✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥...

By Irish_dara123

60.9K 10.3K 5.9K

ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආ... More

Disclaimer ©
✾𝟷𝚜𝚝 𝙿𝚑𝚊𝚜𝚎✾
✾ 𝟸𝚗𝚍 𝙿𝚑𝚊𝚜𝚎 ✾
✾𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟺𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟻𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟼𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟽𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟾𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾9𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾10𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟷𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟸𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷3𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟺𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟻𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟼𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟽𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟿𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟶𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟷𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟸𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝙻𝚊𝚜𝚝 𝙿𝚑𝚊𝚜𝚎✾
✿𝐀𝐮𝐭𝐡𝐨𝐫'𝐬 𝐍𝐨𝐭𝐞✿
♡𝐓𝐡𝐞 𝐄𝐧𝐝𝐥𝐞𝐬𝐬 𝐋𝐨𝐯𝐞♡
~ උඹ මට මැණිකක් ~ ♡
༺ƲƤƇƠMƖƝƓ ƧƬƠƦƳ༻

✾𝟷𝟾𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.5K 334 111
By Irish_dara123


"යෙබුසේයෝ Sweet heart.."

අනිපැත්තෙන් ඇහුණු කටහඩට කෙල්ල ඇදෙන් බැස්ස නෙවේ පැන්නා කිව්වොත් හරි..

"යෙබුසේයෝ..චැන්‍.."

ඔව් ඒ කතාකළේ චැන්‍යොල්..දැන් කෙල්ලගේ හොදම් යාලුවා එහෙමත් නැත්නම්...

"මොකෝ මේ උදේම නැගිටලා.."

"ඔහ්..නිකන්..ඇයි..කතා කලේ.."

"ඇයි දැන් මට මගේ girlfriend ට කතාකරන්න හේතුවක් ඕනිමද ම්ම්.."

කොල්ල කියද්දි කෙල්ල කෙල්ලගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවුණේ ඉබේමයි..

"කි.කියන්නකෝ.."

"පොඩි දෙයක් අහන්න කතාකලේ.."

"මොනවද.."

"ගමනක් යමුද...මට ශුවර් ඔයා කැමතිවෙයි එතනට.."

"ගමනක්..කො.කොහෙද.."

"අද මගේ යාලුවෙක්ගේ Birthday Party එකක් තියෙනවා City Seven Club එකේ..ම්ම්..ඉතින් මම ගත්තේ මට පාට්නර් කෙනෙකුත් නැති එකේ මාත් එක්ක යමු කියන්න.."

"ම්වෝ..ක්ලබ්.."

කෙල්ලගේ ඇස් ලොකුවුණා..කොච්චර මුරණ්ඩු වුණත්..කොල්ලව මතක් වෙන සැරයක් පාසා ඒ අතැගිලි වෙවුලුව..

කෙල්ලට කවදාවත්ම ක්ලබ් එකකට ගිහින් තිබුණේ නෑ..කෙල්ලව ඒ දේවල්වලට පුරුදු කරල විනාස කරන්න ජන්ග්කුක් කැමතිවුණෙත් නෑ..කෙල්ල දැනන් හිටියේ නෑ ඒ දේවල් ඇතුළේ මොන මොන දේවල් සිද්ධ වෙනවද..ඒක ඇතුලේ ඉන්නේ කොහොම මිනිස්සුද කියල..ඒත් පොඩි කාලේ ඉදලම කෙල්ල සෙනගට ගැවසෙන තැන්වාට හුගක් බයයි.හේතුවක් නැතිවුණත් කෙල්ල ඒ තැන්වලට බයවුණා..කෙල්ල පොඩි කාලේ ඉදන්ම ආස කලේ තනිවෙන්න..තනිකමට.කොල්ල උත්සහ කළෙත් කෙල්ලව නරක නපුරු දේවල්වලින් ඈත්කරල හොද දේවල්වලට පුරුදු කරන්න.ඒ නිසාම අනිත් ගෑණු ලමයින්ට වගේ කෙල්ලට මේව කොහෙත්ම පුරුදු නෑ..

"ඔයා එන්නම ඕනි අරස්සෝ..මම බලන් ඉන්නවා.."

"අන්ද්- චැන්‍..යෙබුසේයෝ..චැන්‍යොල්..ආයිශ්.."

කොල්ල කෙල්ලට වචනයක්වත් කියන්න නොදී කෝල් එක කට් කළේ කෙල්ලව තවත් අසරණ කරල..

කෙල්ල හොදටම දැනගෙන හිටියා කොල්ල කොහෙත්ම කෙල්ලට යන්න දෙන්නැති බව..කොල්ලගෙන් කොච්චර ඇහුවත් කීයටවත් මේ ගමන යන්න ඉඩ දෙන්නේ නෑ කියල..කෙල්ලට කොල්ලට පිටින් යන්න බයයි..ඉස්සර වගේම..කෙල්ල ආස වුණේ නෑ මොන දේ කළත් කොල්ලට පිටින් යන්න..ඒත්..කෙල්ලට බැරිවුණා චැන්‍යොල්ට බෑ කියන්න..කෙල්ලට හයියක් තිබ්බේ නෑ තමන් ආදරේ කරන කෙනාට
විරුද්ධ වෙන්න..

ඔව්.කෙල්ල ආදරේ කළා..චැන්යොල්ට..

දුටුවන් වශී කරගන්න පුලුවන් ලස්සනක් වගේම පෞර්ශවත් බවක් කොල්ලට පිටතින් පිහිටල තිබුණා..මොන පැත්තෙන් බැලුවත් කොල්ල අංග සම්පූර්ණයි..හැම කෙල්ලෙක්ගේ වගේම ජීයුන්ගෙත් හිත හෙල්ලුවා කොල්ලා..කොල්ල කෙල්ලට සලකන විදිය..කතාකරන විදියට..කෙල්ලව සතුටු කරන්න හදන විදියට..කොල්ල හැසිරෙන විදියට කෙල්ල මහ ගොඩක් ආදරේ කළා.කෙල්ල හිටියේ ආදරෙන් උමතුවෙලා..ඒ නිසාම කෙල්ලට ආදරයයි ආකර්ශනයයි අතර තියෙන වෙනස අදුරගන්න බැරිවුණා..පොතේ පිටකවරේ බලල අන්තර්ගතය මනින්න හොද නෑ කියන දේ තේරුම්ගන්න බැරිවුණා කෙල්ලට..කෙල්ල ඉන්නේ අන්ධ වෙලා කියල තේරුම්ගියේ නෑ කෙල්ලට..

අවුරුදු ගාණක්..කෙල්ලව ලස්සනට හදපු..මලක් වගේ පරිස්සම් කරපු.දුර ඉදන් වුණත් පණටත් වඩා තමන්ට ආදරේ කරපු කෙල්ලගේ ඔප්පට වඩා කෙල්ලගේ ආදරේ ලොකුවුණා..

ඒත්..කෙල්ල දැනන් හිටියනන්..ඉස්සරහට වෙන්න යන දේවල්..කෙල්ල තේරුම්ගත්තනන් කොල්ලගේ ආදරේ..කෙල්ල දැක්කනන් ඒ ඇස්වල හැංගිච්ච ආදරේ..රැකවරණය..කෙල්ලට දැණුනනන් ඒ උණුහුම..කෙල්ල දැනන් හිටියනම් තමන්ගේ අයියා තමන්ව රෝසමලක්ටත් වඩා පරිස්සමෙන් රැකගත්තු විදිය..ඔම්ම අප්ප නැතුව..තනියම කෙල්ලව උස්මහත් කරන්න කරපු කැපකිරීම්..දරාගත්ත දරාගැනීම්..හොරෙන් ඉකිගහපු රැයවල්..තනියම විදවපු මොහොතවල්..ඕනම වෙලාවක තමන්ගේ නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරන්න ලෑස්තිවෙලා හිටපු කොල්ලගේ ආදරය..ආරක්ශාව..

සමහරවිට කෙල්ල මේ තරම් මෝඩ තීරණයක් නොගන්න තිබ්බ..

ඔව්..කෙල්ල තීරණයක් ගත්තා..සීමාව ඉක්මවන්න..මෙච්චර කාලයක්..තමන්ගේ පණටත් වඩා තමන්ට ආදරේ කරපු තමන්ගෙම ඔප්පට පිටින් යන්න..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"ජීයුන්.."










වෙන සිහියක ඉදපු කෙල්ල ගැස්සිල නැගිට්ටේ කොල්ල කාමරේට එනව දැකල..

ඒත් වෙනදටනන් කොල්ල කොච්චර සැරකළත් හිනාවෙලා ඇයි අහන කෙල්ල අද හිටියේ කොල්ල දිහා ඔහේ බලාගෙන..

"ම්ම්..මම ගමනක් යනවා.."

කෙල්ලගේ ඇස් දෙක උඩ ගියේ කොල්ල කියපු කතාවට..අමුතුම සතුටක් කෙල්ලගේ හිත අස්සේ දගකරද්දි හෙමීට ඔලුව වනපු කෙල්ල..

"අරස්සෝ.."

"අද ඔයා විතරයි..අජුම්මා ගමේ ගිහින්..තනියම ඉන්න පුලුවන්ද ?.."

"කමක් නෑ..මට පුලුවන්.."

තමන්ගේ අයියත් එක්ක එක මොහොතක් හරි ආදරෙන් ගතකරන්න හීන මැව්ව කෙල්ල අද උත්සහ කරන්නේ ඒ අත් අතරින් නිදහස් වෙන්න..

"එළියට බැහැල අහුවෙන්න එපා..අරස්සෝ.."

කොල්ලා කිව්වේ කෙල්ලගේ මූණ ළගට නැවිලා.කටකොණින් හිනාවක් දාපු කෙල්ල අහක බලාගත්තේ කිසිම උත්තරයක් නොදී..

"ජීයුන්.."

"අරස්සෝ..තමුසෙට කටක් නෑනේ කතකරන්න මේ වෙලාවට.."

"ඔය හදන්නේ ආයෙමත් චැන්‍යොල්ව ඇදලගන්න නම් චේබල් මටත් සීමාවක් තියෙනවා..දැන් හොදටම ඇති.."

කිසිම බයක් නැතුව..ඒ ඇස් දිහා එක එල්ලේ බලාගෙන කතාකළා කෙල්ල...

"තමුසේ රැවටිලා.."

කොල්ලා කිව්වේ ආයසයෙන් රදෝගත්තු හිනාවකුත් එක්ක..

"රැවටීමක් වුණත් ලස්සන ආදරයක්..වෛරයක් නෙවෙයි...."

කෙල්ල කිසිම පැකිළීමක් නැතුව ඔහේ කියල දැම්මා..

කොල්ලට දැණුනේ එකවර කිණිසි දහසක් පපුවට කිදා බැස්සුවාට සමාන වේදනාවක්..කොල්ලට රිදුණා..කෙල්ලගේ එක වචනෙකින් පවා..කොල්ලට ඕන වුණා කියන්න.."ඔප්පගේ ආදරේ.. ඔප්පගේ පණ..ඔප්පගේ හැමදේම ඔයයි ජීයුන්" කියල..ඒත් කොල්ලට හයියක් තිබ්බේ නෑ..අඩන්න ඕනවුණොත් කොල්ල කදුලු හිරකරගත්තා වෙනද වගේම..තනියම විදවන්න..

"අරස්සෝ..පරිස්සමෙන් ඉන්න..ජීයුන්.."

පළවෙනි වතාවට කෙල්ල ඉස්සරහ හිනාවුණු කොල්ල හෙමීට කෙල්ල ළගට ළං වෙද්දි කෙල්ලගේ අඩිය පිටිපස්සට තියවුණේ නිතැතින්මයි..හෙමීට කෙල්ලගේ මූණට ළංවුණු කොල්ලා කෙල්ලගේ පළල් නළලට ඒ සීතල දෙතොල් තිබ්බේ උතුරා යන ආදරෙන්..ඒ හාදුවේ කැටිවෙලා තිබුණේ වෛරයක් නෙවෙයි..හුදෙක් ආදරය..ආරක්ශාවම විතරයි..

ඒත්...කෙල්ලට දැණුනේ නෑ ඒ ආදරේ..කෙල්ලට දැණුනේ නෑ ඒ උණුහුම...කෙල්ලට දැනුනේ නෑ ඒ අසීමිත ආරක්ශාව...කෙල්ල අන්ධයි..රැවටීමකින්..

..............................................................................................................................

🍁හායිම්..🌝

🍁හනා කොටයි නේද..කොට එපි වරුසාවක් දෙම්නම් එතෝට හරිනේ..😌

🍁ෆෝන් එකේ battery 3%..ළගදිම මේක ලෙල්ල හුටං වෙනෝ සුවර්..🙂

🍁නිදිමතයි බබූලා..දොයියන්න යනෝ..හෙට දවසම කාස් ..හුවෑ 😪

🍁නිදිමතේ ලිව්ව හින්දා..හරියට ෆීල් නොවෙන්නැති..අඩුපාඩු ඇති..ගොඩක්..සමාවෙන්න..🥺

🍁කමෙන්ට් එකක් දාගෙන යන්න හරිද..😗♥️

🍁ගිහින් එන්නම්..පරිස්සමෙන් ඉන්න..ආදරෙයි මම.☺️❤️❤️❤️❤️❤️

༻ͲᎻᎪΝᏦᎽϴႮ ҒϴᎡ ͲᎻᎬ ՏႮᏢᏢϴᎡͲ.༺

𝘉𝘺𝘦.🙌
𝘚𝘦𝘦 𝘠𝘰𝘶 𝘎𝘶𝘺𝘴.💦
𝘚𝘵𝘢𝘺 𝘚𝘢𝘧𝘦.👌
𝘛𝘢𝘬𝘦 𝘊𝘢𝘳𝘦.💛

෴Sαɾαɳɠԋαҽ
Lσʋҽ Yσυɾʂҽʅϝ෴

.........................................................................................................................

𝘼𝙪𝙩𝙝𝙤𝙧
𝙋𝙖𝙧𝙠 𝙀𝙪𝙣 𝙃𝙞.ᨖ

Continue Reading

You'll Also Like

2.7K 1K 10
ජන්කුක් තණගොල්ලේ හාන්සි වෙනකොට පුංචි වැහිබිංදු බිමට වැටෙන්න අරන් තිබුනා. ඇස් පියාගන්න ගමන් ලාවට හිනාවුන ජන්කුක් " ඔයා තමා මගේ පුංචි පියොනි මල " කියල...
99.3K 4.6K 44
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
26.8M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
234K 42.5K 54
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)