ONE WORD | COMPLETED

By Park_Jeyu

2.8K 646 167

පිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29 More

01.
02.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
Author's note!!

03.

210 47 4
By Park_Jeyu

තවත් ටික වෙලාවක් මේ විදිහට හිටියොත් අනිවාර්යයෙන්ම මට යුන්ගිට ඇත්ත කියන්න වෙනවා කියලා තේරුනු නිසාම මං යුන්ගිව එළියට තල්ලු කරේ මවාගත්තු හිනාවකුත් එක්ක.

" පලයන් එහෙනම් "

යුන්ගි යනකම් බලාගෙන හිටපු මම දොරත් වහලා ෆ්‍රිජ් එකෙක් ගත්තු බියර් ටින් එකත් අරගෙන ආයෙත් පාරක් බැල්කනි එකට ගියේ ටිකක් නිදහස් වෙන්න ඕනි කියලා හිතුනු නිසා.

ඒත්, මං කොහොමද මැණික නිදහස් වෙන්නෙ ? මට නිදහස උරුම නැතිවෙනකොට. ඔයාගෙ නිදහස නැති කරපු මේ පව්කාරයට මොන නිදහසක්ද මැණික.

ඒ වෙනකොටත් අඳුරුවෙලා තිබුණු අහස දිහා මට බැලුනෙ ඉබේටම වගේ.

ඔයා කිව්වා නේද මැණික අහසට ඕනිම දෙයක් කියන්න අපිට පුළුවන් කියලා. අහස දිහා කොච්චර වෙලා බලාගෙන හිටියත් ඇතිවෙන්නෑ කියලා.

කළු පාට අහසෙ අමුතු ලස්සනක් තියෙනවා කියලා මට තේරුනේ ටිකක් වෙලා අහස දිහා බලාගෙන ඉන්නකොට. කළු පාට අහසෙ තැනින් තැන පුංචි තරු කැට දිලිසෙනවා. ඔයත් අන්තිමට තරුවක් උනා නේද මැණික.

මට පාළුයි මැණික. ගොඩක් පාළුයි. හැමවෙලේම පිස්සුවෙන් වගේ කියවෙන පිස්සුවෙන් වගේ හිනාවෙන ඔයා කොහොමද එච්චර දරුණු තීරණයක් ගත්තෙ ? කොහොමද හැමදේම මගෙන් හැන්ගුවෙ ? කොහොමද හැමදේම තනියෙන් දරාගත්තෙ ?

මට අහන්න ප්‍රශ්න ගොඩාක් තියෙනවා මැණික. අහස දිහා බලාගෙන හිටපු මගේ මතකය ඇදිලා ගියේ මං මතක් කරන්න අකමැතිම කොච්චර අමතක කරන්න බැරි උනත් අමතක කරන්න බැරි ඒ අඳුරු රාත්‍රියට.

Continue Reading

You'll Also Like

48.2K 2.2K 21
𝐌𝐲𝐚𝐧𝐦𝐚𝐫 × 𝐁𝐋 1𝐬𝐭 𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐨𝐧
1.1M 37.7K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
617K 17.2K 26
My jaw is firmly grabbed and my head is lifted to where I'm forced to look up into McDemons eyes. "Too bad" he says a evil smirk taking place on his...
10.8M 339K 71
You and Jungkook were childhood best friends. Theres just one thing...You hadn't realized he was in love with you.