𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅...

By Roha_Ovii

219K 30.1K 6.2K

Arrange Marriage Story (Taekook) Top- Kook Bottom-Tae More

introduce
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#28
#29
#30
#31
#32
#33
#34
#35
#37
#38
#39
#40
#41
#42
#43
#44
#45
#46
#47
#48
#49
#50
#51
#52
#53
#54
#55
#56
#57
#58
Last One Im Your Husband Is END.
Check

#36

2.5K 449 43
By Roha_Ovii

ආහ් සෝක්...හැබැයී එයාගේ සුදූ පපා ඔයා වෙයී කූකී පපා මම වෙයී.."

"ම්ම්ම්...වෙයි වෙයී..."











ජන්කුක් ටේ දෙන්නා පස්සේ කාමරෙන් එලියට ගිහිල්ලා කාලා බීලා නිදාගත්තා.....👏🙂






Nextday morning....0:)

ජන්කුක් පාන්දර පහේ ඉදන් නැගිටලා වොශ් එකක් දාලා ඔෆිස් යන්න ලෑස්තී උනේ දවස් දෙකක වැඩත් පාඩූ වෙලා නිසා....

ටේ නන් තාම මුලූ ඇදම බදාගෙන නිදී....ජන්කුක් පස්සේ හයට කාලක් විතර තියල ටේව නැගිට්ටවන්න ගත්තේ අද යූනී එකට යවන්නත් ඕනී නිසා...............

"ඒයී බබා නැගිටින්න...සුදූ නැගිටින්නකෝ..!! මීහරකෝ නැගිටිනවාකෝ..!!!"

ජන්කුක් පස්සේ බැරීම තැනකෑගහලා කෑගහලා ටේව නැගිට්ටුවා

"ම්ම්ම්ම්...ඇයි අනේහ්."

ටේ නිදීමරගාතේ ඇදේ කෙලින් වෙලා ඇහුවා...

"බබා ලෑස්තීවෙන්න ගිහිල්ලා යුනී යන්නත් ඕනීනේ...ආ අද නෝට් සම්පූර්න කරගන්න ජිමින්ගෙන් පොත් අරගෙන එන්න...ආ තව අද ඉදන් පාඩන් කරන්න ගන්නවා හරීද exam වලට..."

ජන්කුක් ඔය ඔක්කොම ටික කියල ටයීඑක දදා පහලට ගියේ කෑම කන්න......

ටෙ පස්සේ ඇදෙන් නැගිටලා ශීට් එක ඔහේ කකුලලා දලා වොශ් එකක් දාගන්න ගියා




ජන්කුක් පහලට යනකොට නැම්ජින් ඩබල ඩිනින් ටේබල් එකේ කන ගමන් ඉදියේ....

"Good morning හියුන්"

ජන්කුක් පුටුවක් ඇදලා අරන් ඉදගෙන කිව්වා

"Good morning kukko"

Good morning kookie

නම්ජින් ඩබල කියල හිනාවක් දැම්මා.

"කෝ ටේ අද යුනී යන්නෑද්ද.යුනිවසිටී යන කොල්ලෙක් නේ.."

ජින් උඩ තට්ටුව දිහා බලල ඇහුවා

"ඔව් ඔව් යනවා මම අඃඇරවලා ආවා වොශ් දාන් එයී ලෑස්ති වෙලා මොකෝ දැන් හියුන්ට.."..

ජන්කුක් ටෝස්ට් කරපූ පාන් පෙත්තක් අතට අරන් ඇහුවා...

"මට මොනා වෙන්නද මම ඉන්නවා හොදට"

ජින් හිනාවක් දාලා කිව්වා

"ඔව් ඔව් මහා රෑට වමනේ යනවා හරී හොදට ඉන්නවා තමා.."

නම්ජුන් කර කරස් ගගාඅ පාන් පෙත්ත හප හප කිව්වා...

"හපොයී හරී දැන් රංඩූ වෙන්න එපා මම මේ නිකන් ඇහුවේ..."

ජන්කුක් අත දික් කරලා කිව්වේ නැත්තන් මෙතන කාලාත් හමාර නිසා....

"ආ...කුක්කාසන් අපේ යුනිවසිටී එකේ අලුතින් 3rd year හෝල් වගයක් හදනවානේ..අන්න ඒකේ ප්‍රොජෙක්ට් එක බලන්න අද පොඩ්ඩක් ගිහිල්ලා අප්පා කියන්න කිව්වේ....."

නැම්ජුන් ජන්කුක් දිහා බලල කිව්වා

"ආහ් කිව්වා තමා සතියකට විතර කලින් ගනන් ගත්තේ නෑ මම ඕක අද යන්නම් එහෙනන්...දවල් වෙලා ටිකක්...එතකොට අර දිශ්ටියත් බලලා ආවෑකී.."

ජන්කුක් කට කොනකින් හිනා වෙලා කිව්වා...

"Love කරන්න නෙවේ බලලා වරෙන් ඒක වෙනවාද හරියට කියල....අනික ඕකට අලුත් ලෙක්චර්ස්ලාත් දැම්මානේ ඒවත් බලපන්..."

"යකෝ මම අද්‍යාපන අමාත්‍යද???"

ජන්කුක් ඔලුවෙ අතගහන් ඇහුවා..

"අද්‍යාපන අමාත්‍ය ඕක බලන්නෑ ඕක අපේ යුනීවසිටී එකක්නේ...🙂"

නම්ජුන් කටත් ඇද කරන් කිව්වා

"හා හා ඔක්කොම බලලා එන්නම්...වෙලාවක් තිබ්බොත්"

ජන්කුක් එහෙම කියල කන්න ගත්තා.....

ටිකකින් ටේත් බෑග් එක එල්ලන් පඩියක් ඇර පඩියක් බැහෑ බැහෑ එනවා පහලට

"ටේ බෙයා කිචන් එකට එන්න මිල්ක්ශේක් මෙහේ!!!"

ම්සීස් ජියෝන් ඒ එක්කම කෑගැහුවේ ටේ උඩ ඇත්තේ කියල හිතන් පස්සේ ටේත් දුවලා කිචන් එකට ගිහිල්ලා මිල්ක්ශේක් එක අරගෙන බොන ගමන් ආවා ඩිනින් ටේබල් එක ලගට

"Good morning bby"

ටේ එහෙම කියාගෙනම ඩිනින් ටෙබල් එකේ ජන්කුක්ට එහ පැත්තෙන් වාඩී උනා පස්සේ ජන්කුක් පාන් කෑල්ල කටේ තියන්ම ටේ පැත්තට හැරුනේ බේබී කිව්වේ මටද බලන්න

ටේට ඕක තේරිලා

"නෑ නැ ඔයාට නෙවේ හියුන් බබාට බන්ඩියේ බබාට"

"ඕඔ ශිට්!"

ජන්කුක් පාන් කෑල්ල කාලා මේසේට ගහලා කිව්ව

නම්ජින් දෙන්නා හිනා වෙවී කනවා මේ මලසමයන් දිහා බලලා

"හරී හරී ඉතින් ඔයාටත් ගුම්මොනිම්.."

ටේ කම්මුලට කිස් එකක් දීලා කිව්වා...ජන්කුක් ගේ...

"අනෙ මට එපා කෙල ගෑවා නේ මොඩයා"

ජන්කුක් කිස් කරපූ කම්මුල නැතුව අනිත් කම්මුල පිහදදා ඇහුවා මූන නරක් කරන්

"මගේ කෙල නේ ඉතින් ගෑවුනත්.."😐

ටේත් පාන් කෑල්ලක් අරන් කන ගමන් කිව්වා...

"ආ..නවත්තාහල්ලාකෝ!"

නම්ජුන් කෑගහලා පස්සේ කාලා ඉවර වෙලා වතුර බීලා නැගිට්ටා

"හියුන් කොහෙද යන්නේ.."

ටේ නම්ජුන් දිහා බලලා ඇහුවා

"Hospitl අනේ..."

"ආආ......හරී හරී..."

ටේ ඔලුව වනලා කිව්වා

"ජින් බබා කාලා ඉවරද.."

නම්ජුන් ජින්ගේ දිහා බලල ඇහුවා

"ඔව් මම ඉවරයී යන් නේ.."

ජින් ඇදුම පිහදාන් කොන්ඩේත් හදාගෙන ඇහුවා

"හරී කුක්කෝ ටේ අපී ගියා ඔම්මා අපී ගියා..."

නම්ජුන් ඔක්කොටම කියල එලියට ගිඉල්ලා කාර් එකත් අරන් හොස්පිට්ල් ගියා...

"හියුන් මමත් කාලා ඉවරයී ඔයා ඉවර නෑද.."

ටේ වතුර එක බීලා වීදුරූව පැත්තකින් තියල ඇහුවා

"ඉවරයී සුදූ යන් බෑග් එක ගන්න..."

"හරී.."

ටේ බෑග් එක එල්ලන් ශුස් දෙක දාගෙන එලියට ගියා

"ඔම්මා යනවා!!!"

ජන්කුක් කියල එලියට ගිහිල්ලා ටේවත් යුනී එකෙන් ඩ්‍රොප් කරන් ඔෆිස් ගියා.......











Hii

Thawa ekak dennam ithin.🙂👏

Continue Reading

You'll Also Like

28.3K 4.5K 17
𝗪𝗶𝗹𝗹......🍂 𝗧𝗵𝗲 𝘀𝘂𝗻𝘀𝗵𝗶𝗻𝗲.......☀ 𝗢𝗳 𝗝𝘂𝗻𝗴𝗸𝗼𝗼𝗸 ☘ 𝗟𝗶𝗳𝗲 𝗯𝗲 𝗹𝗶𝘁𝘁𝗹𝗲 𝘁𝗮𝗲𝗵𝘆𝘂𝗻𝗴........🌼
26K 4K 30
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
574K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
84.7K 11.4K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]