ENDLESS (Completed)

By _vinu_

4.4K 961 235

තමා ඉදිරියේ සෑම උදෑසනකම සිටගෙන සිටින මෘදු ,පැහැපත් , සියුම් සහ ලාබාල නෙත්කළු එම සිරුර ඉදිරියේ ඔහුගේ යටපත් වූ... More

01
02
03
04
06
07
08
09
10

05

341 89 24
By _vinu_

තමාගේ රැකියාව දමා ගසා යන්නට පවා ජිමින්ට සිත් වූවත්, ඔහුට එය කිසිදා සිතීමටවත් නොහැකි දෙයක් වී අවසානය.

"ඔයා අඩුම තරමේ මගේ ඇඟටවත් ආස නැද්ද මින් යුන්ගි?"

ජිමින් ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නය තමාගෙන්ම අසන්නට විය.

තමා හා මෙතෙක් ඇසුරු කළ පිරිස තමාගේ සිරුර කෙරෙහි ඇති ඇල්මෙන් ඇදී ආ පිරිසක් වූ අතර මෙතෙක් කල් ජිමින්ට ඔවුන් කෙරෙහි රොමාන්තික ගණයේ ආලයක් හට ගෙන තිබුණේ නැත.නමුත්, ඔහුට තමා සෙවූ මිනිසා මින් යුන්ගි තුළින් හමුවී තිබේ.

එතරම් කඩවසම් නොවූවත් ඔහුගේ ගැඹුරු දෙනෙත් , සිසිල් වූ වාග් හමුවෙ ජිමින්ව ඔහු වෙතට ඇදී යන්නට විය.නිහඬව තම වැඩෙහි නිරත වූ ඔහු නිතරම සංකීර්ණ වූ පෞරුෂයක් සහිත් තේරුම් ගැනීමට අපහසු පුද්ගලයෙක් විය.ජිමින් ඔහුගෙන් කිසිඳු උණුසුම් බවක් මේ වන තෙක් දැක නොතිබිණි.නමුත්, එම සිසිල් මිනිසාට ඔහු තම ආත්මයෙන්ම පෙම් කළේය.

නමුත්,ආයාසයෙන්ම ඔහු තමන්ගෙන් ඉවත්ව යන ආකාරය ජිමින්ට මහත් ගැටලුවක් විය.ඔහුට වෙනත් පෙම්වතියක් හෝ බිරිඳක් සිටින බවක් ජිමින් අසා තිබුණේ නැත.ප්‍රතිකේෂ්ප කිරීමට තරම් තමා සතු වූ දුර්ගුණ හෝ දුර්වලතා ජිමින් විසින් සොයන්නට විය.

නමුත් ඔහුට එවැනි කිසිවක්ද හමුවූයේ නැත.

"මට ඔයාට ළං වෙන්න බැරි නම් හ්‍යුන් මම ඔයාගෙන් ඈතට යන්නම්"

තුහිනයට පෙම් බැඳිමි,
හිරු එළිය අතැර,
හිරුට නොදෙවෙනි පෙමක්,
තුහිනයේ දුටු බැවින්,
නමුදු පෙම ලබන්නට,
මට වරම් නැති බැවින්,
මිලින වී ගලන්නම්,
දිය නොවූ හිම මතින්.....

මතු සම්බන්ධයි

A/N : මොකක්ද මේ යුන්ගි නටන නාඩගම?

Continue Reading

You'll Also Like

125K 2.5K 24
A cliche story in which a girl and a boy naturally fall in love <3 WARNING: may be a little strong language but not too much, drug references, mature...
12K 3.1K 20
Jikook fiction by blacklove Published date :- 2022.03.23 Finished date :- 2022.05.17
1.7K 618 15
1941 - 1942 වැනි වර්ශයේ දෙවන ලෝක යුධ සමයෙහි සිටි සහෝදරයන් දෙදෙනෙකුගේ කතාංගයයි... අපි රඳළයන්ගේ රූකඩයන් වී ඇත්තෙමු . බල අරගලන්කෙරෙහි ඔවුන් , ඔවුන් අතෙ...