𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKo...

By Tiger_Bunny_

14.8K 2.5K 142

Jeon Jungkook... බුසාන් වල ජිවිතේ උපරිමයට කෙලවගෙන දෙමාපියන්ට පාඩමක් උගන්නන්න සෝල් ArmyHit කොලේජ් එකට එන කොල්ල... More

♥︎02♥︎ Degree 🎓
♥︎03♥︎ Bye Kookie👋
♥︎04♥︎ Taehyung🐯
♥︎05♥︎ Bogum🐼
♥︎06♥︎ ARMYHIT📚
♥︎07♥︎ You're Mine🍭
♥︎08♥︎ Boyfreind🌈
♥︎09♥︎ Love? 🐯🐰
♥︎10♥︎ Love you ❤️
♥︎11♥︎ Date 💑
♥︎12♥︎ I leave you Bcz I love you🙂❤️
♥︎13♥︎ Wedding 👰‍♂️[end]

♥︎ 01 ♥︎ Jungkook🐰

2K 243 2
By Tiger_Bunny_

Jungkook PVO

මට හොඳටම දාඩිය දානවා..මම දන්නවනේ ඇයි කියලා "ඔව් මම දන්නවා මම වැරදියි කියලා. එත් මොනා කරන්නද මගේ ජිවිතේ බේරගන්න තියෙන්නේ මේ ක්‍රමේ විතරයි නේ. වරදක් කළත් සිතකින් නොවේ දෙයියෝ plzzz forgot me "

මම Jeon Jungkook.. මන් මේ වෙලාවේ මගේ පණටත් වඩා ආදරේ කරන කෙල්ලගේ අතින් අල්ලගෙන මන් වේගෙන් දුවනවා..මන් එයාට ආදරෙයි මොකද එයා නිසා තමයි මට මෙදාපාර exam එකට ලකුණු හම්බවෙන්න යන්නේ 🤧....කෙල්ලගේ තාත්තා තමයි අපේ කැම්පස් එකේ professor 🙄.. කෙල්ලගේ මනමාලයයි උගේ පවුලේ කට්ටියයයි ප්‍රොෆෙසර්කාරයයි උගේ පවුලේ අයයි ඔක්කොම මගේ පස්සෙන් පන්නනවා.. එයාල කොහේද මන් එක්ක දුවන්නේ 😌You know I'm International Play Boy Jeon Jungkook😌

"You Fucking Jungkook !!!! මගේ දුවව ආපහු දෙනවා නැත්තං තෝ,තෝ මගෙන් මැරුම් කනවා !!" මගේ පස්සෙන් දුවගෙන එනගමන් prof මට කෑගහනවා.

"මම කවදාවත් ඔහේගේ දුවව ආපහු ඔහේට දෙන්නේ නෑ prof" මම එහෙම කෑගහල තව හයියෙන් දිව්වා.

"Jungkook තමුසෙට මගේ දුවගෙන් මොනවද ගන්න තියෙන්නේ ආ. තමුසේ ඉල්ලන ඕනේ දෙයක් දෙන්නම්..මගේ දුවව ආපහු දෙනවා You Idiot " prof එහෙම කියනවත් එක්කම මන් නැවතිලා ප්‍රොෆෙසර් දිහාවට හැරුණා .

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මේක Short story එකක්

මේ acc එක ඔතර්ස්ල දෙන්නෙක් use කරනවා.
එක්කනෙක් Teddy
අනිත් කෙනා Bear

මේ ස්ටෝරි එක ලියන්නේ Bear😊

Continue Reading

You'll Also Like

1.9M 83.2K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.9K 265 6
මේක Top jk 💜️ bottom Tae 💚 Tk Fan Art වලට පුංචි කතා ලියන Short Story Collection එකක්.. Cute කතා වගේම 🔞 කතාත් තියේවි.. කැමති අය කියවල ඔයාල බලන්නෝ...
290K 13.9K 93
Riven Dixon, the youngest of the Dixon brothers, the half brother of Merle and Daryl dixon was a troubled young teen with lots of anger in his body...
2M 57.4K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...