MY PROFESSOR|JJK|✔|

Von _jesmine_

15.8K 2.7K 378

යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිම... Mehr

🌹01🌹
🌹02🌹
🌹03🌹
🌹04🌹
🌹05🌹
🌹06🌹
🌹07🌹
🌹08🌹
🌹09🌹
අව්රුදු හෑල්ල 🌝
🌹10🌹
🌹11🌹
🌹12🌹
🌹13🌹
🌹14🌹
🌹15🌹
🌹16🌹
🌹17🌹
🌹18🌹 (the end)

🌹INTRO🌹

1.6K 187 27
Von _jesmine_

JEON JUNGKOOK

PROFESSOR කෙනෙක්.අව්රුදු 24යි.හොද මොලයක් තියෙන්නෙ.ඒක හිංදම පොඩි වයසින්ම Professor කෙනෙක් වෙන්න පුලුවන් උනා.university එකේ ඉන්න හැන්ඩිම professor මෙයා තමා.කෙල්ලො පැණි පෙර පෙර ඉන්නෙ.😂

PARK JONGHI

ජංකුක්ගෙ university එකේම ඉගෙන ගන්න Last year student කෙනෙක්.අව්රුදු 22යි.university එකේ ලස්සනම කෙල්ල.. කොල්ලෙක් දිහානම් ඇහැක් ඇරලා බලන්නෙ නෑ.ලස්සන උනාට පිස්සු හටනක්..හොදට ඉගෙන ගන්න පුලුවන්.

PARK JIMIN

ජිමින් ජොන්හිගෙ වන් ඇන්ඩ් ඔන්ලි ඔප්පා.... අව්රුදු 26යි.වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම පෑණි තාච්චියක්.නූනලට තමා පැණි හලන තරමක් හලන්නෙ..😂 ඕවා මෙයාලගෙ ඔම්මලා අප්පලා නොදන්නවා උනාට ජොන්හිනම් හොදටම දන්නවා... 😂ජිමිනා ඉතිම් පව්ලෙ බිස්නස් වැඩත් බලාගෙන පාඩුවෙ ඉන්න කොල්ලෙක්.

JEON JI EUN

eun තමා ජංකුක්ට ඉන්න එකම නූනා..මෙයා නම් ඉතිම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.අව්රුදු 28යි.

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
JONGHI ගෙ පව්ලයි,Jungkook ගෙ පව්ලයි මෙයාලා ඉපදෙන්න කලින්ම ගොඩක් ලගින් ආශ්‍රය කරපු පව්ල් දෙකක්.🙂 ඒත් ඉතිම් jeon ලට ඉයුන් හම්බුනාට පස්සෙ එයාලා u.s. යනවා
U.S. වලදි තමා ජංකුක් ඉපදෙන්නෙ.එහෙම තමා ඉගෙන ගත්තෙත්..

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ඔන්න ඉතිම් අලුත්.කතාව..........වැඩක් නෑ කියලත් හිතෙනවා අෆ්ෆා...😒 ඔන්න ඔහෙ ලියනවා එක්කො🙂 එක්කෙනෙක් හරි කියවයි,වොට් කරයිනෙ...☺️

ඉස්කෝලෙ හිංදා hobi ගෙ v live එක මග ඇරුනා......ටිකක ජුකයි.ඉස්⁣කෝලෙ වැඩත් කර ගන්න ඕනනෙ.😌✌️

පලවෙනි එක පුලෝන් ඉක්මනට දෙම්නම්.... හාතඑපා නේත😂 දෙල්ලම් දෙල්ලම්🙂මේ ටිකේ ඉස්කෝලෙ වැඩ දෙන්නෙත් නෑ එයාලා අකුරට වැඩ😂 🔫 ඒක හිංදා ⁣ඉක්මනට පොත් තුනේම අප්ඩේට් දෙන්නම්☺️.අපේ පංතියෙ එවුන්ට මගුල් පිස්සුව ගහලා තියෙද්දි මට වට්පෑඩ් පිස්සුව ගහලා.🤣🔫 සංසරේ පෙර කරපු පිං මෙව්වා😌
මං බයිලා ගහනවා වැඩිත මංදා.....

ඒනම් මං ලෙප්ට්.

මහන්සියි යකූව්ස්......මං දොයියනවා.😴

Weiterlesen

Das wird dir gefallen

205K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
19.3K 2.3K 32
ආ....ආ....ආච්චිඅම්මා......එ...එයා.....ආයෙමත්...ඇ...ඇවිල්ලා....😣😟😩💔
619 108 15
mafia Story... wait and watch..😉👍🏻
65.5K 3.8K 12
Jeon Jungkook, who was then a senior to Y/n in college, now gets married to her under certain circumstances but he loathes her sight. Well, that's wh...