𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKo...

By Tiger_Bunny_

14.2K 2.5K 142

Jeon Jungkook... බුසාන් වල ජිවිතේ උපරිමයට කෙලවගෙන දෙමාපියන්ට පාඩමක් උගන්නන්න සෝල් ArmyHit කොලේජ් එකට එන කොල්ල... More

♥︎ 01 ♥︎ Jungkook🐰
♥︎02♥︎ Degree 🎓
♥︎03♥︎ Bye Kookie👋
♥︎04♥︎ Taehyung🐯
♥︎06♥︎ ARMYHIT📚
♥︎07♥︎ You're Mine🍭
♥︎08♥︎ Boyfreind🌈
♥︎09♥︎ Love? 🐯🐰
♥︎10♥︎ Love you ❤️
♥︎11♥︎ Date 💑
♥︎12♥︎ I leave you Bcz I love you🙂❤️
♥︎13♥︎ Wedding 👰‍♂️[end]

♥︎05♥︎ Bogum🐼

1K 194 8
By Tiger_Bunny_

ඔය කොලේජ් එකේ මාෆියා කිංග් කියන්නේ බබල්ගමාට ( Bogum »🐼 )
PG කියන මාෆියා ගෘප් එකේ ලීඩර්.. සයිකෝ කෙනෙක්. ටෙහ්යුන් පස්සේන් යනවා

🙂බබල්ගමා නැති ටෙකූක් ෂිප් එක පරිප්පු නැති හෝටලේ වගේ නේ 😂😭❤️
______________________________________

Kim Taehyung

එයා ගොඩක් ලස්සනයි. ඒ වගේ hot, sexy, cute... එයව දකින ඕනේ කෙනෙක්ට ටෙහ්යුන්ග් ගැන කැමැත්තක් ඇති වෙනවා.. හරිම ආකර්ශනීයයි ❤️🐯❤️

ටෙහ්යුන්ග් කොලේජ් එක ඇතුලට ඇවිල්ල clz එකට යනවා..ටෙහ්යුන්ග්ව දැක්ක ගමන් සීනි ඇටේට යන ඇබලයා වගේ මහලොකු මාෆියා කිංග් ටෙහ්යුන්ගේ පස්සෙන් යන්න ගිය.

Prof ගේ දුවට දැනගන්න ඕනේ උනා කව්ද මේ කියලා. එක නිසා එයා එහාපැත්තේ හිටපු girl කෙනෙක් ට කතා කරා

🌺 » Prof.දුව
🐯 » Taehyung
🐣 » Jimin
🐰 » Jungkook
🐼 » Park Bogum( Mafia king )

🌺 -මේහ්හ්?

Girl - ඔව් කියන්න

🌺 කව්ද අර යන්නේ ( ටෙහ්යුන්ග් ව පෙන්නලා ඇහුවා )

එයා කොච්චර ලස්සන උනත් කොලේජ් එකේ කොල්ලෝ, කෙල්ලෝ එයා දිහා ඇහැක් ඇරලාවත් බලන්න බය උනා මොකද එයාල දන්නවා එයා මේ කොලේජ් එකේ මැරයට අයිති දෙයක් කියලා. ටෙහ්යුන්ග් ගේ එකම යාළුවා Park Jimin.... Jimin කියන්නේ මේ කොලේජ් එකේ මාෆියා කිංග්ගේත් යාළුවෙක්. ජිමින් ටේගේ යාළුවා නිසා Jimin ට ඇරෙන්න වෙන කාටවත් ටේ එක්ක කතාකරන්න බැහැ....කව්රුත් ටෙහ්යුන්ග් එක්ක කතා කරන්න උත්සාහ කරෙත් නෑ.එත් ටෙහ්යුන්ග්ට එක ලොකු අපහසුවක් උනා...

Taehyung PVO

අද මාර කම්මැලි දවසක්. ජිමිනාත් නෑ අද එපා වෙනවා.මට ඉන්නෙ එක යාලුවෙක් විතරයි ඒකත් අද නෑ. කලින් උන්න ඉස්කෝලේ නම් යාලුවෝ ගොඩක් උන්නා. එකට මේකේ 🙂💔මට අලුත් යාලුවෙක් හදාගන්නත් නෑ අර කෙහෙල්මල් බබර චක්කරේ මගේ වටේ කැරකෙනවා හැමතිස්සෙම. ඒ මදිවට මනුස්සයෙක් එක්ක කතා කරත් පිස්සෙක් වගේ දහඅට පාලිය නටනවා.ඒ මදිවට එයා මගේ boyifrend ලු. පුහ්හ් මහලොකු ආදරේ එකා කොහොමත් කැමති මට නෙවෙයි මගේ ඇගට. සැක් මූ හින්ද මට කෙල්ලෙක්වත් දාගන්න නෑ 🙂💔

Flashback

මන් අපේ ගෙදර කට්ටියත් එක්ක ආවේ බිස්නස් party එකකට. මන් සාමාන්‍යෙන් බිස්නස් පාටි වලට කැමති නෑ. ඕවට එන අය ඉතින් එයාලගේ ලොකුකමයි බිස්නස් ගැනයි විතරයි නේ කියවන්නේ.

"Ladies and gentlemen, I welcome you to my party and I hope you enjoy it, " අපේ අප්පාගේ කම්පැනි එකේ CEO එහෙම කිව්ව.

අප්පා බිස්නස් ගැන කතා කරමින් උන්න අතර මගේ බඩට මොනවාහරි දාගන්න ඕනේ නිසා කෑම තියන පැත්තට ගියා.සෝමාලියාවේ ඉදල කන්න නැතුව උන්න එකෙක් වගේ කෑම දිහා බලාගෙනම ප්ලේට් එකක් ගන්න යද්දී මගේ කකුල පැටලිලා බූමි වන්දනාව කරන්න ඔන්න මෙන්න තියෙද්දී කව්ද එකපාරටම කොහෙන්ද ආපු එකෙක් මගේ ඉන තදින් අල්ලගත්ත. අල්ලපු අල්ලිල්ලට මට තරු පෙනුන. කමක් නෑ ඉතින් වැටෙන්න නොදී අල්ලගත්ත එකම මදැයි.

මේ මනුස්සය තාම මගේ ඉනෙන් අල්ලාගෙන මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. මේ යකා බලන බැලිල්ල නම් මට එච්චර ඇල්ලුවේ නෑ. මූ බීල ද මන්දා 🙄ඈ යකෝ මගේ මූණේ පෙරහැරක්‌වත් යනවා ද බැරිම තැන මම

🐯- අහම්... මේ මිස්ට

🐼- Oh.Baby boy Be Careful..*මට* වටින මැණිකක් බිම වැටෙනවට මන් කැමති නෑ , අනික බය වෙන්න එපා ඔය මැණික ආයේ වැටෙන්නේ නෑ..මොකද ඔයා මගේ. මගේ විතරයි ඒ නිසා ඔයාගේ ඇගිල්ලක්‌වත් කාටවත් මන් අල්ලන්න දෙන්නේ නෑ ආයේ.

එදා ඒ පාටි එකට නොගිහින් උන්නා නම් අදටත් මම ආතල් එකේ යාලුවෝ එක්ක
න්නවා

Park Bogum

Underworld එකේ දෙවනි තැන තියන මාෆියා ගෘප් එකේ ( PG mafia group )ලීඩර්.. එයා මගේ පවුල, කොලේජ් එකේ ළමයින්ව බය කරලා තියෙන්නේ. මාව කාටවත් අල්ලන්න දෙන්නෙත් නෑ, කතා කරන්න දෙන්නෙත් නෑ.ජිමින් මගේ යාළුවා නිසා ජිමින් එක්ක විතරයි මට ඉන්න දෙන්නේ..එයා සයිකෝ කෙනෙක්.. මට එයාගෙ BOYFREIND වෙන්න කියලා බල කරනවා..එයා මට ඇත්තටම ආදරෙයි ද නම් දන්නේ නෑ කොහොම උනත් මන් එයාට කැමති නැහැ. මාත් එක්ක හුරතල් වුණත් අනිත් අයට ගොඩක් නපුරුයි.. මාව උනත් මරල දාන්න එයා දෙපාරක් හිතන්නේ නෑ.. Bogum කිව්ව අපි marry කරනකල් මාව අල්ලන්නේවත් නෑ කියලා. දෙයියනේ මට නම් බෑ මේ මනුස්සයව marry කරන්න 😩

🐯- Ohh. God help me🤧

Flashback end

♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎♡︎


Continue Reading

You'll Also Like

323K 6.3K 150
In which Stray Kids have a female member...
1.7K 201 14
" මට පුළුවන් ද ඔයාව තද කරලා බදා ගන්න...මොකද මට බයයි ඔයා එක පාරටම අතුරුදහන් වෙයි කියලා" -Jungkook-
957 65 20
Enemies to lovers Loki x OC THIS IS A SLOW BURN • Ataraxia: a state of freedom from anxiety, tranquility • "did you really have to hit him in...
199K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...