දී මගේ මුනට එබිලා උන්න කුකී මගේ තොල් අල්ලගත්ත.මගේ 1st කිස් එක. මාත් කුකීගේ බෙල්ල වටේ අත් යවල කිස් එකට react කරන්න ගත්ත. ටිකවෙලාවකින් අපි දෙන්නම ඈත්උනේ හුස්ම ගන්න අමාරු නිසා

ෆිල්ම් එක බලල ඉවර වෙලා කට්ටියම ගෙවල් වලට ගියා. කුකී මායි ඉන්නේ එක ගෙදර... කුකීයි මායි ගෙදර යද්දී අපේ ගේට් එක ළග උන්නේ බෝගම් හියුන්. මම හොදටම බය උනා.. මන් කුකීගේ අතින් අල්ලගෙන කුකීගේ පිටිපස්සට ගියා..

__________________________________

කොටයි නේ.
මට‍ රොමැන්ටික් කෑලි ලියන්න තේරෙන්නේ නෑ. කොච්චර කියවල තිබ්බත් කිස් කරන එකක්‌වත් ලියාගන්න බැ යකු 😫😂Sry වෙන්න ඕනේ ඉතින්.

Thanq වොට් කරන, කමෙන්ට් කරන, follow කරන, කියවන හැමෝටම🤗❤️❤️❤️

🐯🐰🐱🐣

Continue Reading

You'll Also Like

1.7K 355 9
| සිංහල | ~𝑱𝑬𝑨𝑳𝑶𝑼𝑺 𝑩𝑶𝒀𝑭𝑹𝑰𝑬𝑵𝑫~ 𝕋𝕒𝕖𝕜𝕠𝕠𝕜 𝔽𝕒𝕟𝕗𝕚𝕔𝕥𝕚𝕠𝕟 ______________________________ "උබේ ඔය ජෙලස් ගතිය තාම ඉවරයක් නැද්ද...
181K 3.8K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
516K 8K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
2.7K 380 7
Taekook 🐯🐰 Top-Tae Bottom- Kook Ship story..❤️ Ship story වලට අකමැති අය කියවීමෙන් වලකින්න..ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි..🤧