𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKo...

By Tiger_Bunny_

14.2K 2.5K 142

Jeon Jungkook... බුසාන් වල ජිවිතේ උපරිමයට කෙලවගෙන දෙමාපියන්ට පාඩමක් උගන්නන්න සෝල් ArmyHit කොලේජ් එකට එන කොල්ල... More

♥︎ 01 ♥︎ Jungkook🐰
♥︎03♥︎ Bye Kookie👋
♥︎04♥︎ Taehyung🐯
♥︎05♥︎ Bogum🐼
♥︎06♥︎ ARMYHIT📚
♥︎07♥︎ You're Mine🍭
♥︎08♥︎ Boyfreind🌈
♥︎09♥︎ Love? 🐯🐰
♥︎10♥︎ Love you ❤️
♥︎11♥︎ Date 💑
♥︎12♥︎ I leave you Bcz I love you🙂❤️
♥︎13♥︎ Wedding 👰‍♂️[end]

♥︎02♥︎ Degree 🎓

1.2K 227 12
By Tiger_Bunny_

Jungkook PVO

"මෙදාපාර maths exam එකට වැඩිම ලකුණු මගේ වෙන්න ඕනේ 😏" මම එහෙම කිව්වා, 🙂💔ඒ මොකද ඒ උනේ ඔක්කොම නැවතිලා මොකාද මේ පිස්සා කියන ලුක් එකකින් මගේ දිහා බලාගෙන ඉන්නවා..

Prof - " Jungkook. තමුසේ ලකුණු ඕනේ නිසා ද මගේ දුවව අරන් දුවන්නේ 😳"

"නැතුව ඉතින් මේ කෙල්ලගෙන් මන් මොනවගන්න ද.. මට මගේ ලකුණු ලැබෙන්න ඕනේ එතකොට ඔයාගේ දුවව ඔයාට ලැබෙයි" මම කිව්ව.. මගේ පස්සෙන් පන්නගෙන ආපු අය එතකොට මන් අතින් අල්ලගෙන ආපු කෙල්ල නැවතිලා බය වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා..

Professor හිතල තියෙන්නේ jungkook එයාගේ දුවගේ වෙඩින් එක දවසෙම දුවව උස්සන් පිස්සෙක් වගේ දිව්වේ jungkook තමන්ගේ දුවට කැමැත්තෙන් ඉන්න ඇති කියලා.. Prof ගේ දුව හිතල තියෙන්නේත් එහෙමමයි. ( පව් අෆ්ෆා ☹️)

" තමුසේ නම් මහ පිස්සෙක් jungkook..මම තමුන්ට අනිවාර්යෙන් ලකුණු දෙන්නම්. එයාව දැන්ම මට දීලා යන්න" professor කිව්වහම jungkook කින්ඩියට හිනාවක් දාලා prof ගේ දුවව prof ට ගාවට ඇරියා.

ඒ වගේම maths exam එකට jungkookට ලකුණු ලැබුණා, jungkook exam එක ඉහලින්ම පාස්.

Jungkook Mansion

මන් ගෙදර ආවේ මාර සතුටකින්. මන් ගෙදර එනකොට ඔම්මයි අප්පයි ඔහේ බලාගෙන ඉන්නවා... ඒ දෙන්න හැමදාම එහෙම ඉන්න නිසා මන් ගණන් ගන්නේ නැතුව ගෙට ගියා.

____________________________________________
🙃

❤️🐯🐰❤️

✍︎By _Bear_

Continue Reading

You'll Also Like

1.1M 37.5K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
160K 17.3K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
936K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
462K 31.4K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...