𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)

By Imeshahansani

33.7K 5.5K 2.7K

දගකාර සිතක නැවතුම... 👬👨‍❤️‍👨 More

Part 01 👨‍❤️‍👨
Part 02 👨‍❤️‍👨
Part 03 👨‍❤️‍👨
Part 04 👨‍❤️‍👨
Part 05 👨‍❤️‍👨
Part 06 👨‍❤️‍👨
Part 07 👨‍❤️‍👨
Part 08 👨‍❤️‍👨
Part 09 👨‍❤️‍👨
Part 10 👨‍❤️‍👨
Part 11 👨‍❤️‍👨
Part 13 👨‍❤️‍👨
Part 14 👨‍❤️‍👨
Part 15 👨‍❤️‍👨
Part 16 👨‍❤️‍👨
Part 17 👨‍❤️‍👨
Part 18 👨‍❤️‍👨
Part 19 👨‍❤️‍👨
Part 20 👨‍❤️‍👨
Part 21 👨‍❤️‍👨
Part 22 👨‍❤️‍👨
Part 23 👨‍❤️‍👨
Part 24 👨‍❤️‍👨
Part 25 👨‍❤️‍👨
Part 26 👨‍❤️‍👨
Part 27 👨‍❤️‍👨
Part 28 👨‍❤️‍👨
Part 29 👨‍❤️‍👨
Part 30 👨‍❤️‍👨
Part 31 👨‍❤️‍👨
Part 32 👨‍❤️‍👨
Part 33 👨‍❤️‍👨
Part 34 👨‍❤️‍👨
Part 35 👨‍❤️‍👨
Part 36 👨‍❤️‍👨
Part 37 👨‍❤️‍👨
Happy 2022 🎉️
Part 38 👨‍❤‍👨

Part 12 👨‍❤️‍👨

971 159 83
By Imeshahansani

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
හුටනෝ අලි පැඩ පැඩ කිවුවාලු...
මොකද්ද යකෝ මේ පෙරලිය....
Art එකේ පඩි පෙල දිගේ එකම පැණි ගගයි....
ඊළඟට ඉස්පිරිතාලෙ නවතින්න වෙන්නෙ
පැණි ගොඩේ ලිස්සලා වැටිලා බෙල්ල කැඩිලා තමයි...
යකෝ මුන් දෙන්නාගෙ ප්‍රේමයෙන් මේ රංජිට දැන් පැනි පිටවේ කිවුවලු...

ඇල්බායි මායි washroom ගිහින් එනකොට පඩිපෙලේ එකට පෙම් පෙරළියක්...
අතිනුත් අල්ලගෙන...
යකෝ මේවා දකින මේ දෑශ කුමටද??

අපි දෙන්නාව දැක්කා විතරයි
රෝසානම් ලැජ්ජාවෙන් ඇඹරෙන්න ගත්තා...
මූ මේ ඇඹරෙන විදියට තව ටික වෙලාවක් ඇඹරුනොත් එහෙම
අනිත් ස්පෙයා පාර්ට්ස් ගැන තියෙන ආසාව අතෑරගන්න වෙනවා...
ඒ තරම් ඇඹරිල්ලක් ඇඹරෙන්නෙ...

මම බැලුවෙ ඇල්බාගෙ මූණ දිහා...
ප්‍රශ්නයක් නෑ ගැටලුවක් කරගන්න එපා කියන මූඩ් එකේ තමයි හිටියෙ....
කොම්ෆියුස් වෙච්ච පාරෙ
සැර වැඩි කමටද මන්දා කට ගිහින් කන ගාවට,
කන වැටිලා කට ඇතුලට...
බ්‍රේක් නැති මැස්සෙක් ගියොත් කෙලින්ම නවතින්නෙ උණ්ඩුකපුච්චිය ඇතුලෙ...

මේ විගඩම් බලන මට පුප පොලේ ගහගෙන මැරෙනවා සැපයි...
සැන්ටාත් ගෑණි වගේ ඇඹරි ඇඹරි සොකරි නැටුවට
අපි නැති දවස් ටිකේ වැඩේ ගොඩ දාගෙන...

වාහ් කොල්ලො වාහ්....""
 
මම අපි හතර දෙනාට විතරක් ඇහෙන්න
එහෙම කියනකොට
තනි අතින් අත්පුඩිය ගහන්න බැරි නිසා
ඇල්බා එක අතක් මගෙ පැත්තට දික් කලා
මමත් එයාගෙ උදව්වෙන්
සද්දෙ පිටවෙන් නැති අත්පුඩියක් ගහලා
අලුත් ජෝඩුවට සුබ පතලා හිනා උනා...
ඒ තමයි මගෙ බොක්කා...

නෝටි මල්ලෙ...
දැන් කොහොමද???

හරී සනීපයි මේහ් පේන් නැද්ද
එක අතක් සෙල් දාලා තියෙන්නේ...
ඇස් දෙක කටේ දාගෙන සූප්පු කර කර
මේ උට්ටා මගෙන් අහනවා...
හරියට නිකම් අලියට පැගුනාට පස්සෙ
ගූ ගියාද මල්ලි කියලා අහපු එකාගෙ නෑයෙක්ද කොහෙද මූ...
මම සැන්ටාට හිතින් බැන බැන
දත් තිස් දෙකම විලිස්සගෙන හිටියා...

උන් දෙන්නාට ඕන පුපක් කරගන්න කියලා අපි දෙන්නා පන්තියට ආවා...
ඇල්බානම් අද ඉන්නෙ පට්ට හැපී එකේ...
හැම එකා එක්කම විහිළු කරගන්නවා...

ඒ උනාට මගෙ අතත් බැරි නිසා පීරියඩ් cut කරන්න දුන්නෙ නෑ...
එදා තනියම දාලා ගිය වෙලාවෙ
අත පය කඩාගත්ත නිසා
මාව තනියම දාලා කොහෙවත් ගියෙත් නෑ....

ඉස්කෝලෙ ඇරිලා එනකම් මග දිගට කකා එන්න
මම කැමතිම ජාතියෙන්
ටිපි ටිප් පැකට් එකකුත් අරන් දුන්නා...[ MR; POP]
වෙලාවකට එයා මාව පොඩි එකෙක් වගේ හුරතල් කරනවා...
මම ආසයී එයත් එක්ක හුරතල් වෙන්න...
වෙන කා ළගදිවත් නැති සැහැල්ලුවක්
මට ඇල්බා ළගදි දැනෙනවා...

🍟️
***********************************
👨‍❤️‍💋‍👨

ගෙදර ඇවිල්ලා අපි කාමරේට ආවෙ ඇදුම් මාරු කරගෙන wash දාගන්න...
ඒත් කාමරේට ආපු ගමන් උනේ
ඒ වෙලාවෙ මම බලාපොරොත්තු නොවුන දෙයක්...

එක පාරටම එයා ඇවිල්ලා මගෙ පිටිපස්සෙන් බදාගත්තා...
එක පාරටම මොකද්ද උනේ කියලා
මට හිතාගන්න බැරි උනා...
ඊට පස්සෙ එයා හිමීට මාව එයාගෙ පැත්තට හරවගත්තා...
මගෙ නළලට නලල තියාගෙන ටිකක් වෙලා හිටියා....
ඊළඟට එයා මගෙ නළලට හිමීට තොල් දෙක තියලා මිමිණුවා....

මගෙ මැණික මම ආදරෙයී....""

මට අහන්න ඕන උන වචන ටික ඒ කටින් පිට උනා....
මම බලාපොරොත්තුවෙන් හිටපු ඒ වචන ටික මට ඇහුනා......
මගෙ හදවත මොහොතකට නතර වෙන්න ඇති...
මට ඒ වචන දරාගන්න බැරුව
මගෙ ඇස් වලින් කදුළු නොනැවතීම වැටෙන්න ඇති...
මගෙ කදුළු පිරුණු ඇස් වලට ඒ තොල් වල පහස දැනුනා...
මම හොයන ඒ පහස....
මම ලොබබදින ඒ පහස.....
දැන් මටම විතරක් අයිති ඒ පහස....

මමත් ආදරෙයී....""

මගෙ කටින් ඒ වචන ටික පිට වෙනවත් එක්කම
මගෙ තොල් ඒ තොල් අතරට මැදි උනා...
රාගයෙන් තොර ආදරය උතුරන
එයාගෙ ඇස් වලින් මං වෙනුවෙන් ලියවුන ආදරේ පෙන්නුවා....
එයා මගෙ තොල් මල් පෙත්තක් අල්ලනවා තරම් පරිස්සමට නොරිද්දා සිප ගත්තා...
මට ඒ උණුසුම් පහස තව තව ඕන උනා...
මගේ ඇල්බා....

ඒ පපුවෙ තියෙන රත්තරන් ආදරේට අයිතිවාසිකම් කියන්න
මට පුලුවන් උනා....
එයා මගෙ නළලට එයාගෙ නළල තියාගෙන මගෙ බොත්තම් එකින් එක ගැලෙවුවා...

මට ඒ පිරිමි ආදරේ දරාගන්න බැරි තරම්...
අපේ ඇදුම් සම්පූර්ණයෙන්ම ගලවලා අපි නිරුවත් උනා...
මට වෙනදා වගේ ලැජ්ජාවක් දැනුනෙ නෑ...
එයා මාව වඩා ගත්තා...
අපේ නිරුවත් සිරුරු එකිනෙකට ඇතිල්ලෙනකොට
අපිටත් හොරා අපි එකිනෙකාගෙ උණුසුම හොයනවා දැනුනා...

එයා මාව වඩාගෙන ගිහින්
මගෙ අත තෙමන්නෙ නැතුව ආදරෙන් මාව සේදුවා...
එයා මාව හෝදලා ඉවර වෙනකම් මම එයාගෙ පපුවට ඔළුව තියාගෙනම ඉදියා...

වෙලාවකට ආරක්ෂාව සෙනෙහස දෙන
තාත්තා කෙනෙක් වගේ...
වෙලාවකට එකකුස උපන් සහෝදරයෙක් වගේ...
වෙලාවකට මට ඕනම දෙයක්
විවෘතව කියන්න පුලුවන්
මගෙ බොක්කෙ ෆිට් එක වගේ...

මේ චරිත තුනම තමන් ආදරය කරන කෙනා උනහම ඒ වෙනුවට
වෙන අය ඉන්න ඕනෙ නෑ....
ඒ හැමදේමටම ඇල්බා මගෙ ළග ඉදියා....

එයා තාත්තා කෙනෙක් වගේ ඉවසීමෙන් මම කරන හැමදේම දිහා බලන් ඉදියා...
වැටෙනකොට අත දීලා දිරිමත් කලා...
ප්‍රශ්නයක් ආවහම සහෝදරයෙක් වගේ ළග ඉදියා...
හිතට හයියක් උනා...
අයියා කෙනෙක් වගේ ආදරේ දුන්නා...
මේ වගේ ආදරයක් නෙවෙයිද අපි බලාපොරොත්තු වෙන්නෙ...
ඒ ආදරේ මට ඇල්බාගෙන් නොඅඩුවම ලැබෙනවා...

************************************

නෝටීඊඊඊඊඊ.....""

ඉදලා ඉවරයි...
අද හවස Media පංති....
ඔය කෑ ගහන්නෙ වෙන කවුරුත් නෙවෙයි ඇල්බා....

එනෝඕඕඕඕඕ.....""

එක සපත්තුවක් කකුලට දාගෙන
අනිත් සපත්තුව හොයන ගමන්
මම කෑගැහුවා....

කෝ එන්න සුද්දා හොදටම පරක්කුයි...""

watch එක අතේ බැද බැද කාමරේට එන ගමන් කියවනවා...
එයා කියන විදියට ඉතින් මට එක සපත්තුවක් දාගෙන යන්න බෑනේ....

චුට්ටක් ඉන්නකෝ මගෙ එක සපත්තුවක් නෑ....""

දෙකට තුනට නැවිලා මට සපත්තුව හොයන්නත් බෑරි නිසා
බැනුම් අහගන්න බලාගෙනම මම කිවුවා...

මේ තියෙන්නේ...
කෝ එන්න සපත්තු දෙක දාන්න....""

එක සපත්තුවක් එළියෙ තිබිල හොයාගෙන...
උට්ට මගෙ පුපේ මොලේට මතක නෑනෙ බඩු දාන තැන්...

ඌයි ....""

හුටනෝ මට එලෝ පොල් පෙනුනා...

ඇයි මොකද්ද කරගත්තෙ ඒ පාර....""

ඇල්බාත් කලබල වෙලා දුවගෙන ආවෙ මගෙ කෑගැහිල්ලට...

ඇද ගැට්ටෙ දනිස්ස වැදුනා...""

දණිස්ස අත ගාන ගමන් මම කෙදිරිගෑවා...
අම්මෝ උට්ටෝ ඒකනම් රිදුනා ලෙසටම...

මොකද්ද සුදූ ඔයාව අන්දලා කරලා පැත්තකින් තිබ්බහමවත් බැරිද පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න...""

ඇත්තටම මට තිබුනෙ ඉදගෙන ඉන්න විතරයි...
මාව අන්දවලා ඔක්කොම කරලා තමයි එයා ලෑස්ති වෙන්න ගියෙ...
මගෙ සපත්තු දෙක දාන්න විතරයි තිබුනෙ...

මාව වඩා ගන්නකෝ....""

වේදනාව පැත්තකින් තියලා මම හුරතල් උනා...
මගේනේ...

කෝ එන්න....""

එයා මාව උස්සලා අරන්
මගෙ බෑග් එකයි එයාගෙ බෑග් එකයි දෙකම එල්ලගත්තා...

උම්මා එකක් දෙන්නකෝ....""

මම එයාගෙ නහයෙ කෙල ලෝඩ් එකක්ම ගෑවා...
එයත් එයාගෙ දිවෙන් මගෙ කම්මුලේ කෙල ගෑවා...
මම මුරණ්ඩු මූණක් හදාගෙන
තොල් දෙක උල් කරගෙන හිටියෙ
චුට්ටක් ඉඹින්න කියලා...
ඒක කෙටි සිපුමක්...
"" චුට්ටයිනේ ""කියලා කියන්න වගේ
මූණක් හදාගෙන මම එයා දිහා බලන් ඉදියා...

හුරතල් වෙන්න වෙලාවක් නෑ....
යමු.....

කම්මුල චුට්ටක් ලාවට හපලා මාව බිමින් තියන ගමන් මගෙ අතින් අල්ලගත්තා...
අපි පන්තිය ගාවට යනකොට
සැන්ටා ඇවිත් හිටියා රෝසාව ගෙනත් ඇරලන්න...

ඒ ආදර කතාවත් ලස්සන විදියට පටන් ගත්ත එකට ඇල්බාටයි මටයි දෙන්නාටම සතුටුයී...
.
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
.
.
.
ඉෂූ... 🙆

Continue Reading

You'll Also Like

156K 7.7K 16
ABHIMANYU RATHORE is 28 years old. He belongs to Royal family. He is the oldest son in Rathore family. He is the CEO of Rathore Enterprise. He is the...
207K 1.1K 33
This is a mix of different animes that have smut in them
202K 31.8K 83
ပြန်သူမရှိတော့ဘူးဆိုလို့ ယူပြန်လိုက်ပြီ ဟီးဟီး ဖတ်ပေးကြပါဦး
60K 2.8K 19
فيصل بحده وعصبيه نطق: ان ماخذيتك وربيتك ماكون ولد محمد الوجد ببرود وعناد : ان مارفضتك ماكون بنت تركي !