You Are In My Heart (Complete...

By dewmimaho

18.7K 3.1K 494

අහංකාර දැඩි සිතක් ඇති තරුණයෙකුට ආදරය කියා දුන් සියල්ල අහිමි වුනත් සිනාවෙන් ම කාලය ගෙවන අහිංසකයෙකුගේ කතාව . More

About the story
Chapter 1
😥Chapter 2😥
🦁chapter 3🐰
🥰chapter 4 🥰
🌺Chapter 5 🌺
🥰chapter 6🥰
💔chapter 7 💔
♥️♥️♥️♥️
👋 Hi 👋
🦁💋🐰Chapter 9🐰💋🦁
🙄💜Chapter 10💜🙄
💔🦁Chapter 11🦁💔
ලමා......යි.......😁
👶🔥Chapter 12🔥👶
😈Chapter 13 😈
😍Chapter 14 😍
♥️Chapter 15♥️
🦁Chapter 16 🐰
🐰👶🏻🦁Chapter 17 🦁👶🏻🐰
💔Chapter 18 💔
🐰🦁
❤🥺Chapter 19 🥺❤
💚❤Chapter 20 ❤💚
New story

😭chapter 8😭

700 137 24
By dewmimaho

@ hospital 🏥

Yibo එන විටත් zhanව operation  එකට අරන් තිබුණා. එතන zhanගේ අක්කා Yifei හොදටම අඩ අඩ හිටියා. Yiboව දැක්ක ගමන් එයා yibo ලගට දුවගෙන ආවා. 

👩🏻Yibo , ඔයාගේ නම yibo නේද ?










🦁තමුන් කොහොමද ඒක දන්නේ ?










👩🏻මම මගේ මල්ලි ගේ ආදරේ ගැන දන්නේ නැද්ද ? මම zhanගේ ආරක්ෂාවට bodyguards ලා එයාටත් හොරෙන් දාලා තිබ්බේ. ඒත් ඒත් අද උදේ ඉදලා එයාලගෙන් කිසිම තොරතුරක් ලැබුණේ නෑ. Phones answer කරන්නෙත් නෑ.
ඒත් මම මම හිත හදාගත්තා එයා ලග ඔයා ඉන්න නිසා. ඒත් ඔයාට බැරි වුනා yibo ඔයාට බැරි වුනා.










🦁කට වහනවා. ඒ කොල්ලාගේ හිතට හැමතිස්සෙම පිහියෙන් ඇනලා , තව එයාව පරිස්සම් කරා කියලත් කියනවද?

Yiboගේ මුහුණෙන් ඒ වෙලාවේ පෙනුනේ දරුණු යක්ෂයෙක් ගේ පෙනුමක්.

🦁ආය ඔය කටින් මගේ කොල්ලගේ නමවත් කියන්න එපා. මට සැකයි ඒකත් කරේ තමුනුයි,  අර තිරිසනයි ද කියලා.











👩🏻මට zhanව Haoxuanගෙන් ආරක්ෂා කරන්න බැරි නිසයි ඔයාට ඒක කරන්න කිව්වේ. ඒත් ඔයා කරාද ? නෑ . ඕනම වෙලාවේ එයාව දාලා ගියා.

එක පාරටම operation room එකේ දොර ඇරුණා. 

🦁Doctor,  doctor මගේ zhan?

එයාට අමාරුයි. එයාට ජීවත් වෙන්න හේතුවක් තිබුණොත් එයා ආයෙත් එයි. ඒත් එයාට ..................

Yibo එතන බිම ඉන්දවුනා.

Yibo pov

ඔයාට හේතුවක් තියෙනවා. මමයි හේතුව. ආයෙත් එන්න මැණික.

🧑🏻Yibo?









🦁අය්යේ?








🧑🏻මම දන්නවා. ඔක්කොම news වලට කිව්වා.

Yiboගෙන් නොනවත්වාම කදුලු ගැහුවා. එයාට කෑ ගහලා අඩන්න ඕන වුනත් එහෙම කරේ නෑ.

Haikuan : Yibo, දුක හිතේ තියන් හිටියා කියලා වැඩක් වෙන්නේ නෑ. ඔයා කවදාවත්ම අඩලා නෑ කියලා මම දන්නවා.  ඒත් අද අඩන්න. ඔයාට ඇති වෙනකම් අඩන්න මල්ලි. ඒක මෙහෙම වේදනාව හිර කරන් ඉන්නවට වඩා ලේසියි.

Yiboට zhan කියපු දේවල් , එයාගේ ලස්සන හිනාව මැවී මැවී පෙන්න ගත්තා


🐰ඒයි අය්යේ,
අය්යණ්ඩියේ,




🐰ආනේ  ඔයාට කතා කරන්න පුලුවන්ද?
මම හිතුවේ ඔයා ගොලුයි කියලා.
ඒත් ඔයා wang yibo කියද්දි බැලුවේ නෑනේ.
Bo bo කියද්දි නම් බැලුවා. ඒ නිසා මම ඔයාට කියන්නේ bo bo කියලා




🐰අම්මා...............
තාත්තා............. එදා ඔයාලා ඉදලා මම ගියානම්, මේ මුකුත්ම නෑ..............

ඉතින් ඉතිං,  මගේ අය්යා මට වෛර කරනවා. මගේ birthday එක දවසෙම මාව මරන්න ලක්ෂ 200 ක් දීලා.....
අක්කා අවුරුදු 15 කින් මාත් එක්ක තා කරලා නෑ......






🐰ඔයාටත් මාව තේරුම් ගන්න බෑ... bo........






🐰Good Morning bo bo






🐰හරි. හරි
මම මේ ඔයාට අතවර කරනවා නෙවේ නේ.
Shirt එක ගලවලා උණු වතුරෙන් තවන්න ඕනේ.




🐰ඒ නිසා අපි selfie 🤳 එකක් ගමු.
අය්යෝ.... මම phone එකත් දාලා ඇවිල්ලා.
Bo bo ඔයාගේ එක දෙන්න කෝ.....

කෝ කෝ.. මේ පැත්ත බලන්න කෝ....






🐰සිංදුව කියනවද? නම්බුව කන්න ද ?






🐰ආපෝ... ඔහොම නෙවෙයි... ඔයා කලින් selfie වත් ගහලා නැද්ද ? මම වගේ අතින් දෙක පෙන්නන්න.




🐰අයියේ , bo bo , මට ගොඩාක් පාලුයි. ඔයාට එහෙම නෑ කියලා දන්නවා. ඒත් මට ගොඩාක්ම ගොඩාක් පාලුයි. මම ආයෙත් තනි වෙනවා. Thank you හැමදේටම. ඔයා ආයේ පිටිපස්ස හැරිලා බලන්න එපා. මට ඉතකොට තවත් දුක හිතෙනවා.






🐰Bo bo ඔයා හොදට වැඩ ටික කරන් යන්න. Exam එක හොදට ලියන්න ඕන හරිද 🙃 all the best .

👩🏻Doctor මගේ මල්ලි?




🧑🏻‍⚕️අපිට operation  එක හොදට කරගන්න පුලුවන් වුනා.  අපි බලමු . එයාව icu දාලා , පැය හයකින් වගේ  normal room එකකට දානවා.


____________________________________________

🧑🏻Yibo, එන්න අපි ගෙදර ගිහින් හෙට එමු. එයාව දැන් icu එකෙනුත් normal room එකකට දැම්මානේ .









🦁බෑ බෑ මට මට බෑ අයියේ please!







👩🏻ඔයා යන්න yibo ගිහින් හෙට එන්න.  ඔයා ඔහොම ඉන්නවා දකින්න එයාත් අකමැති ඇති.

අවසානයේදී yibo ඊට එකග විය.

____________________________________________

👩🏻Doctor,  එයාට සිහිය එන්නේ කවද්ද?









🧑🏻‍⚕️තාම හරියටම කියන්න බෑ. අපිට ඉවසන්න වෙනවා.









🦁මුකුත්ම කරන්න බැරිද අපිට?






🧑🏻‍⚕️Zhan එක්ක කතා කරන්න. එයා ඔයාලට ඇහුම් කන් දෙයි.

මුලින්ම room කලට ගියේ yiboවේ. එයා zhan ලගින්ම වාඩි වෙලා zhanගේ අත අල්ල ගත්තා.

🦁මෝඩ කොල්ලා! ඒ කෙල්ලට මගේ හිතේ ඉඩක් නෑ .ඉන්නේ එකම කෙනා ඒ ඔයා විතරයි. නපුරු yiboව අඩවන්න පුලුවන් එකම කෙනාත් ඔයාම තමයි. මට පාලුයි මැණික ඉක්මනට ඇස්

( මෙහෙම අඩන ගමන්ලු zhanට කතා කරන්නේ )

ඇරලා ආයෙත් පාරක් bo bo , bo bo , bo bo කියන්නකෝ . ඔයා අහන් ඉන්නේ කියලා මම දන්නවා .

Yibo, zhanගේ operation කරපු ඔලුවට අත තියලා, zhanගේ පපුව වෙත අත තිබ්බේය. මෙතනට වඩා මෙතන රිදෙනවා කියලා මම දන්නවා.










____________________________________________

දින දෙකක්ම ගිහින්ය. Zhanගේ වෙනසක් නැත.

හදිසියේම, zhanගේ  කාමරෙන් nurse කෙනෙක් කෑ ගහගෙන එලියට ආවා.

👱🏻‍♀️Doctor,  doctor patientට සිහිය එනවා.

Yiboට දැනුනේ මුලු ලෝකෙම දිනා ගත්තා වගෙයි.

Doctor zhanව පරීක්ෂා කර ආවට පස්සේ  yibo, yifei, Haikuan තුන්දෙනාම එතනට දුවන් ගියා. ඒත් දැකපු දෙයින් තුන්දෙනාම පුදුම වුනා. එතන Haoxuan හිටියා. එයා කොහොම එතනට ගියාද කියලා දන්නේ නෑ.  එයා මොකක්ද බෙහෙතක් zhanට  inject කරනවා. Zhan වතුරින් ගොඩට ගත්ත මාලුවෙක් වගේ ගැහෙනවා.

👩🏻 Wang Haoxuan!







🦁උඹ මොකක්ද ඒ කරේ තිරිසනා.








🧑🏻Yibo ඉක්මනට doctorට  කතා කරන්න.

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

ලමයි මතක තියාගන්න මේක sad 😔 ending කියලා. දැන්ම මුකුත් වෙන්නේ නෑ. බය වෙන්න එපා.

ඔන්න රහසක් එලි වෙන්න යන්නේ.

Bonus දුන්නා හොදේ 😁

තරු ඕනේ ⭐⭐⭐⭐⭐⭐⭐

Continue Reading

You'll Also Like

80.6K 16.9K 40
උණුසුම් ම හුළගකට විසිරෙනා කෙස් රොදක්... දිලිසෙනා දෑස් ලඟ නැවතුනා හදවතක්..... හදන්නට බැරිම හිත සුවවෙලා පුදුමයක්... අතාරින්නට නොහැකි නුඹේ හිත අරුමයක්...
3.2K 559 10
_ " If I know what love is, it is because of you." -
303K 7.4K 76
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
85.2K 19.9K 52
දඟකාර නෙතු අතර මගේ සිත නැවතිලා.... ඉතින් අතහැර යන්න නොහැකි ලෙස සැඟවිලා... අමනාප කෝලකම් පුරා සැර වැර වෙලා.. රකින්නට හදවතක් ඉතින් මට හිමිවෙලා..... 💚❤️...