✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥...

By Irish_dara123

60.8K 10.3K 5.9K

ආදරෙයි මගේ මැණික.. මහ ගොඩක් අඩු නැතිව.. නොදැනෙන්න ඇති නුඹට.. මගේ සෙනෙහසේ තරම.. ඒත් මම ආ... More

Disclaimer ©
✾𝟷𝚜𝚝 𝙿𝚑𝚊𝚜𝚎✾
✾ 𝟸𝚗𝚍 𝙿𝚑𝚊𝚜𝚎 ✾
✾𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟺𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟻𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟼𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟽𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾9𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾10𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟷𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟸𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷3𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟺𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟻𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟼𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟽𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟾𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟷𝟿𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟶𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟷𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟸𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝟸𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾
✾𝙻𝚊𝚜𝚝 𝙿𝚑𝚊𝚜𝚎✾
✿𝐀𝐮𝐭𝐡𝐨𝐫'𝐬 𝐍𝐨𝐭𝐞✿
♡𝐓𝐡𝐞 𝐄𝐧𝐝𝐥𝐞𝐬𝐬 𝐋𝐨𝐯𝐞♡
~ උඹ මට මැණිකක් ~ ♡
༺ƲƤƇƠMƖƝƓ ƧƬƠƦƳ༻

✾𝟾𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

2K 407 249
By Irish_dara123

"ආහ්...ඒකත් ඉවරයි..හම්මේ දැනෙන සනීපේ..."

අත් දෙකත් දෙපැත්තට දික් කරපු හේසු ජීයුන්ගේ කරටත් අතක් දාගනිද්දි ජීයුන් හරි අමාරුවෙන් හිනාවුනේ දැනුනු අපහසුවටමයි..

"යමු.ඔප්පලා බලාගෙන ඇති..;"

කෙල්ලගේ අතත් ඇදන් යන්න හදපු හේසු එකපාරට ගැස්සිලා ගියේ කෙල්ලගේ ඇග රස්නේ කියල දැනුනු නිසා..

"ජීයුනී..ඔයාට උණ දෙයියනේ.."

කෙල්ලගේ මූණේ බෙල්ලේ නළලේ ඉදන් හැමතැනම අත තිය තිය බලපු හේසු..

"යා..යමන් සික් රූම්.උණ තියාගෙනද ගආවේ..ආශිට්..මන් කියනවා ඔප්පට..තමුසෙට සහලෝලා උණ.."

කෙල්ලට බැනගෙන බැනගෙන ගිය කෙල්ල පොකට් එකට අත දාලා ෆෝන් එක ගනිද්දිම..

"හේසුයා..පොඩි උණක් විතරනේ..ඔප්පට කියන්න එපා චේබල්..අනේ..එපා..අපි යමුකෝ කන්න..අනේ මට අමාරු නෑ යමුකෝ.."

කෙල්ල ඇස් දෙකේම කදුලු පුරවන් කියද්දි කෙල්ලගේ දිහා අසරණව බලන් හිටපු හේසු..

"ජීයුනා..ඔයාට අමාරුයි කියන එක අහන්නකෝ..අපි යමු සික් රූම්..ම්ම් පස්සේ කමු.."

"අනී..අනී..මට බඩගිනි..කලන්තේ වගේ..යමුකෝ..ප්‍රොමිස් කාල යමු..චේබල්..කාටවත් කියන්නෙපා.."

"ජීයු-"

"කජා.කජා.."

කෙල්ලගේ සීතල ඇගිලිවලින් හේසුගේ අතත් අල්ලන් හෙමින් හෙමින් කැන්ටින් එක ඇතුලට ගියපු ජීයුන් එතන හිටපු හොබීටයි ජූන්ටයි පොඩි හිනාවක් දාලා  වාඩිවුනේ හේසුගෙත් අතින් අදින ගමන්..

.
.
.
.
.
.
.
.
.
.
.

"ජීයූයා..අසනීපද පැටියෝ..ඔයා සුදුමැලි වෙලානේ.."

"ඒක තමා..ග්වෙන්චානා ජීනී.."

කෙල්ලට  ඉස්සරහින් හිටපු නම්ජුූන් එහෙම අහද්දි හොබිත් ඔලුව වනලා ඇහුවම  කට අරින්න ගිය හේසුගෙත් කකුලක් පාගලා පොඩි හිනාවක් දාපු කෙල්ල.

"අ.අනියෝ ඔප්පලා..I am all okay.හී..පොඩ්ඩක් මහන්සි ඒකයි..."

හේසු කෙල්ලට දාගෙන රවද්දි බිමබලාගත්ත කෙල්ල අතෙන් අනිතත තෙරෙපන්න ගත්තේ තිබුනු දරාගන්න බැරි අමාරුවට..

"අපි කමු ළමයි..ටේජිමින් දෙන්නට ප්‍රොජෙක්ට් එකක් භාරදෙන්න ඕනි නිසා එන්න වෙන්නෑලු.."

කොල්ල එහෙම කියනකොට කෙල්ල අමාරුත් පැත්තකින් තියල ජන්ග්කුක් කොහෙද කියල අහන්න හැදුවත් ආයෙමත් කියන්න ආපු දේ ගිලගෙන බිම බලාගත්තේ කොල්ල කෙල්ලව දකින්නවත් කැමති නෑ කියල දන්න නිසාමයි..

"හපෝ හොදයි උණහපුලුවා එන්නැති එක..මට ඔය මනුස්සයව පේන්න බෑ දවසම කනවා මගේ.."

හේසු රවරව කියද්දි බඩත් අල්ලන් හිනාවෙන්න ගත්ත හොබී..

"දෙන්නගේ වැඩේම කාගන්න එක.."

"වේහ්..ඒ මිනිහා තමා මා එක්ක පැටලි පැටලි එන්නේ..හොම්බ දිග හෝතම්බුවා..ආයිශ්.."

එහෙම කියපු කෙල්ල කටත් ඇදකරන් කෑම එකට එබෙද්දි ජීයුන්ගේ මූණෙත් චූටි හිනාවක් ඇදුනේ කෙල්ලගේ පිස්සු වැඩවලට..

"මේ කපේට හදන්න බෑ මේ අයිය නංගි ඩබල.කමු දැන්වත්.."

නම්ජූන් එහෙම කියද්දි හතරදෙනාම කෑම එකට එබුනේ බඩගින්න ඉවසන්න බැරි තැන..ඒත් ජීයුන් නන් හිටියේ කන්න පුලුවන් තත්වෙක නෙවේ...අනිත් අය වදවෙන නිසාම එහෙන් මෙහෙන් පොඩ්ඩක් කෑවට කෙල්ලට කන්න තරම් පිරියක් තිබුනේ නෑ..කෙල්ල හිටියේ කියාගන්න බැරි තරම් අමාරුවෙන්.

උගුර වෙලීගෙන එනව දැනෙද්දි කෙල්ල ඇස් දෙක තදින් පියාගත්තේ අමුතුම බයකින් කෙල්ලගේ ගතත් හිතත් වෙලාගනිද්දි...පපුව හිරවෙනව දැනෙද්දි අත් දෙක තද කරගත්තු කෙල්ල හේසුට හිමින් තට්ටුවක් දැම්මේ අනිත් දෙන්නටම නොපෙනෙන්න..කලබලෙන් කෙල්ල දිහා බලපු හේසුගේ අතට හෙමීටතට්ටු කරපු ජීයුන් තමන් හොදින් කියල ඇස් දෙකෙන් සන් කරලා..

"ඔ.ඔප්පා..ම.මම වො.ශ්.කැහැ..වොශෘම් ගිහින් එන්නන්.."

ඇස්වල කදුලු පුරෝගෙන වචන පටල පටල කියපු කෙල්ල කාටවත් මුකුත්ම කියාගන්න නොදී ඔලුවත් අල්ලගෙන වැනි වැනි කැන්ටින් එකෙන් එලියට දුවද්දි කලබල වුනු හේසු වගේම හොබීජූන් දෙන්නත් කෑම ටික පැත්තකින් තියල කැන්ටින් එකෙන් එලියට දිව්ව..

.
.
.
.
.
.
.
.
.
.
.

"අහ්..."

ඇස් දෙකත් නිලංකාර වෙද්දි කෙල්ලගේ සීතල ඇගිලිවලින් ඔලුව අල්ලගත්තු කෙල්ල ඇගේ හැපුනු කෙනාගෙන් දෙකට තුනට නැවි නැවි  සමාව ගන්න ගත්තේ මෙතන වැරැද්ද කෙල්ලගේ නිසයි..

"ජීයුන්..ඇ.ඇයි මේ.."

කෙල්ලගේ ඇගේ වැදුනු කෙනා කෙල්ලගේ උරහිස් දෙකෙන් තදින් අල්ලන් කලබලෙන් අහද්දි ඒ කටහඩ අදුරගන්න කෙල්ලව වැඩි වෙලාවක් ගියේ නෑ..

එක අතකින් පපුව තදකරල අල්ලගත්තු කෙල්ල..

"ඔ.ඔප්පා..ම.මට.අ.අමාරු.."

තවත් ඇස් ඇරගෙන ඉන්න බෑ කියල දැනෙද්දි..පපුව හිරවෙන්න තරන් වේදනාවක් එද්දි..දරාගන්න බැරිතරම් අසරණකමක් කෙල්ලගේ හිතට දැනෙද්දි කෙල්ලගේ නිසල සිරුර කොල්ලගේ අත් අතරට වැටුණේ කිසිම පණක් නැතුව..

"ජි..ජීයුනා..ඇස් අරින්නකෝ..ඇයි මේ..ජීයු...මැණික..ඔප්පා දිහා බලන්න..චේබල්.."

ඇස්වල බොදවුණු කදුලුත් එක්කම කෙල්ලගේ කම්මුල්වලට හයියෙන් තට්ටු දාන්න ගත්ත කොල්ලා කෙල්ල ඇස් අරින්නැති තැන කෙල්ලගේ රස්නේ කම්මුල්වලින් කොල්ලගේ සීතල් දෙතොල් තිබ්බේ ඉකිගහන ගමන්..

"ජීයුනා.."

අඩාගෙන කෙල්ල ගාවින් දණගහගත්තු හේසු කෙල්ලගේ සිතල අතක් අල්ලගෙන හොලවන්න ගද්දි හේසුට පිටිපස්සෙන් ආපු හොබී නම්ජූන් දෙන්නත් කෙල්ලගේ ළග දණින් වැටුනේ ඉස්සර ඉන්න කොල්ල දිහාත් අසරණව බලලා.

"ජන්ග්කුකා...මො.මොකද්ද වුනේ.."

හෝසොක් බිදුණු හඩකින් අහද්දි කෙල්ලගේ නළලට මූණ තියාගෙන ඉකි ගගහ හිටපු කොල්ලා..

"හ්‍යුන්ග්.ම.මම..අනේ හ්‍යුන්ග් මෙයා නැගිටින්නේ නෑනේ..හ්‍යුන්ග්.... ජීයුයා.චේබල්..ඉරෝනා..මෙච්චර රිද්දන්න එපා මැණික..ඇහැරෙන්නකෝ.."


කොල්ල කෙල්ලගේ නිසල සිරුර බදාගෙන කැගගහ අඩද්දි හේසුව නැගිට්ටපු නම්ජූන්..

"කුකී..උල්ජිමා..ජීයුන් ෆේන්ට් වෙලා ඉන්නේ..කජා..සික් රූම් එකට යන්න..කජා.."

"හොබ්බා..අනිත් අයට කියන්න."

එහෙම කියපු නම්ජූන් කොල්ලයි හේසුයි පස්සෙන් දුවද්දි වෙවුලන අත්වලින් ෆෝන් එක එලියට ගත්තු හොබී හතරදෙනාටම මෙසේජ් එකක් දාන ගමන් නම්ජූන්ගේ පස්සෙන් දිව්වා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"හොබී මොකක්ද වුනේ කෝ කෙල්ල.."


බඩත් අල්ලගෙන හතිදාන යුන්ගියි ඊටපිටිපස්සෙන් දුවන් ආපු ජිනුයි දෙන්නම එකට අහද්දි ජන්ග්කුක් ළග හිටපු හොබී නැගිටලා කොල්ලො දෙන්න ළගට ගිහින් වෙච්ච දේවල් එකින් එක විස්තර කරද්දි ටේගේ අතකිනුත් ඇදගෙන කට්ටිය ළගට දුවන් ආපු ජිමින්..

"හොබී හ්‍යුන්ග්..ජියු.මොකක්ද වුනේ.."

ඇස් දෙකේ කදුලු පුරෝගෙන ජිමින් එහෙම අහද්දි හොබී සික් රූම් එක ඇතුල පෙන්නුවේ කොල්ලගේ පිටටත් තට්ටු කරන ගමන්..

"ම්ම්..අර ගෑණු ළමයගේ කවුරුහරිද මේ.."

ඇතුලේ ඉදන් එලියට ආපු ඩොක්ටර් කෙනෙක් එහෙම අහද්දි කලබලෙන් ඉස්සරහට ගිය ජින්..

"දේ.මන් එයාගේ ලොකු ඔප්පා..මිසිස් කන්ග්.."

"ඔහ්..ප්‍රොෆෙසර් කිම්..දැන් නම් ප්‍රශ්නයක් නෑ..ඒත් මේ ළමයට තව රෙස්ට් එක ඕනි..මට හිතෙන විදියටනම්..ස්ට්‍රෙස් එක නිසා ඇතිවුණු ප්‍රෙශර් එක නිසා වෙන්නැති මෙහෙම දෙයක් වුණේ..මේ පේශන්ට් මෙන්ටලි ගොඩාක් වීක්..ඒ නිසා එයාට ගොඩක්ම මේක බලපාන්න ඇති..මේ දවස් ටිකේ කෑම ගත්තද හරියට.."

ඩොක්ටර් අහද්දි හැමෝම ජන්ග්කුක් දිහා බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්..කොල්ල කළේ ඇස් දෙකත් ලොකුකරන් හෙමීට ඔලුව වනපු එක විතරයි..

"ම්ම්..ඒත් ඇගේ ශක්තිය නෑ වගේ.ගොඩක් හොදට බලාගන්න..පොඩ්ඩක්වත් මහන්සි කරන්නෙපා..මතක තියාගන්න සඩ්න් හාට් ඇටෑක්  දක්වා වුණත් මේ තත්වේ යන්න පුලුවන්..වැඩිය ස්ට්‍රෙස් කරන්න එපා රිලැක්ස් එකේ තියන්න..සතුටින් තියන්න..පරිස්සමට බලාගන්න..මොකද එයා තාම පොඩි දරුවෙක්.."

ජින්ගේ උරහිසට අතක් තියපු ඩොක්ටර් එහෙම කියද්දි ඩොක්ටර්ට ස්තූති කරපු හැමෝම.

"කුමාවෝ..ඩොක්ටර්.."

ඔලුව නවපු යුන්ගිට සුහදශීලීව හිනාවුනු ඩොක්ටර් ආපිට බෝ කරල යන්න ගියේ කොල්ලො ටික එතන තනිකරල..
යුන්ගි ජින් ටේ හොබී හතරදෙනාම එක පිම්මට කාමරේ ඇතුලට දුවද්දි ජන්ග්කුක් ඔහේ පුටුව උඩට කඩන් වැටුණේ සිහියක් නැති කෙනෙක් ගාණට..කොල්ල ළගින් දණගහගත්තු ජිමින් හෙමින් කොල්ලගේ අතකින් අල්ලගනිද්දි කොල්ලා ඉකිගහන්න ගත්තේ දරාගන්න බැරි දුකක් කොල්ලගේ හිතට දැනෙද්දි..

........................................................................................................................

🍁හායුම්..🌝🌝✌️

🍁හෙහෙ..කොටයි..නා ආරා..නා ආරා..🙂💔

🍁හැරිහැරි පිහි කඩු දික් කරන් එන්නෙපා ඔයාලගේ මලක් වගේ ඕතර්ට..මොනා කරන්නතේ බබාලා..මූඩ් නෑ..මේ ටිකත් අවුල් කියලයි මට හිතෙන්නේ..කොටට දුන්නේ ඒකයි..

🍁සදුදා වෙනකම් ඉවසන්න ඉථිම් දැන්.හිකි හිකි.😁

🍁අද කොටස හොදයි කියල මේ අහිම්සකීගේ හිත හැදෙන්නවත් කියාගෙන පලයල්ලා..😭

🍁කමෙන්ට් එකක් දාන්න හාතේ..පිහි කඩු වුනත් ඖලක් නෑ..මන් ආදරෙයිනේ ඉථිම්.😗

🍁ගීන් එන්නම්..බායූඌඌ...😘ඊලග සතියේ ඉක්මනට ඉක්මනට අප්ඩේට් දෙයි මම..🙃

༻ͲᎻᎪΝᏦᎽϴႮ ҒϴᎡ ͲᎻᎬ ՏႮᏢᏢϴᎡͲ.༺

𝘉𝘺𝘦.🙌
𝘚𝘦𝘦 𝘠𝘰𝘶 𝘎𝘶𝘺𝘴.💦
𝘚𝘵𝘢𝘺 𝘚𝘢𝘧𝘦.👌
𝘛𝘢𝘬𝘦 𝘊𝘢𝘳𝘦.💛

෴Sαɾαɳɠԋαҽ
Lσʋҽ Yσυɾʂҽʅϝ෴

.........................................................................................................................

𝘼𝙪𝙩𝙝𝙤𝙧
𝙋𝙖𝙧𝙠 𝙀𝙪𝙣 𝙃𝙞.ᨖ

Continue Reading

You'll Also Like

8.5K 2.6K 19
රත් පැහැ රෝස පෙති සුසිනිදු ලීලී මල් ප්‍රේමයේ නමයෙන් පිපුනාවේ...~ Based On Hanahaki Disease ✴️ Short chapters | Fan Fiction Only ❗ Kim Taehyung...
10.8K 3K 21
සදුටත් හිරුටත් අහිමි ඔහුටම පමනක් හිමි ඇය START = 140721 END = 150821 A JHS AU FICTION ©ALL RIGHTS RECEIVED BY @KIMvikii04
10.8M 336K 71
You and Jungkook were childhood best friends. Theres just one thing...You hadn't realized he was in love with you.
28.4K 6.4K 37
tk sinhala