⛓️ MR. MAFIA ⛓️✅

By KY_Kim_sohe

31.9K 4.9K 4.6K

සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්... More

⛓️ INTRODUCTION ⛓️
⛓️ Part 1 ⛓️
⛓️ part 2 ⛓️
⛓️ Part 3 ⛓️
⛓️ Part 4 ⛓️
⛓️ Part 6 ⛓️
⛓️ Part 7 ⛓️
⛓️Part 8 ⛓️
⛓️ Part 9 ⛓️
⛓️ Part 10 ⛓️
⛓️Part 11 ⛓️
⛓️ Part 12 ⛓️
⛓️ Part 13 ⛓️
⛓️ part 14 ⛓️
⛓️ Part 15 ⛓️
⛓️ part 16 ⛓️
⛓️ part 17 ⛓️
⛓️ part 18 ⛓️
⛓️ Part 19 ⛓️
⛓️ part 20 ⛓️
⛓️ part 21 ⛓️
⛓️ Part 22 ⛓️
⛓️ part 23 ⛓️
⛓️ Part 24 ⛓️
⛓️ Part 25 ⛓️
⛓️ part 26 ⛓️
⛓️ part 27 ⛓️
⛓️ part 28 ⛓️
⛓️ part 29 ⛓️
⛓️ part 30 ⛓️
💥 End💥

⛓️ Part 5 ⛓️

1K 171 118
By KY_Kim_sohe

🔘 Kim namjoon pov

Tae - අන්න හියුන්ග් අරුන් එනවා....

ටේ එහෙම කියද්දී මම බැලුවේ උන් දිහා.

Rm - what ?

ඇත්තටම මම පුදුම උනේ ඒ කොල්ලෝ ටික දැකලා. යකෝ මුන් තාම ඉස්කොලේ යන ලමයිද ? හෙන පොඩී නේ. එතකොට මේ පොඩී උන් අතින්ද blacky මැරුනේ ? එකටනම් පාඩමක් උගන්වන්න වෙනවා.

Tae - උන් බොන බීම එකට drugs දාලා තියෙන්නේ. උන්ට ඒකට සිහිය නැති වෙයී. ඊටපස්සේ අපේ කොල්ලො එයාලව Basement එකට ගෙනියනවා. එතකොට හියුන්ග්ම වැඩේ බලාගන්න.

Namjoon - ok tae....

අපි බලන් ඉද්දිම ඒ කොල්ලො පස් දෙනා බීම එක බීලා හිටපු තැන්වලම සිහිය නැති වෙලා වැටුනා.

Tae - යමු හියුන්ග්.

අපේ කොල්ලා ටික ඒ පොඩි උන් පස් දෙනාව උස්සන් Basement එකට ගිහාම අපිත් ගියා.

( දරුනු දේවල් කියවන්න බැරි අය skip කරන්න. ආයේ කියවන්න ඔනේ තැන මම දාලා ඇතී.)

Tae - මෙන්න හියුන්ග් පිහිය. කැමති දෙයක් කරන්න


සිහිය නැතුව පුටුවලට තියලා බැදලා ඉන්න පොඩි උන් පස් දෙනා දිහා බලන් හිටපු ටේහියුන් එයාගෙ පිහිය අරන් මගෙ අතින් තිබ්බා.

Namjoon - මූන්ට සිහිය එනකල් ඉන්නවද නැත්නම් බලෙන් සිහිය ගන්නවද ?

Jimin - හියුන්ග්ට බැරිනම් දෙන්න මට. මම ඉක්මනට ඉවරයක් කරන්නම් 😏

Jhope - සිහිය එනකල් ඉන්න ඔනේ නෑ. අපි සිහිය ගමු.....

හොබියා එහෙම කියලා පස් දෙනාටම බෙහෙතක් inject කලා. පොඩි උන් පස්දෙනාටම සිහිය ආවා.

Man - අපි කොහෙද ඉන්නේ ? කියනවා....... තමුසෙලා කවුද ?

Tae - so sweet 😂 මුන් මාලූ පැටව් වගේ දගලනවානේ හියුන්ග්.

Namjoon - Wk කියන mafia team එක දැන් වැඩ්ඩෝ වෙලා නේද ?

Man - ඕ...... ඒ කියන්නේ තමුසෙලා අපි ගැන දන්නවා. Blacky ව මැරුවා වගේ උබවත් මරන්න කලින් අපිව අත ඇරපන් බල්ලෝ.

Namjoon - උබ මාව මරන්නේ ඔහොම ඉදන්ද පොඩි එකෝ.......

Man - තමුසේ කවුද කියපන් ? ඇයි අපිව හිර කරන් ඉන්නේ ?

මම එතන තිබ්බ පුටුවකුත් අරන් ගිහින් පොඩි කොල්ලා ඉස්සරහින් තියලා වාඩී උනා.

Namjoon - කියපන් ඇයි blackyව මැරුවේ ? 😡

Man - මැරුනත් මම උබට ඒක කියන්නෙ නෑ 😡

Namjoon - තමුන් හරි ආදරෙයිලූ නේද තමුන්ගෙ මල්ලිට ? උබ කියන්නෙ නැත්නම් මම උබේ මල්ලිගෙන් ඒකට වන්දීය ගන්නම්......

එහෙම කියලා උගේ මල්ලිට මම තුවක්කුව දික් කලා. උගෙ මල්ලිත් උගෙ කන්ඩායමේමයී. හරියට මායී ටේයී වගේ.

Namjoon - උබට උබේ මල්ලිව බේරගන්න තියන එකම අවස්තාව. කියපන් ඇත්ත.

Man - මම දන්නවා උබ මගෙ මල්ලිව මරන්නෙ නෑ කියලා. අනික උබට අපි තරම් හයියක් නෑ... අපේ කොල්ලා ටික දැනටමත් එනවා ඇතී.

Jimin - උබ කියන්නේ මුන් ගැනද ?

ජිමින් tab එකේන් පෙන්නුව තැන තැන මැරිලා වැටිලා ඉන්න උන්ව. ජිමින් උන්ට දෙන්න පුලුවන් දස වද දීලා මරලා..

පන පිටින්ම ඇස් ගලවලා. හම ඉරලා. කන් කපලා. ඇගිලී නෑ... පට්ටම දරුනුයී.

Namjoon - උබ මාව මරනවා මරනවා කිව්වට මම හිතන්නේ උබ අපි කවුද කියලා දන්නෙ නෑ වගේ තාම.

Man - උබ කවුරු උනත් මට වැඩක් නෑ. මට කරන්න තව දෙයක් තියනවා. ඒක ඉවර උනාමයී මම් මැරෙන්නේ. 😡 මට යන්න දීපන් මිනිහෝ.

Namjoon ඇයි මම උබට යන්න දෙන්නේ ? උබ හිතනවද මම යන්න දෙයි කියලා.

Man - blacky ව මැරුවා වගේ මට RM කියන එකාවත් මරන්න ඕනේ..... උන් දෙන්නව මැරුවට පස්සේ මට ඕන දෙයක්...........

Namjoon - ටේහියුන් මූවයී මුගෙ මල්ලිවයී ඉතුරු කරලා අනිත් උන්ව මරපන්.

Tae - ok හියුන්ග්.....

🔘 Author pov

Namjoon ගේ අවසරය හම්බෙනවත් එක්කම ටේහියුන් ගියේ එක මිනිහෙක්ව ඉවර කරන්න.

Jimin - අඩෝ අඩෝ මටත් එකෙක්ව දීපන් පුතා බලු වැඩ කරන්නෙ නැතුව 😒

Tae - ඉදා......

අතේ තිබ්බ තුවක්කුව ජිමින්ට විසික් කරපු ටේහියුන් ඉනේ තිබ්බ පිහිය අරන් පුටුවක බැදලා හිටපු එකෙක් ගාවට ගියා.

Jimin - එකා........යී දෙකා.......යී තුනා........යී

එහෙම කියපු ජිමින් එක දිගට වෙඩි තියාගෙන තියාගෙන තියාගෙන ගියේ ලොකු තරහක් පිට කරන ගමන්.

Man 2 - අනේ එපා එපා. මරන්න එපා..... ඔ...ඔයාලා කියන ඕනම දෙයක් කරන්නම් මම...

ටේහියුන් ගාව හිටපු මිනිහා කෑ ගහන්න පටන් ගත්තේ ඒයාටත් ඒ වගේම ඉරනමක් අත් වෙනවා කියලා දන්න නිසාමයී.

Tae - පරක්කූ වැඩී.......

ඒ මිනිහට හිතන්නත් කලින් ටේහියුන් ඇහැට ඇන්නේ ඒ මිනිහගෙ කෑ ගැහිල්ලත් එක්කමයී. 😈

Man - ආ........................................

Tae - උබට රිදෙනවද ? ඔය විදිහටම තමා blacky ගේයී එයාගේ මිනිස්සුන්ටයී දැනෙන්න ඇත්තේ.

Man - ආ............ නවත්තපන්......... ආ........

ඇහෙන් පිහිය එලියට ගත්ත ටේහියුන් අනිත් ඇහැටත් ඒ විදිහටම ඇන්නේ කේන්තිය උපරිමමේටම වැඩිවෙලා තිබ්බ නිසා. ඇස් දෙකටම ඇනලා ඉවර උන ටේහියුන් උගෙ කන කැපුවේ කිසිම හිතක් පපුවක් නැති විදිහට.

Man - ආආආ............. ඇති ඇතී...... එක පාර මරපන් බල්ලො.....

Tae - උබේ කට තවත් අඩු වෙලා නෑනේ ආ ?

එහෙම කියපු ටේහියුන් එ මිනිහගෙ ඇගිලි පහම කපලා බෙල්ල කපලා මැරුවේ දරුනු විදිහට....

මේ විදිහට wkලගේ නායකයයී එයාගේ මල්ලී ඉතුරු වෙන්න අනිත් හැමෝම මැරුනේ දරුනු විදිහට..... හරිම කුරිරු විදිහට.

( දරුනු ඒවා කියවපු නැති අය මෙතන ඉදන් කියවන්ඩෝ )

🔘 KIM NAMJOON POV

Namjoon - ඉතින් ඉලගට උබලා දෙන්නගෙන් කවුද ?

Wk leader - උබ කවුද ? ඇයි අපෙන් පලි ගන්නේ ?

Namjoon - ඊට කලින් කියපන්කෝ උබ ඇයී black shadows ලට attack කලේ කියලා ? ආ 😏

Wk leader - එකේ ඉන්න කෙල්ලට මම ගොඩාක් කැමැත්තෙන් හිටියේ. ඒත් ඒකී බෑ කිව්වා. ඊටපස්සේ එකී ගැන විස්තර හොයද්දී තමා දැනගත්තේ black shadows ලගේ black angel කියලා. ඉතින් දවසක් මම ආයේ ගිහින් ඒකිගෙන් අහපුවම ඒකී මට බෑ කියලා අපේ උන් ඔක්කොටම ගැහුවා.

Tae - මරන්න වටින්නේ 😒 ඒකී උබට නෙමේ බල්ලෝ අයිතී...... ඒකී මගේ 😏

Jimin - බල්ලා උබ මටවත් කියලා නෑ 😒 යමන්කො ගෙදර මම උබව අල්ලගන්නම් 😂

Namjoon - ඉතින් කියපන් ඇයි මැරුවේ කියලා. 😡

Wk leader - ඒකී තනියම ඇවිල්ලා අපි ඔක්කොටම ගහලා මටත් ලැජ්ජා කරලා ගියා.... ඒකට පලිය තමා මම ඒ ගත්තේ. ඒත් ඒකිගෙ වෙලාවට එකී පැන ගත්තා. ඒකිගෙ අනිත් එකත් පැනගත්තා... ඒත් blacky ව මරාගන්න පුලුවන් උනා 😏

Namjoon - ඇයි RMව මැරන්න යන්නේ ?

WK leader - blacky මැරෙන වෙලාවේ කිව්වේ එකම එක දෙයයී. එයාව මරපු එකට පලිය ගන්න Rm එනවා කියලා..... ඉතින් එකා ගැන හොයද්දී තමා දැනගත්තේ RM කියන්නේ NKලගෙ LEADER කියලා. ඉතින් ඌව මරනවා කියන්නේ ඊලගට mafia king position එක මට හම්බෙනවා කියන එක නේ 😈

Blacky මැරෙද්දිත් මම ගැන විශ්වාසය තියන් ඉදලා 🥺 මට උබව බේරගන්න බැරි උනා blacky. ඒත් උබව මරු එකට මම මුන්ගෙන් පලි ගන්නවා.

Namjoon - දැනිලා තියනවද තමන් වැඩියෙන් ආදරේ කරන කෙනෙක් මැරෙද්දී මොන වගේ දුකක්ද දැනෙන්නෙ කියලා. උබ උබේ මාරයා ගාවටම ඇවිල්ලා පොඩි එකෝ 😡 උබ මෙච්චර කල් බලන් හිටියා නේද RMව මරන්න. ඇස් ඇරලා බලපන් හොදට උබ මරන්න හොයපු RM උබේ ඇස් ඉස්සරහම ඉන්නවා.

මම හයියෙන් කෑ ගහලා එහෙම කියද්දී උන් දෙන්නගෙ ඇස් දෙක ලොකූ උනේ මග හිතට අමුතු සතුටක් දැනෙද්දී. අද උබලා දැනගනී මාව මරන්න ලේසී නෑ කියලා.

WK - ආ...... අපිට සාමාව දෙන්න RM. අපි දන්නෙ නැතුව මේක කලේ...

පොඩි එකා පන ඇද ඇද කියද්දී මට තවත් මූව මරන්න ඔනේ කියන කේන්තිය තව තවත්වැඩි උනා..... 😡බල්ලෝ ටික.

Namjoon - උබ පරක්කු වැඩී කොල්ලෝ. Blacky කියන්නේ මට මගෙ අයියා වගේ. උබට ඒ වේදනාව මම දෙන්නම් උබේ මල්ලිව මරලා...

Wk leader's bro - එපා අනේ අනේ එපා... මම හියුන්ග් කියන දේ කලා මිසක් මම මේ කිසි දෙයක් දන්නෙ නෑ.

Jhope - පලයන් යන්න. 😏 jimin ඔන්න ඔය පිහිය දීපන්.

හොබී අනිත් මිනිස්සුන්ට දුන්නා හා සමාන දරුනු මරනයක් leaderගෙ මල්ලිට දුන්නේ blacky ව මරපු කේන්තියටමයී.... මොකද මගෙ කන්ඩායමේ හැමෝටම blacky කියන්නේ අපේම සාමාජිකයෙක් වගේ.

ආපූ කේන්තියට දෙන්න පුලුවන් උපරිම වදයක් දීලා wk කියන පොඩි පරයෝ ඔක්කොම මම මරලා දැම්මේ blacky ගෙ මරනයට සාධාරණයක් කරා කියලා හිතන ගමන්.

Bodyguard - Rm හියුන්ග්...... Rm හියුන්ග්.........

මම මගෙ bodyguards ලට සැලකුවෙ මගෙම මල්ලිලාට වගේ. නෑ මගෙම ලමයින්ට වගේ. ඉතින් කොල්ලෝ ඔක්කොම මට කතා කරන්නේ හියුන්ග් කියලා.

Namjoon - මොකද කොල්ලෝ

Bodyguard - ලේ පෙරාගෙන මනුස්සයෙක් ගේට්ටුව ඉස්සරහ වැටිලා ඉන්නවා. පොරව චෙක් කරපුව බෙල්ල පිටිපස්සේ black shadows ලගෙ tatoo එක ගහලලූ. උට අපි මොනාද කරන්නේ ?

Namjoon - උව ගනින්. බෙහෙත් කරපන්. සිහිය එනකල් තියාගන්න මම හෙට උදේම එන්නම්.

Jimin - මායී හොබී හියුනුයී යන්නම්.

Namjoon - ඊට කලින් මෙතන අස් කරලා පලයන්. Tae යමන්. සූහී බලන් ඇත්තේ.

Tae - ඒ හියුන්ග් එ කොල්ලගෙ නම මොකද්ද ?

ටේහියුන් ඒ ඇහුවේ මගෙන් නෙමේ. bodyguard කෙනෙක්ගෙන්. ඒ තරම් අපේ team එකේ ලොකු bond එකක් තියනවා.

Bodyguard - ආ............ උගෙ අතේ නම් tatoo එකක් තිබ්බා black min කියලා. උ ගාව id එක තිබ්බෙ නෑ. Phone එක විතරයී තිබ්බේ. එක අපි ගත්තා.

Namjoon - යකෝ 😳 ඒ blacky ගේ වම් අත. Black angelට පස්සේ blacky ගෙ හොදම ගෝලයා.

Tae - jin හියුන්ග් ගේ නූනට කියල එයාට බෙහෙත් දාන්න කියන්න.

Jungkook - මම ආවෝ.....

ඒත් එක්කම එතනට අවේ කුකී.

Jk - මේ අර කවුද එකෙක් සිහිය නැතුව අපෙ place එක ඉස්සරහලු නේ ?

Jimin - ඒ අරූ බන්. Black Min.

Jk - ටහුඩු යකෝ. උව ගනින් අපිට වැදගත්ම එකා ඒ....

Tae - ඔව් එක තමා... අපි දෙන්නා යනවා. ඔයාලා තුන් දෙනා බලන්න හරිද ?

Jimin - ok ok වැඩිය stress ගන්න එපා. අරස්සෝ ?

මමයී ටේහියුනුයි ඉක්මනට ගෙදර ආවේ සූහියා කන්නෙ නැතුව මම එනකල් ඉන්නවා කියලා jin හියුන්ග් කිව්ව නිසා.

Namjoon - සූහියා අප්පා ආවා....

Suhi - අප්පා....................

කෙල්ල කාමරේ ඉදන්ම දූවගෙන මගෙ ලගට එද්දී මාත් දුවන් ගියේ කෙල්ල ආපූ වේගෙටම වැටෙයි කියලා හිතුන නිසා.

කිව්වත් හරී සූහිය පඩි පෙලේ දුවන් එද්දී කකුල පැටලිලා වැටෙන්න ගියා. මම නොහිටියානම් මගෙ රෝස මල වැටිලා තුවාලා වෙනවා.

Namjoon - පරිස්සමෙන් මැනික අප්පා හිටියේ නැත්නම් අප්පගෙ රෝස මල තුවාල වෙමවා නේ 🥺

Suhi - අප්පා හිටපු නිතාමයී මම දූවන් ආවේ. මම දන්නවා අප්පගෙ තෝත මලත තූල වෙන්න දෙන්නෙ නෑ කියලා.

Namjoon - කටනම් තියනවා පන්ඩිත ආච්ච. ඇයි දැන් කෑවේ නැත්තේ ම්ම් ?

Suhi - අප්පයී ටේටූයී එනකල් හිතියේ.

Tae - කෝ දැන් යමු princess. සම්චොන් ට ඔයාගෙ අප්පව කන්න තරම් බඩගිනී.

Suhi - යා තේතේයා ඔයා අප්පව කෑවොත් හැලමොනීත කීලා කාමලේට දාලා වහලා තීනවා ඔයාව 😒

Namjoon - thats my girl 😏

Jin - ඉක්මනට කාපල්ලා. යුන්මි මාව මරන් කන සීන් එකක් තියෙන්නෙ උබලා නිසා 😒

Tae - අනේ හියුන්ග් මේ වැඩේ කොහොම හරි කරලා දෙන්න. Yoongව ඔනේමයි black angelව හොයාගන්න.

Jin - උබ මොකද black angelව හොයන්න ඔච්චර නටන්නේ ?

Tae - අනීයා.... නිකන් ඉතින් 🙂

Namjoon - ආ....... හියුන්ග් දන්නේ නෑනේ ඒ seen එක. මුගෙ කටින්ම කිය උනා. " Black angel උබේ නෙමේ මගේ " කියලා. 😂💔

Tae - අනේ හියුන්ග් 🙂

suhi - කවුද අප්පා black angel කීන්නේ ? එයා තත්තනයිද ? Angel කෙනෙක්ද ? කලු පාතද ?

සූහී කෑම කන එක නවත්තලා ටේගේ මූන දිහයී මගෙ මූන දිහයී සැරෙන් සැරේ බල බල ඇහුවා. දැන් දෙමුකො උත්තර 😂

Tae - කිම් සූහී යනු කුඩා දරුවෙක් බව කරුනා කර මතක තියා ගන්න 🙂

Jin - සූහියා... black angel කියන්නේ ඔයාගෙ අනාගත ඉමෝ ( නැන්දා )

Tae - රෙද්දක් කියවන්න එපා. 🙂

Suhi - සෙදී වලත කතා කලන්න පුලුවන් ද ?

Tae - අනේ නම්ජුන් හියුන්ග් මේ කෙල්ලත් නූනා වගේමයී 😒 එක දිගට ප්‍රශ්න ..... 🙂 ගිය ආත්මේ ප්‍රශ්න පත්තර හදපු කෙනෙක්ද කොහෙද ?

මේ විදිහට අපි සතුටින් හිටියත් මම කාලා සූහී එක්ක නිදාගත්තේ හිතේ ලොකු ප්‍රශ්නයක් එක්ක.

" බ්ලැක් මින්ට සිහිය ඇවිල්ලා ඇත්ද ? "

🔘 Kim sohe pov

මිහී ඔන්නිගෙ උරහිසේ ඔලුව තියන් අඩපු එක මට අලුත් අත්දැකීමක්. නුපුරුදු හැගීමක්.

තමන්ගෙ ඔම්මගෙයී අප්පගෙයී මරනය තමන්ගෙ ඇස්වලින්ම දැක්ක පවුකාර කෙල්ලෙක් මම. අඩ අඩ පාරක් ගානේ ඇවිදපු මට, එක වේලක්වත් නොකා පාරවල් ගානේ හිටපු මට පවුලක් උනේ black shadows ලා. ඒත් අද මේ වෙද්දී එයලා ඉන්නවද නැද්ද කියලවත් මම දන්නෙ නෑ...

Mihi - සෝහියා දැන් ඇඩුවා ඇති කෙල්ලේ. එන්න මේ කෑම ටික කන්න.

Sohe - දොර ඇරලා තියෙන්නේ....

Mihi - කෝ එන්න මේ ටික කාලා අපි බෙහෙත් ගන්න යමු.

Sohe - එතකොට මාව අහු වෙයි නේ ?

Mihi - අයිශ් ඔව් නේ. අහ් මම ඔම්මට call එකක් දීලා ඉල්ලගන්නම්. දැන් කාලා ඉන්නකෝ.

මම මුකුත් නොකියා ඔන්නී හදලා තිබ්බ කෑම ඔක්කොම කාලා දැම්මා. අවුරුදු කීයකින්ද මම ගෙදර හදපු කෑම එකක් කන්නේ ?

Mihi - සෝහියා ඇයි මේ අඩන්නේ ? කෑම හරි නැද්ද ? 🙂 මම oder කරන්නද ?

Sohe - අනියා අනියා ගෙදර අයව මතක් උනා.

ඔක්කොම කැම ටික කාලා වතුරත් බීලා ඔන්නී දිහා බලද්දී මේකී යකෙක් දිහා බලන් ඉන්නවා වගේ මගෙ දිහා බලන් ඉන්නවා.

Sohe - යා මොකද ඔහොම බලන් ඉන්නේ ? චුගුල්ලේ ? ( මැරෙන්න ඔනේද )

Mihi - නෑ නෑ දැන්ම මැරෙන්න ආසවක් නම් නෑ.

Sohe - එහෙනම් ?

Mihi - ඔයා ගැන හැමදේම මට දැනගන්න ඔනේ ? මොකද අද ඉදන් ඔයා මගේ ගෙදර නේ 😌

Sohe - මෝ ? 😳

Mihi - අද ඉදන් ඔයා මෙහේ.

Sohe - යා පිස්සුද ? Gang එක බලාගන්න ඔනේ මම.

Mihi - තුවාලේ හොද වෙන්න කලින් බුරු වැඩක් කරන් තිබ්බොත් මරනවා තමුසෙව 😒

අනේ ඇයි මෙයා මේම විහිලු කරන්නේ ? හිනා වෙලත් බෑ. හිනා නොවිත් බෑ.

Sohe - දැන් මොනාද දැනගන්න ඔනේ ?

Mihi - ඔයා ගැන හැම දේම.

Sohe - මම කිම් සෝහි....

Mihi - ඒවා දන්නවා. පවුල ගැන, ඇයි ඔයා mafia member කෙනෙක් උනේ... ඔය වගේ දේවල් මට දැනගන්න ඔනේ 😒

Sohe - මගේ පවුලේ අයව මගෙ ඇස් ඉස්සරහම මරලා දැම්මා. ඔම්මා මාව කබඩ් එකක් ආස්සේ දාලා ලොක් කලා අඩන්න එපා. ඔයාට බේරෙන්න පුලුවන් කියලා. අවුරුදු පහලවක් උන මට ඔම්මා කියන දේ ඇරෙන්න කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ....

Mihi - අනේ 🥺

Sohe - කබඩ් එකේ හිලෙන් මම හැමදේම දැක්කා. මගෙ අප්පට වෙඩි තියලා මරද්දී පිරිමි පස් දෙනෙක් අතින් ඔම්මව විනාස උනා. අප්පා නැති උන දුකට ඔම්මත් එතනම මැරිලා ගියා. ඒ මිනීමරුවෝ ටික ගෙදරින් යනකල් මම කබඩ් එකටම වෙලා ඉදලා ලොක් එක කඩලා එලියට ආවා.

ඇස් වලට ආපූ කදුල පිහිදගත්ත මම මේ හැම දේම කියලා හිත නිදහස් කරගන්න ඔන නිසා ආයෙත් කතාව කියන්න පටන් ගත්තා....

Sohe - ඉමෝගේ පිහිටෙන් ඔම්මගෙයී අප්පගෙයී අවසන් කටයුතු ටික මම කලා. මේ මිනි මැරුම කලේ mafia team එකකින් කියලා දැනගත්‍තට පස්සේ ඉමොයී සම්චොනුයි එකතු වෙලා මගෙ සිහිය නැති කරලා මහ පාරේ දාලා ගියා. සිහිය එද්දී මම පාර අයිනෙ හිටියේ.. අඩන්න පුලුවන් උපරීමෙටම අඩලා මම ඇවිදන් ගියේ මට උදව් කරන්න කවුරු හරි ඉදී කියලා. එකෙක් හිටියෙ නෑ.

මම කතාව නැවැත්තුවේ මිහී උන්නී ඉකි ගගහා අඩනවා දැකලා. හරිනම් මම නේද අඩන්න ඔනේ ?

Sohe - අපි මේක නවත්තමු.

Mihi - අනියා අනියා කියන්න.

Sohe -ඒ විදිහට මහ පාරේ ඇවිදන් යද්දී එක රෑක බීලා හිටපු මිනිස්සූ ටිකකට මාව අහු උනා. අවුරුදු පහලවක් උන මම ගොඩක් ලස්සනයි ඒ කාලේ. ඉතින් ඒ මිනිස්සූ හැදුවේ මාව පාවිච්චි කරලා සතුටු වෙන්න. එත් එතනට දෙයියෙක් වගේ මනුස්සයෙක් ඇවිල්ලා අර මිනිස්සූ ඔක්කොටම ගහලා මාව බේරගත්තා. ඒ මගෙම සහෝදරයෙක් වගේ උන බ්ලැකී. ලී ජන්ග් වෝ ඔප්පා.

Mihi - එතනින්ද mafia වලට ආවේ ?

Sohe - එයා මාව බලාගත්තේ රෝස මලක් වගේ. එයාගෙ ගෙදර තියන් දෙන්න පුලුවන් උපරිම සැප පහසුකම් දීලා මාව හදාගත්තා. මාස දෙකක් වගේ යද්දී මම දැනගත්තා එයාත් mafia team එකක කෙනෙක් කියලා. මම කිව්වා මටත් බැදෙන්න ඔනේ කියලා. ඒත් එයා මාව පොරොන්දු කරගත්තා මගෙ studies ටික කරගන්න.

Mihi - එතකොට ඉස්කොලේ ගියාද ?

Sohe - ඔව්. Studies එක්ක මට hard tren එකක් හම්බුනා. අවුරුදු දෙකක් මාවයී තව ඔප්පා කෙනෙක්වයී විශේශ ට්‍රේන් එකක් කලා. ඒ ට්‍රේනින්ග් එක ගොඩක් අමාරුයි. අවුරුදු දෙකකට පස්සේ මම black shadow කෙනෙක් උනා. අවුරුදු දාහතේදී shadow කෙනෙක් උන මට අලුත් නමක් හම්බුනා. Black angel කියලා.

Mihi - අද ඉදන් මම ඔයාට ඉන්නවා 🥺 අරස්සෝ ? ඔයාගේ හැමදේකටම මම ඉන්නවා. අද ඉදන් මම ඔයාගෙ ඔන්නී 🥺

Sohe - එපා. මට උදව් කරන්න ගිහිල්ලා ඔයාව මරාගන්න බෑ මට. දන්නවද black shadows ලට බැදිලා අවුරුද්දක් වෙද්දී ඒ කියන්නේ අවුරුදු දහ අට වෙද්දී මම team එකේ best fighter & shooter උනා. Bkack min, එහෙමත් නැත්නම් මාත් එක්ක special treaning එකේ හිටපු අනිත් ඔප්පාත් best fighter වගේම best hacker උනා. අපි තුන්දෙනා එ කියන්නේ blacky, black min සහ මම සහෝදරයෝ වගේ හිටියේ ඉන්නී. මට මගෙ ලොකු ඔප්පව නැති උනා අනිත් ඔප්පා කොහෙද කියලා දන්නෙ නෑ. ඔයාවත් නැති කරගන්න බෑ මට.

Mihi - දැන් මම ඔයාගෙ ඔන්නී වෙලා ඉවරයී 😌

Sohe - මම මිනියක් මරන්නේ මට අවුරුදු දහ අටක් වෙද්දී. ඒ මගේ ඔම්මගෙයි අප්පගෙයි මිනී මරුවෝ.. උන් ඔක්කොම මගෙ අතින් මැරුනා. එතකොට තමා මට තේරුනේ ලෝකේ කොච්චර දරුනු ද කියලා.. මම ආදරේ කරපු හැම කෙනාම නැති උනා. මගෙ සතුට නැති උනා.... මේ හැම දේකින්ම පස්සේ ඉතුරු උනේ තනිකරම පලිගන්නවා කියන එක විතරක් හිතේ තියන කෙල්ලෙක්....

Mihi - කෝ එන්නකෝ මගෙ ලගට.

ඔන්නී අත් දෙක දික් කරලා බදාගන්න කියලා කිව්වහම මමත් ඒ උනුහුමට ගුලි උනේ ගොඩක් ආදරෙන්.

Mihi - දැන් ඔයා මගෙ යොදොන්ග්සන් ( නංගි ). මට දැන් වැඩට යන්න ලෑස්ති වෙන්න ඔනේ. ඔයා දන්නවානේ පුංචි පැටව් වගයක් මම එනකල් බලන් ඉන්නවා.. ඉතින් මගෙ කෙල්ල දග කරන්නෙ නැතුව දවල්ට කාලා rest කරන්න. අරස්සෝ ?

Sohe - අරස්සෝ අරස්සෝ

Mihi - පැනලා යන්න හිතන්න එපා. එහෙම උනොත් මම පොලිසියට කියනවා ඔයා ගැන 😒

Sohe - අපෝ මම යන්නෙ නෑ. අනික ඔයා දන්නවද අපිට පොලිසියෙන් උදව් කරනවා 😌

Mihi - මරූ.....

Triiing Triiing 📲📲

ඒත් එක්කම මේසෙ උඩ තිබ්බ මගෙ phone එක රින්ග් උනා.

Sohe - අනේ ඔන්නී කවුද කියලා බලන්නකෝ...

Mihi - යුන්ගී ඔප්පා

Sohe - යුන්ගි ඔප්පා ?

⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️⛓️

හේ හේ සලලලලා මාෆියා ජනතාවනී.

අද දරුනු නෑනේ වැඩිය ?

එකනෙ එකනෙ මම දන්නවා දරුනු නෑ කියලා.

ඒනම් මම ගියා.

_Ky_

Continue Reading

You'll Also Like

196K 19.2K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
40.9K 5.5K 63
ආඩම්බරකාර පිරිමි හදවතක් ......❤️ සැප සම්පත් කොච්චර තිබුනත් ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපිව නොමරා මරන...❤️ රූප සම්පත්තියෙන් ඕනෙම කෙනෙක්ගෙ හිත වශීකරන...
6.8K 844 10
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵
37.3K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .