❤️Don't leave me again❤️ [ Co...

By Kim_Soha_

1.9K 392 501

You are my everything I need you I want you But you are in far away from me 😔 But I know you always looking... More

❤️ Chapter 2 ❤️
❤️ Chapter 3 ❤️
❤️ Chapter 4 ❤️
❤️ Chapter 5 ❤️
❤️ Chapter 6 ❤️
❤️ Chapter 7 ❤️
❤️ Chapter 8 ❤️
❤️ Chapter 9 ❤️
❤️ Chapter 10 ❤️
❤️ Chapter 11 ❤️ ( last chapter )

❤️ Chapter 1 ❤️

419 46 37
By Kim_Soha_

දෛවය හරිම වෙනස් අපි ආස කරන  දේවල් අරගන්නෙ ඒ වෙනුවට දෙයක් දීලා. මගේ ජීවිතෙත් එහෙම තමා. මම Kim Taehyung . අව්රුදු 29 යි. Kim company එකේ owner . ඒත් ඒ company දැන් මට වැඩක් නෑ මොකද මේ ලෝකෙ මම සතුටින් හිටිය කාලෙ ආයෙ එන්නෙ නෑ . මගේ සතුට විනාෂ උනත් මම ටිකක් හරි සතුටින් ඉන්නෙ  මගේ චූටි princess තයිෂු නිසා.

•____________________________________•

" අප්පා අප්පා ඔයා කොහෙද ඉන්නේ "

Princess මම මෙහෙ ඉන්නෙ එන්න හෝව් හෝව් ඔයා වැටෙයි හෙමින් එන්න.

" අප්පා මේ ඉන්නෙ ඔම්ම ද ?........."

" අනේ අප්පා ඔයාට ඔම්මව දැක්කාම ඔච්චර දුක හිතුනද? අනේ සොලි අප්පා මම ආයෙ ඔයාට දුකක් දෙන්නෙ නෑ promise  " පුන්චි කෙල්ල එහෙම කියලා එයාගෙ අප්පගෙ කම්මුලට චූටි kiss එකක් දීලා අරන් ආපු photo එකත් අරන් ආයෙත් ගේ ඇතුලට ගියා.

Kim taehyung pov

"අනේ I am really sorry my princess මට ඔයාගෙ ඔම්මව ආරක්ෂා කරගන්න බැරි උනා . 🥺 සෝහා ඔයා දන්නවද අපේ තයිෂු දැන් ලොකුයි. එයා ඔයා වගේමයි. සෝහා ඔයා අපිව දාලා ගියාට මම දන්නවා ඔයා කොහේහරි ඉදන් අපි දිහා බලන් ඉන්නවා කියලා. මම ඔයාට හැමදාමත් ආදරෙයි සෝහා . 🥺 " මම අහස දිහා බලාගෙන මගෙ සෝහා එක්ක දැනට අව්රුදු දෙකක ඉදලා කතා කරනවා. අදත් මම කතා කලා. සෝහා නැති පාලුව මැකුවෙ අපේ චූටි princess තයිෂු . මම මගේ ඇස් වල තිබ්බ කදුලුත් පිහදාගෙන ගියේ තයිෂු ව හොයාගෙන. කෝ මේ චූටි කෙල්ල ? අහ් මේ ඉන්නෙ එයා එයාගෙ room එකට වෙලා එයාගෙ ඔම්මගෙ photo එකක් බලනවා.

" තයිෂු ඔයා මොනා ද මැනික කරන්නෙ " මම එහෙම අහන ගමන් තයිෂු ගෙ room එකට යද්දිම එයා ඒ photo එක හන්ග ගත්තා.

" princess ඔයා ඕක හන්ගන්න ඕනෙ නෑ පැටියෝ මම දැක්කා ඔයා ඔයාගෙ ඔම්මගෙ photo එක දිහා බලන් ඉන්නවා කියලා " මම එහෙම කිව්ව ගමන් චූටි කෙල්ල මාව වැළදගත්තෙ හුගක් දුකින් වගේ.

" අප්පා ඔම්මා ඇයි අපිව දාලා ගියේ ඔම්මා අපිට කැමති නැද්ද ?"

නෑ පැටියෝ ඔම්මා අපි දෙන්නට තමා මේ ලෝකේ වැඩිපුරම කැමති තේරුනාද ?

" ඒනම් ඇයි ඔම්මා ගියේ අප්පා ඔම්මා ආයෙ අපි ගාවට එයි නේද ?"

තයිෂු ගෙ කතාවලට මට හ්ම්ම් කියාගන්න විතරයි පුලුවන් උනේ අනේ මගේ princess මම කොහොමද ඔයාට කියන්නෙ ඔයාගෙ ඔම්මා ආයෙ අපි ලගට එන්නෙ නෑ කියලා . ඔයාගෙ අප්පට ඔයාගෙ ඔම්මාව පරිස්සම් කරගන්න බැරි උනා කියලා. 😔

" අප්පා ඇයි ඔයාගෙ ඇස් වල කදුලු ? ඔයාට ඔම්මා නැතුව පාලුයි ද ? ඔයාට මම ඉන්නවනෙ අප්පා ඔයා අඩන්න එපා අප්පා ඔතකොත මටත් දුකයි. "

නෑ නෑ මැනික ඒ කදුලු නෙමේ ඇහැට දූවිලි ගියා ඒකයි . මම එහෙම කියන කොට මට මතක් උනේ එදා සෝහාගෙ වචන ටික ........

" Tae මන් කියන දේ අහන්න ඔයා මට promise වෙන්න මම නැහැයි කියලා කවදාවත් ඔයාවත් තයිෂු වත් දුකින් ඉන්න බෑ තේරුනාද ? "

මම එදා සෝහාට පොරොන්දු උනා මට බෑ එයාට දුන්න පොරොන්දුව කඩන්න. මට බෑ. මම කොහොමහරි තයිෂු ව ඔයා වගේම හොද කෙනෙක් කරනවා සෝහා.

" අප්පා Jk අන්කලුයි Jimin අන්කලුයි ඇවිල්ලා අප්පා පල්ලෙහට එන්න " මම සෝහාගෙ මතකයෙන් ඉන්න අතරෙ තයිෂු පල්ලෙහටත් ගිහින් .

" මම එන්නම් princess " මම එහෙම කියලා පල්ලෙහට යද්දි තයිෂු Jk , Jimin එක්ක හුරතල් වෙවී හිටියෙ . ටික වෙලාවකින් Jimin තයිෂු එක්ක park එකට ගියා.

" Tae බන් උබ තයිෂු ඉස්සරහා දුකින් ඉන්න එපා . මම දන්නවා සෝහා නූනා අපිව දාලා ගියා තමා. ඒත් එයා ඔයාට එයා වෙනුවට තයිෂු ව දීලා ගියේ. ඔයා තයිෂු එක්ක සතුටින් ඉන්න ඕනෙ " Jk එහෙම කියද්දි මගේ ඇස් වලට ආයෙත් කදුලු ආවෙ ආයෙත් සෝහා ව මතක් වෙච්ච නිසා.....

" බන් දුක් වෙන්න එපා එදා වෙච්ච දේ ගැන අපි හිතලා වැඩක් නෑ දැන් අනික ඒක ඔයාගෙ වරදක් නෙමේ උබ අප්පට කතා කලා ද ? "

නැහැ . මට එයත් එක්ක කතා කරන්න ඕනෙ නෑ. එයාට අප්පා කියන්නවත් සුදුසු නැහැ. මගේ සෝහා මට නැති උනේ එයා නිසා. එදා වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ එයා . සෝහා යි මම යි එයාට කොච්චර සැලකුව ද ? ඒත්  එයා කරපු දේ......මම මගේ තයිෂු ට එයාගෙ හෙවනැල්ලක් වත් වදින්න දෙන්නෙ නෑ.

" හරි බන් දැන් ඔය කදුලු පිහදාගන්න නැත්තම් තයිෂු ආවොත් එයත් බයවෙයි. "
දේ උබ හරි බන් මම මොනා නැතත් තයිෂු ව සතුටින් තියනවා.

" ඒක නෙමේ තයිෂු next week ඉදන් pre school යනවා නේද ?"

දේ .........එයා බලා ඉද්දි ලොකු වෙලා.

" Tae එයා pre school යනකොට එයාට එයාගෙ ඔම්මා නැති අඩුව දැනෙන්න දෙන්න එපා. ඔයා එයා ගාවම ඉන්න ඕනෙ තේරුනාද ?"

ම්ම්ම් ඕ බන්

Jk උබට මතකද එදා මට සෝහාව හම්බ වෙච්ච දවස......එදා කොච්චර ලස්සන දවසක් ද ? අපි highschool එකේ ඉද්දි සෝහා අලුතෙන් අපේ school එකට ආපු විදිහ ...........................

Before 7 years

ඒ බන් අද පන්තියට අලුත් කෙල්ලෙක් එනවලු . අපි එයාව bite කරලා ඒම ගමු. ඔය pranks ටිකක් ඒම කරලා.....

එකෙන්ම Jimin. Jk මම කරන්නම් හොදේ.

හරි හරි Tae උබේ කැමැත්තක් .

" Good morning children sit down all " teacher එහෙම කියන ගමන් වාඩිඋනා . පන්තියේ ලමයි ඔක්කොම පොත් පත් අරන් වැඩ පටන් ගත්තා තුන්දෙනෙක් හැර. දන්නවනෙ ඉතින් කව්ද ඒ තුන් දෙනා කියලා.... Taehyung , Jk , Jimin තමා.

" Excuse me teacher May I comming ?" චූටි voice එකක් එක්කින්ම එහෙම කියන ගමන් girl කෙනෙක් ඇතුලට ආවා. ආයෙ කෙල්ල ආපු ගමන් කොල්ලන්ගෙ කටවල් ඇරිලා. ඒත් අර යක්ෂ පැටව් නම් බලන් ඉන්නෙ කෙල්ල ආපු ගමන් bite කරන්න.

" Ah yes come here I think you're the new commer that principal told me "

Yes teacher

" ok come and sit down...............what is your name dear ?"

I am Soha

" ok "

Teacher එදා දවසෙ වැඩ ටික ඉවර කරලා පන්තියෙන් ගිය ගමන් ම පන්තියේ තිබ්බ නිශ්ශබ්දතාවය බිදුනා.

" Hi Soha I am Min-Joon " කොල්ලෙක් ඇවිත් Soha ට එහෙම කියන ගමන් අතක් දික් කලා. කෙල්ලත් Hi කියලා එයා එක්ක shake hand කලා.

Soha pov

හැමලමයම වගේ මන් ගාවට ඇවිත් මාත් එක්ක කතා කලා තුන් දෙනෙක් හැර. මොකද එයාලා එච්චර නපුරු පාට අප්පා. මම අද තමා මේ school එකට ආවෙ scholarship එකකින්. මෙහෙ හැමෝම ලොකු ලොකු businessman ලගෙ ලමයි. ඒත් මම............මගෙ ඔම්මයි අප්පයි දෙන්නම නෑ මම ජීවත් වෙන්නෙ apartment එකක තනියම. ඒකෙ කුලිය ගෙවන්නෙත් මගේ part time job එකට පින්සිද්දවෙන්න. කමක් නෑ සෝහා ඔයා කව්රු මොනා කිව්වත් ගනන් ගන්නෙ නැතුව ඉමු.

____________________________________


මේ ඉන්නෙ සෝහා 👆👆
____________________________________

School එකේ interval එක වෙලාවෙ හැමෝම school garden එකට වෙලා හිටියා . මාත් ඉතින් ඇවිද ඇවිද ඉන්න කොට තමා දැක්කෙ කව්ද මන්දා ලමෙක්ව අර නපුරු කොල්ලො ටික ඉස්සරහා පුටුවකින් වාඩි කරවගෙන ඒ කෙල්ලට විහිලු කරනවා. මොකක්ද මෙයාලා මේ කරන්නෙ අර කෙල්ලට ඇඩෙන්නත් වගේ. මම දුවලා එතනට ගියේ එතන මොකක්ද වෙන්නෙ බලන්න.

" මොකක්ද ඔයාලා ඔය කරන්නෙ ඇයි මේ ලමයව විහිලුවකට අරන් හිනාවෙන්නෙ " මම එතනට ගිහින් කෑ ගැහුවා.

" ඔයාට මොකට ද ඒක ? අහක යන කුනු ගොඩවල් අව්ස්සලා මේ පුටුවෙ ඉන්න ඊලග කෙනා වෙන්න ආසද අහ් ? අනික මේ scholarship එකකින් school ආපු දුප්පත් කෙල්ලෙක් මේ ඔයා මෙයා ගැන හොයන්නෙ නැතුව ගිහින් ඔයාගෙ වැඩක් බලාගන්න ."

"ඒ ලමයා දුප්පත් හින්දද ඔයාලා මෙහෙම කරන්නෙ හරි මමත් දුප්පත් මමත් scholarship එකකින් ආවෙ . ඔයාලා මේ කරන දේ හරි ද අහ් " මම එහෙම කියලා කෑ ගහලා අර ලමයව නැගිට්ටුවා. නැගිට්ටවලා එයාව එක්කන් ගියා. අර කොල්ලො තුන් දෙනා මන් දිහා පුපුර පුපුර බලන් හිටියා .

" ඔයා ඇයි එහෙම දෙයක් කලේ ඇයි ඔයා මන් නිසා එයාලා එක්ක පැටලුනේ ? ඔයා දන්නවද ඒ තමා school එකේ owner ගෙ පුතා "

අහ් එහෙමත් එකක් ද හරි හරි කමක් නෑ ඔයාගෙ නම මොකක්ද ?

" යූනා "

හරිම ලස්සන නමක් අපි යමු දැන් class එකට.

Jk pov

හප්පටසිරි ඒ කෙල්ල හිතන් ඉන්නෙ කව්රු කියලද දන්නෙ නෑ Tae ඇයි ඔයා මුකුත් කිව්වෙ නැත්තෙ ඒකිට? Jimin මොනාද උබ ඔය හිතන්නෙ ?

" ඔය කෙල්ලගෙ උද්දච්ච කම බස්සන්න මොනා හරි කරන්න ඕනෙ " Tae එහෙම කියලා class එකට ගියා. Tae යද්දි අර කෙල්ල වෙන පැත්තක් හැරිලා ඉස්සරහට එද්දි එකපාට්ට Tae ගෙ ඇගේ හැප්පුනා.

" මොකක්ද ඒ කලේ ඉස්සරහා බලන් එන්න බැරිද අහ් "

" මියානේ " කෙල්ල එහෙම කියලා මූන පල්ලෙහට කරගත්තා. ඊට පස්සෙ Tae එතනින් ගිහින් එයාගෙ place එකෙන් වාඩි උනා.

After few minutes

" Tae මට location එක හම්බ උනා. හරියටම choi company එකේ attackers ලා එයාලගෙ plans ගැන කතාකරන්නෙ මෙන්න මේ cafe shop එක පිටිපස්සෙ. ඒ cafe එක සාමාන්‍යයෙන් රෑ 8 න් පස්සෙ ඔක්කොම lights off කරලා ඔයාට ඒ නිසා අව්ලක් නෑ. "

හරි බන් මම අද රෑ 9 වෙද්දි එතනට යනවා. Thanks Jimin ඔයාගෙ details ටිකට.

___________________________________

At the night

හය්යෝ අදනම් එපා වෙනවා තාම වැඩ ඉවර නෑ. අද මට තමා මේ ඔක්කොම අස් කරන්නෙ වෙන්නෙ . නැත්නම් හෙට උදේ වෙද්දි job එකත් ඉවරයි . සෝහා ඉක්මන් කරමු. ටික වෙලාවකින් වැඩ ටික ඉවර උනා ඔක්කොම lights ටික නිවලා මම cafe එකෙන් පිටත් උනා. මම කලබලෙන් යද්දි එකපාට්ට cafe එකේ අයිනෙ හිටපු කෙනෙක්ගෙ ඇගේ හැප්පුනා. ඒ කෙනා කලුපාට ඇදුමක් ඇදන් කලුපාට මාස්ක් එකකුත් දාන් ගෝනිබිල්ලෙක් වගේ හිටියෙ . මාව දැක්ක ගමන් එයා බයවෙලා එතන තිබ්බ මල් vase එක එයාගෙ අතේ වැදිලා බිමට වැටුනා.

" කව්ද ඔතන " අපි හිටපු තැනට චුට්ටක් ඈතින් සද්දයක් ඇහුනා. ඒක ඇහුන ගමන් එතන කලු පාට එකක් ඇදන් හිටපු කොල්ලා මාවත් ඇදන් දුවන්න පටන් ගත්තා.

" අනේ මොකද මේ මාව අතෑරලා දුවන්නකො " මම කොච්චර කිව්වත් මේකා මාව අතෑරියෙ නෑ . දිගටම මාවත් ඇදන් දිව්වා. දුවලා දුවලා බිත්‍තියකට මුවා වෙලා හැන්ගුනා.

කව්ද ඔයා ඇයි මාවත් ඇදගෙන දුවන්නෙ ?

" මම Taehyung "

" ඔයාගෙ නම කිව්ව ගමන් අදුර ගන්න ඔයා korea වල president ද ?" මම එහෙම ඇහුවා විතරයි අර කොල්ලා මන් දිහා තරහින් බලලා mask එක ගැලෙව්වා. හප්පා මේ මෙයානෙ අර නපුරු කොල්ලා. අහ් මෙයානෙ school එකේ owner ගෙ පුතත්. ඒත් මෙයා මොනාද මෙතන කරන්නෙ ඇයි මේ මාවත් ඇදන් දුවන්නෙ ? මම ඔහොම හිත හිත ඉද්දි අර කටහඩවල් ආයෙමත් ලගපාතින් ඇහෙන්න පටන් ගත්තා . 😕 Taehyung මාවත් ඇදන් ආයෙත් දුවන්න පටන් ගත්තා . කොච්චර වේගෙන් දිව්වත් එයාලා අපි ලගපාතින්ම ආවා.

" දැන් එක දෙයයි කරන්න තියෙන්නෙ "

" මොනා හරි කරලා මෙතනින් බේරෙන්න ක්‍රමයක් කියන්න " මම එහෙම කියනවත් එක්කම Taehyung මාව එතන තිබ්බ බිත්තියට තද කරලා මගෙ තොල් වලට බර උනා. මොකක්ද මෙයා මේ කරන්නෙ මම කොච්චර එයාව තල්ලු කරන්න try කලත් එයා සෙන්ටිමීටරයක් වත් තල්ලු උනේ නෑ. ඔතකොටම අර මිනිස්සු අපිව දැක්කා.

" දැන් කාලෙ ලමයින්ගෙ හැටි " එයාලා එහෙම කියලා එතනින් ගියා එයාලා දැනන් හිටියෙ නෑ එයාලා මෙච්චර වෙලා පැන්නුවෙ අපිව කියලා . එයාලා ගියාට පස්සෙ Taehyung මගෙන් ඈතට උනා. මම shock වෙච්ච පාරට මට එයා දිහා බලන් ඉන්න විතරයි පුලුවන් උනේ . 

" I am sorry මට ඒ දේ විතරයි කරන්න පුලුවන් උනේ එහෙම නැත්නම් අපිව අහුවෙන්න තිබ්බා."

මම කිසිම දෙයක් නොකිය apartment එකට දිව්වෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව .

Taehyung pov

ආයිශ් ..........මොකක්ද ඒ උබ කලේ ? ඒත් එවෙලෙ එහෙම කරපු නිසා තමා අපි බේරුනේ . ඒත් මේ කෙල්ල මේ cafe shop එකේ මොනාද කරන්නෙ මේ වෙලාවෙ......මොකක්ද එයාගෙ නම කිව්වෙ ? අහ් සෝහා . මේ කෙල්ල නම් යන යන තැන හම්බ වෙනවනෙ . උදේ school garden එකේදි අපිට චණ්ඩි පාට් පෙන්නුවා දැන් මෙතනදිත් හම්බ උනා .

*Flashback end

__________________________________

මතකයිද Jk එදා තමා මට මගේ සෝහා ව meet වෙච්ච පලවෙනි දවස. ඔයාට මතකද ඒ කාලෙ අපි කොච්චර නරකයි ද නේ සෝහා හින්දා තමා අපි වෙනස් උනේ . ඒත් එයා අපි ලග අද නෑ.

" අප්පා අපි ආවා. " තයිෂු ඔතකොටම Jimin එක්ක ගෙදරට ආවා. ඇවිත් මන් ගාවින් වාඩි උනා.

" අප්පා මත Jimin uncle අප්පගෙ පොඩි කාලෙ පොටෝ එකක් පෙන්නුවා අප්පා හලියට කොටි පැටියෙක් වගේ " තයිෂු ගෙ කතාවට හැමෝම හිනාවෙද්දි ගෙදර තිබ්බ නිහඩතාව බිදුනා.
______________________________________

Unknown person pov

අහ් ඔම්මා...........මගෙ ඔලුව ........මොකක්ද මේ මට හැමතිස්සෙම මැවිලා පේන්නෙ? කව්ද මේ කට්ටිය ඇයි මට එයාලව පැහැදිලිව පේන්නෙ නැත්තෙ? අහ් මොකද්ද මේ වෙන්නෙ?..........

After few minutes

ඔම්මා අද ආයෙත් මගේ ඔලුවෙ කැක්කුම ආවා....😖

" සොංහී, පුතේ මම ඔයාට කිව්වනෙ මීට අව්රුදු දෙකකට කලින් ඔයා accident උනා ඒ නිසා ඔයාගෙ memory එකට ප්‍රශ්නයක් උනා ඒක නිසා වෙන්න ඇති වැඩිය හිතන්න එපා තේරුනාද ?"

දේ ඔම්මා.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°





ඉතින් කට්ටිය කොහොමද කියලා නම් දන්නෙ නෑ . කැතයි වෙන්නත් පුලුවන් . මොකද මේක මගේ පලවෙනි bts fan fiction එක. ලස්සනයි නම් Vote කරන්න. Comment කරන්න. 🤗

Continue Reading

You'll Also Like

214K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
270K 6.7K 86
After the shock death of their grandmother, three siblings move to her home in Forks. Twilight/Charmed Crossover. Paul/OC. Leah/OC. Embry/OC.
153K 5.9K 20
Blue Neighborhood Trilogy In which May dies and Peter's left with May's abusive boyfriend [Updated on Sunday and Wednesday]
108K 4.6K 51
Sequel to Broken Justice ˚ ༘ ♡ ⋆。˚ ❀ ˚ ༘ ♡ ⋆。˚ ❀ ˚ ༘ ♡ ⋆。˚ ❀ ˚ ༘ ♡ ⋆。˚ ❀ Anala Black grew up with the Tonks' without any knowledge of he...