𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅...

By Roha_Ovii

219K 30.1K 6.2K

Arrange Marriage Story (Taekook) Top- Kook Bottom-Tae More

introduce
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
#17
#18
#19
#20
#21
#22
#23
#24
#25
#26
#27
#29
#30
#31
#32
#33
#34
#35
#36
#37
#38
#39
#40
#41
#42
#43
#44
#45
#46
#47
#48
#49
#50
#51
#52
#53
#54
#55
#56
#57
#58
Last One Im Your Husband Is END.
Check

#28

3.2K 483 94
By Roha_Ovii

ජන්කුක් ඊලගට එලියට බැහැලා කාර් එකේ දොරත් වහලා හෙත්තුවෙලා හිටියා.



ටේකුක් දෙන්නා මෙහෙම ටික වෙලාවක් අනිත් අය එනකල් බලන් ඉන්නකොට අනිත් අයත් ඇවිල්ලා වාහන නතර කරලා එලියය බැස්සා........

"අපිටත් කලින්නේ ඔම්මා ඔයාලා ආවෙ ඒත් දැන් අන්තිමට එන්නේ ඔයාලා...."

ජන්කුක් කටත් ඇද කරන් කිව්වා.

"උබට වගෙ කුලප්පුවක් නෑ මෙතන පලවෙනීයට ඇවිල්ලා බුම්මට්ටෙක් වගෙ බලන් ඉන්න.."

මීසිස් ජියෝන් කිව්වේ කින්ඩියට හිනා වෙන ගමන්.

"අඩෝ මගේ මල්ලී..."

ජින් එයාගේ සුපුරුදූ වීදුරූ පිහදාන හිනාව දැම්මේ අනිත් අයත් හිනා වෙනකොට.

"ආහා ඉතින් ඒක මගෙ දක්ශ කම ඔම්මා....ඔයාලා මට ඔහොම බැන්නාට...."

ජන්කුක් ටේගේ කරට අත දාගෙන එයාට ලං කරන් කිව්වා

"ඔව් ඔව්...ඒම කියමූ...දැන් යමූ කන්න.."

මිස්ට ජියෝන් මිසිස් ජියෝන් මොකුත් කියන්න කලින් ජන්කුක්ට උත්තර දීලා කට්ටිය එක්කම කැෆේ එක ඇතුලට ගිහිල්ලා කැම ඕඩර් කරලා කන්න ගත්තා.....

"හියුන් හියුන් අරකෙන් බෝනික්කෙක් ඕනේ....අනේ අපී කාලා එක කරලා යමූ....."

ජිමින් ඒ එක්කම ටෝයී චැලේජ් බොක්ස් එක දැකලා කෑගැහුවේ ටේගේ අවදානෙත් ඒකට දීලා.....

"ආශ් බබා කන්නකෝ පස්සෙව් කරමූ...."

යූන්ගී කන ගමන් කිව්වේ ජිමින්ගේ කට වහන්න...

"අනෙ කරන්නම ඕනෙ කාලා හානේ හා හරී පූස් හා කිව්වා.."

"ම්..මොක්-ශිට් මට බෑ දෙයියනේ....."

යූන්ගී ඔලුවට අතගහන් කියන අතරේ ටේ යන්තන් පුටුවෙන් නැගිටලා බලන්නේ ඒකේ ඉන්න ටෙඩීබෙයාලා ලස්සනයීද කියල.. ජන්කුක් ඊලගට ටේගෙ කටේ සද්දයක් නැත්තේ ඇයී බලන්න.....අන්න එතකොට දැක්කේ එයාගේ පුන්චී හස්බන් ඒකේ ඉන්න් අය ගැන සමීක්ශයක් කරනවා....

"ඒයී මොනාද බලන්නේ.."

ජන්කුක් ටේව පුටුවෙන් ඉන්දලා ඇහුවා....

"ම්ම් මේකයී මටත් එකෙක් අරන් ඕනෙ!!"

ටේ අහිංසක හිනාවක් දාලා කිව්වා.

"හරී අද ඉවරයී...."

මිසිස් කිම් ඔලුවට අත ගහන් කිව්වේ එයා ටේ ඔහොම එක්ක දැක්කාම බෝනික්කෙක් නැතුව ගෙදර යන්නෑ කියල.දන්න නිසා....

"මේ මටත් ඕනේ..."

ජින් එයගෙ අත උස්සලා කිව්වේ නැම්ජුන්ට ෆයින් කිස් එකක් දීලා

"ඒයී මේ මොකද්ද වෙන්නේ....හහ්..මට පිස්සූ වගේ..."

නැම්ජුන් ජින් දිහා බලන් කිව්වා.

"කරන්න දෙයක් නෑ මට ඕනේ කාලා එකක් අරන් දෙන්න ඕනේ එකෙන් නැත්තන් බලාගමූ..."

ජින් තියුනූ බැල්මක් දල කිව්වේ නැම්ජුන් කන එකත් නතර කරලා වොලට් එක අතට අරන් බලන කොට.

ඔය අතරේ ටේකුක් ඩබල,

"බබා ඕක හරී යන්නෑ...මම ඔයාට මෝල් එකකින් ටෙඩියෙක් අරන් දෙන්නන්..."

ජන්කුක් ගෑරුප්පුව එහෙට මෙහෙට කර කර කිව්වේ එයාට ඔය මගුල ප්ලේ කරලා කවදාවත් ටෙඩියෙක් ගන්න බැරී වෙලා තියෙන නිසා.

"අනේ අනේ....ඕනේ අනේ ඕනේ....මට ඕනේ....කන්නැ මම නැත්තන්.."

ටෙ කකුල් දෙකත් ගස ගස කියල කැම ප්ලේට් එකත් දමලා ගහලා නැගිට්ටේ මූන අඩන්න වගේ කරන්...

"ටේ මොකද මේ.....අනේහ් කන්න බෑ නන් නිකා ඉන්න මගේ බඩ වෑ...හැබැයී මගදී බඩගිනී කියන්න එපා අරන් දෙන්නෑ ටොපියක් වත්."

ජන්කුක් ටේට රවල කිව්වෙ ටේ කියන දේ අහයී කියල...ඒත් ටේ.,

"ජින් හියුන්ටත් අරන් දෙනවා කිව්වා චිමීටත් අරන් දෙනවා කිව්වා මටත් ඕනේනේඒ අනෙව් ඕනේඒ ඔය නරකයී මහ දුශ්ටයා කතා කරන්නෑ කිබුලා...."

ටේ තවත් හයියෙන් කෑගහලා අඩන ගමන් කියන්න ගත්තේ නම්ජින් යුන්මින් ඔම්මලා අප්පාලා ඔක්කොම ඇසුත් ලොකූ කරන් බලන් ඉන්නකොට.

"ආආආහ් හියුන් මම තමුසෙව තියන්නෑ ආඅශ්.....යුන්ගියා කාපන් මාව..."

ජන්කුක් ඊලගට ඕනමගුලක් කියල මේසේන් නැගිටලා ටේවත් ඇදන් ටෝයී බොක්ස් එක ලගට ගියා.

ජන්කුක් ඊලගට එකට coin එකක් දාලා හතර අතේ කරකවලා බෝනික්කෙක් ගන්න ට්‍රයී කලත් එක ගන්න බැරි උනා....ටේ නන් කදුලූත් බේරි බේරී බලන් ඉන්නව එයාට බෝනික්කෙක් අරගෙන දෙනකල්.......

"ආශ් බබා අනේ ඕන්-"

ජන්කුක් ආයේ ටේගෙ පැත්ත හැරිලා බෑ කියන්න හැදුවත් ටේ එයාගේ බෝල ඇස් වල කදුලූ පුරව්න ඉන්නවා දැකලා කියන්න ගිය එකත් නතර කරලා කදුලූත් පිහදාලා ආයෙත් coin එකක් බොක්ස් එකට දලා ට්‍රයී කලා......




මේ විදිහට ජන්කුක් දහවතාවකට වඩ ඕකට coin දදා ටෙඩියෙක් ගන්න ට්‍රයී එක.....ඔන්න ඊලගට අන්තිම පාර එකෙක් අහු උනේ......ටේගෙ ඇස් සතුටටම දිලීසෙනකොට....

"Yeaaaah yeaaaah නියමයී හියුන්ග් ඔයා තමා හොදම..."

ජන්කුක් ඊලගට අතදාලා ටෙඩියව අරන් ටේගේ දිහාට දික් කරලා හිනා උනා....

ටේත් ඊලගට ටෙඩියව අරන් ජන්කුක්ව තද කරලා බදාගත්තේ කකුක් දෙකත් ජන්කුක්ගේ ඉන වටේ පටලවන්

"හම්...හරි නෙද දැන්.."

ජන්කුක්  ටේගෙ ඔලුව අත ගගා බදාගෙන ඇහුවා..

"ඕඕ හියුන්....."

ටේ ඔලුව උඩට පහලට කරලා වනලා කිව්වා.

අනිත් අය නන් මේ දෙන්නා දිහා හිනා වෙවී බලන් ඉන්නේ ජන්කුක් නොකර දේවලුත් ටේ නිසා කරන නිසා.












"බලන්න අනේ ඔයාගේ මල්ලී කොච්චර රෝමෑන්ස් ද කියල ඒකට ඔයා ජුන් ඔයා ලොද ගෝතය  වගේ නේ...."

ජින් කටත් ඇද කරන් කිව්වේ නම්ජුන් ඩෙස් එකේ ඔලුව ගහා ගද්දී.....

"ඔම්මා මට හතරේ හයේ වලක් ඕනේ මට මෙහෙම ජීවත් වෙන්න බෑ.."

නැම්ජුන් ඩෙස් එකේ ඔලුව්  ගහන්ම කිව්ව

"හියුන් මටත් අරන් දෙන්නකෝ ටේට ජන්කුක් හියුන් අරන් දුන්නෙ  කියපූ ගමන් අනේ ඕනේ අරන්..."

ජිමින් ඊලගට අතත් අල්ලන් ගස ගස්
කියෝනවා

"මේ ලමයි එහෙනන් අපී හතර දෙනා යන්නන් ඔයාලා බොනික්කො අරගෙන එන්න එන වෙලාවක.."

මිසිස් ජියෝන් මිසිස් කිම් එක්ක නැගිට්ටේ කලා ඉවර නිසා.....

"හා ඒනන් ඔම්මා යන්න අද කොහොමත් ඕක හිල් කරලා හරී බොනික්කෙක් අරන් දිලා තමයී අපිට එන්න වෙන්නේ පරිස්සමෙන් යන ඔයාලා...."

නැම්ජුන් Claw crane එක ලගට යන ගමන් කිව්වා....

"උම්මා ජුන් ඔය  තමා හොදම...."

ජිනුත් ඊලගට හිනා වෙවී නැට්ට වගෙ  පස්සෙන් ගියා....

යූන්ගිත් ජිමින් එක්ක එතෙන්ට ගිහිල්ලා ට්‍රයී කරනවා

"ආඅහ් කට්ට කාලා අරන් වරෙන් ඒනන්.....මම අයනවා.."

ජන්කුක් ටේව බිමින් තියලා කින්ඩියට හිනා වෙල අකිව්වා

"පලයන් ගස් නරියා..පෙන්න බෑ උබව....උලන් හාවා..."

නැම්ජුන් අතත් උස්සලා කිව්වේ ජන්කුක් හයියෙන් හිනා වෙලා ටේවත් එක්කන් එලියට යනකොට.

ටේ නන් බෝනික්කාව බදාගෙන ඉන්නව අතාරින්නෑ මොන මගුලක් උනත්












Cuteeeeeee😭😭😭❤️❤️❤️❤️
















සමාවෙන්න මම කලින් ආවට..>:)

Continue Reading

You'll Also Like

3.2M 80.6K 87
When a 15 year old girl gets stolen by her mother as a child she is forced to live with her abusive mom and stepdad. She is told of an accident res...
84.8K 11.4K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
11.4M 479K 50
"did you just draw a dick on my face?" Min Soojung was more than textbook perfect-- she's independant, crazy smart, and most of all: competitive. Tha...
280K 48.6K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)