Mafias blind beauty🐰👨‍❤️‍💋...

By U_MiShi

100K 19.8K 5.5K

More

Intro
Trailer
1:පිවිසීම
2:සින්ඩරෙල්ලා
3:සහෝදරයා
4:මිනීමරුවා
5:වෙස් මුහුන
6: සලකුන
7: අයිතිය
8: ඉල්ලීම
9: වේදනාව 1
11: ආදරයක්ද?
12: අමුත්තන්
13: රාක්ශයෙක්ද?
14: V
15: බෙලා
16: තියුනු ඇස්
17: ගැලවීම
18: කැපකිරීම
19: මුන ගැහීම
20: තුන්වෙනියා
21: හෙලිදරවුව 1
22: ලලබයි
23: Deagu
24: අතීතය 1
25: අතීතය 2
26: අතීතය 3
27: අතීතය 4
28:අතීතය 5
29: අතීතය 6
30:අතීතය 7
31: අතීතය 8
32:. අතීතය 9
33: තිත්ත ඇත්ත
34: සුරංගනාවිය
35: හුස්ම
Gifts
36: අවසානය 1
37: අවසානය 2
38: සැබෑ අවසානය
Q &A
♥️
new book
Notice

10: වේදනාව 2

2.3K 465 81
By U_MiShi

Violence and abuse ahead

ටිකකින් ජන්කුක්ගෙ ස්පර්ශය ටේට එයාගෙ ශරීරේ දැනුන නැති නිසා ටේ සැන්සීමෙන් හුස්මක් පහලට දැන්මත් ඒත් හදිසියෙම එයාගෙ කට දෙපැත්තෙන් තද වෙන බෙල්ට් එකක් වගේ පටියක් නිසා ටේ බය වෙලා කෑගහන්න ගියත් ටේගෙ කටින් වචන පිට වුනේ නැත්තේ ජන්කුක් ටේගෙ කටට gag එකක් තියලා බැදලා දැන්ම නිසා......

Okay baby let's start the game😈

ටේගේ කට දෙපැත්තෙන් තද වුන ගැග් එක ටේ ගලවගන්න අත්දෙක උස්සද්දි ටේගේ අත් දෙක පිටිපස්සට අබරලා අරන් ජන්කුක් එයා අතේ තිබ්බ මාන්චු දෙක දැන්මේ ටේ කෑගහගන්න බැරුව ජන්කුක්ගේ ග්‍රහනෙන් ගැලවෙන්න දගලද්දි..


හරි දැන් මගේ සින්ඩරෙල්ලා ready නේද?

ටේගේ කන ලගට ලන් වෙලා ජන්කුක් එහෙම ඇහුවම ජන්කුක්ගේ උනුසුම් හුස්ම ටේගේ කන් වල වැදිලා ටේගේ මුලු ඇග පුරාම හිරි දිවුවේ එයාගෙ පෙනීම උදුරගත්තා වගේ ජන්කුක් අද එයාට කතාකරන්න පුලුවන් අයිතියත් උදුරගත්ත නිසා


ම්හ්ම් ම්හ්ම් ම්හ්ම්

ටේ එයාගෙ කට හරහා තියන ගැග් එක තොල් වලට තද කරගෙන කෑගහන්න උත්සහ කලේ ජන්කුක් එයාගෙ අත් ටේගේ නිරුවත් පිට දිගේ ඉදන් හෙමින් හෙමින් ඉන දිගේ ඉදන් ටේගේ කලිසමේ වාටිය ලගට අතගාගෙන එද්දි....


හම් ඔයා ලග රෝස මල් සුවදයි සින්ඩරෙල්ලා.......මට ඔයාව මෙහෙමම ගිලින්න හිතෙනවා......


ජන්කුක් ටේගේ ඉන වටේ අත දාලා ටේව එයා ලගට ඇදලා අරගත්තේ  ටේ කිසිම දෙයක් කරගන්න බැරුව අසරනව එයාගෙ ඇස් වලින් වැටෙන කදුලු ඔහේ ගලාගෙන යන්න දීලා බලාගෙන ඉද්දි.........මේ රාක්ශයගෙන් එයාට ගැලවීමක් නෑ කියලා බැරිම තැන තේරුන ටේ ඉකි ගගහා අඩ අඩ රූකඩයක් වග්ඩෙ හිටගෙන හිටියා........

ඒත් මෙච්චර වෙලා රූකඩයක් වගේ ඔහේ ජන්කුක්ට ඕනේ දෙයක් කරන්න දීලා හිටන් හිටිය ටේ ආයෙමත් ජන්කුක්ගෙන බේරෙන්න දගලන්න පටන් ගත්තේ ජන්කුක් ටේ ඇදන් හිටිය කලිසමේ බොත්තම් ගලවලා සිපර් එක ගලවන්න පටන් ගත්ත නිසා......


ම්හ්ම් ම්හ්ම් ම්ජහ්ම් ම්හ්ම්.....

ටේ ඒහෙට මෙහෙට දගල දගල ජන්කුක්ගෙන් ගැලවෙන්න උත්සහන්කරද්දි තව තව යකාආවේස උන ජන්කුක් එයාගෙ අත දිගෑරලා ටේගේ කම්මුල රත් වෙන්න පාරක් දුන්නේ අත් දෙකට මාච්චු දාලා ඉන්න ටේ කිසිම දෙයක් අල්ලගන්න බැරුව බැලන්ස් එක නැතුව ඇදගෙන වැටෙන්න.....


තෝ නම් මහා මුරන්ඩු කොල්ලෙක්....මන් කියන විදියට ඉන්නවා.......මට කියලා රිද්දගන්න එපා යකෝ එපා.....මටත් රිදෙනවා උබට මෙහෙම රිද්දද්දි ....ඒත් බැහැ උබව මම මට්ටු කරන්නම ඕනේ ඒ නිසා මෙහෙට වර......

බිම වැටිලා ඉන්න ටේට කෑගහගෙනම ටේගේ ඇග උඩ නැග ගත්ත ජන්කුක් ටේගේ boxer එකත් එක්කම ටේගේ කලිසම ගලවලා දැන්මේ ටේව සම්පූර්නයෙන්ම ජන්කුක් ඉස්සරහ නිරුවත් කරලා....ටේගේ ඩයමන්ඩ් එකක් වගේ ලස්සනට දිලිසෙන ඇග දිහා බලාගෙන ජන්කුක් කෙල ගිල්ලේ උපරිමෙන්ම  තමන්ව පාලනය කරගන්න උත්සහකරමින්.......
මොකද ටේව එයාට දැන්ම ඒ විදියට අල්ලන්න කරන්න ඕනේ උනේ නෑ...එයාට ඕනේ උනේ ටේට දඩුවමක් දීලා ටේට එයා ගැන බයක් ඇති කරන්න විතරයි.....


ම්හ්ම් ම්හ්ම් ම්හ්ම් ම්ජ්ම්

පිට කෙනෙක් ඉස්සරහා සම්පුර්ණයෙන්ම නිරුවත් වුනා කියලා දැනුනම ටේ එයාගෙ කට හරහා බැදලා තියන ගැග් එකත් හපාගෙන එයාට පුලුවන් තරම් හයියෙන් කෑ ගහලා ඇඩුවේ එයාට දැනෙන මේ ලැජ්ජාව නින්දාව ටේ කවදාවත් ජීවිතේ අත්විදලවත්  අතිවිදින්නවත් හීනෙන්වත්  බලාපොරොත්තු උන දේවල් නෙවේ නිසා.....

මන් වෛර කරනවා උබට ජන්කුක්......මට මේ කරන අපරාද වලට මන් උබට කවදාවත් සමාව දෙන්නේ නැහැ....

ටේ එයාට මේ වෙලාවෙ කියාගන්න බැරි වචන ටික එයාගෙ හිතින් හිත හිත ප්‍රානයක් නැති ඒ නිල් කොල් ඇස් වලින් ජන්කුක්ගේ ඇස් දිහා හරි කෙලින් බලන් හිටියේ එයාට ජන්කුක්ව පෙනිලා නම් නෙවේ ... ඒ ඇස් වලට ජන්කුක් කොච්චර ආදරේ කලත් මේ වෙලාවේ ඒ ඇස් දිහා ජන්කුක්ට බලන්න බැරි වුනේ ඒ ඇස් වල තිබ්බ වෛරය බලන්න තරම ජන්කුක් ශක්තිමත් නැති නිසා.....
එයා වෙනුවෙන් ආදරයක් දකින්න ආස කරන ඒ ඇස් වලින් අද ජන්කුක් වෙනුවෙන් මෙහෙම වෛර ගිනි දැල් නගින්නේ ජන්කුක්ගෙම වරදින්......


සහමුලින්ම බිම නිරුවත්ව වැටිලා ඉන්න ටේ එයාගෙ දනහිස් දෙක පපුව ලගට තුරුලු කරගෙන බෝලයක් වගේ ගුලිඋනේ එයාට පුලුවන් විදියට හරි ජන්කුක්ගෙන් එයාගේ නිරුවත වහගන්න.......


ටේ දිහා මූනේ කිසිම හැගීමක් නැතුව බලන් හිටිය ජන්කුක් ටේගේ කොන්ඩෙම් ඇදගෙන ටේව රූම් එකේම තිබ්බ බාත්‍රෑම් එකට ඇදන් ගියේ ටේ එයාට පුලුවන් උපරිමෙන් කෑගගහා අඩද්දි...ඒත් ටේගේ මේ විලාප ජන්කුක්ගේ අගුල් වැටුන කන් වලට ඇහුනෙ නම් නෑ......


බාත් ටබ් එකට සීතල වතුර පුරවපු ජන්කුක් ටේව බලෙන්ම බාත් ටබ් එකේ හාන්සි කරවලා ටේගේ මාන්චු  වැටිලා තිබ්බ අත් දෙක ටබ් එකට තියලා ආයෙ මාන්චු දැන්මේ ටේට නැගිටගන්න බැරි වෙන්න කකුල් දෙකත් ටබ් ඒකට තියලා මාන්චු දාලා....

සීතල වතුර ඇගේ වදිද්දිම ටේ බය වෙච්ච ඇස් වලින් ඔලුව එහෙ මෙහෙ හරවා ජන්කුක්ගෙන් ආයෙ ආයෙ ගැලවෙන්න උත්සහ කලත් ජන්කුක්ගෙ වගේ හැඩිදැඩි ශරීරයක් එක්ක සටන් කරලා ටේ වගේ සියුමැලි කෙනෙක් කොහොම දිනන්නද?

සීතල වතුර පිරුන ටබ් එකේ ටේව තනි කරලා රූම් එකේ ac එකත් on කරලා ජන්කුක් room එකෙන් එලියට ගියේ මේ සීතල හිම වැටෙන රෑ සීතල වතුර පිරුන ටබ් එකේ ටේ ගැහි ගැහි ඉද්දි.....

ජන්කුක් room එකෙන් එලියට එද්දිම රූම් එක ගාව ආස් දෙකේ කදුලු පුරවන් බලන් හිටිය ජින් ජන්කුක් ඉස්සරහට දුවන් ආවේ ටේ කොහෙද කියලා රූම් එකට එබි එබි බලන ගමන්

කුක් අර ලම්

එයා ඉන්නවා....මන් එයාට punishment එකක් දුන්නා .... මම එනකන් මේ room එක ඇතුලට කවුරුත් අඩිය තියන්න බැහැ....තේරුනාද.....

ජින්ගේ මූනවත් නොබලා ජින්ගේ මූනටම දොර වහලා ලොක් කරලා ජන්කුක් යන්න  ගියේ වහපු දොර දිහා ජින් තොල් හපාගෙන බලන් ඉද්දි....








ජන්කුක් මිස්ටර් පාර්ක් කරපු වැරැද්ද ඇයි ඔයත් අද ඒ විදියටම කරන්නේ ...ඔයාගෙ ඔම්මා

ජින් කියන්න ගිය වචන ටික ජින් ආපහු ගිල ගත්තේ ජන්කුක් එයා ඉස්සරහට යන්න තිබ්බ අඩිය ආපස්සට අරගෙන ජින්ගේ කකුල් දෙක ලගම එතන තිබ්බ මල් වාස් එක අරන් කුඩු කරපු නිසා......

ඊලග පාර මාව ඌට සමාන කරන්න කලින් ඔයාගෙ කටින් පිටවෙන වචන  ගැන දෙපාරක් හිතන්න හියුන්ග්.......මට ඔයාට අත උස්සන්න බැරි නිසයි ......අද මේ වාස් එක ඔයාගෙ කකුල් දෙක ලග බිදුනේ හැබැයී ආයෙත් මේ ගැන මන් ඉස්සරහ කතාකලොත් හියුන්ග් මන් ඔයා මගේ











ඔම්මගේ එකම සහෝදරයා කියලා හිතන එක ගැනත් දෙපාරක් හිතනවා....






අදහස් දක්වාගෙන යන්න මන් ආසයි කියවන්න ඒව හේ...සොරි ලමයි කමෙන්ට් වලට් ලේට් රෙප්ලයි මට ටිකක් වැඩ වැඩී ඒත් ඒවා වලට ම්න් ගොඩක් ආසයි

Continue Reading

You'll Also Like

140K 26.7K 58
" තේහ්‍යුන්න්න්න්න්....මෙතන මොකද්ද වෙන්නෙ කියනවාආආආආඅ!!!!!!" " තමුන්ගේ නසරානි පොඩි එකාව බලාගන්නවාආආඅ ජියෝන් ජන්කුකීඊඊඊඊඊ!!" The love between strict...
229K 37.6K 99
I am the father of villain Author Lin Ang Si ရဲ့ novel လေးပါ ???? All credit to Original author and E-Translators .
47.7K 9.1K 25
1950 දකුනු කොරියාවත් උතුරු කොරියාවත් අතර තිබෙන සීතල යුද්දයක් අතරතුර ගලාගෙන යන නිලධාරියෙක් සහ සෙබලෙකුගේ එක් ආදර කතාවක්..... උතුරු කොරියා හමුදාවේ සිටින...
62K 13.3K 59
[Sinhala] ජංකූක් තවම කොලේජ් යන ප්‍රසිද්ධ මාෆියා නායකයෙකුගේ පුතෙක්. අනෙකුන් මාෆියා කණ්ඩායම් වලින් ජංකූක්ගෙ ජීවිතයට අවදානමක් ඇති වීම නිසා ජංකූක්ගෙ ප...