𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKo...

بواسطة Tiger_Bunny_

14.2K 2.5K 142

Jeon Jungkook... බුසාන් වල ජිවිතේ උපරිමයට කෙලවගෙන දෙමාපියන්ට පාඩමක් උගන්නන්න සෝල් ArmyHit කොලේජ් එකට එන කොල්ල... المزيد

♥︎ 01 ♥︎ Jungkook🐰
♥︎02♥︎ Degree 🎓
♥︎03♥︎ Bye Kookie👋
♥︎04♥︎ Taehyung🐯
♥︎05♥︎ Bogum🐼
♥︎06♥︎ ARMYHIT📚
♥︎07♥︎ You're Mine🍭
♥︎08♥︎ Boyfreind🌈
♥︎09♥︎ Love? 🐯🐰
♥︎11♥︎ Date 💑
♥︎12♥︎ I leave you Bcz I love you🙂❤️
♥︎13♥︎ Wedding 👰‍♂️[end]

♥︎10♥︎ Love you ❤️

900 177 14
بواسطة Tiger_Bunny_

ජන්කුක් ආයේ යන්න හදද්දීම ටේ ජන්කුක් ගේ අතින් ඇල්ලුවා

🐯- ජන්..කුක් ම..මම

ටෙහ්යුන් බෝගම් ගැන හැමදේම කිව්ව.

🐯- අපි දෙන්නා මෙහෙම කතා කරනවා කියලා දැනගත්තොත් අර මිස්ටර් බබල්ගමා ඔයාව මරයි.මන් කැමති නෑ ඔයා මැරෙනවට...ඒක හින්දා දැන් මෙතනින් යන්න ජන්කුක්

🐰- Angel මන් ගැන ඔයා වද වෙන්න ඇයි ම්ම්ම්

(🐯pov _දැන් ඉතින් දීපන්කො උත්තර 😶හැල්මොනි කිව්වා කටට එන හැමදේම කියන්න එපා කියලා 😐සික් රූම් එකෙන් ඩෙටොල් ප්ලාස්ටර් එකක් අරන් ගහගන්න ඕනේ කටේ😐)

🐯- යා....Wtf පිස්සු ද කව්ද වද වුනේ 😒

🐰- 😪ඔයා මට ආදරේ නැනෙ.ඉතින් මන් මැරුණත් ඔයාට මොකද නේද

🐯- Yaaa...I'm worry about you it's ture Because I love you 😐
(😐 අනෙහ් මන් යනවා සික් රුම් එකේ ඇන්ටිගෙන් ප්ලාස්ටර් එකක් ඉල්ලගන්න.. ඒ ගෑනි එකේ නැතුවත් ඇති බැලුවොත් ඉන්නේ කැන්ටිමේ 😐 ඒපාර මෙන්න මේකා එකපාරටම ගුලි ගිලල වගේ හිනා වෙනවා 😑)

🐯- මොකද හිනා වෙන්නෙ ආ

🐰- අනෙ නෑ මෝඩ පැටියෝ😂සොරි සොරි😂
මන් දන්නවා ඔයා මට ආදරෙයි කියලා.ඔයාගෙ ඇස් දෙකෙන් ඒක පේනවා.ඔයාගෙ කටින්ම අහගන්න ඕනෙ නිසා මන් මේ කොච්චි කරල පොඩ්ඩක් ඇවිස්සුවේ 😂

🐯- ජන්කුක්..!! ටේ හයියෙන් කුක්ගේ උරහිසට ගැහුවා

🐰- රිදෙනව සූටෝ...හොදයි එහෙනම් මන් දැන් ඉදලා ඔයාගෙ Boyfriend

🐯- මන් එහෙම කිව්වේ නැනේ 😐

🐰- ඔයා මට ආදරෙයි නම් මාත් ඔයාට ආදරෙයි නම් මන් ඔයාගෙ නම් ඔයා මගෙ නම් ඔයා තමයි මගෙ Boyfriend නේ😚❤️

🐯- අර මාෆියා කිංග් ඔයාට කරදරයක් කරනන් පුළුවන්
( කුක්කා ආයේ හිනා වෙනවා 😂)

🐯- මොකද ඕයි කියන හැම එකටම ගුලි ගිලල වගේ හිනා වෙන්නෙ 😶

🐰- ඔයා එයා ගැන හිතන්න එපා සූටෝ...I Love you❤️

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බායිම්
ආදරෙයි ගොඩක්💛

💥ගොඩක් ගොඩක් ගොඩක් thanq වොට්, කමෙන්ට්, follow කරන, කියවන හැමෝටම

_Bear_🐻

واصل القراءة

ستعجبك أيضاً

737K 27.2K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
434K 6.6K 33
Naruto is neglected and one of the best heroes of Konoha but no one knows
4.5K 495 25
ආදරය කියන්නෙ අකුරු හතරක් විතරමද........? කිසිම නපුරකට වෙන් කරන්න බැරි ආත්මිය ආදරය රැකගන්න ඔවුන්ට පුලුවන් වෙයිද..........? Top - jungkook Bot...
Doors open. بواسطة ash

قصص الهواة

544K 8.4K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...