Dead leaves

By KimDinendi

25 5 0

Fight of the love 💘 More

Chapter 02

Chapter 01

17 3 0
By KimDinendi

Intro of the story...

Name - Kim Taehyung
Age 26
The most handsome guy in the gang
A loving one to his brothers 💗


Name - Min Yoongi
Age 28
The best plan maker in the gang
Always care about others
A bit quite lover

Name - Park Jimin
Age 26
The best shooter in the gang

Name - Kim Namjoon
Age 27
The leader in the gang


Name - Kim Seokjin
Age 29
The Boss of Jinhit entertainment

Name - Jung Hoseok
Age 27
Best fighter in the gang

Name - Jeon Jung Kook
Age 24
The little one in the gang
Best singer too.


Suga p.o.v.

එදා හොඳටම රෑ වෙලා නිසා මම වෙලාසන ගෙදර යන්න හිතුවත් අතරමගදී කොහෙන්දෝ car එක ඉස්සරහින් මතු වුනු ගෑනු ළමයෙක් මගේ car එක ඉස්සරහෙන් හිටගත්තා.

අනේ මන්ද ඒ කෙල්ලව දැක්ක වෙලේ ඉඳන් මට නිකන් මොකක්ද වගේ...

"Stay forces " මම මටම මිමිණුවා.

ඒ කෙල්ල මගේ car එකේ ජනේලෙට තට්ටු කරනකොට මම window එක open කලා.

" අනේ මාව බේරගන්න please please please"

හරි ඒත් කාගෙන්ද?
පුදුමෙන් වටපිට බලපු මම කිව්ව

" අනේ එයාල එනව ඉක්මන්ට මොනා හරි කරන්නකො"

පිටිපස්සෙන් එන මිනිස්සුන්ව දැක්ක මම ඒ කෙල්ලවත් car එකට දාගෙන ඉක්මන්ට එතනින් ගියා.

ඒ මිනිස්සු නොපෙනෙන මානෙට ගියාම ඒ කෙල්ල ලොකු හුස්මක් පිට කලා.

අනේ ඔයාට ගොඩක් thanks
මට මේ කරපු උදව්ව කවදාවත් අමතක කරන්නෙ නෑ

ආහ් ඒක නම් සුළු දෙයක්
ඔයාගෙ නම මොකක්ද
එතකොට ඇයි මේ කට්ටිය ඔයාගෙ පස්සෙන් එන්නේ?
මම එක හුස්මට අහගෙන ගියා.

මගේ නම යූන්හි.
ඒත් එයාල මගේ පස්සෙන් එන හේතුව නම් මම දන්නෙ නෑ

හරි කමක් නෑ
අපි එහෙනම් ගෙදර යමු
ඔයාගෙ ගෙදර කොහෙද ? මම බස්සන්නම්

........ඇත්තටම මට ගෙදර තියෙනවා
මේකයි මාව එහෙන් එලෙව්වා

මොකා...
මම ඇහුවෙ ඇගට කඩාපනින්න වගෙයි

ඔව් ... මගේ අම්ම මම පොඩි කාලෙම නැති උනා. තාත්තා මේ ළඟදි තමයි පිළිකාවකින් මැරුනේ 😥

යූන්හි කියද්දි එයා කඳුළු ඇස් අස්සෙම හිර කරගත්තෙ බොහොම අමාරුවෙන්

joesonghabnida (සමාවෙන්න)

gwaenchanh-ayo ( ඒකට කමක් නෑ )

හරි එහෙනම් ඔයා අපේ ගෙදර එන්න

ඇත්තමද ඔයාට ගොඩක් thanks 😊

...අන්න එහෙම තමයි මට යූන්හිව හම්බවුනේ...

මම මේ විදියට සිද්ද උන හැමදේම hyungලට කිව්වෙ යූන්හිට මගේ කාමරේ නිදාගන්න ඇඳ සූදානම් කරල දුන්නට පස්සෙයි.

කතාව කියල ඉවර උන ගමන් jin කුස්සියට ගිහින් හැමෝටම බොන්න සෝජු අරගෙන ආවෙ මගේ කතාවෙ ඉතුරු ටිකට ඇහුම්කන් දෙන්නයි.

වීදුරු 2ක් හිස් කල මම නැවත කතාව ඇරඹුවා.

මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මොකද මේ choiගෙ gang එකේ කට්ටිය මේ අසරණ කෙල්ල පස්සෙ ආවෙ කියන එකයි.

එක පාරට මෙයා ගැන හොයල බලන්නෙ නැතුව අහිංසකයි කියල එක වැරදියි නේද

මගේ කතාවට බාදා කරමින් namjoon එතනට කඩන් පැන්න.

ඔව් එයා කියන එක හරි
අනිත් එක තමයි මොකද මේ වෙනද දුර දිග හිතල බලන yoongi ට වෙලා තියෙන්නෙ ආහ්... 🤭

Taehyung සිනා මුසු ලැජ්ජා මුහුණකින් කීවා.

ඒකනෙ ඒකනෙ yoongi
පේන විදියට එක්කෙනෙක්ට කෙල්ලෙක් set වෙලා 🤭😍

ගත්ත කටටම jiminah කියල දැම්මා

කට වහනවා පොඩි එකෝ
මගේ නම කන්නෙ නැතුව

තව සෝජු වීදුරුවක් එක හුස්මට බීපු මම කිව්වා

🌷 yoongi ගේ කාමරේ දොරට කන තියාගෙන ඔක්කොම අහගෙන හිටපු යූන්හි ඉක්මන්ට ගිහින් ඇඳට බර උනේ yoongi පඩිපෙළ නැගගෙන උඩට එන සද්දය ඇහිලයි.

************************************** **********************************************************

Yoongi p.o.v.

ම්ම් hi
මම යූන්හි දිහා බාගෙට බලනගමන් කිව්වා
අනේ මන්ද ඉතින් ඔයාටත් නින්ද ගිහින්

හරි කමක් නෑ මාත් නිදාගන්නම්කො

එහෙම කියල මට කට ගන්න හම්බුනේ නෑ යූන්හි නැගිටල ඉදල තියෙන්නෙ

හරි එහෙනම් ඔයා ඇඳෙන් නිදාගන්න , මම අර sofa එකේ නිදාගන්නම්

කාමරේ කොනක තිබුනු sofa එක පෙන්නල යූන්හි කිව්වා.

නෑ නෑ ... ඔයා ඔහොම ඉන්න මම එතනට යන්නම්...

මම එහෙම කිව්ව වෙලාවෙදි එයා හුරුතල් විදියට හිනා වෙලා මට good night කියල නිදාගන්න ගියා

සමහර විට යූන්හි හිතන්න ඇති මම නිදි කියල ඒත් මම නිදාගෙන නෙවෙයි හිටියෙ

යූන්හි ඇඳෙන් නැගිටින සද්දෙ මට ඇහුනා
ඊට පස්සෙ එයා මගේ පැත්තට එන අඩි සද්දෙ පවා මට ඇහුනේ කාමරේ තිබුනු දැඩි නිශ්ශබ්දතාවය නිසයි.

යූන්හි ඇවිත් මගේ ළඟින් ඉඳගත්තා කියල මට තේරුණා.

එයා මගේ ඔළුව අතගාන්න පටන් ගත්තා
වෙන කිසි දෙයක් නොතේරෙන මම නිහඬව හිටියා

ටික වෙලාවකින් යූන්හි කතා කරන කටහඬ මට ඇහුනා...

අනේ අනේ පිස්සු කොල්ලෙක් තමයි ඉතින්
කොහේදෝ ඉඳන් ඇවිත් මාව බේරගත්තා.
ඊට පස්සෙ දැන් එයාගෙ ගෙදරත් නවත්තගෙන

යූන්හි මුමුණද්දී මම නිදි වගේ රඟපාන්න ගොඩක් මහන්සි උනා.

ආයිත් යූන්හි මුමුණන්න ගත්තා

"මම ඔයා කියපු හැමදේම අහගෙනයි හිටියේ
ඔයා ඔයා මට ඇත්තටම කැමතියි ද
අනේ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද
ඒත් ඉතින් මම වගේ අනාත කෙල්ලෙක්ට කවුද කැමති වෙන්නෙ😭

යූන්හි ඊළඟ වචනෙ කියන්න කලින් යූන්හිගේ අතින් අල්ලගෙන එයාව මගේ පැත්තට ඇදල ගත්ත

කට වහගන්න
ආයිත් ඔයා අනාත කෙල්ලෙක් කියල කියන්න එපා හරිද

එහෙම කියපු මම එයාගෙ තොල් සිපගත්තා...

යූන්හිට තවත් කියන්න වචනයක් නොමැති නිසා අපේ සංවාදය නැවතුනා.

****************************************************************************

කතාවෙ ඊළඟට මොකක් වෙයිද
යූන්ගිගෙ සහෝදරයො මේ සම්බන්ධෙට කැමති වෙයිද

එහෙනම් ආයිත් ඉක්මන්ටම එන්නම්
ආදරෙයි army ඔයාලට 💜️💜️💜️

💗 මම දිනෙන්දි 💗

Continue Reading

You'll Also Like

6.8K 184 38
Transmigrating into a Yuri-themed Xianxia world, Ye Anping found himself as an unnamed cannon fodder with poor cultivation aptitude, a cannon fodder...
17.6K 764 35
Y/n L/n, a dedicated researcher with an unquenchable curiosity, is driven to explore the forgotten legends and fairy tales that whisper through ancie...
37.1K 889 30
When he closed his eyes, he thought that he was dead, but the next thing he knew, he was given power and a system and told to have fun in a new world...