🌼සඳමිතුරි 🌼 (On hold )

By chadigirl

589 138 52

🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්‍රබන්ධයක්ම පමණී. කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි... More

🌼සඳමිතුරි 🌼 පළමු කොටස🌼
🌼සඳමිතුරි 🌼තුන්වන කොටස🌼
🌼සඳමිතුරි 🌼 සිව්වැනි කොටස🌼
🌼 සඳමිතුරි🌼 පස්වන කොටස 🌼
🌼 සඳමිතුරි 🌼 සයවැනි කොටස 🌼
🌼සඳමිතුරි 🌼හත්වැනි කොටස 🌼
🌼 සඳමිතුරි 🌼 අට වන කොටස 🌼
🌼සඳමිතුරි 🌼 නවවන කොටස 🌼
🌼සඳමිතුරි 🌼 දහවැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼 එකලොස්වැනි කොටස🌼
🌼සඳමිතුරි 🌼දොලොස්වන කොටස🌼
🌼සඳමිතුරි🌼දහ තුන්වන කොටස 🌼

🌼සඳමිතුරි 🌼දෙවන කොටස🌼

61 14 1
By chadigirl


ඒකියන්නේ උබ හෙට යනවා නේ බං .. ගියාම පාලුයි වගේ ඕයි..

අනේ බං දවස් හතරනේ.. අනික වීකෙන්ඩ් එකත් නිසා ස්කූල් කට් වෙන්නේ දවස් දෙකයි ..

හ්ම්ම්කො ඉතිං ටෝ නම් කියයි .. මටනේ පාලු .. ඇයි වදේ

ආපෝ හා හා වරෙන් යන්න මොනාහරි අරං දෙන්නම් ..

අන්න ඒම වරෙන් 😂

...............................................................................

පසුදින පාසල් ඇරොබික් ජිම්නාස්ටික් කණ්ඩායම  දිස්ත්‍රික් තරඟ සදහා සහභාගී වීමට පාසලින් පිටත් විය.
හිරුණි කණ්ඩායම සමඟ පිටත් වුනද අන් සෑම ක්‍රීඩිකාවක්ම ඇයට වඩා වයසින් ලාබාල වූ අතර ඔවුනොවුනගේ කතාවන්ට හා සිනාවන්ට ඇයට මුහුවීමට සිතක් නොවුනේ මේ කාලය පුරාවටම ඇගේ සිතේ හොල්මන් කල මතකයක් ආවර්ජනය කරමින් කල්ගෙවූ හෙයිනි ..

ඇගේ මනෝලෝකය කඩා වැටුනේ හදිසියේ ආ ඇමතුමක් නිසාවෙනි.. තිරයේ සටහන් වූ නම දැකීමත් සමඟ ඇගේ මුවට ආ සිනහව අනෙක් අයත් දුටු සැනින් ඇමතුම කාගෙන්දැයි අනුමාන කලහ.එම නිසාම ඇය අන් අයටත් ඇසෙන ලෙසම සැකසීය ...

ගුඩ්මෝනින් ෂුඩූ ..

මෝනින් මෝනින්  .. කෝ අනික් අය..

මේ ඉන්නෝ අක්කියෝ ..

ඉතිම් ඉතිම් .. කෝමැයි .. දැන් කොහෙද බං ඉන්නේ..

අනේ මංදා බං අක්කේ යනවා යනවා ඉවරයක් නෑ..

කට්ටිය උදේට කාලද

ඔව් අක්කේ අපිනම් කෑවා.. හිරූ අක්කා අපිට නොදී තව දෙයක් කාලනේ..

ඒ මොනාද බං ඒ..

මේ බූටක් කාලාවගේ සයිඩ් ගහගෙන ඉන්නවා ..

ඕකිට බූට් කන්න කොල්ලෙක් ඉන්න එපැයි බං.. මේ උබලා බූට් බැරිනම් කෝට් ෂූ හරි කාපල්ලා .. මං තියෙනවා අපෙ අම්මා ආවොත් මට කොස්සෙන් කන්න වෙන්නේ .. මං තාම ඇඳේ බොලව් ..

හා හා අපි තියනෝ බායි බායි ..

...............................................................................

ක්‍රීඩා තරඟ පැවැත්වෙන ස්ථානයට ළඟාවූ හිරුණි ඇතුලු කණ්ඩායම අවශ්‍ය ලියකියවිලි සම්පුර්ණ කර ඒවා බාර දී නවතැන් ගැනීමට පාසලින් සූදානම් කර තිබූ නවාතැනපල වෙත ගමන් කරන ලද අතර එම ස්ථානයට තවත් පාසල් කිහිපයකම ළමුන් පැමිණ සිටිහ .

හිරූ අක්කේ .. ඇයි බං අපිට මෙතනම බුක්කලේ..

යකෝ මං නෙවේ බං මැඩම්නේ .. අහපං අර යන්නේ ඉස්සරහින් ..

ඕයි තරූ උඹ ඔය කට වහගනිම් ඕයි .. කොල්ලෝ දැකලා නෑ වගේ බලම් ඉන්නේ..

බොල හිරු අක්කේ ටෝ දන්නේ නැද්ද අර අතන ඉන්න කොව්වාව ..

කවුද ඕයි කෝ කොහෙද..

අර අතන පඩිපෙළ ගාව ඉන්න කළු ජැකට් එක

නෑ බං ඇයි ..

පැනපියකෝ මේ පොන්ඩ් එකට ඒනම් ..

මොකද බං උබලා මේ මරා ගන්නේ .. එතනට ආපු නෙතූ දෙන්නාගෙන් ඇහුවා ..

මූ #රයන්ව දන්නේ නෑ ඕයි .. බං අක්කේ  ...පොර තමා ගිය පාර ෆස්ට් ප්ලේස් ගත්තේ.. එයාගේ ස්ටෙප්ස් නම් පට්ට  අක්කේ .. මාර ලස්සනයි ..පර්ෆෙක්ට් ..

ආහ් ඒමත් එකක් ද .. හ්ම්ම්කෝ

මේ අතරේ හිරුණි ගේ ඇස් හෙව්වේ ටැටූ එකක් තියෙන අතක් .. කෙල්ල කොච්චර හෙව්වත් එතන හිටපු කිසිම කෙනෙක්ගේ අතක් ඒවගේ තිබ්බේ නෑ.. හිතට දුකක් ආවේ නැ කිව්වොත් ඒක බොරුවක් වුනා ..

ඉතිරි දවස් ටිකේ කොහොම හරි හොයනවා කියලා හිතාගෙන කට්ටියත් එක්ක හිරුණි එයාලට වෙන් කරල තිබ්බු කාමරයට ගියා

Continue Reading

You'll Also Like

Lucent By ads ¡¡

Teen Fiction

178K 4.1K 18
lucent (adj); softly bright or radiant ✿ ✿ ✿ My brother's hand traces the cut on my right cheek for some minutes. I have no idea how a cut can b...
48.8K 1.4K 35
„You are the reason why I'm here today." _-_-_-_-_ After the truth about the relationship between Max Verstappen and Kelly Piquet came out, his world...
1.1M 61.8K 40
Millie Ripley has only ever known one player next door. Luke Dawson. But with only a couple months left before he graduates and a blackmailer on th...
94K 3.6K 38
ᴅɪᴠᴇʀɢᴇɴᴛ; ᴛᴇɴᴅɪɴɢ ᴛᴏ ʙᴇ ᴅɪꜰꜰᴇʀᴇɴᴛ ᴏʀ ᴅᴇᴠᴇʟᴏᴘ ɪɴ ᴅɪꜰꜰᴇʀᴇɴᴛ ᴅɪʀᴇᴄᴛɪᴏɴꜱ.