𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)

By Imeshahansani

33.5K 5.5K 2.7K

දගකාර සිතක නැවතුම... 👬👨‍❤️‍👨 More

Part 01 👨‍❤️‍👨
Part 02 👨‍❤️‍👨
Part 03 👨‍❤️‍👨
Part 04 👨‍❤️‍👨
Part 05 👨‍❤️‍👨
Part 07 👨‍❤️‍👨
Part 08 👨‍❤️‍👨
Part 09 👨‍❤️‍👨
Part 10 👨‍❤️‍👨
Part 11 👨‍❤️‍👨
Part 12 👨‍❤️‍👨
Part 13 👨‍❤️‍👨
Part 14 👨‍❤️‍👨
Part 15 👨‍❤️‍👨
Part 16 👨‍❤️‍👨
Part 17 👨‍❤️‍👨
Part 18 👨‍❤️‍👨
Part 19 👨‍❤️‍👨
Part 20 👨‍❤️‍👨
Part 21 👨‍❤️‍👨
Part 22 👨‍❤️‍👨
Part 23 👨‍❤️‍👨
Part 24 👨‍❤️‍👨
Part 25 👨‍❤️‍👨
Part 26 👨‍❤️‍👨
Part 27 👨‍❤️‍👨
Part 28 👨‍❤️‍👨
Part 29 👨‍❤️‍👨
Part 30 👨‍❤️‍👨
Part 31 👨‍❤️‍👨
Part 32 👨‍❤️‍👨
Part 33 👨‍❤️‍👨
Part 34 👨‍❤️‍👨
Part 35 👨‍❤️‍👨
Part 36 👨‍❤️‍👨
Part 37 👨‍❤️‍👨
Happy 2022 🎉️
Part 38 👨‍❤‍👨

Part 06 👨‍❤️‍👨

961 162 55
By Imeshahansani

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
පහුවදා උදේ මට ඇහැරුනේ හොදටම පරක්කු වෙලා...
වෙනදට වගේ ඇහැරවන්න ඇල්බා නෑ...
ඉස්කෝලෙ යන්නවත් හිතක් නෑ...
ගෙදර ඉන්න හිතකුත් නෑ...

කරබාගෙන ලෑස්ති වෙලා ඉස්කෝලෙට යනකොට ගාථාත් කියනවා...
ගේට්ටුවෙන් එළියට වෙලා බලන් ඉන්න උනා ගාථා කියලා ඉවර වෙනකම්...
වෙනදට පරක්කු වෙලා ආවොත් ඇල්බායි මායි කරන්නෙ පිටිපස්සෙ තාප්පෙන් හොරාට ඉස්කෝලෙ ඇතුලට පනින එක...

අද ඇල්බා නෑ..
මට තනියම එහෙම කරන්න තරම්හිතට ෆිට් එකක් නෑ...
පරක්කු වෙලා එන අයව ඇතුලට ගන්නෙ නෑ
ගේට්ටුව වහනවා...
ගාථා කියලා ඉවර උනා විතරයි
විනයා ඇවිත් පරක්කු වෙලා ආපු උන්ට
washroom අස්සෙ ලකේට වැවිලා තියෙන
තණකොළ ටික ගලවන්න දුන්නා...

පංතියට යනකොට පළවෙනි පීරියඩ් එකෙන් භාගයක් ඉවරයි...

ඇල්බා නැතුව පංතියෙ ඉන්නවා කියන එක මට අමුවහක් උනා...
දෙවනි පීරියඩ් එක ඉවර වෙනකම් ඉන් නැතුව
පැන්නා බැම්මෙන් බිමට
පැනලා O/L පංති පැත්තට යනකොට
පොඩි කොල්ලො ටිකක් යට කරපු shirt උඩ දාන්
රස්තා පාට් එකට පංතියෙ මුල්ලක සිංදු කියනවා...
කෙල්ලොත් එකෙක්වත් නෑ පංතියෙ
මාත් ගිහින් කොල්ලො සෙට් එකට Join උනා...

මගෙ හිතේ තිබුන පාළුව තනිකම මැකිලා යන්න හිනා වෙන එක හොද බෙහෙතක් උනා...
උන් කියන්නෙම අලි කුණුහරුප සිංදු...
කොල්ලොන්ට ඕවෑ ගානක් නෑ...
උන්‍ට ආතල්...

අනිකා සිංදුවක් කියලා ඉවර වෙනකොට
තව එකෙක් උගුරත් පාදලා Airtel සිංදුවෙ තාලෙට සිංදුවක් කියන්න පටන් ගත්තා...

සීයාගෙ ව#ලේ
එල්ලිලා පො#ලේ
ගහමුද එල්ලේ
සල ලල ලා

ජො#කා ඉලාස්ටික්
පු#ක මැද ලිප්ස්ටික්
ඇ#ට දෙක ප්ලාස්ටික්
සල් ලල ලා...

එකෙක් කියලා ඉවර වෙනකොට තව එකෙක්...

නින්දෙන් සෙවුවා මා පැදුරේ....
සුමනා නෑ මා ලග සිටියේ....
ලං වී බැලුවා හිලෙන් දොරේ....
සිරිපාලයි සුමනයි මැද මිදුලේ....

කලබල වීලා වට පිට බැලුවා....
මිදුලේ පොල්ලක් තියෙනවා දුටුවා....
මොහොතින් මොහොතේ ල වීලා....
පොල්ලෙන් කෙලලා ඇරියා....

මමත් වකුගඩු දෙක පෙනහලු වල පැටලෙනකම්ම හිනා උනා...

සිංදු කියලා ඉවර වෙලා මුං විහිළු කතා කියනවා...
අහන් ඉන්න බැරි තරම් අමු කුණු හරුප..
හැන්දෙ කතාවයි,
බයිසිකලේ කතාවයි,
කඩල කතාවයි...
එකි මෙකී නොකී රස කතා වැලයි...
මුන්ට කුණු හරුප කියන්නෙ හරියට රස කෑමක් වගේ...

නපුරු කලට වට් ටු ඩූ කිවුවාලු...
ඕනෑම කක්කා බාල්දියක් ඇදගෙන නාන්නෙ නැතුව වලට බැහැලම නෑමෙ සුපිරිම හැකියාවක් මට තියෙන්නේ...
පංතියෙ දොර ගාවින් එක පාරටම මතු උනේ විනයා...

යකෝ අදනම් මම මොන නැකතකින් නැගිටලාද මන්දා
යන යන තැන මේ යකා ඉන්නෝ...
මයිනා ඉන්නෙ කූඩුවේ
මම ඉන්නම් පාඩුවේ කියලා...
මේ යකාටත් බෑනෙ පාරාදීසයක් වගේ තියෙන office එකට වෙලා ඉන්න...
හැයියකෝ...

අදනම් ටින්කිරි කක්කත් එක්ක mix කරලා තමයි නාගෙන තියෙන්නේ...
කියපු කුණුහරුප සිංදු කතා සේරම විනයා අහං ඉදලා...
මූණ නිකම් හු# ගහපු කලාබරේ වගේ වෙලා...
මලම පැනලා,
එහෙම නොවුනනම් තමයි පුදුමෙ...
කියපු කුණුහැලප වැලේ හැටියට
පට්ට චාටර්...

සියළු දොස් නිවාරණයි...
කරපු පව් සමා කරගන්න
Office එක ඉස්සරහා දණ ගහගෙන ඉන්න උනා...

විනයා දැනුයි මාව දැක්කෙ...
අද මොකෝ තනියම කෝ අද අනිත් එකා නැද්ද???
කියලා ඇහුවහම මෙච්චර වෙලා තිබුන සැහැල්ලුව කොහේ ගියාද දන් නෑ
මොකෙක් හරි එකෙක් වතුර පුරෝපු බැලුමක්
මිරිකලා පුපුරලා යැවුවා වගේ
පපුව ඇතුලෙනුත් මට දැනුනෙ හදවත පුපුරලා ගියා වගේ...
කවදාවත් නැතුව ඇස් වලට කදුළු ඉනුවෙ ඇයි කියලා මම දන්නෙ නෑ...
හැබැයි මම කවදාවත් කිසිම දේකදි තනි වෙලා නෑ...
අද මම හොදටම තනි වෙලා...

ඇල්බා
හැමදාම මගෙ ලගම හිටියා...
ගිය තැනකට මාවත් අරන් පළයන් කියලා කෑ ගහලා කියන්න තරම් වේදනයි...
රත් වෙච්ච තිරුවාණ ගල් වලට
දණිස් කපාගෙන යන වේදනාව
නොදැනෙන්න තරම් මගෙ පපුවට වේදනයි...

අද මම රෝසා එක්ක කන්නවත් ගියෙ නෑ...
එයත් මාව හෙවුවද නැද්ද කියලා මම දන් නෑ...
කංජපානිගෙ ඉදියාප්ප ගෙඩිය කන්න ගියෙත් නෑ...
ලෙංජිනාගෙ අයිස් කන්න ගියෙත් නෑ...

ඉස්කෝලෙ ඇරිලා කෙලින්ම ආවෙ ගෙදර
ඒ ඇවිත් uniform එක ගලවන්නෙවත් නැතුව
එහෙම්මම ඇදට පැන්නා...
ඔළුව කැක්කුමයී පැලෙන්න...
මොලේ එළියට පනින්න එනවා වගේ වේදනයි...
දණිස් දෙකත් කැක්කුමයී...
වෙනදටනම් ඇල්බා දණිස් දෙකේ බාම් ගාලා තවලා
සාත්තුවක් දුන්නහම වේදනාව අඩු වෙනවා...
කවදාවත් මට දාඩිය පිටින් මෙහෙම ඉන්න දෙන්නෙත් නෑ...
අද ඒ මුකුත්ම නෑ...
ඇල්බාත් නෑ...

Interval එකටත් නොකාපු නිසා මට අම්බානකට බඩගිනී...
බඩේ පණුවො හර්තාල් කරනවා...
ඒත් කන්න හිතක් නෑ...
ඇගට පට්ටම අමාරුයි උණ ගන්න වගේ...
ඇස් දෙක ඇරගෙන ඉන්නවත් බැරි තරම් අමාරුයි...
මහන්සි...
මම ඇස් පියාගත්තා...

ටික වෙලාවකින් මට ඇස් ඇරුනෙ
කවුරු හරි මගෙ ඔළුව අත ගානවා වගේ දැනුන නිසයි...
ඇස් ඇරලා වට පිට බැලුවහම අම්මා...
ඇල්බාගෙ අම්මා...
වෙනදාට අපි දෙන්නාම ඉස්කෝලෙන් පස්සෙ ඇල්බාගෙ ගෙදර ගිහින්
කාලා බීලා ඉවර වෙලා තමයි
කරන වැඩක් කරන්නෙ...
අද මම නොගිය නිසා...
බත් එකක් අරගෙන ඇවිල්ලා...

මගෙ phone එකට එවලෙම cl එකක් ආවා...
මම හිතුවෙ ඇල්බා කියලා...
මම ඇදෙන් පනින්න ගිහින් වැටුනත් එක්ක...
වැටි වැටි දුවන් ඇවිත් phone අතට ගත්තහම
Cl එක ඇවිත් තිබුනෙ රෝසාගෙන්...
මාව අද දවසටම දැක්කෙ නැති නිසා
Cl කරලා බලලා තියෙන්නේ...

Wash දාලා කෑම එක කන්න කියලා අම්මා කෑම එක තියලා ගියා...
මම ඇල්බාට cl එකක් අරන් බැලුවා
තාමත් phone එක වැඩ නෑ...

අනේ ඕන් නෑ තෝ....
තොගෙ බෝල පශ්ශ පැත්තෙ පලු දෙක ඈට්ග් කරලා ගහගනින් ඔය phone එක...
උට්ට...
ඕක තිබිලාත් වැඩක් නෑනෙ...
ඒස බල්ලා...
ඔටු ලබ්බා...
කැස්වටුවා...
කාන්තාර ඔටුවා...
මාව දාලා ගියා මදිවට තව phone එක වැඩ කරන්නෙත් නෑ...
මම තෝව කනවා ආපහු ආපු ගමන්...

හිතේ තියෙන තරහට ඇල්බාට ගහනවා කියලා හිතින් මවාගෙන
කොට්ටෙට ගහලා ගහලා අන්තිමට මම කොට්ටෙ කෑවා...

ඈඈඈඈඈඈඈඈ.... බ්ම්ම්ම්ම්.... ඈඈඈඈඈ...."""

අන්තිමට මටමයි රිදුනේ...
මම හයියෙන් ඇඩුවා...
කෑ ගගහා ඇඩුවා...
කොට්ටෙ මූණ ඔබාගෙන ඇඩුවා...
මටත් නොදැනිම මට නින්ද ගිහින්...

🤕
************************************
🤒

පහුවදා උදේ ඇස් දෙක ඇරගන්න බෑ...
මිරිස් ගහලා වගේ දැවිල්ලයි...
අමාරුවෙන් නැගිට ගන්න හැදුවට නැගිට ගන්නත් බෑ...
බඩ ඇතුලෙ කොන්ක්‍රීට් මික්ස්චර් එකක් වැඩ කරනවා වගේ බඩ පෙරලනවා...
ඊයෙ දවසටම කාලා නැති නිසා
ඇගට පණක් ඇත්තෙම නෑ...
මුළුවත් කෙලින් කරගෙන
අමාරුවෙන් වැනි වැනි bathroom එකට යන්න හැදුවා විතරයි වටේම නිලංකාර උනා...





එච්චරයි මට මතක....
.
.
.
.
.
.
.
To be continued 😘
.
.
.
.
.
ඉෂූ 🙆

Continue Reading

You'll Also Like

1.5M 3.6K 14
Kwentong iyong magugustuhan
171K 1K 189
Mature content
45.3K 849 25