ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONH...

由 Bisiz_Grapey

29.3K 4.5K 1.5K

හොදම යාලුවව බඳින්න වුනොත් මොකද වෙන්නෙ?😂😂 ඒ බැදීම.....ආදරයකට පෙරලන්න ගොඩක් අමාරු වෙයිද? මේ ඒ යාලුකමත් ආදරයත්... 更多

01.
02.
03
04
05.
06.
07.Best wedding 😂
08.
09.
10.
11.
12.
13.
14.
15.
16
17
18.
19.
20.
AUTHOR NOTE ⚠️⚠️

intro

3.1K 250 34
由 Bisiz_Grapey

"යා...... පැණි කුකුලෝ ඕක මගෙ ඕයි"

"හම්මට ඔව්වනේ බතල අලේ.... සොරි ඈ"

Who is this බතල අලේ and පැණි කුකුලා.

Here they are 👇

මේ ඉන්නෙ මම. Lee Ava. සාමන්‍ය පවුලක ලමයෙක්. වයස 22යි.අජ්ජුමාත් එක්ක තමයි මං ගෙදර ඉන්නෙ. ඔම්මයි අප්පයි business වැඩ බලාගන්න ඕන නිසා ඒ දෙන්නා රට ඉන්නෙ. මං තමයි Jiminගෙ බතල අලේ. මොකට බතල අලේ ගානවද මන්දා. මං මහතත් නෑ. මං එයාට කියන්නෙ පැණි කුකුලා කියලා. මොකද එයා uni එකේ හැම කෙල්ලෙක්ටම පැණි හලනවා😂😂 ඒත් තාම කෙල්ලෙක් නෑ. මං මැරෙන තරමක් මූට කෙල්ලෙක් set කරන්න...... කොච්චර කෙල්ලො හොයලා ඒකගෙ ඉස්සරහට යවනවද. මූ ඒ කෙල්ලන්ටත් පැණි හලලා බෑ කියනවා.

Uni එකේ ගොඩක් කෙල්ලෝ මට ඊරිසියයි. මොකද මං හැමතිස්සෙම jimina ත් එක්ක ඉන්න නිසා. ඉතින් මට පාන්ද... නෑනෙ නෑනෙ.





මම park jimin. වයස 22යි. PJM company එකේ chairman ගෙ one and only son. මං පැණි කුකුලෙක්. ඔව් ඔව් මං ඒක පිලිගන්නවා😂. මොකද........ එක්කො ඕන්නෑ. ඕගොල්ලො දන්නවනේ දැන්ටමත් ඒ ඇයි කියලා. මගෙ best frienda තමයි බතල අලේ. කෙල්ල එච්චර මහත නෑ. ඒත් මට කෙල්ලව පෙන්නෙ බතල අලයක් වගෙයි😁😂. Uni එකේ ගොඩක් අය හිතන් ඉන්නෙ අපි couple එකක් කියලා. අපි දෙන්නා couple එකක් වගේ ඉන්න බොක්කෙ යාලුවෝ දෙන්නෙක්.

ඒකිට මං කොච්චර කපුකම් කරන්න හදනවද. ඒ එකක්වත් හරියන්නෑ. මේකි එක කොල්ලෙක්ටවත් කැමති නෑ😑.
මොනා වුනත් අපි දෙන්නා තමයි ලෝකෙ ඉන්න හොදම යාලුවො දෙන්නා.......


Hey guys..... my new book.

SWEET CHIKEN
and
SWEET POTATO

#Jimin ff

# Love story

හැමෝම කියවලා sup එකක් දෙන්න.

Luv ya

❤ ❤ ❤ ❤ ❤

Chapter එකක් ඉක්මනට දෙනවා

繼續閱讀

You'll Also Like

12.6K 2.5K 28
එන්නෙ කවදද බලමින් පෙර මග දෑඟිළි ගැන්නත් බොහෝ කලක් හිත මිය යනකං නෑවිත් ඉඳියේ ආදරෙ නැතුවද බිඳුවක්වත් සුදු අප්පො දරාගන්න බැරි හැඟීම...
7.3K 1.9K 28
"ඇගිලි තුඩකින් වත් නාල්ලා මගේ අත... මැණික, කොහොම අරන් ආවාද කියාපං මේ තරම් දුරක මගේ හිත......" 23/08/16 start .............. Deshu🥀
71.6K 9.8K 36
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
Gonna Be Mine 由 j

同人小說

585K 65.9K 34
6 years later,he found his wife(husband).