𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞...

By AndreaMariyan

36.4K 4.3K 294

[BOOK ONE] [COMPLETED - UNDER EDIT] [HAPPY ENDING] 🧛‍♂️ ♡︎ 𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐘𝗼𝐮 𝐰𝐢𝐥𝐥 𝐋... More

A/N
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Prologue
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Character Introduction 01
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Character Introduction 02
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 01 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 02 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 03 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 04 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 05 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 06 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 07 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 08 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 09 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 10 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 11 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 12 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 13 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 14 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 15 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 16 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 17 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 18 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 19 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 20 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 21 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 22 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 23 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 24 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 25 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 26 [Edited]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 27
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 28
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 29
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 30
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 31
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 32
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 33
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 34
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 35 🔞⚠️
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 36 🔞⚠️
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 37 🔞⚠️
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 38
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Chapter 39 [FINAL CHAPTER]
𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️ - Epilogue
𝐓𝐡𝐞 𝐇𝐮𝐦𝐚𝐧 𝐌𝐚𝐭𝐞 🤎 - A/N

𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 ♠️

3.2K 190 9
By AndreaMariyan

- 𝐓𝐡𝐞 𝐀𝐥𝐩𝐡𝐚'𝐬 𝐌𝐚𝐭𝐞 -

𝐈𝐧 𝗼𝐧𝐞 𝐥𝐢𝐟𝐞𝐭𝐢𝗺𝐞 𝐲𝐨𝐮 𝐰𝐢𝐥𝐥 𝐋𝗼𝐯𝐞
𝐦𝐚𝐧𝐲 𝐭𝐢𝗺𝐞𝐬..
𝐁𝐮𝐭 𝗼𝐧𝐞 𝐋𝗼𝐯𝐞 𝐰𝐢𝐥𝐥 𝐛𝐮𝐫𝐧
𝐲𝗼𝐮𝐫 𝐒𝗼𝐮𝐥 𝐅𝗼𝐫𝐞𝐯𝐞𝐫 !

AUTHORS NOTE

____________♠️____________

Hello Guys,

(මේක පොඩි හෑල්ලක් කියවලම යන්න පුලුවන් නම්)

මට මතක ඇති කාලේ ඉදලා මම ආසම සයිඩ් එකක් තමයි Supernatural කියන්නේ. Vampires, Wolfs, Shifters, Witches, Dragons ඔහොම එක එක ජාතියේ Supernatural Creatures ගැන.

ඔය ආසාවල් හින්දා ඒවා ගැන කියවන්න විස්තර හොයන්න පුදුමාකාර ආසාවක් තිබ්බේ. ඊටපස්සේ ඒ පිස්සුව වැඩි වෙන තව දේවල් ⁣ආවා..

* The Vampire Diaries
* Supernatural
* Originals
* Teen Wolf
* Legacy

තව ඔය වගේ ගොඩක් Tv Series බැලුවා පිස්සෙක් වගේ.
ඉතින් මට ආව අදහස තමයි මේවලින් කතාවක් ලියන්න. හිතුන ගමන් පටන් ගත්තා. ඇත්තටම මේ කතාව ලියන්න ප්ලෑන් කරලා තිබ්බේ ගිය අවුරුද්දේ අප්‍රේල් ( April 2020) වල. කවර් එකත් හදලා ස්ටෝරී අප්ඩේට් එකකුත් දැම්මා කතාව දාන්න. ඒත් ඇත්තටම කරන ජොබ් එක එක්ක වෙලාවක් තිබ්බේ නැති නිසාත් හදිස්සියේ ඇතිවුන Covid-19 නිසා හදිසි සේවයට කැඳවු නිසාත් කතාව දාන්න හම්බවුනේ නෑ.

මේ කතාව FANTASY STORY එකක්.
ඒ වගේම මේ වගේ Warewolf, Wolf and Vampire stories ගැන එක එක විදිහෙන් ලියපු තව කතා තියනවා.

සාමාන්‍ය මනුස්සයෙක් Vampire කෙනෙක් වෙන විදිහත්, Wolf කෙනෙක් ෆස්ට් ටයිම් එකේදි හා පස්සේ Fully Wolf කෙනෙක් විදිහට චේන්ජ් වෙන විදිහත් ගොඩක් වෙලාවට එකවගේ. ඒ වගේම Vampire කෙනෙක් ලේ බොන විදිහත්, Wolf කෙනෙක් හැසිරෙන විදිහත් එකවගේ.
ඒවා ඇත්තටම Supernatural World එකේ සාමාන්‍ය දේවල්.
අපි තමයි මේ දේවල් එක එක විදිහට වෙනස් කරලා තව ඇඩ්වාන්ස් කරලා එහෙම ලියන්නේ. ඒ වගේම මේ දේවල් එක්ක අපි අපිට ඕන ඕන විදිහට දේවල් මේ කතා වලට ඇඩ්කර ගන්නවා. තනිකරම ෆැන්ටසි ලෝකෙක ඉඳගෙන තමයි මේවා ලියන්නේ.
ගොඩක් මහන්සි වෙලා මේ දේවල් වලට විස්තර හොයලා ලියන්න පුලුවන් හැම අවස්ථාවකදිම ලියලා තමයි කතාව දාන්නේත්.

මේ කතාව පටන් ගන්න කලින් ගිය අවුරුද්දේ සති තුනකට වැඩිය මම Wolf Research එකක් කරා. මොකද මේක මම long project එකක් විදිහට පටන් ගත්ත කතාවක්.
මට ඕන විදිහට හැම සයිඩ් එකක්ම කවර් වෙන්නත් ඕන.
ඒකට ලොකු ප්ලෑන් එකක් ගැහුවා. අවුරුදු එකහාමාරකට, දෙකකට කිට්ටු වෙන්න යන ප්ලෑන් එකක්. ලොකු project එකක් විදිහට. (එව්ව් මතක් වෙද්දිත් ඔළුව රිදෙනවා පණ්ඩිතයා වගේ පටන් ගත්තට ලියන්න වෙලාවකුත් එපැයි)

මේක Supernatural Series එකක් විදිහට ලියනවා කියලා ප්ලෑන් කරා. ඒ වගේම මේ Supernatural Series එක Fully Gay Supernatural Series එකක්.

The Alpha's Mate ♠️ ලියන්න ගත්තා. ඇත්තටම ඒ දවස් වල සෑහෙන්න බරපතලයි. මොලේ වෙහෙසන්න ඕන සෑහෙන්න. සමරි කරන්න ඕන හැම ⁣චැප්ටර් එකක්ම. ඒ සමරි දිග අරින්න ඊටත් වැඩිය මහන්සි වෙන්න ඕන.

ඉතින් මේක ලියාගෙන යන අතරමැද්දෙන් අර ප්ලෑන් එකේ විදිහට The Alpha's Mate ♠️ එකෙන් පස්සේ එන Sequels වලට නම් දාලා කපල්ස් වෙන්කරලා ඉතුරු ටිකත් හදාගත්තා. ඒ හැම Sequel එකකම කතාව යන විදිහ සමරයිස් කරලා ඉවර කරා.

මේ තියෙන්නේ Supernatural Series එකේ Sequels ටික.

Supernatural Series [ Seven Books ]

  : Book 01 - The Alpha's Mate ♠️ [Completed]
  : Book 02 - The Human Mate 🤎 [Ongoing]
  : Book 03 - Twin Mates & Omega 🩶
  : Book 04 - Fairy Prince 🧚‍♂️
  : Book 05 - The Vampire's Warrior ⚔️
  : Book 06 - Blood Taste🩸
  : Book 07 - The Dragon Shifter 🐉

පළවෙනි තුන විතරයි දැනට පිළිවෙලින් කියන්න පුලුවන්. ඉතුරු ඒවා තියෙන්නේ පිලිවෙලට නෙමෙයි. ඉස්සරහට ලියාගෙන යන විදිහ අනුව ඒවා වෙනස් වෙන්න පුලුවන්.

විශේෂම දේ තමයි මේවා ලියන්න ගන්න කාල වලදී මේ නම් සමහර විට වෙනස් වෙන්න පුලුවන්. මං හිතන්නේ එහෙම වෙන එකක් නෑ කියලා. ඒත් දන්නැද්ද ඉතින්.

ඒ වගේම කතාවේ ගොඩක් දේවල් පොදු වුනාට එහෙමයි කියලා කෑලි කෑලි උස්සන් යන්නත් එපා හොදේ. Facebook එකේ දැම්ම කතා ගොඩක කෑලි කෑලි උස්සන් ගිහින් තියෙන්නේ. ඒත් ඒවාට කතා කරන්න යන්නවත්, ඒවා ගැන කතා කරලාවත් තේරුමක් නෑ.

ඉතින් prologue එකෙන් හම්බවෙමු.

කතාව කියවලා වෝට් කරලා, ඔයාලගේ අදහස්, හිතෙන දේවල්, කතාවේ පැටලිලි තැන් තියනවා නම් ඒවා කමෙන්ට් කරන් යන්න.

— Edited : 14.10.2023

කතාවේ මැද දාලා තියන Emojis තමයි අයින් කරන් යන්නේ. ඒ අතරතුර වචනවල වැරදි, අකුරු අඩු වචන එහෙම තියනවා නම් ඒවත් හදාගෙන යනවා.

කියවන්න ගන්න අයට ඒක කරදරයක් බාධාවක් වෙන්නේ නෑ. දිගටම කියවගෙන යන්න පුලුවන්.

දැනට එච්චරයි.

— මේකේ දෙවෙනි පොත The Human Mate 🤎 දැන් ලියාගෙන යන ගමන්. Episodes 68 ක් publish කරලා තියෙන්නේ.

____________♠️____________

⚠️❌..Please don't copy or steal anything from this story.. ⚠️❌

#TheAlphasMate

@AndreaMariyan

Continue Reading

You'll Also Like

21K 4.8K 21
නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක්...
2.6K 375 10
හදිසි සිතුවිලි අකුරු කරන වගයි. Non fiction / Fan fiction Only BL 21+
1.4K 215 8
Abandoned Hands 2 මහ වැස්සක් බිමට හෙලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිදින්න අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න ♡
4.2K 172 2
{ +14 } بڕۆنا لارۆسا ڕۆژانێکی ئاسایی لەگەڵ خێزانەکەی بەسەر دەبات لە کۆشکە ناوازەکەی باوکی لە ئەرجەنتین ئەو وادەزانێت کچێکی ئاساییە لە خێزانێکی ئا...