MY PROFESSOR|JJK|✔|

De _jesmine_

15.8K 2.7K 378

යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිම... Mai multe

🌹INTRO🌹
🌹01🌹
🌹02🌹
🌹03🌹
🌹04🌹
🌹05🌹
🌹07🌹
🌹08🌹
🌹09🌹
අව්රුදු හෑල්ල 🌝
🌹10🌹
🌹11🌹
🌹12🌹
🌹13🌹
🌹14🌹
🌹15🌹
🌹16🌹
🌹17🌹
🌹18🌹 (the end)

🌹06🌹

782 148 17
De _jesmine_

කොරියාවෙ බිස්නස් Future owners ලට අදුරගන්න පාටි එකක් ඔගනයිස් කරලා තිබ්බා.... මේකට ඉතිං ජොන්හිටත් යන්න උනේ ටික කාලෙකින් කෙල්ලත් බිස්නස් වල හිමිකාරි වෙන හිංදා......ජිමිනුත් ගියා...හේතු දෙකක් තිබ්බා කොලුවට යන්න...එක ජොන්හිව බලාගන්න දෙක ඉයුන්ව හම්බෙලා මල් කඩන්න.🌝

ඉයුන් එක්ක කුකියත් ආවා.....මේක ජොන්හි දැනන් උන්නෙ නෑ.දැනන් හිටියනම් කෙල්ල ඕකට එන්නෙත් නෑ.😂

"හේයි ස්ටොබ් ඉට්....😑"

ජොන්හි වයින් උගුරක් කටට දාගන්න හදද්දිම කොහෙන්ද ආපු හෙනහුරෙක් ග්ලාස් එක ඇදලා ගත්තා.

"😑 මොන එහෙකටද උදුරගත්තෙ ඔප්පෙ."

"තවුසෙට ඇල්කොහොල් ඕනෙ නෑ.......පොඩි එකා පොඩි එකා විදියට ඉන්නවා.😑"

"පුහ්....... මට 22ක්...... මං පොඩිද? එක උගුරක් දෙන්න පීස්....ඔප්පෙ ඉල්ලන ගානක් දෙන්නම්... 😭"

"බෑ......මට තව්සෙව උස්සන්න බෑ.බර වැඩියි. අඩු වයසින් කොන්ද කඩාගන්න මං කැමති නෑ...... අනික සෝජු බීලා මතකයි දවසක්.....ම⁣ටනෙ උස්සගෙන එන්නත් උනේ....😒"

"තියාගන්නවා එහෙනම්.....මං ඔහෙ ගල්ගිල්ලා සමාගමෙ ⁣ලේකම් වගේ.ඔහෙ ඉන්නම්....සැපයිනෙ."

ඒ දෙන්නගෙ රණ්ඩුව අස්සෙ ඉයුනුත් මේ ඩබල හිටිය තැනට ආව හිංදා රණ්ඩුව නැවතුනා......

"සුදු නංගියෙ.....රත්තරන් වස්තුවෙ........සුට්ටක් ⁣එ⁣හාට යන්නකො....☺️"

ජිමින් බටර් ගගා.....හැන්දෙන් මේසෙට ගගහ හිටිය ජොන්හිට කිව්වා.

"ඒ මොන වෙඩිමකටද?"

"හී.....😁 අලේ නංගියෙ අර ඔයාගෙ වයසෙ අය එක්ක ඩාන්ස් ෆ්ලො එකට.ගිහිං සුට්ටක් ඩාන්ස් කරලා එන්න රත්තරං නංගියෙ"

"මං රත්තරන් නෙමේ...ඉමිටේෂන්...😏......අනික මට ඩාන්ස් පාට්නර් කෙනෙක් නෑ.උන් හැමෝම කපල් ඩාන්ස් නටද්දි මම බූරුවා වගේ තනියෙන් නටන්නද.😒"

"අයිගූ........පාට්නර් කෙනෙක්⁣ද? මගෙ මල්ලි ඉන්නවා එයාටත් ඩාන්ස් කරන්න කව්රුත් නැතුව ඇති.......මං කතා කරලා කියන්නම්"

ඉයුන් කිව්වා.

"ඕන්නි,ඔප්පා........මුන් මොකාටද එන්නෙ...🤨ඇයි මාව නටවන්න හදන්නෙ.....හොරේ අල්ලගන්න ඕනෙ මොක උනත්.🌝"

ජොන්හි හිතුවා......

"ඔන්නි...................මං හැම තැනම හෙව්වා...."

එහෙම කියං දුවං ආවෙ කුකියා....

"ආ......මේ ඉන්නෙ එයා මගෙ මල්ලි jeon jungkook 🙂"

ඉයුන් කුකියව අදුන්වලා දෙද්දි ජොන්හිනම් අනිත් පැත්ත බලං හිටියා.....

"කුකි......කැමතිනම් මෙයත් එක්ක ඩාන්ස් කරන්න......."

ඉයුන් කුකියව ජොන්හිගෙ පැත්තට තල්ලු කරන ගමන් කිව්වා.කිව්ව පමාවට කුකිය ජොන්හිවත් ඇදං ඩාන්ස් ⁣ෆ්ලො එකට ගියා..

"අනේ....කුක්කා සර්.....මේ මං නැටුම් දන්⁣නෙ නෑ.......මං කරේ චිත්‍ර🙂"

"😂 මං උගන්නනම්...😏"

ඒ කිව්ව විදියටනම් ජොන්හිට ඛේට ගුලියකුත් ගිලුනද මන්දා

(A/n:ඛේටය=කෙල😎)

"හිතුවට වඩා හොදට ඔයා ඩාන්ස් කරනවනෙ"

කුකියා එහෙම කියද්දි ජොන්හිනම් උන්නෙ වටපිට බලබල.

"හැහ්.... හා මාත් අදයි දන්නෙ මට නටන්න පුලුවන් කියලා."

ජොන්හි මහ ගොන් පාට් විදියට කියන ගමන් ජිමින ලග පාතත කියලා බැලුවා.

"අඩේහ්.....කොටා නෑ 🌝... "

"මොකක්ද?"

"ඈ? ආ නෑ නෑ මුකුත් නෑ.🙂 ආ...මේ මං මේ යන්නම් ඈ..."

එහෙම කියලා ජොන්හි හිමීට එතනින් මාරු උනා.. කොහොමත් තව හිටියනම් කුකියා මැරෙන්නෙ කකුල පෑගිලා..ටිකක් එහාට ගිය කෙල්ලට යූහිව සෙට් උනා

"අඩූ.......බොක්ක..............😀"

"තවුසෙද අර නටනට උන්නෙ....🙂"

"අපූ.....😒 වෙන කෙහෙල් මලක් තිබ්බෙම නැද්ද.? ඕකම ඇහුවෙ..... අඩූ කොටා නෑ..🙂 සුට්ටක් බොල්ල ඕනෙ...🌝 ආයෙ චාන්ස් නැති වෙයි.🙂"

"මං මුකුත්ම කියන්නෙ නෑ😒 හැබැයි බීලා මට වද දෙන්නත් එපා...."

"ඇයි යකූ හැමෝම එකම බයිලෙ අතාරින්නෙ😒 ඕනෙ රෙද්දක් කව්රු හරි නැති උනොත් මං මේකෙම නිදා ගන්නවා."

ජොන්හි එහෙම කියලා වයින් ග්ලාස් එකක් අරං උගුරක් බිව්වා.

After few moments later.

"හූ................🥴"

"හී...........🥴"

"ඒ කොට ඔප්පෙ මං මෙහෙ..🥴"

බෝතල් පහනට වැඩේ දුන්නට පස්සෙ ජොන්හිට හිටගන්නවත් පන නෑ...

"මං කිව්වා ඇහුවද? නිදා ගන්නවා එහෙනම් මෙහෙම..😒"

ජිමිනා කිව්වෙ ජොන්හිට ටොක්කකුත් අනින ගමන්

"🥴ඤාව්...........හෑ.........හාවා ඉන් ටුද හියුමන් වර්සන් පාට් වන් වගේනෙ.....ඤාව්..🥴"

ටිකක් ඈත ඉන්න කුකියා දැකලා ජොන්හි කිව්වා.

"හී....කොටෝ මං අතලට යල්ලම් ඈ..🥴"

"😒ඕනෙ නෑ......ඔම්මලා එන්න කලින් ගෙදර යං.... තවුසෙ ඔහොම එනවා දැක්කොත් අහක යන මටත් බැනුම් අහන්න වෙනවා.."

"🥴 බැ මේ වගේ හාවො ලොවෙත් නැ.ලොවි ගහෙත් නැ."

ජොන්හි හිමීට කුකියා ඉන්න තැනට ගිහිං ඉදගත්තා.

"හම්බේ..............හැන්සම් පාට දෝරෙ ගලනවා..."

"හාවා..........................................🥴"

ජොන්හියා ඇහෙන නෑහෙන ගානට කියවනවා.

"යා.......මට නේද මෙහෙම සහෝදරියක් ඉන්නෙ..😒 ඇයි දෙයියනෙ මටම මෙහෙම එකියක් ලැබුනෙ...අපරාදෙ පාළුයි කියලා නංගි කෙනෙක් ඉල්ලුවෙ......ඒ වෙලාවෙ පොල්පිත්තක් ඉල්ලුවනම් මීට වඩා හොදයි."

හේ ඔක්කොම අස්සෙ ජිමිනා එහෙම හිතුන ගමන් ජොන්හියා ලගට ගියා..

"දැං යං....😤"

"හී...🥴 ඔස්සර තලා ගල්ල එපා..ඉක්මනට වයසට ගිහිං තව කොට වෙයි..😂"

"ජොන්හියා................................"

"හා ඈ....මං බය උනා🙂 හෑව්...........නිදි මතකුත් එනවා............... ඔව්නෙ යං..🥴 ආ කරන්න වැඩක් තියෙනවා. මේ හා කොල්ලව ගෙදර එක්ක ගිහිං හීතලට රෙද්දක් මහගන්න හිතෙනවා....🙂 ඒ්ත් බෑනෙ......."

ජොන්හියා එහෙම කියලා කුකි⁣යගෙ ලිප්ස් වලට සූටි කිසි එකක් දුන්නා...(මේ අවස්ථාවෙ කුක්කා comfused unga bunga....)














හීව්...........කාලෙකින් නේත..🙂 ජොන්හි කරන වැඩ....😒 මට දුක කුකි පුතාගෙ පස්ට් කිස් එක කොහෙවත් ඉන්න පිම්සු කෙල්ලෙක් උදුර ගත්ත එකට..🥴 ඉහිව් ඉහිව්................😒

හුවෑ...........🤩 familylife ටැග්.එකට 1 palce හම්බුවෙලා..............❤️ love you 🌹😍😍

Continuă lectura

O să-ți placă și

2.3K 570 6
මං එයා එනකම් බලන් හිටියා . ඒත් එයා තාම නෑ... ආයේ ආවෙත් නෑ... එහෙනම්... එයා කොහෙද??
29.7K 4.7K 31
The boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm...
1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
4.2K 597 10
⭕Do Not Copy⭕ "මට එයාව දැක්කම ආත්ම ගානක හැගීමක් දැනෙනවා.." සංගීතය ජීවිතය කරගත් ගායකයෙක්..... ඔහුගේ රසිකාවියක් වූ ඇය...... ඇය ඔහු හමුවන තුරු බලාසිටී...