๐—ฆ๐—ถ๐—ป๐—ฐ๐—ฒ ๐—›๐—ถ๐—ด๐—ต ๐—ฆ๐—ฐ๐—ต๐—ผ๏ฟฝ...

By Sooha_Min_08

12.3K 2.6K 183

๐™ธ ๐š•๐š˜๐šŸ๐šŽ๐š ๐šข๐š˜๐šž ๐šœ๐š’๐š—๐šŒ๐šŽ ๐š‘๐š’๐š๐š‘-๐šœ๐šŒ๐š‘๐š˜๐š˜๐š• BTSshipsโœ”๏ธ Boyloveโœ”๏ธ Happy endโœ”๏ธ Top Yoongiโœ”๏ธ Bottom Ji... More

New story
1
2
3
4
5
6
7
8
10
Meeting with YJ's
Yoongi hyung
Date?
Sometime with him
First love
9
boyfriends
Misunderstand
Proposal
Epilogue
A/N
New story

New hyungs

486 114 11
By Sooha_Min_08

අම්බෝ.. ඒක නම් ෂෝයි හ්යුන්ග්.. ඇත්තටම මන් නම් enjoy කලා....

මාත් හුගක්..

Thankyou හ්යුන්ගි..

ඔයාටත් චිම්..

එහෙනම් අනිත් පාර අපි lock කරමු හා නේ

එහෙම කියලා ජිමින් හිනා උනා..එයා හිතුවේ ඒක විහිලු වට කිව්වේ කියලා..

හා කරමුකෝ..

අහ්හ් ඔයා ඇත්තටම ද කිව්වේ?

ඔව්.. 🙂 මේ එහෙනම් මන් යන්නම්.. හොදේ..

හරි හ්යුන්ග්.. පරිස්සමින් යන්නෝ..

එහෙම කියලා ජිමින් යුන්ගි ගේ කම්බුලට හාද්දක් දීලා දුවගෙන ගේ ඇතුලට ගියා..

ඒ මොකෝ ඒ උනේ...

යුන්ගි නම් confused උනා.. ඒ උනාට එයා එකට ආස උනා...

Jimin POV

මන් ගිය ගමන් ටේ ට call එකක් අර ගත්තේ එයාට මේ විස්තරේ කියන්නේ..මහා රෑ උනත් කරන්න දෙයක් නැ..මොනා උනත් best friend නේ..ඒ උනාට උ කොහෙන්ද එතනට පාත් උනේ කියලා දැන ගන්නත් මට උමනාවක් තිබුනා..

යා... ටේ...

කියාම්..

මුලිම් කියන්නකෝ ඔයාලා එතනින් මතු උනේ කොහොමද කියලා..?

අහ්හ් මේකයි යුන්ගි හ්යුන්ග් ගේ යාළුවා හොබී හ්යුන්ග් අපේ ජින් හ්යුන්ග් ගේ යාලුවෙක්.. ඒ කියන්නේ යුන්ගි හ්යුන්ග් කියන්නේ ජූන් ජින් දෙන්නගේ යාලුවෙක්.. යුන්ගි හ්යුන්ග් අද call කලා.. ඒ වලේ හොබී හ්යුන්ග් මාවයි ඇදන් ගියේ.. කුකිත් අපි එක්ක හිටිය නිසා එයවත් එක්කන් ආවා..

අහ්හ්.. එහෙමත් එකක් ද..

ඔව්.. මචං මේ ඒක නෙවේ..

ඕඕ

උබලා ඊට පස්සේ කොහෙද ගිය..

නම්සන් එකට..

ආදරේ හිර කරන්න ද බං..

අනේ පලයන් බම්ලෝ.. ආදරයක් නැ නේ හිර කරන්න..

උබ කියන්නේ හ්යුන්ග් කැමති නැ කියලා නම් අනේ නිකන් ඉන්නවා.. අද දවල් හොබී හ්යුන්ග් ට් කරදර කරලා ඇදුමක් තෝරාගෙන තව හ්යුන්ග් ලේසියෙන් නෙවේ කොහොමටවත් ම date යන කෙනක් නෙවේ.. එත් උබ එක්ක ගිය.. උබව surprise කලා.. ඒ වගේ දෙයකුත් කලා නේ.. ආදරේ නැත්තේ නැ නේ.. ජියා කියන්නේ කෙල්ල නෙවේ ලු.. හොබී හ්යුන්ග් කියන්නෙත් එයාගේ යාළුවා මෙච්චර කාලෙකට මෙහෙම හැසිරිලා නැ ලු..ආදරේ නැත්නම් වෙන මොකක් ද යකෝ.. ඒ???

ඒ බං..එහෙම ද..

ඔව්

ඒ හ්යුන්ග් කිව්වා නේ මාර එකක්..

කටහඩෙන්ම තෙරෙනෝ මොකක් හරි එකක් කියලා..

එයා කිව්වා

මොකක් ද බං..

මේ මේ

තටමන්නෙ නැතිව කියහන් කෝ..

මේ මෙතන lock එකක් අපිත් දාමු කියලා..

ආව් ආව්..

අනේ කටවහපන්..මන් තියනවා..

අහ්හ් විනාඩියක් ඉදහම්.. අපේ ගෙදර හ්යුන්ග් ජූන් හ්යුන්ග් හොබී හ්යුන්ග් යුන්ගි හ්යුන්ග් කට්ටියයි මායි කුකී දෙන්නයි පොඩි පාටි එකක් දානව.. එනවා ද..

යුන්ගි හ්යුන්ග්..එනවා ද..

අනේ බං වරෙන්කො.. හිතන්න එපා.. උබට එන්න කියලා ජින් හ්යුන් නෙ කිව්වේ.. හෙට වරෙන්.. හවස..

අහ්හ් හරි.. මට උදේ මීටින්ග් එකක්.. ඊට පස්සේ එන්නම්..

හරි Byee..

Byeeee...




වැදගත් දෙයක් මතක් උනා.. ජින් හ්යුන්ග් ටේ ගේ අයියා.. ජූන් එයාව marry කරලා ඉන්නේ.. ජුන් කියන්නේ  කුකී ගේ අයියා.. කුකී ටේ දෙන්න ජිමින් එක්ක business කරන්නේ.. ජුනි ට business තියෙනවා හොදේ...හොබී කියන්නේ ජින් ගේ යාලුවෙක්..ඒ නිසා ජින් ජුන් දෙන්න හොබී යුන්ගි ව දන්නවා.. එයාල යාලුවෝ.. මේ ලගදී තමා ටේකුක් දෙන්න ඒක දැනගත්තේ.. ඕක තමා මතක් උනේ.. අව්ල් තැනක් තියේ නම් අහන්න..අනික් ඒක.. මේ මේ හොබී ඉන්නේ යුන්ගි එක්ක..back to story okay..



Other side yoongi's home

යුන්ගි හිනා වේවී ආවේ කලින් වෙච්ච දේ මතක් කරන්..

හැබැයි මෙහෙම හිනා වෙන්නේ නැති තමන්ගේ යාලුවා ගැන හොදටම දන්න හොබී නම් බය උනා යුන්ගි ට මොකක් හරි ලෙඩක් වත් ද කියලා

ඒ.. යුන්ගි තොට මොකෝ උනේ..

මුකුත් නැ බං..

අඩෝ.. බොරු නොකියා කියාම්.. මොකෝ උනේ.. ඔච්චර හිනා වෙන්න.. Fisrt kiss ඒක වත් දුන්න ද.. අම්බෝ අම්බෝ..

අනේ පලයන් තොගේ වල් හිත..එහෙම දෙයක් නෙවේ..

එහෙනම්???

මේ මේකයි.. මෙහෙමයි උනේ.. එයා මාව එක්කන් ගියේ නම්සන් ඒක බලන්න නේ..

අම්බෝ  උබලගේ ආදරේ එතන හිර කළා ද.. අඩෝ අඩෝ.. මගේ යාළුවා ට දැන් කොල්ලෙක් ඉන්නෝ.. හුහුහු...

යකෝ.. ඔච්චර හිතන්න එපා.. මන් එයාට කිව්වා.. එයා ඒක විශ්වාස කලේ නැ.. මන් හිතන්නේ නැ එයා මට කැමති කියලා..

නැ බං ජිමින් උබට කැමති..

ජිමින් උබ කොහොමද ජිමින් ව දන්නේ..

අහ්හ් ජින් හ්යුන්ග් ගේ ගෙදර නේ අද හිටියේ.. එයාගේ මල්ලි හිටියා.. ටේහ්යුන්ග්... ජුනාගේ මල්ලි ජන්කුක් එහෙමත් හිටියා.. උන් දෙන්න dating නේ... ඒ වගේම ජිමින් ගේ best friends ලා දෙන්න..උබ call කරපු වෙලා මන් උන් දෙන්නව එක්කන් ආවේ එකයි..එයාල උබ surprise එකක් දෙන්න යනවා කිව්වා වෙලේ බලන් හිටිය විදිය..උන් දෙන්න කිව්වා මුන් දෙන්නත් set වෙයි වගේ කියලා.. මට හිතෙන්නෙම ජිමින් උබට කැමති වෙයි කියලා..

අඩෝ.. මට බයයි වගේ බං..

අහනවකෝ.. උබ උබේ feelings අදුර ගනින් මුලින් ම.. ඊට පස්සේ reject කලත් කියපන්...

හ්ම්ම්..

ඒ බොක්ක ඒක නෙවේ මේ.. ජින් හ්යුන්ග් ලගේ ගෙදර පාටි එකක් යම්.. ටේ එනවා ඒ කියන්නේ ජිමින් එයි.. වැඩිය කට්ටිය එන්නේ නැ.. අපි කට්ටිය විතරයි..

අහ්හ් චිම් එනවා නම් එන්නම් ඉතින්

ආයි ආයි.. මේකා බලන්නකෝ.. අන්තිමට ඔතන මට ඉන්න නැති කරනවා.. Couple couple නේ..

එත් චිම් උයි මායි තමා set නැ නේ..

බලමුකෝ.. 😂😂

පලයන් බල්ලෝ..නිදා ගනින්.. හෙට දවල් 12 කලින් වරෙන් අහ්හ්..







No one POV

Jimin උදේම මීටින්ග් එකටත් ගිහින් ගෙදර ගිහින් ලෑස්ති උනේ පාටි එකට.. මහා ලොකු එකක් නොවුනත් හ්යුන්ග් ඉන්නවා නේ..

යුන්ගිත් 12 ට විතර නැගිටලා ලෑස්ති උනේ.. ආයේ නිදා ගන්න බැරි වෙයි කියලා දන්න නිසා...


චිම්ම්...

ජිමින් ආපු ගමන් ටේ ගිහින් එයාව බදාගත්තේ කුකී ට වගේම යුන්ගි ටත් පොඩි ඉරිසියාවක් ඇති වෙද්දී..

ටේ බබා ඇති නේ..

අනේ අම්බෝ තොගේ ඉරිසියාව වල් හාවා.. එහෙම කියාගෙන ආවේ නම්ජූන්..

ඉතින් හ්යුන්ග් එයා මගේ නේ..

නහයෙන් අඩන්න එපා.. ටේ අන්න යන්නකෝ ඔයාගේ සිහින කුමාරයා ලගට

චිමී එයා එක්ක මන් තරහයි.. එයාට video game ලොකුයි නේ මට වඩා..game එකට love කරන්න මට එපා

අයිගෝ ටේ sorry..

ජන්කුක් එහෙම කියාගෙන ටේ පස්සෙන් ගියේ කොහොම හරි යාලු කර ගන්න..

ජිමින් ගෙට ආවා විතරයි තව කෙනක් එයාව හොයන් ආවා..

අලේ චිමී.. බලන්නකෝ ඔයා එන්න එන්න cute වැඩි වෙනෝ.. අනී..

අයිගෝ ජිනී මන් cute නැ ද..

අනේ යනවා යන්න.. මගේ හොදම පිගානත් කැඩුව එනවා මෙතන..
මගේ චුටි චිම්ම්.. මොකෝ කලේ..

මේ මීටින්ග් එකක් තිබ්බ හ්යුන්ග්..

ඒ අපිව පෙන්නේ නැ ද කොල්ලෝ..එහෙම කෑගහුවේ හොබී..

අහ්හ් හොබී හ්යුන්ග්.. යුන්ගි හ්යුන්ග් Hi..

Hi..
යුන්ගි ටිකක් තදින් කිව්වේ එයා ට පොඩි ඉරිසියාවක් තිබ්බ නිසා..

චිම්.. ඔයාලා මෙයාල එක්ක කතා කර කර ඉන්න.. ටේකුක් දෙන්නත් එයි.. මන් කුස්සියට යනවා කෑම ටිකක් තියේ තව හදන්න..

මාත් එන්න ද හ්යුන්ග්..

එපා චිම් කමක් නැ.. ඕනේ නැ..

අහ්හ්හ්.. කමක් නැ නේ ද..

අයිගෝ... කමක් නැ චුටි පැටියෝ..ඔයා මෙයාල එක්ක කතා කරන්නකෝ..

හායි හ්යුන්ග්ස්

ඉතින් ජිමින් මන් හොසොක්.. හොබී කියලා කියන්නකෝ.. එදා දැක්ක නේ.. මාව..

අහ්හ් ඔව් හ්යුන්ග්.. හ්යුන්ග් ජින් හ්යුන්ග් ගේ යාලුවෙක් ද??

ඔව් ඔව්..

එහෙම පටන් ගත්ත කතාවේ නම් ඉවරයක් තිබ්බේ නැ.. මේ කන් කර්ච්ච්ලේ අහන් ඉන්න බැරි නිසා යුන්ගිත් මැද්දට පැන්නේ

ජිමින්? ඊයේ දැක්ක මන් අද වෙද්දී මතක නැ ද.. නැත්නම් මාව පෙන්නේ නැ ද?? අහ්හ්???

අහ්හ් හ්යුන්ග්.. එහෙම නෙවේ මේ මන්..

අනේ පලයන් යන්න.. තෝ මැටි ගිලලා වගේ ඉන්නකොට කාටද කතා කරන්න හිතෙන්නේ.. ගොන් හරකා..

රණ්ඩු කරන ඒක නවත්තන්න..එන්න කන්න..

Jin කුස්සියේ ඉදන් ම කෑගැහුවා..

යන් හ්යුන්ග්..

ඔක්කොමල කෑම කෑවට පස්සේ පොඩ්ඩක් කතා කර කර ඉන්න තමා හිතුවේ....කතා කර කර ඉද්දි කතාව හෙමින් ගියේ business පැත්තට ඒ නිසා හොබී ජින් ටේ කට්ටියට නම් වැඩේ එපා උනා.. film එකක් බලන්න පටන් ගත්තා.. Film දෙකක් තුනක් ඉවර වෙද්දී රෑ කෑම වෙලාවත් ඇවිත් තිබුනා..ඒ නිසා කට්ටිය රෑට කෑමත් Oder කරලා සොජුත් oder කලේ මෙතන ඉන්නේ ඔක්කොම වැඩිහිටියෝ නිසා...

මොකක් ද එහෙනම් බලන කතාව..

තව එකක්??

ඔව් තව එකක් බලමු..

Titanic

අහ්හ් 10 විතර බලලා තියෙනවා නේ..

100 විතර බැලුවත් එපා වෙන්නේ නැ නේ යුන්ගී හ්යුන්ග්..

අයිගෝ ජිමිනී.. එහෙනම් බලමුකෝ..

අම්බෝ.. ඒ ඒ ඒ ජින් හ්යුන්ග් මු මු බලන්න කෝ.. මේ මේ.. හ්යුන්ග්.. අම්බෝ..

කටවහගෙන ඉන්නවා

කට්ටිය titanic බලන්න පටන් ගත්තේ එහෙම.. ටිකක් වෙලා යද්දී කතාව එක්කම කට්ටිය සොජු බොන්න පටන් ගත්තා..

ටිකකින් namjin දෙන්නත් එයාලගේ කාමර වලට ගියේ නිදි මතයි කියලා...

අන්තිමට එතන ඉතුරු උනේ ටේකුක් දෙන්නයි යුන්මින් හොබී විතරයි....

අන්තිම හරියේ දි නම් ජිමින්උයි ටේයි අඩන්න පටන් ගත්තේ මිනිහා මැරිලා වගේ.. එතන හිටිය යුන්ගි වගේම ජන්කුකුත් බලන් හිටියේ කිසි දෙයක් කරන්න බැරි නිසා....නලවන්න ගිහින් ගුටි කන්න වෙන කියලා හොදටම දන්නා ජන්කුක් නම් පැත්තකටම වෙලා හිටිය..හැබැයි hobi නම් පොඩි උත්සහයක් දරුවා දෙන්නව නලවන්න හැබැයි එකෙන් උනේ ඇඩිල්ල වැඩි උන ඒක විතරයි...

අඩන්න එපා අනේ..

දුක වෙලාවට හිනා වෙන්න ද කියන්නේ..

අහන්නකො..ඇයි දන්නවා ද එයාලගේ ආදර කතාව මෙච්චර ලස්සන උනේ.. ජැක් එයාගේ ජිවිතේ දීපු නිසා..ඒක හොද විදියට ඉවර උනා නම් ඒක මෙච්චර වැදගත් වගේම අපි දන්නා කතාවක් වෙන්නේ නැ නේ.. නේ ද..සමහර විට කාලයත් හේතු හොයනවා ඇති මේ අවසානයට..හැබැයි මන් හිතන්නේ එයාලගේ ආදර කතාව ඔච්චර ලස්සන උනේ එයාල කවදාවත් ම එකතු උනේ නැති නිසා.. නැද්ද ජන්කුක්..

අන්න හරි හ්යුන්ග්...ඔන්න ගන්න දෙයක් ජිවිතේ ට..

එතකොට ඔයා කියන්නේ එකතු උනේ නැති එකේ සතුටක් තියෙනවා කියලා ද..

නැ.. මන් කියන්නේ ඒක ලස්සන උනේ එකයි.. එයාලගේ හිතේ තාම ආදරේ තියෙනවා.. ඒක නැති වෙන්නේ නැ.. එයාලගේ කතාව සදාකාලිකයි..

වාව්.. මන් දැනන් හිටියේ නැ නේ බං මගේ best friend ට මෙච්චර දාරෂ්ණික අදහස් තියෙනවා කියලා..

කොහෙන් හරි කියෝලා ගත්තේ බං..

අඩෝ අඩෝ අඩෝ.. තෝ නම්.. මන් එත් බැලුව.. ආදරේ 😂😂

ඉවරයි නේ දැන්.. ගිහින් නිදාගමු.. එන්න ටේ බබා යන්න..

තව කාමර දෙකයි තියෙන්නේ මට තනියම නිදා ගන්න ඕනේ..

එහෙම කියලා හොබී පැනගත්තේ යූන්මින් දෙන්නව තනි කරලා..

හ්යුන්ග්.. මන් couch එකේ නිදා ගන්නම්..

අනේ මේ අපි දෙන්නම කොල්ලෝ මෙහෙ එනවා..

එහෙම කියලා යුන්ගි ජිමින් වත් ඇදගෙන ගියේ ඉතුරු වෙලා තිබුන එකම කාමරයට.. තවත් ඒක කාමරයක් වගේම උඩ තට්ටුවක් ම තිබුනත් එහෙ වැඩිය භාවිතයක් නොතිබුන නිසා තමා මෙහෙම නිදා ගන්න උනේ...

Good night චිම්..
Good night හ්යුන්ග්..

එහෙම කියලා එයාල නින්දට වැටුනේ අද දවස හුගක් වෙහෙසාකාරී එකක් උන නිසා.. දෙන්නම ටික වෙලාවකින් නින්දට වැටුනේ ඒ නිසාමයි..









චි.. මොනවද හිතුවේ.. එහෙම මුකුත් නැ හොදේ.. 😂 කිස් එකක් තියෙයිද කියලා දන්නෙත් නැ.. (තියෙයි අක්කේ දැක්කේ නැ වගේ යන්න..)මේක කියවන මගේ අක්කා මාව මරයි 🙂 හෙහෙ.. අදත් ලොකු එකක් වචන 1500

Hope you like it & sorry for the mistakes






Continue Reading

You'll Also Like

867K 19.7K 48
In wich a one night stand turns out to be a lot more than that.
My You By Snowy

Fanfiction

7K 1.1K 24
เถธเถง เถญเถธเท”เทƒเท™เท€ เถดเทšเถฑเทŠเถฑ เถถเท‘ เถ•เถบเท’....
1M 40K 93
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
11.9K 1.8K 25
All Too Well - เถ•เถฝเทŠ เถงเท– เท€เท™เถฝเทŠ Taekook | Based On A True Story Completed Categories - Taekook & True Story/Events เถฑเท”เถถเถญเทŠ เทƒเถธเถœเท’เถฑเทŠ เถฑเท”เถถเทš เถญเท”เถปเท”เถฝเทš เทƒเท’เถง เทƒเท“เถญ เถดเทœเถฏ เถด...