My BAMBI ||| EXO FF [complete...

By Ha_eunkim

2.9K 605 536

~ You're my only Bambi.. Bambi... ~ More

1 ❤️🏵️
2 ❤️🏵️
3 ❤️🏵️
4 ❤️🏵️
6 ❤️🏵️
7 ❤️🏵️
8 ❤️🏵️
9 ❤️🏵️
10 - A/N ❤️🏵️

5 ❤️🏵️

256 62 80
By Ha_eunkim

Bbh04hyu
Hi My Bambi~



Minah pov

මට හිතාගන්න බෑ... මං මේ දකින්නෙ හීනයක්ද ? ඒත් බෙක්?? එයා කොහොමද ආයේ ආවේ??
මගේ ඇස් වලට කදුලු පිරෙන්න ගත්තේ මටත් නොදැනීම..😭
කදුලු නිසා phone screen එක පේන්නෙ නැතුව ගියත් එක්කම මම ආයෙමත් කදුලු පිහගෙන ලෑස්ති උනේ එයාට reply කරන්න...😔💔


Minah05
Hi..
Baek?

Bbh04hyu
ඔව්..
ඔයාගෙ බෙක් තමයි...
කොහොමද මගේ bambi...❤️

Minah05
ඒත්.. ඔයා කොහොමද 😭💔


Bbh04hyu
මං හරි කාලයක් එනකම් බලන් හිටියා ඔයා වෙනුවෙන්...

Minah05
මෝව්? 😭

Bbh04hyu
මතකයිනේ මං ඔයාට කිව්වා.. ටෙරීගෙ තැන කවද හරි මට ලැබුණු දවසට මං ඔයාට මගේ ඇත්ත මූන පෙන්නන්නම් කියලා..


Minah05
ඉතින්?
ඔයා කොහොමද දන්නෙ? 😳


𝘣𝘣𝘩04𝘩𝘺𝘶 𝘴𝘦𝘯𝘵 𝘢 𝘱𝘩𝘰𝘵𝘰

Bbh04hyu




Minah05
යාහ්... මේ..
මේ ටෙරීනේ..😳


Bbh04hyu
ඔයාගෙ ටෙරීයි බෙකායි දෙන්නම එක්කෙනෙක් උනොත්..😏

Minah05
යාහ්.. මට ඔයා කියන දේ තේරෙන්නෙ නෑ..
ඇයි මේ ටෙරී..😳
එතකොට..
මට කියන්න එපා..
ඔයාද ටෙරී?
😳😳😳😳😳


Bbh04hyu
Yes Baby..
මියාන්හේ... මට ඔයාව රවට්ටන්න ඕන උනේ නෑ...

( A/N : එදා ටෙරී මින් ආහ් ව කිස් කරපු දවසේ ටෙරියව මරලා දාමු කියපු අය වෙනුවෙන් ලොකූ නිශ්ශබ්දතාවයක් 🙂 )

Minah
එතකොට..
ඔයා ටෙරී නම්..
එතකොට..
ආයිශ් මට මුකුත්ම තේරෙන්නෑ..


Bbh04hyu
Minahyah..
අහන්නකෝ මං කියන දේ..
𝑠𝑒𝑒𝑛

Bbh04hyu
Minah..
මේ අහන්නකෝ..
𝑠𝑒𝑒𝑛

Bbh04hyu
ඔයා හොදින්ද?
𝑠𝑒𝑒𝑛

Bbh04hyu
මට සමාවෙන්න
ඇත්තටම මං හිතුවේ නෑ ඔයාට ගොඩක් අවුල් යයි කියල..
𝑠𝑒𝑒𝑛

Bbh04hyu
හෙට හම්බෙමු..
දැන් කතා කරන්න ඕනි නෑ..
𝑠𝑒𝑛𝑡





Minah pov

ටෙරී බෙක්ලු... බෙක් ටෙරීලු..
එතකොට මෙච්චර කල් එයා කරල තියෙන්නෙ රගපෑමක්ද..
කවුද ඇත්ත කෙනා..😭💔
එයාගෙ ඇත්ත ගතිගුන... ඒවා තියෙන්නෙ කාටද..
මං මෙච්චර කල් කැමති වෙලා හිටියෙ ටෙරීටද බෙක්ටද 😭
මට කිසි දෙයක් තේරෙන්නෑ..

ඒත් එයා මාව ඒ විදිහට රිද්දලා මුකුත්ම දන්නෙ නෑ වගේ ටෙරී විදිහට මං දිහා බලන් හිටියා...

එයා කොහොමද එහෙම දෙයක් කරන්නෙ...💔 එතකොට මගේ ආදරේ.. ඒක එයාට නිකන්ම නිකන් වචනයක් විතරයිද..😔😭💔

මම ඔක්කොම දේවල් හිතින් අමතක කරල නිදාගත්තේ උදේ වෙද්දිවත් මේ දේවල් ඔක්කොම හිතින් අමතක වෙලා තියෙන්න කියල හිතමින්..











Next day


Baekhyun pov

මම එයාට කරපු වැඩේ වැරදියි.. මට එයා ගැන හිතන්න තිබුනා.. ඒත් මට ඕනි වෙලා තිබුනේ එයා මාව ඇත්තටම දකින්නේ මොන විදිහටද කියල දැනගන්න.. මං කැමති උනේ අහින්සක ටෙරීට වඩා ගොඩක් ශක්තිමත් බෙක්ට එයා ආදරේ කරනව දකින්න.. ඒත් මන් එයාගෙ හිතත් එක්ක සෙල්ලම් කරා කියල මට දැනුයි තේරෙන්නේ..😔

එයා මට දැන් කොයි විදිහට මූන දුන්නත් මං ඒක පිලිගන්න බලන් ඉන්නේ.. මොකද එයා මොන තීරනේකට ආවත් ඒක සාධාරණයි මං එයාට කරපු දේවල් එක්ක..

වෙනද වගේම බස් එක එනකම් බලන් ඉන්නකොට මං දැක්කේ කෙල්ලත් හෙමීට ඇවිද ඇවිද මේ පැත්තට එනව..

එයා මාව දැක්කත් වෙනද ඒ තිබුන හිනාව වෙනුවට අද පේන්න තිබ්බේ සුදුමැලි උන මූණක් විතරයි..😔


Baekhyun : අන්න්‍යෝන්ග් මින් ආහ් යාහ්...

Minah : බෙක් හ්‍යුන්.. ඔයා.. ඔයාට පුලුවන් නම් මාව අදුරන්නෙ නැති විදිහට ඉන්න අද ඉදල..
මං දන්න ටෙරී ඊයෙන් පස්සේ මට නැති උනා.. ඒ වගේම දැන් ඉන්න බෙක් හ්‍යුන් ව මං අදුරන්නෙ නෑ...




Baekhyun pov

එහෙම කියපු මින් ආ එයාගෙ ෆෝන් එක අරන් මට පේන්නම මාව block කරලා ආයෙමත් මං දිහා හැරිලවත් බලන්නෙ නැතුව ආපු බස් එකට නැග්ගා..

ඒ බස් එකේ දොරවල් හෙමීට වැහෙනවත් එක්කම බස් එක පිටත් උනේ තාම bus holt එකේ ඉදන් බස් එක දිහා මං බලන් ඉන්නකොට.. බස් එක ඇතුලේ ඉන්න මින් ආහ් පෙනී නොපෙනී යනකල්ම මම බලන් හිටියේ හිස් උන හදවතකින්...

කෙල්ලගෙ ඉස්සරහ කතාකරන්නවත් මගේ කටට වචන ආවේ නෑ ඒ වෙලේ..

බස් එක ගියාට පස්සේ මම ආයෙමත් එතන තිබුන බංකුවෙන් වාඩි වෙලා ඔලුවේ කොන්ඩ අතරින් මගේ ඇගිලි යවන ගමන් කල්පනා කරේ දැන් මම මොනාද කරන්නේ කියන එක..💔

මට දැනටමත් මගේ bambiව නැති වෙලා ඉවරයි..😔💔

ඒකට මම පරක්කු වැඩියි දැන්..💔😔









Minah pov

මම ඔෆිස් එකට ඇවිත් ටික වෙලාවක් ගියාම ටෙරී.. ආ නෑ... එයා බෙක් නේ.. බෙක් ඔෆිස් එකට ආවා..
මම එයාගෙ මූන දිහාවත් බැලුවේ නෑ ඒ තරමටම මගේ හිතේ එයා ගැන තිබුනේ පිලිකුලක්..💔

වැඩ ටික ඉවර කරල දාලා හවස් වෙලා මං ගෙදර යන්න පිටත් උනේ තනියම.. වෙනද හැමදාම අපි දෙන්න එකට ගිහින් කොහෙන් හරි හොදට බඩ පැලෙන්න කාලා යනව.. එයා විතරයි මට හිටපු එකම යාලුවා.. දැන් මට එයත් නෑ..💔😔

මට දැනුනේ මගේ පපුවට උලකින් අනිනව වගේ හරියට.. ඒක මට ඒ තරම් දරාගන්න අමාරු උනා.. 😔 ඒත් එක්කම මගේ පපුව හිරවෙන්න වගේ ගත්තේ.. ගොඩක් වෙලාවට stress එකෙන් ඉන්නකොට මට ඒක වෙන දෙයක්.. පපුව අල්ලන් හෙමීට බිම වාඩි උනේ මට හුස්ම ගන්න අමාරු උන නිසා..💔

එහෙමම ලෝකෙම නිකන් අදුරු වෙලා යනවා වගේ පෙනෙන්න ගත්තත් එක්කම මගේ ඇස් පියවෙලා ඇග පන නැති වෙලා වැටෙන්න යද්දිම කවුදෝ කෙනෙක් මාව අල්ල ගත්තා.. ඒත් ඒ කෙනාගෙ මූනවත් මට පැහැදිලිව නොපෙනුනේ මගේ ඇස්වල තිබුනු බොද ගතිය නිසා..😭💔








❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හායි readers 🙂❤️
කොහොමද කතාව...🙂?
හොදද..🙂?
කමෙන්ටුවක් දාන් යන්න ඉතින්..❤️🏵️
බායි..🙂❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Continue Reading

You'll Also Like

3.6K 511 10
ම....මගෙ තියෙන වැරැද්ද මොකද්ද කියන්න ජන්ග්කුක්????ඔයාට මම හොද වයිෆ් කෙනෙක් නෙවෙයිද....ඇයි හැමදාම මට මේ විදිහට දුක් දෙන්නෙ....මාත් මනුස්සයෙක්....මමත්...
10.1K 1.8K 23
කොල්ලෝ හත්දෙනා concert එක නවත්තලා හොස්පිට්ල් එකට ආවේ... _මොනවා වෙයිද????_ 😅😅😅😅 ඒනම් මම ගියා 😅😅😅😅
6K 1.1K 20
මේක first love එකේ season 02 .
10K 1.4K 13
There are two wolf kingdoms named by, Kingdom Sean & Kingdom Park and also there are two kings but the queens have some connection with each other. U...