දුඹුරු පාට ඇස්

By AutumnusVenus

262 46 9

දුයිශෙන්, අල්තීනායි සොයා ගියෙමි. පොප්ලර් නිඹුල් තුරු යට තනි වීමි. • Fan Writings for The First Teacher Book b... More

🥀 මතකය සොයා ආ මුත්
🥀 මග අමතකද
🥀 වසන්තය නුඹම වේ

🥀 උනුහුම

59 10 6
By AutumnusVenus

සීතලයි... ඉකි බිඳින හදට...
වෘක හූ හඬ
චණ්ඩ මාරුත පරදා
අයිලයේ දොරකඩම...

බොඳ උනත් නෙත් මානෙ
මුලාවක තනි නොවී
මග සොයා යලි එන්න
පමා වී වුව ඉතින්
කම් නොවේ නුඹ එන්න..

කාලය ගෙවෙන විට
‍රිදෙන සිතුවිලි අතර
විඩාබර ගැහෙන හද
නොසන්සුන් නුඹ නමින්...

ගුරුතුමනි ඔබ කොහිද
සීත කල මැදින් වුව
වසන්තය ගෙන එන්න
හිම වැස්සෙ මිදුණ හද
සොයන උනුහුම ඔබයි....

#අල්තීනායි

Continue Reading

You'll Also Like

19.4K 718 8
39.9K 1.8K 28
!ဒီအထိအတွေ့ ဒီအရသာ ဘယ်တော့မှ မေ့မှာမဟုတ်ဘူး...အရမ်းခံစားလို့ကောင်းတယ်...!
1.6M 63.6K 39
စိုင်းတည်တံ့ဉီး + နှိုင်းမြတ်ဘုန်း
93.9K 4.4K 36
Y/n- please don't beat me I will never try to run away i promise please Jimin- no no no why are you crying don't cry.this is your punishment take it...