❤️Don't leave me again❤️ [ Co...

Bởi Kim_Soha_

1.9K 392 501

You are my everything I need you I want you But you are in far away from me 😔 But I know you always looking... Xem Thêm

❤️ Chapter 1 ❤️
❤️ Chapter 2 ❤️
❤️ Chapter 3 ❤️
❤️ Chapter 4 ❤️
❤️ Chapter 6 ❤️
❤️ Chapter 7 ❤️
❤️ Chapter 8 ❤️
❤️ Chapter 9 ❤️
❤️ Chapter 10 ❤️
❤️ Chapter 11 ❤️ ( last chapter )

❤️ Chapter 5 ❤️

145 32 60
Bởi Kim_Soha_

" ඒයි තමුසෙ මෙතන වැඩ්ඩා වෙන්න හදන්න එපා . එක වචනයක් නොකියා කෙලිම්ම අතන තියෙන පාලු garden එකට යන්න. නැත්නම් මේ අහින්සකීගෙ ජීවිතේට මොනා වෙයි ද දන්නෙ නෑ. " එයා එහෙම කිව්ව ගමන් Taehyung මන් දිහා බලලා කෙලිම්ම ගියේ garden එකට.

Still Soha pov

Mr. Choi කිව්ව විදිහටම අපි පාලු garden එක පැත්තට ගියා. ගියපු ගමන් Mr. Choi ගෙ bodyguard කෙනෙක් මොනාද මන්දා papers ටිකක් එතන තිබ්බ table එක උඩින් තිබ්බා.

" දැන් කටවහගෙන ඔය ටික sign කරනවා. "

" Mr. Choi ඔයා හිතන් ඉන්නවා නම් මම එහෙම කරයි කියලා ඔයාට වැරදිලා. " Taehyung එහෙම කිව්වා විතරයි මට ඔලුවට gun එකක් දික් කරන් හිටපු මිනිහා gun එක මගෙ ඔලුවට තවත් තද කලා. ඔන්න ඔය වෙලාවෙ තමා මගේ මොල රාජයාට ටින්කිරි වගේ idea එකක් ආවෙ. මම ඊට පස්සෙ taehyung ට ඉගි කලා ඔයා ඔහොම ඉන්න මම මොනා හරි කරන්නම් කියලා ඒත් මේ මෝඩයට ඒක තේරිලා නැතුව අන්දුම්කුන්දුම් වගේ මන් දිහා බලන් ඉන්නවා. 😑 මන් හිතට ශක්තිය අරන් වැඩේ පටන් ගත්තා. හරි සෝහා ඔයාට පුලුවන් . 1........2.......3....... ගහන්න...... මම එහෙම හිතලා මාව අල්ලන් හිටපු මනුස්සයගෙ හොද තැනකට හොද ප්‍රහාරයක් එල්ල කරලා එතනින් පැනගත්තා. ඊට පස්සෙ දුවලා ගිහින් taehyung වත් ඇදන් ගියේ එයාගෙ කට ඇරිලා තියෙද්දිමයි.

" තමුසෙට මේ පොඩි කෙල්ලෙක් වත් අල්ලන් ඉන්න බැරිද ? "

[ A/N -: මම ඔතන හිටියනම් අර ශිවා ලමයා කියලනම් කියන්න එපා කියනවා වගේ පොඩි කෙල්ල කියලනම් කියන්න එපා කියලා පොඩි ආතල් එක්ක දෙනවා.කමක් නෑ අපි කතාවට යමුකො.🙂 ]

Mr. Choi එහෙම කියලා අර මිනිස්සුන්ට කෑ ගැහුව ගමන් කට්ටියම අපේ පස්සෙන් පන්නන්න ගත්තා. මම කෙලිම් පාරෙම දුවන්න හදද්දි taehyung මාවත් ඇදන් මුවා උනේ මාර කලුවර තැනකට. මන් මේ වෙලාවෙ වැඩිපුරම බය වෙලා ඉන්නෙ Mr. Choi ට නෙමේ කලුවරට. ඔව් මන් චූටි කාලෙ ඉදන් කලුවරට හුගක් බයයි. කොච්චර බයද කියනවනම් දැන් මගේ ඇස් දිගේ කදුලු එනවා. කලුවර නිසා taehyung ට මගේ කදුලු පෙනුනෙ නෑ වෙලාවට ඒත් එයා මාව ඇදලා අරන් එයාගෙ jacket එක දෙපැත්තට කරලා එයාගෙ පපුවට තියලා මාව බදාගත්තෙ හරියට එයා මම කලුවරට බයයි කියලා දන්නවා වගේ. මමත් ඇස් දෙක වහගෙනම එහෙම හිටියෙ ඒකෙන් මගේ බය චුට්ටක් අඩු උනා වගේ දැනුන නිසා. එහෙම ඉදලා අහල පහල choi ගෙ කට්ටිය නෑ වගේ දැක්ක නිසා එලියට ගිහින් taxi එකක් අරන් දෙන්නම දුවාලා ආවෙ මගේ apartment එකට. අර වෙලේ කලුවරට බය වෙච්ච පාරට තාමත් මගේ heart එක ගැහෙනවා. ඒත් මෙයා කොහොමද දන්නෙ මම කලුවරට බයයි කියලා.......🤔

T.....Taehyung ඔයා කො..කොහොමද දන්නෙ මම කලුවරට බයයි කියලා..?

" ඔයාගෙ fb account එකේ ඔයා දාලා තිබ්බා. "

ඒ කියන්නෙ ඔයා මගේ acc එකට log උනාද ? දැම්මම log out වෙනවා.......

" බෑ "

" බෑ කියලා බෑ log out වෙනවා " මම එහෙම taehyung ගෙ phone එක උදුරගන්න කොච්චර try කලත් මට ඒක ගන්න බැරි උනා.

"යා........නවත්තනවා " taehyung එහෙම කියලා යටිගිරියෙන් කෑ ගැහුවා .

" කියනවා මොකද ඔයාගෙ account එකේ මගේ photo එකක් post කරල ? "

ඔයාගෙ ?

" ඔව් අර දාලා තිබ්බෙ අපේ class එකේ නපුරුම කොල්ලා කියලා .......😑"

ඉතින් ඇත්තනෙ........

" යා..... මොකක්ද ? 😡"

අහ්....මේ...නෑ

" හොදට මතක තියා ගන්නවා දැන් මන් ඔයාගෙ account එකට log වෙලා ඉන්නෙ මට ඕනෙ දෙයක් post කරන්න පුලුවන් හරියට ඔයා පෝස්ට් කල විදිහට. ඔතකොට හැමෝටම පේන්නෙ ඔයා ඒක පෝස්ට් කල විදිහට......." Taehyung එහෙම කියලා යන්න ගියා.

Taehyung pov

අර කෙල්ලගෙ මූන තමා මරු ගොත ගහන වෙලාවෙ. මම ඔහොම හිත හිත ජිමිනවයි කුකියවයි හමබවෙන්න ගියා.

" Hi tae "

Hi බන්

Mr. Choi දැන් අපිව පුලුවන් හැමවෙලේම අල්ල ගන්න බලන් ඉන්නෙ .

" ඒ කියන්නෙ ඌ අදත් උබව අල්ල ගත්තා ද ? "

ඔව් ජිමිනා එයා දැන් මාව විතරක් නෙමේ සෝහාවත් අල්ල ගන්න පටන් අරන්.

" සෝහාව ? ඒත් ඒකයි සෝහයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද 🤔"

මන් හරියටම දන්නෙත් නෑ Jk ඒත් මන් හිතන විදිහට Choi හිතන් ඉන්නෙ සෝහා මගේ girlfriend කියලා.

" ඉතින් ඒක ඇත්තනෙ 🥲 "

යා.........මොකක්ද ඒ කිව්වෙ ?

" උබ ඒකිට කැමතීනෙ "

" මෙ ......" මම එහෙම කතාකරන්න හදද්දිම මැද්දට පැන්නෙ කුකියා. 😑

" හරි හරි තටමන්න ඕනෙ නෑ අපි දන්නවා උබ ඒකිට කැමතී කියලා 😏"

යා උබලා දෙන්නා...........😠

A/N -: දැන් මෙතන එක යුද්දයයි . ජිමිනයි කුකියයි දුවනවා ටේ පන්නනවා. ජිමිනයි කුකියයි දුවනවා ටේ පන්නනවා. හරියට තිස්ස දුවනවා මුවා පන්නනවා වගේ තමා............ඔහ් වැරදුනා දන්නෙ නැද්ද ඉතිම් .... මුවා දුවනවා තිස්ස පන්නනවා කියලා කිව්වෙ හොදේ..🥲 ඇත්ත කිව්වාම ඔහොම කේන්ති අරන් බෑ Kim Taehyung 😂

At the evening

අරුන් එක්ක ඉදලා ඉදලා හවස් වෙද්දි ගෙදරට ආවෙ rest කරන්න කියලා හෙට ඉදන් collage යන නිසා ජීවිතේට අමුතු නිදහසක් දැනෙනවා.

In the next day morning

මායි කුකියයි ජිමිනයි තුන් දෙනාම collage එකට ගියපු ගමන් school එකේදි වගේම මුලින්ම දැක්කෙ සෝහයි මින් ජුනයි එකට ඉන්නවා. ආයිශ්.......වෙන වැඩක් නැද්ද මන්දා මේ ඩබලට බැලුවොත් එකට. 😑collage එකෙත් school එකේ වගේම ලස්සන garden එකක් තිබ්බා. Collage කාලෙත් එන්න එන්නම ගෙව්නා. ඒත් එක්කම ජිමිනට මල්සරා විද්දා... 😂 ඔව් ජිමින් ගෙ girlfriend උනේ සෝහා එක්ක ගොඩක් ලගින් හිටපු Liya කියලා කෙනෙක් අපිට වඩා එක අව්රුද්දක් බාලයි . අපේ collage එකේම අපිට කලින් බැජ් එකේ එයා. ඒ දෙන්නට දෙන්නා කැමැත්තෙනුයි හිටියෙ. ඒත් එක්කම ආවෙ collage එකේ principal ගෙ birth day එක. එදාට ලොකු party එකක් තියෙන එක collage එකේ හැම අව්රුද්දකම තියෙන දෙයක් .

" ජිමිනා කොහෙද යන්නෙ ඔය ? "

" මේ මේකයි කුකියො මේ Liya ට dress එකක් ගන්න එයා එක්ක shopping mall එකට යනවා. ගිහින් එන්නම් හොදේ ටටා " Jimin එහෙම කියලා එතනින් චුත උනා.

" අඩෝ මූ බලහන්කො 🤨"

ඒත් ඒකෙන් හොද දෙයක් උනා. මටත් ඕනි උනේ සෝහා ට අලුත් dress එකක් ගන්න. ඒ නිසා මාත් හවස් වෙලා shop එකකට ගිහින් dress එකක් අරන් ගියේ සෝහාගෙ apartment එකට.

Soha pov

ට්‍රින් ට්‍රින් 🔔

" කව්ද අප්පා මේ වෙලාවෙ ? " මම එහෙම කිය කිය ගියේ door bell එක වැදුන නිසා.

Taehyung ඔයා.........?

" ඇයි ඔයා හිතුවෙ Min Joon කියලද ? 😏 "

" අනියෝ " මම එහෙම කියද්දිම taehyung මගේ දිහාවට bag එකක් විසික් කලා .

මේ මොකක්ද මේ ?

" හෙට party එකට ඕක ඇදන් එනවා. " එයා එහෙම කියලා ගියා. මෙයාට එකපාට්ට මොකක්ද වෙන්නෙ ...... කමක් නෑ කොහොමත් මාත් මොකක්ද අදින්නෙ කියලා හිත හිත නෙ හිටියෙ .

In the next day

එදා දවසත් ආවා. Taehyung දුන්න ඇදුමත් ඇදගෙන party එකට ගියා. ඒ party එකේ colour රෑත් එක්ක හොදටම match උනා. මම හම්බවෙන හැම කෙනාටම bow කරලා party එක ඇතුලට ගියා.

" wow සෝහා ඔයා හරිම ලස්සනයි එන්න මේ පැත්තට " Min Joon එහෙම කියලා මාවත් ඇදගෙන අපේ class එකේ ලමයි හිටපු තැනට ගියා.

" සෝහා එන්නකෝ " Liya අර වසවර්තියො ටික ලග ඉදන් මට කතා කලා. එවෙලෙ වේටර් කෙනෙක් එතනට සෝජු අරන් ආවා විතරයි Liya ගෙම්බා වගේ පැනලා එකක් අරන් බොන්න පටන් ගත්තා. ඒත් එක්කම අපි හැමෝගෙම ඇස් උඩ ගියේ මේකි ගෑනුලමෙක්ද කියලා හිතන ගමන් වගේ...............

" Liya " මම එහෙම කියලා කතා කලත් මේකි කිසි ගානක් නැතුව බොනවා. ඒත් එක්කම අර කොල්ලො ටිකත් සෝජු අරන් බොන්න පටන් ගත්ත නිසා මම එතනින් අයින් වෙලා එලියට ආවා. එලියෙ හද එලියත් එක්ක ලස්සනට දිලිසෙන pool එක දිහා බලන් ඉන්න ගමන් මම අතරමන් උනේ යූනාගෙ ලෝකෙ . අනේ ඔයා අද හිටියනම්.....😭 මම එහෙම හිතනවත් එක්කම කව්රුහරි මගෙ ලගින් වාඩිවෙනවා වගේ දැනිච්ච නිසා අනිත් පැත්ත හැරිලා බැලුවම තමා දැක්කෙ taehyung ව. එයා පොඩ්ඩක් විතර වෙරි වෙලා හිටපු නිසා පන නෑ වගේ හිටියෙ.

" සෝහා ඔයා අද හරිම ලස්සනයි . " එයා එහෙම කියලා මගේ උරහිසට ඔලුව තියාගත්තෙ මට මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්න වෙලාවෙ. එතකොටම jk එතනට ඇවිත් මහ අමුතු bunny හිනාවක් දාලා හරියට නිකන් මියන්හේ කියලා වගේ ආපු වේගෙම්ම දිව්වා. මෙයාලට අද මොනා වෙලා ද ? 🤔 ඒත් එක්කම taehyung එතනින් නැගිටලා මාවත් ඇදගෙන party එකට ගිහින් මාත් එක්ක නටන්න පටන් ගත්තා. හැමෝගෙම ඇස් ලොකු වෙලා විශේෂයෙන්ම Min Joon ගෙ. මොකක්ද දෙය්යනේ මේ වෙන්නෙ ? නටලා ඉවර වෙලා එතනින් ගිහින් තවත් සෝජු glass එකකට අත තියද්දිම මම දුවලා ගිහින් එයාව නැවත්තුවේ එයා දැනටමත් අරන් වැඩී කියලා දැනුන නිසාමයි.

" මොකක්ද ඔය කරන්නෙ how dare you " සුපුරුදු devil mood එක දාගෙන එයා මගෙන් ඇහුවෙ මම glass එක ගන්න එක නවත්තද්දි.

Drinks ගත්තා ඇති දැන් යමු ගෙදර .

" මට බෑ මට ඕනෙ වෙලාවට මම යන්නෙ " එයා එහෙම කියද්දිම එයාව ඇදගෙන ගිහින් taxi එකකට නග්ගගත්තෙ එයාව ගෙදරට ගිහින් දාන්න කියලා. නැග්ග ගමන්ම සීට් එකට හේත්තු වෙලා හොදටම නිදි . ඕක තමා කියන්නෙ පුලුවන් තරමක් බීලා නවත්තන්න කියන්නෙ.

" Driver ඉස්සරහින් නවත්තන්න . " මම එහෙම කිව්වත් එයා නවත්තන්නෙ නැතුවම ඉස්සරහට ගියා. මම ආයෙත් නවත්තන්න කිව්වත් මේ මිනිහා ඇහුනෙ නෑ වගේ යනවා. මෙයා Mr. Choi ගෙ කව්රු වත් ද ? 😐එහෙම හිතන ගමන් taxi එක අරින්න try කලත් ඒක lock කරලා. දැන්නම් ඉවරයි තමා. 😨

" Taehyung නැගිටින්න අනේ taehyung ඉක්මන් කරලා නැගිටින්න . "මම එහෙම කෑ ගැහුවට ඒකෙන් කිසිම වැඩක් උනේ නෑ.

" යා...... කුකියෝ නිදාගන්න දෙනවකෝ තව චුට්ටක් "

චුට්ටක් නෙමේ මෙහෙම ගියොත් සදහටම නිදාගන්න තමා වෙන්නෙ. මම එහෙම හිතන ගමන් ඉද්දි එකපාට්ට වාහනේ නැවත්තුවේ පරණ building එකක් ගාව. ඊට පස්සෙ එතනට ආවෙ සද්දන්ත මිනිස්සු දෙන්නෙක්. එයාලා අපිව ඇදගෙන ගිහින් ගැටගැහුවා. ඒ සේරම වෙනකනුත් taehyung හොදටම නිදි . 😑ඊටපස්සෙ එතනට ආවෙ කලු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක් . මෙයාව දැකලා පුරුදුයි..........අහ් කව්ද...........අහ් මේ taehyung ගෙ අප්පනෙ. ඒත් එයා ඉන්නෙ Mr. Choi එක්ක.

" ඔය කෙල්ලව මෙහෙට ගේනවා. " Mr. Choi එහෙම කිව්ව ගමන් එතන හිටපු මිනිහා මාව එතනට ඇදන් ගියේ මම ගැලවෙන්න හෙන try එකක් දෙද්දි. ටිකවෙලාවකින් ඒ මනුස්සයා මගෙ කොන්ඩෙන් ඇදලා බිමට විසික් කලේ Mr. Choi දුන්න order එක නිසා. ඒ විසිකරපු වේගෙට එතන තිබ්බ table එකක මගේ නලල වැදුනා .ඔතකොටම taehyung සුපර් මෑන් වගේ ලනු ටික කඩාගෙන ඇවිත් ඒ මනුස්සයට හොදටම ගැහුවා. මොකක්! බීලා හිටපු මනුස්සයා කොහොමද මෙහෙම ගහගන්නෙ ...........😐 මොකක්ද මේ වෙන්නෙ? ඔලුව වැදුන පාර මොනා හරි උනා ද? ඔහොම හිත හිත ඉද්දි taehyung එකපාට්ට මාව ඇද්ද පාර තමා note උනේ තව පොඩ්ඩෙන් හොද පොලුපාරක් කන්න වෙනවා කියලා. මෙයාට කොහොමද මෙච්චර ඉක්මනට වෙරි හිදුනෙ..........🙄

" අප්පා ඔයා හොදට මතක තියාගන්න ඔයා අද කරපු දේ මම කවදාවත් අමතක කරන්නෙ නෑ . 😑" Taehyung එහෙම කියලා මාවත් ඇදන් ඒ building එකේ පල්ලෙහට ඇවිත් taxi එකක මාවත් අරන් ගියේ එයාගෙ ගෙදරට .

" මන් එහෙනම් apartment එකට යන්නම් . " මම එහෙම කියලා යන්න හදද්දිම taehyung මාව ඇදලා sofa එකෙන් වාඩි කරවලා එයත් sofa එකේම වාඩි උනා . ඊට පස්සෙ මොකක්ද මන්දා එකක් අතේ තියාගෙන එන්න එන්නම මගේ මූනට ලන් උනා. අපි දෙන්නට දෙන්නගෙ  හුස්ම අපේ මූනු වලට වැදෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මම ඇස් දෙක පියාගත්තෙ හිතේ තිබ්බ බයත් එක්ක. ඒත් එක්කම මොකක් හරි නලලට තියනවා වගේ දැනෙන්න පටන් ගත්තා. ඔතකොටම ඇස් ඇරලා බැලුවාම තමා දැක්කෙ taehyung මගෙ නලලෙ plaster එකක් ගහන්න හදාලා තියෙන්නෙ කියලා.

( A/N -: කටවල් ඇරගෙන බලන් හිටපු හැමෝටම මන් ගානෙ ප්ලේන්ටියයි විස්කෝතුවයි..........🥲)

" කොහෙ යන්නද ඉන්න මම room එකක් දෙන්නම්. රෑට මෙහෙ ඉන්න "

අනියෝ........ඕනෙ නෑ taehyung මේ ඒක නෙමේ ඔයා වෙරි වෙලා නෙමේද හිටියෙ?

" වෙරි වෙලානම් මෙහෙම ඉන්න බෑනෙ .."

" ඔව් ඒත් ඔයා....." මම ඔහොම කියද්දිම එකපාට්ට light ගියේ මගේ මුලු ඇගම සීතල කරන ගමන්. කලුවරේම දුවලා ගිහින් taehyung ව බදාගත්තෙ මම මේ ලෝකෙ වැඩිපුරම බය දේ කලුවර නිසා. මේ වෙලාවෙ ලැජ්ජාවට බම්බු ගහගන්න කියලා මම taehyung ව තවත් හය්යෙන් hug කරන් ඉද්දි taehyung මගෙ ඔලුව අතගෑවෙ හරියට බය වෙන්න එපා කියන්න වගේ. ඒක හරියට මට දැනුනෙ දුවෙකුට අප්පා කෙනෙක්ගෙන් ලැබෙන ආදරේ වගේ....ඔව් මන් අප්පා කෙනෙක්ගෙ ආදරේ ගැන දන්න කෙනෙක් නම් නෙමේ ඒත් මට ඒක අමුතුම හැගීමක් උනා. Light තාමත් ආවෙ නැති නිසා taehyung හැදුවෙ candles ගේන්න කියලා ඒත් බයටම එයාගෙ t shirt එකෙන් ඇද්දෙ අනේ යන්න එපා කියන්න වගේ.

" හරි එන්නකො අපි දෙන්නම යමු " Taehyung එහෙම කියලා මාවත් අල්ලගෙනම  ගිහින් candles අරන් පත්තු කරන් මාත් එක්කම guest room එකකට ගියා. ගිහින් room එකෙන් ඉටිපන්දමක් තියලා එයා මන් දිහාවට හැරුනා .

" ඔයා නිදාගන්න ඒනම් "

මෙ.. මෙ    ම....න් තනියෙන් ? අනේ taehyung මට තනියම නම් ඉන්න බෑ.

" ඉතින් දැන් මට මොකක් කරන්න කියලද ඔයා කියන්නෙ අහ් ? "

" මන් දන්නෑ. " මම එහෙම කිව්ව ගමන් එයා මාව ඇදන් ගිහින් ඇදෙන් තියලා bed එකට ගොඩක් ලගින් තිබ්බ sofa එකක එයා වාඩිවුනා.

" හරි දැන් ඔයාට බය වෙන්න දෙයක් නෑ මන් මෙතන ඉන්නවනෙ " එයා එහෙම කියලා එතනින් නිදාගත්තා .

තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය කාලය ගෙවිලා ගියා.

" Taehyung ඔයා ඉන්නවා නේද ? "මම ඇස් දෙක වහගෙනම ඇහුවා.

" හ්ම්ම් ඕ "

After 5 minutes

Taehyung ඔයා ඉන්නවා නේද ?

" හ්ම්ම් ඕ "

After 5 minutes

" Taehyung ඔයා ඉන්නවා නේද " මම එහෙම ඇහුවත් කිසිම උත්තරයක් නැති නිසා මම බයෙන් ගැහි ගැහිම ලාවට ඇස් ඇරලා වටපිට බැලුවා . කලුවරම කලුවරයි.එකපාට්ට මොකක් හරි හෙලවෙනවා හෙලවෙනවා වගේ මට පෙනුනා . අනේ දෙවියනේ මන් තාම තනිකඩයිත් එක්ක. අනේ ඇයි මේම කරන්නෙ 😢 බය හිතේ හන්ගන් ඉන්න බැරිතැනම මට කෑ ගැහුනා.

" ය....කෙ......ක් යකෙක් අනේ මාව බේරගන්න "

ඒ සද්දෙට දඩාස් ගාලා සද්දයක් ඇහුනා. ඒ කෙනා කෑ ගැහුව නිසා ඒ taehyung කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. ඔතකොටම light ආවා. මම ඔතකොටම දැක්කෙ අමාරුවෙන් නැගිටින taehyung ව ඔව් එයා මගෙ කෑ ගැහිල්ලටම බිම වැටිලා.

" යා.....මොන යකෙක්ද ?" එයා අමාරුවෙන් නැගිටලා මගෙ ගාවට එන ගමන් ඇහුවා. මම එයාගෙ මූන බලාගෙනම මොකක්ද එකක් හෙලවෙනවා දැක්ක පැත්තට අත දික් කලා. ඒ පැත්ත බලපු එයාගෙ මූන එකපාට්ට වෙනස් උනේ ලස්සන හිනාවකට.

" මේ මනුස්සයා මොකද මේ හිනාවෙන්නෙ මම මෙච්චර බය වෙලා ඉන්න වෙලාවෙ 😑" මම එහෙම හිතන කොටම taehyung මම ඇගිල්ල දික් කරන් හිටපු පැත්තට ගියා. මමත් ඒ පැත්තට හැරුනෙ මොකක්ද වෙන්නෙ බලන්න. Wow ලස්සන බලු පැටියෙක් අනේ එයා ශෝයි. 😍

______________________________________

මේ ඉන්නෙ 👆😁🙈

___________________________________

" අනේ මගේ Yeontan ඔයානෙ මේ ....හම්මෝ අනේ පැටියො ඔයා මේ යක්ශනී දැකලා බය උනාද ? " Taehyung එහෙම කට උල් කර කර කියද්දි මන් මගෙ හිනාව නතර කරගත්තෙ බොහොම අමාරුවෙන්  😂. ඒත් පොඩ්ඩක් ඉන්න මටද ඔතකොට එයා යක්ශනී කිව්වෙ..? 😐 යා............Taehyung  😑" මම ඔහොම තරහින් පුපුර පුපුර ඉද්දි taehyung අර බල්ලත් එක්කම මම ඉන්න පැත්තට ගියා.

" යා.... මෙච්චර ලස්සන කෙනෙක්ට යකෙක් කියන්න කොහෙන් ආපු හය්යක් ද ? 😑 "

අම්මපා මෙයාගෙ ගෙදර ඉන්න නිසා මම මේ කටවහන් ඉන්නෙ....නැත්නම් මන් දන්නවා කියන ටික හහ් අනික මේ බල්ලට දක්වන ගෞරවය වත් මට නෑ 😒

" යා.......කියනවා  " මම හිතින් බැන බැන ඉද්දි එයා ආයෙත් කෑ ගැහුවා.

මි....මියන්හේ .......

වෙලාව රෑ එකයි. නිදිමත ගෑවිලාවත් නෑ. ඒත් අරයා බල්ලවත් තුරුලු කරගෙන sofa එකේ ගුලිවෙලා නිදි. නිදිමතක් තිබ්බෙ නැති නිසා room එකෙන් එලියට ගියේ ගේ වටේ රවමක් ගහලා බලන්න. මම එහෙම්ම ගියේ taehyung ගෙ room එකට. ඒක photo වලින් පිරිලා. හැමතැනම එයාගෙ යාලුවො එක්ක photos . ඒත් එකපාට්ට මගෙ ඇහැට පෙනුනෙ කලු ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක්. එයා cupboard එකට මුවා වෙලා හැන්ගිලා හිටියෙ .

" කව්ද ඔයා ? " මම එහෙම කෑ ගහලා ඇහුව වෙලාවෙ එයා මාව දැකලා දුවන්න පටන් ගත්තා. එයාගෙ shirt එකෙන් ඇද්දත් මට එයාව නතර කරගන්න බැරි උනා. ඒත් එයාගෙ සාක්කුවෙන් මොකක් හරි එකක් බිමට වැටුනා. එයා ඒක දැක්කෙ නැති නිසා එයා එහෙම්ම දුවලා ගියා. 🙄













Happy tae tae day all 💜️

කස්ටිය අනේ බෝරින්ග් වගේ ද ? ඉස්සරහට ඔයාලට කම්මැලි වෙන එකක් නෑ කියලා මන් හිතනවා . කියවන හැමෝටම කුමාවෝ..❤️ ඒනම් යන්නම් byeee...................... 👋


Đọc tiếp

Bạn Cũng Sẽ Thích

2.3K 570 6
මං එයා එනකම් බලන් හිටියා . ඒත් එයා තාම නෑ... ආයේ ආවෙත් නෑ... එහෙනම්... එයා කොහෙද??
29.7K 4.7K 31
The boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm...
1.1M 37.8K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
313K 9.4K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...