🖤❤️To The Dark Side❤️🖤[comp...

By Mwahli_z

24.2K 4.5K 1.8K

අද්භූත කොල්ලෙක්ට සාමාන්‍ය කොල්ලෙක්ගෙන් අවංක ආදරයක් ලැබුනොත් මොනවගේ දෙයක් වෙයිද.....???? . . . අද්භූත ආදරයක්... More

🖤chapter 1🖤
🖤chapter 2🖤
🖤chapter 3🖤
🖤chapter 4🖤
🖤chapter 5🖤
🖤chapter 6🖤
🖤chapter 7🖤
🖤chapter 8🖤
🖤Chapter 9🖤
🖤Chapter 10🖤
🖤Chapter 11🖤
🖤Chapter 12🖤
🖤Chapter 13🖤
🖤Chapter 14🖤
🖤Chapter 15🖤
🖤Chapter 16🖤
Not a chapter
🖤Chapter 17🖤
🖤Chapter 18🖤
🖤Chapter 19🖤
🖤Chapter 20🖤
🖤Chapter 21🖤
🖤Chapter 23🖤
🖤Chapter 24🖤
🖤Chapter 25🖤
🖤Chapter 26🖤(End)

🖤Chpter 22🖤

594 133 61
By Mwahli_z

එසැනින් ක්‍රියාත්මක උන ලීසා පියතුමා අතබෝතලය තිබ්බා........බෝතලයෙන් ශුද්ද වූ ජලය අතට ගත්තු පියතුමා ජන්ග්කුක්ගෙ ඇගට ඉහින්න ගත්තා.........ඒ ඉහිනවත් එක්කම අසාමාන්‍ය විදිහට කෑ ගහගෙන නැගිටපු ජන්ග්කුක් ඔලුවත් පහලට හරවන් කිසිම හෙලවීමක් නැතුව හිටියා............

📿 ඇයි මේ දරුවට වද දෙන්නෙ......මේ දරුවට පාඩුවේ ඉන්න දෙන්නෙ නැද්ද......

පියතුමා ජන්ග්කුක්ගෙ ඇගට ශුද්ද වූ ජලය ඉහින ගමන් ප්‍රශ්න කරන්නෙ ගත්තා.....ඒත් කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු ජන්ග්කුක් ඒ විදිහටම හිටියා.......ජන්ග්කුක්ට හොදටම දාඩිය දාලා මුලු ඇගම දහඩියෙන් තෙත් වෙලා....දහඩියෙන් තෙත් උන කොණ්ඩෙ මූණට වැටිලා ගෙනල්ලා දුන්නෙ තරමක් බය හිතෙන ස්වරූපයක්........ජන්ග්කුක්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා පියතුමා නැවතත් යාතිකා කරන ගමන් ජන්ග්කුක්ට ශුද්ද වූ ජලය ඉහින්න ගත්තා.......ඒ ඉහිනවත් එක්කම සහ යාතිකා කරනවත් සමගම ජන්ග්කුක් තමන්ගෙ ඇග අසාමාන්‍ය විදිහට කරකවමින් වියරුවෙන් කෑගහන්න ගත්තා..........පියතුමා දිගටම තමන්ගෙ වැඩේ කරගෙන ගියා..........මුලු පරිසරයම මූසල පාටින් වැහිලා.....මේ දේවල් බලාගෙන හිටපු ලීසාගෙ ඇස් වලට කදුලු ආවෙ ජන්ග්කුක් මේ දේ නිසා විදින දුක දැකලා...........

📿 දරුවනේ......ඕගොල්ලොත් මා එක්ක යාතිකා කරන්න.........

පියතුමා කිව්ව විදිහටම කට්ටියම එකට හයියෙන් යාතිකා කරන්න ගත්තා......මේ දේ නිසා වියරු වැටුන ජන්ග්කුක් කෑගහන්න ගත්තා..........

නවත්තනවා...........ඕක නවත්තනවා.........

📿 උඹ මේ දරුවගෙන් ප්‍රයෝජන ගන්න එක නවත්තනකල් අපි මේක කරනවා......කියනවා.......ඇයි උඹ මේ දරුවට කරදර කරන්නේ........

ආ..................නවත්තනවා..........ආ........

පියතුමා දිගටම යාතිකා කලා.......ජන්ග්කුක් කොච්චර දැගලුවත් තමන් ඉන්න සීමාවෙන් එලියට එන්නවත් තමන්ට එල්ලවන ශුද්ද වූ ජල ප්‍රාහාරයෙන් බේරෙන්නවත් පුලුවන් කමක් තිබ්බෙ නෑ.....ඒ නිසා ජන්ග්කුක් හිටියෙ වියරු වැටිලා....දැනෙන වේදනාවත් එක්ක උපරිම වියරු වැටිලා...........

At taehyung's house ............

රාමේන් එකත් හදාගෙන සාලෙන් ඇවිත් ඉදගත්තු ටේ පොඩි එකෙක් වගේ කටවටෙත් ගාගෙන කන ගමන් හිටියෙ...මේ දිහා බලාගෙන හිටිය ජීමින් හිටියෙ හිනාව කාගෙන....

🐯 මොකද යකෝ ඔහොම බලන් ඉන්නෙ.....උඹටත් ඕනෙද......

🐥 අපෝ මට එපා.....ඕක කාලා බඩේ අමාරුව හැදුනොත්......

🐯 ආ එහෙමද.......එහෙනම් බඩගින්නෙ හිටපිය.......

ටේ ජිමින්ටත් ඔරෝලා රාමේන් එක ආපහු කන්න ගත්තා.......

🐯 මේ......ඒක නෙමෙයි මොකද උඹ මගෙ පස්සෙන් දපනෙ වැටිලා වගේ ඉන්නෙ......මං ගැන අදහසක් එහෙම නෑනේ......තියෙනවනම් වහාම නැති කරගනිං ඈ........

පුහ්.....මුට දපනෙ වැටෙන්න මං.....අනේ ඉතින්....තොට දපනෙ වැටෙන්ඩ මං මැරිලා උපදින්ඩ ඕනෙ.....බූරූ පැටියා......එත් ඉතින් ඔය ගොං අදහස් මටම ගැලපෙනවා මොනා නැතත්......

🐯 ඒ කොටෝ.......මොකද......මං කියපු එකට හිත රිදුනද......නෑ නේද.......

🐥 මට ඔක්කොටම කලින් කියපිය උඹ කන්නෙ ඔය රාමේන්ද නැත්තං මොනා හරි ගුලි වගයක් ද කියලා.......පිස්සෙක් වගේ නැති දේවල් කියවන්නෙ........

🐯 යකෝ මේකට ඩෝං යන තාලෙ.....හරි හරි එහෙම මුකුත් නැත්තන් කමක් නෑ........

🐥 හරි හරි ඕක කාලා යමං රූම් එකට කයියක් ගහන් ඉන්න.....

🐯 හා.........

ටේ සුටුස් ගාලා රාමේන් එකත් ගිලලා කිචන් එකට ගියෙ ගත්ත බඩු ටික අස්කරලා එන්ඩ.ජිමින් එතකල් ලොකු කල්පනාවකට වැටුනා..........

.

.

.

චල බලාං..................💢💢

(වීදුරු බිදෙන අලුත්ම සද්දෙ මිත්‍ර වරුනි...)

" හනේ අම්මාපා මේකා පොඩි එකෙද්ද.....බිදගත්තද කොහෙද වීදුරුවෙක්......"

ටේ කිචන් එකට ගිහින් විනාඩි තුනක් ගියෙනෑ කිචන් එකෙන් වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුනා.....ඒ සද්දෙට හරි සිහියට ආපු ජිමින් ඉක්මන් කරලා කුස්සියට ගියෙ ටේ මොකද්ද කරගෙන තියෙන්නෙ බලන්න......ඒ යනකොට වෙලා තිබුනෙ හීනෙකින්වත් නොහිතපු දෙයක්........ඔව්.......ටේ බිම වැටිලා හිටියා සිහිය නැතුව.........

" අනේ....අනේ....ටේ......මොකද මේ උනේ අනේ නැගිටින්න........ටේ.......ටේ......."

ජිමින් හොදටම බය වෙලා වෙව්ලනවා.....ටේ මෙහෙම බිම ඉන්නවා දැක්කාම හිතාගන්න බැරි උනා......ජිමින් පුලුවන් තරම් වේගෙන් ටේගෙ මූනට තට්ටු කරගෙන ගියා......එක පාරටම ඇස් ඇරපු ටේ ජිමින්ට කතා කලා.......ටේගෙ මුලු ඇගම ගිනි රත් වෙලා.....ඇස් දෙක රතු වෙලා.......

" අහ්...අහ්නෙහ් ජිමිනා.......මාව බේර ගන්න......මගෙ මගෙ මුලු ඇගම දනවා.....අනේ ජිමිනා.........ආ..............."

" අනෙහ්.....ටේ....ටේ....මේ මොකද උනේ......අනේ......"

" ආ..........මගෙ මුලු ඇගම පිච්චෙනවා.......මොනා හරි කරන්න ජිමින්.........ආ............"

ජිමින් වෙව්ලනවා........එයාට මේ වෙලාවෙ මුකුත්ම කරගන්න හිතෙන්නෙ නෑ.......ඒත් ජිමින් ඉකමනට ගිහින් වතුර එකක් අරන් ඇවිත් ටේගෙ මූන තෙත් කරන්න ගත්තා......ඒත් ටේ ලොකු වේදනාවකින් මිරිකෙනවා.......එක පාරටම දරාගන්න බැරි විදිහට කෑ ගහනවා.......ජිමින්ට කරන්න පුලුවන් උනේ එක දෙයයි.......ඔව් ඒ නූනාට කතා කරන එක......සැනින් ක්‍රියාත්මක උන ජිමින් ටේව වාරු කරන් ඇවිත් සෝෆා එක උඩින් හාන්සි කරවලා පුලුවන් තරම් ඉක්මනට නූනාට කෝල් එකක් ගත්තා..........

" ආශ්.........අනේ නූනා ආන්සර් කරන්නකෝ........ප්ලීස්......."

ජීමින් දෙතුන් සැරයක් උත්සාහ කලත් නූනා ෆෝන් එක ආන්ස්වර් කලේ නෑ.......ඊට පස්සෙ හොබීට කීප සැරයක් ගත්තත් එයත් ආන්ස්වර් නොකරපු නිසා ආයෙත් නූනාට ගත්තා........

" අනේ නූනා ප්ලීස් මේ සැරේවත් ආන්ස්වර් කරන්නකො දෙයියනේ......"

ජිමින් නූනාට කෝල් එක ගන්න ටිකක් එහාට ගිය වෙලාවෙ ටේගෙ සද්දෙ එක පාරටම නැති උන නිසා ජිමින් හිතුවෙ දැන් ටේට හරි ගිහින් කියලා......ජිමින් කෝල් එකත් ගන්න ගමන්ම ටේ ගාවට යනකොට ටේ නැගිටලා හිටියා....ජිමින්ට ඉබේටම සැනසුම් සුසුමක් හෙලුනා.....

" අම්මෝ ටේ මං බය උන තරමක්.....උඹට මොකද උනේ......කාපු රාමේන් එකේ දින පැනල එහෙමද දන්නෑ....."

ජිමින් ටේට කතා කලත් ටේ ජිමින්ට පිටු පාලා හිටගෙන කිසිම සද්දයක් නැතුව හිටියා.........

" මොකෝ බං සද්දයක් නැත්තෙ.....තාම අමාරුද.......කෝ යමං.....අපි හොස්පිට්ල් එකට යමු........"

ඒ කියලා ජිමින් ටේ ගාවට යන්න හදනකොට එක පාරටම කකුලට පෑගුන දේ නිසා ජිමින් ඒක දිහා බැලුවා.......

" ම්....ම්වෝ.........ම...මාලේ........."

ටේගෙ කරේ තිබුන මාලෙ ගැලවිලා බිම තියෙනවා දැක්කාම ජිමින්ට තරු පෙවුනා.....ජිමින් බය උනා කිවොත් ඇත්ත......මොකද මාලෙ ගැලෙව්වොත් වෙන්නෙ හොදක් නෙමෙයි කියලා ජිමින් දැනගෙන හිටියා.........ඉතින් ඉක්මනට ජිමින් මාලෙත් අරන් ටේ ගාවට ගිහින් හිමින් ටේගෙ පිටට අත තිබ්බා.......ඇත්තටම මේ වෙලාවෙ ජිමින් හිටියෙ හොදටම බය වෙලා.....

" ටෙ...ටේ......ඇ...ඇයි මේ මාලෙ ගැ....ගැලෙව්වෙ..........."

" ටේ................"

" ට්....ටේ...........😳............."

ජිමින්ට කියා ගන්න හම්බුනේ එච්චරයි....එක පාරටම ජිමින්ගෙ ඇගට කඩාගෙන පැන්න ටේ ජිමින්ව බිම පෙරලන් බෙල්ල හිර කරන්න ගත්තා......ජිමින් කොච්චර බේරෙන්න හැදුවත් දැගලුවත් ටේගෙ ශක්තිමත් අත් වලින් හිර වෙලා තිබුන තමන්ගෙ බෙල්ල මුදව ගන්න ජිමින්ට අමාරු උනා......ඒත් එක පාරටම මතක් උන දෙයින් ජිමින් අතේ තිබුන මාලෙ රන් ටේගෙ ඇගට තියලා තද කලා.........

ආහ්............................

කෑ ගහගෙන ඈතට විසික් උන ටේ ආයෙත් ජිමින්ගෙ ලගට එන්න හැදුවා.........ටේ වියරු වැටිලා.......ඔව් දැන් කුකීගෙ හියුන්ග් ඉන්නෙ ටේගෙ ඇගේ.......ටේට අමාරු උන වෙලාවෙ දැනීමකින් තොරව ටේගෙ අතින් මාලෙ ගැලවිලා උනේ ලොකු වැරැද්දක්......ඒකෙන් උනේ කුකීගෙ හියුන්ග්ට වැඩේ ලේසි උන එක.....

උබලා මාව විනාස කරන්න නේද හදන්නෙ.......හහ්.......එහෙනං බලා ගනිල්ලා............මං එනවා.........

ජිමින්ට පුලුවන් උනේ ගල් ගැහිලා බලාගෙන ඉන්න විතරයි.....ටිකකින් ජිමින් බලාගෙන ඉද්දිම ටේ අතුරු දහන් උනේ මායාවක් වගේ.........

අනෙහ් දෙවියනේ මේ මොකද්ද උනේ......අයියෝ දැන් මොකද කරන්නෙ.....සේරම කට්ටිය අනතුරේ.....නූනා........නූනාට කෝල් එකක් ගමු.....අනේ එයා ආන්ස්වර් කරන්නෙ නෑනේ 😫

ජිමින් නූනා ආන්ස්වර් කරත් නැතත් ආයෙ ආයෙත් කෝල් ගත්තා........

At බංගලාව ...............

පියතුමා යාතිකා කරන අතරතුර වියරුවෙන් කෑ ගගහා හිටපු ජන්ග්කුක් එක පාරටම සිහිය නැතිවෙලා ඇදගෙන වැටුනෙ කට්ටියවම ටිකක් පුදුම කරවමින්......

🦄 ෆ...ෆාදර්........ජන්ග්කුක්ට මො...මොකද උනේ..........

📿 මං හිතන්නෙ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා..........ඉක්මනට ඔය මාලෙ දෙන්න දරුවො.......

ජන්කුක්ගෙ මාලෙ අතට ගත්තු පියතුමා ජන්ග්කුක් ලගට ගිහින් ඔලුවට අත තියලා නැවතත් යාතික කරන්න ගත්තා......මේ අතරතුරේ තමයි දැක්කෙ ලීසාගෙ ෆෝන් එකට ජිමින්ගෙන් ඇවිත් තියෙන කෝල්ස් ගොඩ.......

🦄 දෙයියනේ.......මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වගේ...........ඇයි මට ඇහුනෙ නැත්තෙ.......

ජිමින්ගෙ කෝල්ස් ගොඩ නිසා ලීසාගෙ හිතට ලොකූ බයක් දැනුනා ඉක්මනට ජිමින්ට කෝල එකක් ගත්ත පරක්කුවට ජිමින් ආන්ස්වර් කලා..........

📞📞..................

🐥 හ...හලෝ........නූ...නූනා.........

🦄 ජිමින් මොකද........ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද...........

🐥 නූ...නූනා.......අනේ......අනේ.....ටේ......

🦄 ඇයි......ඇයි.......ටේට මොකද.......ගොත ගහන්නෙ නැතුව කියන්න ජිමින් ටේට මොකද........

ජිමින් නූනාට වෙච්ච හැම දෙයක්ම කිව්වා........ලීසාට හිතා ගන්න බෑ මොකද්ද කරන්න ඕනෙ කියලා......ජිමින්ට ගෙදරටම වෙලා ඉන්න කියලා කෝල් එකත් කට් කරලා ඉක්මනට ෆාදර් ගාවට ගිහින් විස්තරේ කිව්වා..........

📿 අපි පරක්කු වැඩියි දරුවො.....අපිට වැඩේ හරියට කරගන්න බැරි උනා.....ඒත් අපි එන දේට මුහුන දෙමු....මේකෙන් වෙන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක්ට මොකක් හරි කරදරයක් සිද්ද වෙන එක.......ඒත් අපි ඒක වලක්වගන්න උපරිම උත්සාහ කරමු.....

නූනාට හිතා ගන්න බෑ මේ වෙන දේවල්.......ඔක්කොටම වඩා දුක මේ දේවල් වලින් කාට හරි අනිවාරෙන් කරදරයක් සිද්ද වෙන එක ගැන....නූනට ඕනෙ උනේ මේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනටම විසදගෙන කට්ටියම සතුටින් ඉන්න......ඒත් ඒකෙන් උනේ තවත් කරදර වැඩි උන එක.......නූනා ටේට මේ දේවල් නොකිය කරපු එක වරදක් ද මෝඩකමක් ද කියලා නූනාට හිතා ගන්න බැරි උනා.......ඒත් දැන් උන දේ වෙල ඉවරයි.....එන දේකට මුහුන දෙනවා කියල නූනා හිතා ගත්තා......

.

.

.

.

මං ආවා............

එක පාරටම බංගලාව ඇතුලෙන් දෝංකාර දුන්න කටහඩට හැමෝම ගැස්සිලා ගියා.......කාටවත් හිතා ගන්න බෑ කොහෙනද කට හඩ ආවෙ කියලාවත්......

හහ්.......මං ආවා උඹලගෙ වැඩේ කඩාකප්පල් කරන්න......මං ආවා......

ජන්ග්කුක්ව රවුමෙන් එලියට අරන් මාලෙත් දාලා පැත්තක දිගා කරපු යුන්ගි අනිත් කට්ටියත් එක්ක ජන්ග්කුක් ගාවටම වෙලා හිටියෙ උනොත් කරදරයක් වෙන්නෙ එයාට නිසා.........

උඹලා මාව නවත්තන්න හිතුවා මදි......මං ආවා උඹලව හොයාගෙන.......

(ඕතරී :- ආව නං පැත්තකට වෙලා ඉන්නවකො ගොනෝ.......මං ආවා....මං ආවා කියලා කියෝ කියෝ පිස්සු යකෙක් වගේ උඩ පයින්නෙ නැතුව...........අහලම එපා වෙලා......😒)

නූන හිටියෙ හොදටම බය වෙලා මොකද දැන් ආත්මෙ ඉන්නෙ ටේගෙ ඇගේ......නූනාට ඕනෙ උනා ටේව දැක ගන්න......ඒත් ටේ කොහෙවත් පේන්න නෑ.......නූනා ඉක්මනට ෆාදර් ගාවට ගිහින් ඇහුවා මොකද කරන්නෙ කියලා......

📿 දරුවො.....දැන් තම තමංගෙ ආරක්ශාව තම තමන්ට බලා ගන්න වෙනවා.....ජන්ග්කුක් ලගින්ම ඉන්න....මම ඉතුරු ටික බලා ගන්නම්.......

🦄 හොදයි ෆාදර්......

එහෙම කියපු පියතුමා බයිබලයත් අතට අරන් වේගෙන් යාතිකා කරන ගමන් කතා කරන්න ගත්ත.........

📿 බයගුල්ලෙක් වගේ හැංගිලා ඉන්නෙ නැතුව එලියට එනවා.......එලියට ඇවිත් කතා කරනවා........

මේ වතාවෙනම් පියතුමා ටිකක් දරුනු උනා.........කොහොම හරි බයිබලයයි කුරුසයයි අතට අරන් පියතුමා තරප්පු පෙල දිගේ උඩු මහලට ඇවිදගෙන ගියෙ කට හඩ ඒ පැත්තෙන් ඇහුන නිසා.......

📿 එක එක්කෙනාගෙ ශරීර ප්‍රයෝජනේට අරන් තමන්ගෙ වැඩේ කරගන්නෙ නැතුව තමන් විදිහට ඉස්සරහට එනවා........

පියතුමා තමන්ගෙ වැඩේ දිගටම කරන් යන ගමන් උඩු මහලෙ සද්දෙ ඇහෙන පැත්තට කිසිම පැකිලීමකින් තොරව ඇවිදන් ගියා......ඒත් තාම අනිත් අය පහල....ජන්ග්කුක්ව තනියම තියන්න බැරි නිසා කට්ටියම එතනට වෙලා හිටියා මොකද ජන්ග්කුක්ට තාම සිහිය නෑ.......ඒත් ටික වෙලාවකට පස්සෙ සිහිය ආපු ජන්ග්කුක්ව දැකලා කට්ටියට පොඩි හරි සැනසීමක් දැනුනා.........

🐰 නු...නූනා......මොකද උනේ.....ක...කාටවත් කරදරයක් නෑ නේද.......අනේ.....මගෙන් කාට හරි කරදරයක් උනාද.......අපේ වැඩේ හරිද නූනා.......

ජන්කුක්ගෙ ප්‍රශ්න වැලට උත්තර දෙනවා වෙනුවට නූනාට පුලුවන් උනේ ජන්ග්කුක්ව වැලදගන්න විතරයි......

🐰නු...නූනා......ඒ කියන්නෙ වැඩේ හරි ගියෙ නැද්ද.......

🦄 හ්ම්ම්ම්.....නෑ ජන්ග්කුක්.......තිබුනටත් වැඩිය කරදරේක අපි වැටුනෙ........

නූනා ජන්ග්කුක්ට සේරම විස්තරේ කිව්වා.....මේ වෙලාවෙ ආත්මෙ ඉන්නෙ ටේගෙ ඇගේ කියලා කිව්ව වෙලාවෙ ජන්ග්කුක්ට ආවෙ පුදුම තරහක්........හිටපු තැනින් නැගිටපු කුකී යක්ශයා ආවේශ වෙලා වගේ කෑගහන්න ගත්තෙ හියුන්ග්ට ඇහෙන්න කියලා හිතාගෙන..........

🐰 ඒයි........උඹට ලැජ්ජා නැද්ද යකෝ....එනවා එලියට.....මගෙ ටේගෙන් ඈත් වෙලා ඉන්නවා.......මෙච්චර කල් මාව පාවිච්චි කරලා දැන් මගෙ කොල්ලවත් පාවිච්චි කරනවද..........

ඇත්තටම මේ වෙලාවෙ හිටියෙ කලින් හිටපු ජන්ග්කුක් නෙමෙයි......ගොඩක් තරහා අරන් හිටියෙ......නූනාටවත් හියුන්ග්ලාටවත් හිතා ගන්න බෑ ජන්ග්කුක් ගැන......

ජන්ග්කුක් කෑගහගෙන උඩු මහලට ගියෙ පිස්සෙක් වගේ......මොකද එයාට බයයි එයාගෙ ටේට මොකක් හරි කරදරයක් වෙයි කියලා.....පිස්සෙක් වගේ දුවපු ජන්ග්කුක් නැවතුනේ පියතුමා ගාව.....ඒ යනකොට පියතුමා තමන්ගෙ හියුන්ගෙ පින්තූරයක් දිහා බලාගෙන යාතිකා කරනවා.......මේ අතර ජන්ග්කුක් පස්සෙන්ම නූනයි හියුන්ග්ලායිත් දුවගෙන ආවා......

📿 එනවා එලියට......ඔය දරුවට පාඩුවේ ඉන්න දීලා එනවා එලියට........

.

.

.

.


න්න මං ආවා...........එන්න කියනවනෙ ඉතින්........මං ආවා...........

එක පාරටම හැමෝම ඉදිරියේ මැවුන රූපෙ දැකලා කුකීට යකු නැග්ගා.......කුකී කෑගහගෙන එතනට යන්න හැදුවත් නම්ජූන් එයාව නැවැත්තුවෙ ෆාදර්ගෙ කීම නිසා........

📿 උඹට ශක්තියක් නෑ නේද.......ඒකනෙ  ඔය දරුවව පාවිච්චි කරලා මෙතන ඉන්නෙ.......

🐰 මගෙ ටේව අත ඇරපං......පාඩුවේ ඉන්න දීපංකො අපිට.........

ජන්ග්කුක් අඩ අඩාම කෑ ගහන්න ගත්තා.......එයාට වෙන කරන්න දෙයක් නෑ......ටේ ඒ විදිහට ඉන්නවා දැක්කාම ජන්ග්කුක්ට දරා ගන්න බැරි උනා......ඒ වගේම නූනාටත්........

📿 කියනවා.........ඇයි උඹ මේ දේවල් කරන්නෙ.......ඇයි මේ ලමයින්ට පාඩුවේ ඉන්න දෙන්නෙ නැත්තෙ..........

පියතුමා එසැනනින් ක්‍රියාත්මක වෙලා ශුද්ද වූ ජලය ටේගෙ ඇගට ඉස්සා.....ඒ ඉහිනවත් එක්කම කෑගහගෙන බිම වැටුන ටේ වියරුවෙන් කෑ ගහන්න ගත්තා.......ඇත්තටම ඒ ජලයෙන් ටේට ගෙනාවෙ වේදනාවක්.......මේදේවල් බලන් හිටපු කුකී හොදටම අඩන්න ගත්තා........

📿 කියනවා........ඇයි මේ දරුවන්ට පාඩුවේ ඉන්ඩ දෙන්නෙ නැත්තෙ කියනවා.......දැන් වත් මේ දරුවන්ට පාඩුවේ ඉන්න දීලා යන තැනකට යනවා..........

පියතුමා යාතිකා කරන ගමන් තමන්ගෙ අතේ තිබ්බ බයිබලයයි කුරුසයයි පැත්තකින් තියලා ශුද්ද වූ ජලය වලින්ම ටේගෙ ශරීරයට පහර එල්ල කලා......

📿 දැන් වත් මේ දරුවන්ට පාඩුවේ ඉන්න දීලා යන තැනකට යනවා..........

🐰 අනේ මගේ ටේට රිදෙයි......අනේ......😭

ෆාදර් කරන දෙයින් ටේ වේදනාවෙන් මිරිකෙනවා බලන් ඉන්න බැරුව කුකී හොදටම අඩන්න ගත්තා.........

🦄 අඩන්න එපා ජන්ග්කුක්.......හිත හයිය කර ගන්න.....ටේට මුකුත් කරදරයක් වෙන්නෙ නෑ.....ෆාදර් සේරම බලා ගනියි.........

නූනා කුකීව සනසන්න ගත්තෙ කුකී හොදටම අඩනව බලන් ඉන්න බැරි නිසා........

ෆාදර් තමන්ගෙ වැඩේ දිගටම කරගෙන ගියා.....ඒත් කිසිම දෙයක් තාම දැන ගන්න බැරි උනා.......ඒ නිසා යුන්ගිට කතා කරපු ෆාදර් පහලට ගිහින් ජප කරලා තියෙන  මාලෙ අරන් එන්න කිව්වා.......ඉක්මනටම දුවලා ගිහින් ෆාදර් කියපු විදිහටම වැඩේ කරපු යුන්ගි ෆාදර්ට මාලෙ ගෙනත් දුන්න............

📿 උඹට කියන්න බෑනෙ නේද......එහෙනං විදවපන්......මේ දරුවන්ගෙන් ඈත්වෙලා ඉදපන්.........

එහෙම කියපු පියතුමා යාතිකා කරන ගමන් ගෙනාපු මාලෙ ටේගෙ අතට තියලා තද කලා............

ආ..................................හරි හරි...........ආ..........මම මෙයාගෙ ශරීරෙන් යන්නම්..........ආ..........ඕක අත අරිනවා.......

📿 මේ දරුවගෙ ශරීරෙන් එලියට යනකල් මං මේක අත අරින්නෙ නෑ........ඒ නිසා මේ දරුවගෙන් වහාම ඈත් වෙනවා............

පියතුමා කියපු විදිහටම තවමත් තදින් ටේගෙ අතට තද කරලා මාලෙ තියාගෙන හිටියා........ටික වෙලාවක් වියරුවෙන් වගේ කෑ ගහපු ටේ එක පාරටම නහයෙන් කටින් ලේ පෙරාගෙ සිහි නැති උනා..............

මේ දිහා බලාගෙන හිටපු කුකී ටේගෙ නහයෙන් කටින් ලේ එනවා දැක්කාම නම්ජූන් අල්ලන් ගිටපු  අතත් ගසලා දලා දුවලා ගිහින් ටේව තමන් ඔඩොක්කුවට අරන් ටේට කතා කලා........ඒත් ටේගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ........

🐰 අනෙහ්.......අනේ........කවුරුහරි මොකක් හරි කරන්නකෝ......අනේ මගෙ  මැනිකට නැගිටින්න කියන්නකෝ.......අනේ........අපි මෙයාව හොස්පිට්ල් අරන් යමු අනේ........😭😭

🦄 ජන්ග්කුක්........සන්සුන් වෙන්න.......ටේට මුකුත් වෙන්නෙ නෑ......අපි හොස්පිට්ල් යමු.......

🐰 අනේ ඇයි නූනා.......මං මෙයාව කොච්චර බේර ගන්න හැදුවත් ඇයි මෙයාටම කරදර වෙන්නෙ.......ඇයි......ඇයි මං මෙච්චර පව්කාර.......😭😭😭 අනේ බලන්න මගෙ මැනික පව්......ඇයි එයාටම මේ දේවල් වෙන්නෙ.......😭

📿 දරුවො සන්සුන් වෙන්න.....තව ටිකක් ඉවසන්න........කෝ ඉන්න.......

එහෙම කියලා ටේගෙ කරට මාලෙ දාපු ෆාදර් ශුද්ද වූ ජලයෙන් ටේගෙ මූනට ටිකක් ඉස්සා........
.

.

.

" කැහ්.....කැහ්.............."

🐰 මැ...මැනික............අනේ.......ටේ.....ඔ...ඔයා හොදින්ද.........

ටික වෙලාවකින් ටේට සිහිය ආවෙ හැමෝගෙම හිතේ චූටි සතුටක් උපදවමින්......

📿 දැන් කලබල වෙන්න දෙයක් නෑනෙ දරුවො......අපි එහෙනං මේ වැඩේ ඉවරයක් කරමු.......ඔය දරුවා මේ දරුවගෙ තනියට ඉන්න.......ජන්ග්කුක් එන්න ඔයා යමු මාත් එක්ක.........

🐰 ඒත්............

🐺 කුකී........ඔයා යන්න ගිහින් මේ කරදරෙන් නිදහස් වෙන්න........මං ටේව බලා ගන්නම්..........

අකමැත්තෙන් උනත් මේ කරදරෙන් නිදහස් වෙන්න ඕනෙ නිසා කුකී ටේගෙ නලලට හාදුවකුත් දීලා අනිත් කට්ටියත් එක්ක සොහොන ලගට ගියා..........

🐯 හි....හියුන්ග්..........ඔ...ඔයා මොකද මෙහෙ කරන්නෙ...........

ටේ අසිහියෙන් වගේ තමන්ගෙ ඉස්සරහා බොදවෙලා පේන රූපෙ ජින් හියුන්ග් කියලා අදුරගෙන ජින්ට කතා කලා.........

🐺 අහ් ටේ..මේ..........

🐯 පො...පොඩ්ඩක් ඉන්න......මම මේ බිම මොකද කරන්නෙ....එ...එතකොට මේ කොහෙට........

ටික වෙලාවකින් හරි සිහියට ආපු ටේට තේරුනේ තමන් ඉන්නෙ බිමක වගේම ඉන්නෙ වෙනිං දිහාවක කියලා.......

🐺 අහ් ටේ.......මේ අපි ඉන්නෙ බංගලාවෙ......

🐯 ඇහ්.......ම...මං කෝමද මෙහෙට ආවෙ.....අ...අනික ඔයාලා.....එ...එතකොට ජිමින්.......

🐺 හරි හරි සන්සුන් වෙන්නකො ටේ......කෝ දැන් ඔතනින් නැගිටිමු......

එහෙම කියලා ජින් ටේවත් වාරුකරන් එතන තිබ්බ පුටුවක වාඩි කෙරෙව්වා.........

.

.

ඉදිරියට...............

........................................................................

හායිම් මිත්‍ර වරුනි..........😁😁😁

මුකුත් කින්නෙ නෑ මං යනෝ..........🥴

කතාව පිශ්ශුවක් වෙලා තියෙන්නෙ 😪

මියානේ.........🙏🥺

බායි...........🌼🌼 ආදලෙයිම් මං 😘❤️


හලිම ආදරනීයයි 🥺🌼❤️

මගෙ ටේකුක් හාට්ටුව දැන්.......ටේකුක්.....ටේකුක්.....කියලා හෝ ගාලා ගැහෙනවා........💓

        💜️💜️💜️love you all💜️💜️💜️

Continue Reading

You'll Also Like

EX!!! By 민’s (REST)

General Fiction

580K 61.2K 33
မျောက်နဲ့တူပြီး အရမ်းမွှေတဲ့ Ex ကိုလက်ထပ်ခိုင်းမဲ့အစား တိရစ္ဆာန်ရုံထဲကမျောက်ရုံမှာပဲအလုပ်လုပ်ခိုင်းလိုက်ပါလား။ ဂျွန်ဂျောင်ဂု အဲ့ဒီဘဝင်ရူး Ex ကို ယော...
236K 23K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
140K 12.7K 13
မင်းက ဘာလို့အဲ့လောက်ငါ့ကို ပြုစားနေတာလဲ ဘေဘီ မိန်းကလေးတွေတောငိ စိတ်မဝင်စားတဲ့ငါက မင်းကို မှ စွဲလန်းနေတာ jeon...
590K 37.4K 75
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...